Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනු ව්‍යවස්ථාවයි.

මේවා මොනවාදැයි විස්තර සහිතව පහතින් දැක්වේ.

11 වන වගන්තිය

42 (3),අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා

වන්නේ ය.

43. (1)

අග්‍රාමාත්‍යවරයා විසින්, අමාත්‍ය මණ්ඩලයේ

අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එකී

අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය

කරනු ලැබිය යුත්තේ ය.

43 (3)

අග්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවක දී

වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය

සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ

සංයුතිය වෙනස් කිරිම සඳහා ජනාධිපතිවරයාට

නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය

මණ්ඩලයේ අඛන්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව

වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛන්ඩ

අග්‍රාමාත්‍යවරයා පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල

නොපාන්නේ ය

44 (2)

මේ ව්‍යවස්ථාවේ (17 වන අනුව්‍යවස්ථාව

යටතේ පත්කරනු ලබන

අමාත්‍යවරයන්ට පැවරිය

යුතු විෂය සහ කාර්ය ද එකී අමාත්‍යවරයන්ට යම්

අමාත්‍යංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ

ද අග්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය

යුත්තේ් ය.

44 (3)

අග්‍රාමාත්‍යවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (2)

වන අනුව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක්

කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය

හැක්කේ ය.

44 (5)

අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ

අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවරී

ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම්

බලයක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින්

ඔහුට හෝ ඇයට පැවරී ඇත්තා වූ හෝ නියම වී

ඇත්තාවූ යම් බලයක් හෝ කාර්යයක්

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, ගැසට් පත්‍රයේ

පළකරනු ලබන නිවේදනයක් මගින් අමාත්‍ය

මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට

පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ

අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්යය පවරන්නා

වූ හෝ නියම කරන්නාවූ ලිඛිත නීතියේ පටහැනිව

කුමක් සඳහන් වුවද මේ අනුව්‍යවස්ථාව යටතේ එකී

වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම්

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

බලයක් හෝ කාර්යයක් ඔහු හෝ ඇය විසින්

ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල

වන්නේ ය

26 වන වගන්තිය

104 (ආ)

මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ෙඡ්දය

තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ

අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් ,

කොමිෂන් සභාවේ උපදෙස් මත, කොමිෂන්

සභාවේ සභාපතිවරයාගේ හෝ මැතිවරණ

කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත විධානයක්

මඟින්, තහනම් කිරීමේ බලය කොමිෂන් සභාවට

ඇතිවිට එවැනි විධානයකට අනුකූලවීම සහ එය ක්‍රියාත්මක

කිරීම, තත්කාලයේ ඒ දේපළ භාරව සිටින හෝ ඒ

දේපළේ පාලනය දරන හෝ සෑම තැනැත්තකෙුගේ

ම හෝ සෑම නිලධරයකුගේ ම කාර්යය විය

යුත්තේ ය

5 (ඈ)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ශ්‍රී ලංකා

රූපවාහිනී සංස්ථාව හෝ ස්වාධීන රූපවාහිනී

නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ

පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී

ව්‍යවසායයක් හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා

හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ

ව්‍යවසායයක් හෝ විසින් උල්ලංඝනය කරනු ලැබු

අවස්ථාවක දී, නමින් හෝ නිලයෙන් හෝ නිසි

බලධරයකු,කොමිෂන් සභාව විසින් පත් කරනු

ලැබිය හැක්කේ ය. පත්කරන ලද නිසිබලධරයාගේ

බලතල සහ කර්තව්‍ය පාර්ලිමේන්තුව විසින් නීති

මගින් සලස්වනු ලැබිය යුත්තේ ය.

[QUOTE="kandy 100, post: 18164221, member: 517471"] [SIZE="4"]11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනු ව්‍යවස්ථාවයි. මේවා මොනවාදැයි විස්තර සහිතව පහතින් දැක්වේ. 11 වන වගන්තිය 42 (3),අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වන්නේ ය. 43. (1) අග්‍රාමාත්‍යවරයා විසින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එකී අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කරනු ලැබිය යුත්තේ ය. 43 (3) අග්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරිම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛන්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛන්ඩ අග්‍රාමාත්‍යවරයා පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය 44 (2) මේ ව්‍යවස්ථාවේ (17 වන අනුව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන අමාත්‍යවරයන්ට පැවරිය යුතු විෂය සහ කාර්ය ද එකී අමාත්‍යවරයන්ට යම් අමාත්‍යංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ ද අග්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය යුත්තේ් ය. 44 (3) අග්‍රාමාත්‍යවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක් කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය හැක්කේ ය. 44 (5) අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවරී ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම් බලයක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින් ඔහුට හෝ ඇයට පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තාවූ යම් බලයක් හෝ කාර්යයක් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, ගැසට් පත්‍රයේ පළකරනු ලබන නිවේදනයක් මගින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්යය පවරන්නා වූ හෝ නියම කරන්නාවූ ලිඛිත නීතියේ පටහැනිව කුමක් සඳහන් වුවද මේ අනුව්‍යවස්ථාව යටතේ එකී වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලයක් හෝ කාර්යයක් ඔහු හෝ ඇය විසින් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල වන්නේ ය 26 වන වගන්තිය 104 (ආ) මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ෙඡ්දය තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් , කොමිෂන් සභාවේ උපදෙස් මත, කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත විධානයක් මඟින්, තහනම් කිරීමේ බලය කොමිෂන් සභාවට ඇතිවිට එවැනි විධානයකට අනුකූලවීම සහ එය ක්‍රියාත්මක කිරීම, තත්කාලයේ ඒ දේපළ භාරව සිටින හෝ ඒ දේපළේ පාලනය දරන හෝ සෑම තැනැත්තකෙුගේ ම හෝ සෑම නිලධරයකුගේ ම කාර්යය විය යුත්තේ ය 5 (ඈ) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හෝ ස්වාධීන රූපවාහිනී නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී ව්‍යවසායයක් හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ ව්‍යවසායයක් හෝ විසින් උල්ලංඝනය කරනු ලැබු අවස්ථාවක දී, නමින් හෝ නිලයෙන් හෝ නිසි බලධරයකු,කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය හැක්කේ ය. පත්කරන ලද නිසිබලධරයාගේ බලතල සහ කර්තව්‍ය පාර්ලිමේන්තුව විසින් නීති මගින් සලස්වනු ලැබිය යුත්තේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom