Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විපක්ෂයට හෝ රටේ සමස්ත ජනතාවට යහපතක් මිස අයහපතක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු පවසති.මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරු දෙදෙනා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහාය ද මේ සඳහා ලබාගැනීමට සාකච්ඡා කරන බව ද අවධාරණය කරති.

මන්ත්‍රීවරු මේ බව කියා සිටියේ කොළඹ දී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමට විපක්ෂ නායකවරයාට කිසිදු අයිතියක් නැති බවත්, රටේ ජනාධිපතිවරයා තෙවරක් තරග කරන්නේ නම් ඒ සඳහා තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියේය.

එජාප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

ඡායාරූපය මහින්ද විතානාච්චි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේද ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහයෝගය ලබා දිය යුතු යැයි කී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මීට පෙර ජේ. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස මහත්වරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කළ බව සිහිපත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1999 දී ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට කටයුතු කළ බව සඳහන් කළ ඒ මහතා, රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සමඟ එක්ව වැඩ කිරීමට තමා අකමැති බව ද කියා සිටියේය. තවද ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තමාට වාසි සහගත තීන්දු තීරණ ගන්නා නමුත් එවැනි දේ සඳහා කිසි විටෙකත් ඉඩ නොතබන බවය.

රට ගිනි තියන්න දෙන්නේ නෑ

ජනතා විමුක්ති පෙරමුණට රට ගිනිබත් කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එදා ඔවුන් කළ දෙයින් අපේ රට වසර 30 ක් ආපස්සට ගිය බවත්, මේ රටේ ජනතාව විඳි දුක් යළිත් නොවන්නට කටයුතු කළ යුතු බව ච්‍ය. රනිල් වික්‍රමසිංහ මහතා නොව වෙනත් නායකයෙකු තම පක්ෂයේ සිටියා නම් මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කී සෙනෙවිරත්න මහතා නායකත්වය වෙනස් විය යුතුයි යන මතයේ සිටින බව ද අවධාරණය කළේය.

පෙර ආත්මයේ කුසල් බලයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම නායකත්වයේ සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා සැමදා තම පාක්ෂිකයන් සටන් කළේ පක්ෂය සුරැකීමට බවත්, මේ දක්වා කළ වැරැදි තවදුරටත් සිදුකිරීමට සූදානම් නැති බවත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා ද පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් කිසිවෙකුටත් යහපතක් මිස අයහපතක් සිදු නොවන බවයි.

වසර කීපයක් බලයේ සිටීමට

රටක ඕනෑම නායකයෙකු වසර කීපයක් බලයේ රැඳී සිටින විට සියයට 5 කින් 10 කින් වසරින් වසර ජනපි‍්‍රයභාවය අඩුවන බව පෙන්වා දුන් ඒ මහතා, යළිත් වරක් මහින්ද රාජපක්ෂ මහතාම තරග කරන්නේ නම් එහි වාසිය විපක්ෂයට බව කීවේය.

ඉතිහාසයේ පටන් එක්සත් ජාතික පක්ෂය ඉතා තීරණාත්මක අවස්ථාවලදී වැරැදි තීන්දු තීරණ ගත් බවත්, එදා පැවැති යුද්ධය තොප්පිගලින් ඇරැඹි මොහොතේ ඒ පිළිබඳව අපේ නායකයාට ප්‍රකාශ කළ බවත් කී මන්ත්‍රීවරයා, එයින් දශක තුනක් අපේ රට ආපස්සට ගොස් ඇතැයි කියා සිටියේය.

තවද ඒ මහතා පෙන්වා දෙන්නේ අද වන විට අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇතැයි පවසන අර්ල් ගුණසේකර මහතා සාම්ප්‍රදායික ක්‍රමයට මුල් තැන දෙමින් ජනතා විමුක්ති පෙරමුණ යමකට විරුද්ධ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ද ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි.

ව්‍යවස්ථාවකට පැටලී යම් අයෙකු එළියට ඇද දැමීමට උත්සාහ කිරීම නිවටකමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපතිවාදයට යාමක් නොවන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

දහස් ගණන් පිරිසක් දේශපාලන අතවරවලට ලක්වූ 2001 එජාප රජය සමයේ දේශපාලන පළිගැනීම් නිවැරදි කිරීමට නොහැකි වූ බව කී මන්ත්‍රීවරයා, බටලන්ද කොමිෂම සඳහා සාක්ෂි දුන් පොලිසියේ 19 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට නොහැකි වූ බව ද වැඩිදුරටත් කියා සිටියේය.

[QUOTE="windows8, post: 8216268, member: 268392"] [b]ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්[/b] [IMG]http://dinamina.lk/2010/09/04/Luxman_Arl.jpg[/IMG] [SIZE="3"]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විපක්ෂයට හෝ රටේ සමස්ත ජනතාවට යහපතක් මිස අයහපතක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු පවසති.මේ සඳහා රටේ සියලු දෙනාගේම සහාය අවශ්‍ය බව පෙන්වා දෙන මන්ත්‍රීවරු දෙදෙනා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහාය ද මේ සඳහා ලබාගැනීමට සාකච්ඡා කරන බව ද අවධාරණය කරති. මන්ත්‍රීවරු මේ බව කියා සිටියේ කොළඹ දී ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමට විපක්ෂ නායකවරයාට කිසිදු අයිතියක් නැති බවත්, රටේ ජනාධිපතිවරයා තෙවරක් තරග කරන්නේ නම් ඒ සඳහා තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙහිදී කියා සිටියේය. එජාප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර මහත්වරු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඡායාරූපය මහින්ද විතානාච්චි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේද ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහයෝගය ලබා දිය යුතු යැයි කී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, මීට පෙර ජේ. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස මහත්වරුන් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද ව්‍යවස්ථාව වෙනස් කිරීමට උත්සාහ කළ බව සිහිපත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1999 දී ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමට කටයුතු කළ බව සඳහන් කළ ඒ මහතා, රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සමඟ එක්ව වැඩ කිරීමට තමා අකමැති බව ද කියා සිටියේය. තවද ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තමාට වාසි සහගත තීන්දු තීරණ ගන්නා නමුත් එවැනි දේ සඳහා කිසි විටෙකත් ඉඩ නොතබන බවය. රට ගිනි තියන්න දෙන්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණට රට ගිනිබත් කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එදා ඔවුන් කළ දෙයින් අපේ රට වසර 30 ක් ආපස්සට ගිය බවත්, මේ රටේ ජනතාව විඳි දුක් යළිත් නොවන්නට කටයුතු කළ යුතු බව ච්‍ය. රනිල් වික්‍රමසිංහ මහතා නොව වෙනත් නායකයෙකු තම පක්ෂයේ සිටියා නම් මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි කී සෙනෙවිරත්න මහතා නායකත්වය වෙනස් විය යුතුයි යන මතයේ සිටින බව ද අවධාරණය කළේය. පෙර ආත්මයේ කුසල් බලයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම නායකත්වයේ සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා සැමදා තම පාක්ෂිකයන් සටන් කළේ පක්ෂය සුරැකීමට බවත්, මේ දක්වා කළ වැරැදි තවදුරටත් සිදුකිරීමට සූදානම් නැති බවත් පැවැසීය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා ද පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් කිසිවෙකුටත් යහපතක් මිස අයහපතක් සිදු නොවන බවයි. වසර කීපයක් බලයේ සිටීමට රටක ඕනෑම නායකයෙකු වසර කීපයක් බලයේ රැඳී සිටින විට සියයට 5 කින් 10 කින් වසරින් වසර ජනපි‍්‍රයභාවය අඩුවන බව පෙන්වා දුන් ඒ මහතා, යළිත් වරක් මහින්ද රාජපක්ෂ මහතාම තරග කරන්නේ නම් එහි වාසිය විපක්ෂයට බව කීවේය. ඉතිහාසයේ පටන් එක්සත් ජාතික පක්ෂය ඉතා තීරණාත්මක අවස්ථාවලදී වැරැදි තීන්දු තීරණ ගත් බවත්, එදා පැවැති යුද්ධය තොප්පිගලින් ඇරැඹි මොහොතේ ඒ පිළිබඳව අපේ නායකයාට ප්‍රකාශ කළ බවත් කී මන්ත්‍රීවරයා, එයින් දශක තුනක් අපේ රට ආපස්සට ගොස් ඇතැයි කියා සිටියේය. තවද ඒ මහතා පෙන්වා දෙන්නේ අද වන විට අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇතැයි පවසන අර්ල් ගුණසේකර මහතා සාම්ප්‍රදායික ක්‍රමයට මුල් තැන දෙමින් ජනතා විමුක්ති පෙරමුණ යමකට විරුද්ධ වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ද ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි. ව්‍යවස්ථාවකට පැටලී යම් අයෙකු එළියට ඇද දැමීමට උත්සාහ කිරීම නිවටකමක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපතිවාදයට යාමක් නොවන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය. දහස් ගණන් පිරිසක් දේශපාලන අතවරවලට ලක්වූ 2001 එජාප රජය සමයේ දේශපාලන පළිගැනීම් නිවැරදි කිරීමට නොහැකි වූ බව කී මන්ත්‍රීවරයා, බටලන්ද කොමිෂම සඳහා සාක්ෂි දුන් පොලිසියේ 19 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට නොහැකි වූ බව ද වැඩිදුරටත් කියා සිටියේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom