Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට සහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ෂයේ ස්ථාවරය වැරැදියි

විපක්ෂයේ ස්ථාවරය වැරැදියි අපේ හෘදය සාක්ෂිය නිවැරැදියි

එජාප මන්ත්‍රීවරු 10ක් සංශෝධනයට පක්ෂයි

ලබන සැප්තැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටිති.

පොළොන්නරුව දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා එ.ජා.ප. නියෝජ්‍ය මහා ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න ගාල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කළ අතර මේ අවස්ථාවේදී සමස්ත එ.ජා.ප.යම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බවට ඔවුන් එ.ජා.ප. නායකත්වයට දැඩි බලපෑමක් කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

මේ පිළිබඳව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වාද විවාද හටගත් අතර එ.ජා.ප.යේ ප්‍රබල මන්ත්‍රීවරුන් දහදෙනකු පමණ ප්‍රසිද්ධියේ අදහස් පළ කරමින් කියා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට එ.ජා.ප.ය සහය නොදුන්න ද එය 2/3 වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට හැකියාව ඇති හෙයින් එ.ජා.ප.යේ විරෝධය පළක් නොවන බවත්ය.

ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බව පවසන තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් දහදෙනෙකු පමණ ලබන 08 දා තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දෙන බවත් පක්ෂයේ වැරැදි ස්ථාවරයට වඩා තම හෘදසාක්ෂිය වැදගත් බවත් පවසා ඇත. පුත්තලම, ගාල්ල, ගම්පහ, මහනුවර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලබන සතිය මුලදී තම සහාය දෙන බව නිවේදනය කිරීමට නියමිත බවත් දැන ගන්නට ඇත. මුස්ලිම් කොංග්‍රසයේ සහාය ලැබීමත් සමඟම ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගිය අතර ලබන බදාදා වන විට එම සංඛ්‍යාව 164 දක්වා ඉහළ නැංවෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී ආසන 150 ක් වන අතර මේ අනුව ආණ්ඩුවේ බලය 2/3 ඉක්මවා අමතර ඡන්ද දහයකින් ද ඉහළ නැංවෙනු ඇත.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී වැරැදි තීරණයක් ගෙන එ.ජා.ප.ය තව දුරටත් දුර්වල නොකරන ලෙස එ.ජා.ප. නායකයාට කොතෙක් කරුණු පැහැදිලි කළ ද එය අසාර්ථක වීම නිසා එ.ජා.ප.යට තවත් මන්ත්‍රී කණ්ඩායමක් අහිමි වන බවත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කළ එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා සඳහන් කළේ එ.ජා.ප.ය සමස්තයක් වශයෙන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දිය යුතු බවත් මේ පිළිබඳව ලබන සඳුදා නැවත වරක් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවත් ය. එසේ නොවන්නේ නම් තමාගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිතා කරන බවත් හෙතෙම පැවැසීය.

[QUOTE="windows8, post: 8216461, member: 268392"] [b]විපක්ෂයේ ස්ථාවරය වැරැදියි[/b] [SIZE="3"][B]විපක්ෂයේ ස්ථාවරය වැරැදියි අපේ හෘදය සාක්ෂිය නිවැරැදියි එජාප මන්ත්‍රීවරු 10ක් සංශෝධනයට පක්ෂයි[/B] [IMG]http://silumina.lk/2010/09/05/laxman_senevirathna.jpg[/IMG][IMG]http://silumina.lk/2010/09/05/aral.jpg[/IMG][IMG]http://silumina.lk/2010/09/05/manusha.jpg[/IMG] ලබන සැප්තැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටිති. පොළොන්නරුව දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා එ.ජා.ප. නියෝජ්‍ය මහා ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්න ගාල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කළ අතර මේ අවස්ථාවේදී සමස්ත එ.ජා.ප.යම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බවට ඔවුන් එ.ජා.ප. නායකත්වයට දැඩි බලපෑමක් කරමින් සිටින බවත් දැනගන්නට ඇත. මේ පිළිබඳව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වාද විවාද හටගත් අතර එ.ජා.ප.යේ ප්‍රබල මන්ත්‍රීවරුන් දහදෙනකු පමණ ප්‍රසිද්ධියේ අදහස් පළ කරමින් කියා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට එ.ජා.ප.ය සහය නොදුන්න ද එය 2/3 වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට හැකියාව ඇති හෙයින් එ.ජා.ප.යේ විරෝධය පළක් නොවන බවත්ය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බව පවසන තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් දහදෙනෙකු පමණ ලබන 08 දා තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබා දෙන බවත් පක්ෂයේ වැරැදි ස්ථාවරයට වඩා තම හෘදසාක්ෂිය වැදගත් බවත් පවසා ඇත. පුත්තලම, ගාල්ල, ගම්පහ, මහනුවර යන දිස්ත්‍රික්ක නියෝජනය කරන එ.ජා.ප. මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලබන සතිය මුලදී තම සහාය දෙන බව නිවේදනය කිරීමට නියමිත බවත් දැන ගන්නට ඇත. මුස්ලිම් කොංග්‍රසයේ සහාය ලැබීමත් සමඟම ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගිය අතර ලබන බදාදා වන විට එම සංඛ්‍යාව 164 දක්වා ඉහළ නැංවෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී ආසන 150 ක් වන අතර මේ අනුව ආණ්ඩුවේ බලය 2/3 ඉක්මවා අමතර ඡන්ද දහයකින් ද ඉහළ නැංවෙනු ඇත. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී වැරැදි තීරණයක් ගෙන එ.ජා.ප.ය තව දුරටත් දුර්වල නොකරන ලෙස එ.ජා.ප. නායකයාට කොතෙක් කරුණු පැහැදිලි කළ ද එය අසාර්ථක වීම නිසා එ.ජා.ප.යට තවත් මන්ත්‍රී කණ්ඩායමක් අහිමි වන බවත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිටින එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබේ. මේ සම්බන්ධයෙන් සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කළ එ.ජා.ප. මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා සඳහන් කළේ එ.ජා.ප.ය සමස්තයක් වශයෙන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දිය යුතු බවත් මේ පිළිබඳව ලබන සඳුදා නැවත වරක් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවත් ය. එසේ නොවන්නේ නම් තමාගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිතා කරන බවත් හෙතෙම පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom