Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

ඉලක්ක තබාගැනීම (Goal Setting) කියන්නේ ඕනෑම එකෙක්ට කරන්න පුළුවන් දෙයක්. නමුත් ඉලක්ක සාර්ථක කරගැනීම (Achieving Goals) කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරපං.

අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට හැමෝම වගේ ඒ අවුරුද්දේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ඉලක්ක තබාගන්නවා නමුත් 95% දෙනාගේ ඒ ඉලක්ක අවුරුද්ද අවසානය වෙනකොට නිකම්ම නිකම් කොළ කැල්ලක් බවට පත්වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් ලෙස ඉලක්ක තබාගැනීමේ අඩුපාඩුත් ඉලක්ක ජය ගැනීමේ කලාව ප්‍රගුණ නොකිරීමත් පෙන්වන්න පුළුවන්. හැමවෙලේම ඉලක්ක තියාගන්නකොට SMART ඉලක්ක තියාගන්න ඕන. මොකක්ද මේ SMART Goals කියන්නේ?

S - Specific (නිශ්චිත ඉලක්කයක් විය යුතුයි)

M - Measurable (එය මැනීමට හැකි විය යුතුයි)

A - Attainable (එය තාත්වික හෙවත් අත්පත් කරගත හැකි විය යුතුයි)

R - Relevant (එය ඔබට අදාළ විය යුතුයි)

T - Timely (එය කාල රාමුවකට යටත් විය යුතුයි)

මෙහෙම තියාගත්ත ස්මාර්ට් ගෝල් එක සපුරන්න ඔබ සතුව STP තියෙන්න ඕනේ. මොකක්ක්ද මේ STP?

S – Strategy (ක්‍රමවේදයක් තියෙන්න ඕන)

T – Tactic (උපාය උපක්‍රම තියෙන්න ඕන)

P – Process (ක්‍රියාවලියක් තියෙන්න ඕන)

ත්රුම් ගන්න මම උදාහරණයක් කියන්නම්. මගේ රුපලාවන්‍ය ව්‍යාපාරයේදී මගේ ඉලක්කයක් වුනා වසරක් තුල ලක්ෂ 5ක් දක්වා ව්‍යාපාරයේ ප්රාග්ධනය වැඩි කරන්න. මේක අර කලින් කිව්ව් ජාතියේ SMART ඉලක්කයක් දැන් මේකට මගේ ස්ට්‍රැටජී එක වුනේ සැලුන් වලට එන ක්ලයන්ට්ලා මගේ ලඟට ගෙන්න ගන්න (හේතුව සැලුන් වලට එන අය මගේ ව්‍යාපාරය තුල අලෙවි කරන භාණ්ඩ සඳහා කැමැත්තක් දක්වනවා. මම අටපිරිකර කඩ වලට එන අය ගෙන්නන්න හැදුවනම් වැඩේ දෙල් වෙනවා. මොකද ඒ අය මේ ගැන දක්වන උනන්දුව සාපේක්ෂව අඩුයි)

මොකක්ද ටැක්ටික් එක? ටැක්ටික් එක වුනේ සැලුන් වලදී ෆෙෂල් එකක් හෝ වෙනත් සර්විස් එකක් ගන්න කෙනෙක්ට හෝ ලොයල් කස්ටමර් කෙනෙක්ට මගේ ව්‍යාපාරයේ ඩිස්කවුන්ට් කාඩ් එකක් දීම)

ප්‍රොසෙස් එක මම මාසයකට සැලුන් 10ක් සමග මේ වගේ ඩිල් එකක් ගහන එක.. මම හිතන්නේ දැන් වැඩේ තේරෙන්න ඇති.

මේ මම සඳහන් කලේ ගෝල් සෙටින්ග් වල ප්‍රාතමිකම මුලිකම කොටස. තව සැහෙන්න දේවල් තියනවා මේ ගැන කියන්න.

ඊළඟට අපි මේ වගේ තවත් වැදගත් දෙයක් සමගින් හමුවෙමු.

[QUOTE="නැකැත් රාල, post: 20082563, member: 494309"] [b]ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.[/b] [SIZE="4"][COLOR="Red"]ඉලක්ක තබාගැනීම (Goal Setting) කියන්නේ ඕනෑම එකෙක්ට කරන්න පුළුවන් දෙයක්. නමුත් ඉලක්ක සාර්ථක කරගැනීම (Achieving Goals) කියන්නේ කලාවක්. ඒක ප්‍රගුණ කරපං.[/COLOR][/SIZE] [SIZE="3"] අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට හැමෝම වගේ ඒ අවුරුද්දේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වන ඉලක්ක තබාගන්නවා නමුත් 95% දෙනාගේ ඒ ඉලක්ක අවුරුද්ද අවසානය වෙනකොට නිකම්ම නිකම් කොළ කැල්ලක් බවට පත්වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් ලෙස ඉලක්ක තබාගැනීමේ අඩුපාඩුත් ඉලක්ක ජය ගැනීමේ කලාව ප්‍රගුණ නොකිරීමත් පෙන්වන්න පුළුවන්. හැමවෙලේම ඉලක්ක තියාගන්නකොට SMART ඉලක්ක තියාගන්න ඕන. මොකක්ද මේ SMART Goals කියන්නේ? S - Specific (නිශ්චිත ඉලක්කයක් විය යුතුයි) M - Measurable (එය මැනීමට හැකි විය යුතුයි) A - Attainable (එය තාත්වික හෙවත් අත්පත් කරගත හැකි විය යුතුයි) R - Relevant (එය ඔබට අදාළ විය යුතුයි) T - Timely (එය කාල රාමුවකට යටත් විය යුතුයි) මෙහෙම තියාගත්ත ස්මාර්ට් ගෝල් එක සපුරන්න ඔබ සතුව STP තියෙන්න ඕනේ. මොකක්ක්ද මේ STP? S – Strategy (ක්‍රමවේදයක් තියෙන්න ඕන) T – Tactic (උපාය උපක්‍රම තියෙන්න ඕන) P – Process (ක්‍රියාවලියක් තියෙන්න ඕන) ත්රුම් ගන්න මම උදාහරණයක් කියන්නම්. මගේ රුපලාවන්‍ය ව්‍යාපාරයේදී මගේ ඉලක්කයක් වුනා වසරක් තුල ලක්ෂ 5ක් දක්වා ව්‍යාපාරයේ ප්රාග්ධනය වැඩි කරන්න. මේක අර කලින් කිව්ව් ජාතියේ SMART ඉලක්කයක් දැන් මේකට මගේ ස්ට්‍රැටජී එක වුනේ සැලුන් වලට එන ක්ලයන්ට්ලා මගේ ලඟට ගෙන්න ගන්න (හේතුව සැලුන් වලට එන අය මගේ ව්‍යාපාරය තුල අලෙවි කරන භාණ්ඩ සඳහා කැමැත්තක් දක්වනවා. මම අටපිරිකර කඩ වලට එන අය ගෙන්නන්න හැදුවනම් වැඩේ දෙල් වෙනවා. මොකද ඒ අය මේ ගැන දක්වන උනන්දුව සාපේක්ෂව අඩුයි) මොකක්ද ටැක්ටික් එක? ටැක්ටික් එක වුනේ සැලුන් වලදී ෆෙෂල් එකක් හෝ වෙනත් සර්විස් එකක් ගන්න කෙනෙක්ට හෝ ලොයල් කස්ටමර් කෙනෙක්ට මගේ ව්‍යාපාරයේ ඩිස්කවුන්ට් කාඩ් එකක් දීම) ප්‍රොසෙස් එක මම මාසයකට සැලුන් 10ක් සමග මේ වගේ ඩිල් එකක් ගහන එක.. මම හිතන්නේ දැන් වැඩේ තේරෙන්න ඇති. මේ මම සඳහන් කලේ ගෝල් සෙටින්ග් වල ප්‍රාතමිකම මුලිකම කොටස. තව සැහෙන්න දේවල් තියනවා මේ ගැන කියන්න. ඊළඟට අපි මේ වගේ තවත් වැදගත් දෙයක් සමගින් හමුවෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom