Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 03
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 03

කලින් අපි කතා කළා අභ්‍යන්තර පාරිභෝගිකයන් සමග සම්බන්ධකම් ඇති කර ගැනීම ගැන. අද කතා කරන්න හිතුනා මිනිස්සුන්ට සාර්ථක වෙන්න බැරි වෙන හේතු කීපයක් ගැන. මේ කීපයක් පමණයි තව තියනවා. ඔයාලා දන්න දේවලුත් දාන්න.

අධිෂ්ඨානය දුර්වල වීම

කියන්න දෙයක් නැ අමුතුවෙන් අධිෂ්ඨානය කියන්නේ වැදගත් දෙයක් කියලා අපි දන්නවා. ඔබ යම් වැඩක් පටන් ගත්තම මිනිසුන් ඔබට සිනහ වුනත් ඔබේ අදහස වෙනස් නොකර කරගෙන යාමේ හැකියාවක් ව්‍යවසායකයෙක් වෙන්න හිතන් ඉන්න ඔබට තියෙන්නම ඕන. අසාර්ථක මිනිස්සු අසාර්ථක වීම කියන්නේ අවසානයක් කියලා හිතුවට සාර්ථක මිනිස්සු හිතන්නේ එය සාර්ථකත්වයට යන ගමනේ එම ක්‍රියාවලියේ කොටසක් විදිහට. වැරදුනාම එතනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යනවා. පරාජය ලබන්න ලබන්න ඔබේ බුද්ධිය අලුත් වෙනවා ඔබ හිතන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා හැමවෙලේම කවුරු ඔබට හිනාවුනත් යන්න පටන්ගත්ත ගමන දිගටම යන්න. ගොඩක් දෙනා ලෝකෙන් එන විවේචන වලට බය නිසයි අධෛර්ය වන්ත වෙන්නේ.

බාහිර බලපෑම් අවතක්සේරු කිරීම.

කලින් කිව්වා අනිත් අය කියන දේ ගණන් ගන්න එපා කියලා දැන් කියනවා අවතක්සේරු කරාම අසාර්ථක වෙනවා කියලා. ඇත්තටම ඔලුව කොහෙහරි වැදිලද කියලා හිතනවා ඇති. නැ මේ කියන්නේ වෙන දෙයක් කලින් එකටත් සම්භාන්ධයි. ඔබ දවසින් වැඩි හරියක් රුපවාහිනිය බලන කෙනෙක්නම් දවසින් වැඩි හරියක් දකින්නේ අසාධාරණයට ලක්වුවන්ගේ අදෝනා නැතිබැරිකම් වගේ දේවල්. ඔබ දවසම මේ වගේ දේවල් දේශපාලන විවේචන, අනතුරු වගේ නෙගටිව් දේවල් අසන දකින කෙනෙක් නම් ඔබේ මනසත් ක්‍රමයෙන් සෘනත්වයට පත්වෙනවා. මනසේ තියන උත්තේජනය ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ වගේම තමයි ඔබේ අවධානය ඔබ වෙත එන සෘණ අදහස් විවේචන වලට නිරාවරණය කලොත් ඒවා මගින් මනස ක්‍රමයෙන් දුර්වල කරනවා.

උදාහරණයක් කියනවනම් ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා කවදාවත් උදේ වරුවේ පුවත්පත් බලන්නේ නෑලු. දවසේ ආරම්භයේම විවේචන කියවලා ඔලුව නරක්කර ගත්තම දවසම අවුල් නිසාලු ඒ (දැන් අපේ ජනාධිපති තුමාව සංසන්දනය කරනවා එහෙම නෙමෙයි)

කාලසටහනකට අනුව වැඩ නොකිරීම

පට්ටම වැදගත් දෙයක්. අවුරුද්දකට හෝ මාසෙකට ඔබේ අරමුණ තීරණය කරාට පස්සේ එක තවත් කුඩා කොටස් වලට කඩාගැනීම ඉතාම වැදගත් මොකද සාර්ථකත්වය කියන්නේ පඩිපෙලක් වගේ එකක් නගින්න ඕනේ පියවරෙන් පියවර. සමහරු අවුරුද්ද මුල ටාගට් එකක් හදාගත්තට ඒක පියවරෙන් පියවර නොයා අන්තිම මොහොත වෙනකන් ඉඳලා එක පාරටම අන්තිම ප්‍රතිපලය ලබන්න උත්සහ කරනවා. හිතන්න පඩිපෙලක් පඩියෙන් පඩිය නොනැග එකපාරටම මුදුනට පනින්න හැදුවොත් මොකද වෙන්නේ? සමහරවිට නවතින්න වෙන්නේ ඉස්පිරිතාලේ නේද?

සමහරු හිතනවා කාල සටහනකට අනුව ජිවත් වීම මහා හිරිහැරයක් කොටු වීමක් කියලා නමුත් ඇත්තටම කාල සටහනකට අනුව ජිවත් වීම තුලින් වෙන්නේ ඔබට අවශ්‍ය ජීවිතය ජිවත් වීමට ඉඩ හදා දීම. ඔබේ සතුට විනෝදය සඳහා කාලසටහනේ ඉඩක් දෙන්න එපා කියලා කවුරුත් කිව්වේ නැනේ.

ජීවිතය කෙටි බව අමතක කිරීම

ජීවිතය කෙටි බව තේරුම් ගත්තම කරන දේ ඉක්මනින් කරන්න පෙළඹෙනවා ගොඩක් දෙනා වැඩ හෙටට කල් දාන්නේ ඒක තේරුම් නොගත්තම. ඒ විතරක් නෙමෙයි තමන්ට විශේෂ අය එක්ක සතුටින් ඉන්න හා එයාලා වෙනුවෙන් යුතුකම් කරන්න පෙළඹෙනවා. ඒක තමන්ට උත්තේජනයක් වෙනවා තමන්ගේ ගමන යන්න. අපි කවුරුත් දන්න ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් හැමදාම උදේට නැගිටලා කන්නාඩිය ගාවට ගිහින් තමන්ගෙන්ම අහනවලු මම ජීවත්වෙන අන්තිම දවස අද නම් මම අද කලයුතු වැඩ මොනවද කියලා. හිතලා බලන්න ඔයාලත් එහෙම ඇහුවොත් ඔයාලා හිතයිද මම අද කැන්ඩි ක්‍රෂ් ගහන්න ඕනා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න ඕනා කියලා? හිතට එකඟව හිතලා බලන්න..

එහෙනම් ආයේ දවසක හම්බවෙමු..

[QUOTE="නැකැත් රාල, post: 20094435, member: 494309"] [b]ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 03[/b] [SIZE="2"][SIZE="3"]කලින් අපි කතා කළා [SIZE="4"][COLOR="Red"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20085397#post20085397"]අභ්‍යන්තර පාරිභෝගිකයන්[/URL][/COLOR][/SIZE] සමග සම්බන්ධකම් ඇති කර ගැනීම ගැන. අද කතා කරන්න හිතුනා මිනිස්සුන්ට සාර්ථක වෙන්න බැරි වෙන හේතු කීපයක් ගැන. මේ කීපයක් පමණයි තව තියනවා. ඔයාලා දන්න දේවලුත් දාන්න. [COLOR="red"]අධිෂ්ඨානය දුර්වල වීම[/COLOR] කියන්න දෙයක් නැ අමුතුවෙන් අධිෂ්ඨානය කියන්නේ වැදගත් දෙයක් කියලා අපි දන්නවා. ඔබ යම් වැඩක් පටන් ගත්තම මිනිසුන් ඔබට සිනහ වුනත් ඔබේ අදහස වෙනස් නොකර කරගෙන යාමේ හැකියාවක් ව්‍යවසායකයෙක් වෙන්න හිතන් ඉන්න ඔබට තියෙන්නම ඕන. අසාර්ථක මිනිස්සු අසාර්ථක වීම කියන්නේ අවසානයක් කියලා හිතුවට සාර්ථක මිනිස්සු හිතන්නේ එය සාර්ථකත්වයට යන ගමනේ එම ක්‍රියාවලියේ කොටසක් විදිහට. වැරදුනාම එතනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යනවා. පරාජය ලබන්න ලබන්න ඔබේ බුද්ධිය අලුත් වෙනවා ඔබ හිතන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා හැමවෙලේම කවුරු ඔබට හිනාවුනත් යන්න පටන්ගත්ත ගමන දිගටම යන්න. ගොඩක් දෙනා ලෝකෙන් එන විවේචන වලට බය නිසයි අධෛර්ය වන්ත වෙන්නේ. [COLOR="red"]බාහිර බලපෑම් අවතක්සේරු කිරීම.[/COLOR] කලින් කිව්වා අනිත් අය කියන දේ ගණන් ගන්න එපා කියලා දැන් කියනවා අවතක්සේරු කරාම අසාර්ථක වෙනවා කියලා. ඇත්තටම ඔලුව කොහෙහරි වැදිලද කියලා හිතනවා ඇති. නැ මේ කියන්නේ වෙන දෙයක් කලින් එකටත් සම්භාන්ධයි. ඔබ දවසින් වැඩි හරියක් රුපවාහිනිය බලන කෙනෙක්නම් දවසින් වැඩි හරියක් දකින්නේ අසාධාරණයට ලක්වුවන්ගේ අදෝනා නැතිබැරිකම් වගේ දේවල්. ඔබ දවසම මේ වගේ දේවල් දේශපාලන විවේචන, අනතුරු වගේ නෙගටිව් දේවල් අසන දකින කෙනෙක් නම් ඔබේ මනසත් ක්‍රමයෙන් සෘනත්වයට පත්වෙනවා. මනසේ තියන උත්තේජනය ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ වගේම තමයි ඔබේ අවධානය ඔබ වෙත එන සෘණ අදහස් විවේචන වලට නිරාවරණය කලොත් ඒවා මගින් මනස ක්‍රමයෙන් දුර්වල කරනවා. උදාහරණයක් කියනවනම් ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා කවදාවත් උදේ වරුවේ පුවත්පත් බලන්නේ නෑලු. දවසේ ආරම්භයේම විවේචන කියවලා ඔලුව නරක්කර ගත්තම දවසම අවුල් නිසාලු ඒ (දැන් අපේ ජනාධිපති තුමාව සංසන්දනය කරනවා එහෙම නෙමෙයි) [COLOR="red"]කාලසටහනකට අනුව වැඩ නොකිරීම[/COLOR] පට්ටම වැදගත් දෙයක්. අවුරුද්දකට හෝ මාසෙකට ඔබේ අරමුණ තීරණය කරාට පස්සේ එක තවත් කුඩා කොටස් වලට කඩාගැනීම ඉතාම වැදගත් මොකද සාර්ථකත්වය කියන්නේ පඩිපෙලක් වගේ එකක් නගින්න ඕනේ පියවරෙන් පියවර. සමහරු අවුරුද්ද මුල ටාගට් එකක් හදාගත්තට ඒක පියවරෙන් පියවර නොයා අන්තිම මොහොත වෙනකන් ඉඳලා එක පාරටම අන්තිම ප්‍රතිපලය ලබන්න උත්සහ කරනවා. හිතන්න පඩිපෙලක් පඩියෙන් පඩිය නොනැග එකපාරටම මුදුනට පනින්න හැදුවොත් මොකද වෙන්නේ? සමහරවිට නවතින්න වෙන්නේ ඉස්පිරිතාලේ නේද? සමහරු හිතනවා කාල සටහනකට අනුව ජිවත් වීම මහා හිරිහැරයක් කොටු වීමක් කියලා නමුත් ඇත්තටම කාල සටහනකට අනුව ජිවත් වීම තුලින් වෙන්නේ ඔබට අවශ්‍ය ජීවිතය ජිවත් වීමට ඉඩ හදා දීම. ඔබේ සතුට විනෝදය සඳහා කාලසටහනේ ඉඩක් දෙන්න එපා කියලා කවුරුත් කිව්වේ නැනේ. [COLOR="red"]ජීවිතය කෙටි බව අමතක කිරීම[/COLOR] ජීවිතය කෙටි බව තේරුම් ගත්තම කරන දේ ඉක්මනින් කරන්න පෙළඹෙනවා ගොඩක් දෙනා වැඩ හෙටට කල් දාන්නේ ඒක තේරුම් නොගත්තම. ඒ විතරක් නෙමෙයි තමන්ට විශේෂ අය එක්ක සතුටින් ඉන්න හා එයාලා වෙනුවෙන් යුතුකම් කරන්න පෙළඹෙනවා. ඒක තමන්ට උත්තේජනයක් වෙනවා තමන්ගේ ගමන යන්න. අපි කවුරුත් දන්න ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් හැමදාම උදේට නැගිටලා කන්නාඩිය ගාවට ගිහින් තමන්ගෙන්ම අහනවලු මම ජීවත්වෙන අන්තිම දවස අද නම් මම අද කලයුතු වැඩ මොනවද කියලා. හිතලා බලන්න ඔයාලත් එහෙම ඇහුවොත් ඔයාලා හිතයිද මම අද කැන්ඩි ක්‍රෂ් ගහන්න ඕනා ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න ඕනා කියලා? හිතට එකඟව හිතලා බලන්න.. එහෙනම් ආයේ දවසක හම්බවෙමු.. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom