Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

අපි කලින් ත්‍රෙඩ් තුනක මේ ගැන කතා කළා අද හතරවෙනි ත්‍රෙඩ් එක. වීඩියෝ ටිකක් හදලා දැම්මනම් තවත් හොඳයි. නමුත් මගේ කැම් එක කැඩිලා. ඒ නිසා වීඩියෝ හදන එක ටිකක් අමාරුයි. නමුත් හෙට අනිද්දා වෙනකොට ඒකටත් කොහොමහරි පිලියමක් හොයාගමු. එහෙනම් අද ලියන්න හිතුනා ව්‍යාපාර සාර්ථක කරගන්න පුංචි ටිප්ස් ටිකක්. (කලින් ත්‍රෙඩ් කියවන්න ඕනේ නම් ටැග් සර්ච් කරන තැනට ගිහින් business coach කියලා සර්ච් කරන්න ඔක්කොම ත්‍රෙඩ් එයි එතකොට.)

01. සම්භන්ධ කම් කියන්නේ සැහෙන්න බලවත් දෙයක්.

සාර්ථක ව්‍යාපාරිකයෙක්ට ඕනෙම දෙයක් තමයි කන්ටැක්ස් සහ කනේක්ෂන්ස් කියන්නේ. තමන්ගේ නෙට්වර්ක් එක ලොකු වෙන තරමට තමන්ගේ වැඩ වලට උපකාර ගන්න තමන්ට උපදෙස් ගන්න පහසුයි. ඒ නිසා මුණ ගැහෙන හැම මනුස්සයගේම වගේ විස්තර ගබඩාකරගන්න. ඔවුන්ගෙ අදහස් යෝජනා ගන්න, මම ට්‍රේනින්ග් ඉන්ඩස්ට්‍රියට තනියම අතගහපු මුල් කාලේ ආයතන වලින් උත්සව වලට කරන ආරාධනා මගාරින්නේ නැ. මොකද ර තැන් වලදී තමයි අලුත් කන්ටැක්ස් හදාගන්න පුළුවන් අදටත් මමත් පුළුවන් තරම් කන්ටක්ස් හදාගන්න උත්සහ කරනවා.

02. හරියටම තෝරාගන්න ඊළඟට දැඩිව අවධානය යොමු කරන්න

තමන්ගේ ව්‍යාපාරයේ ක්ෂේත්රය තුල යම් කොටසක් (තමන්ගේ වැඩිම ලැදියාව හා හැකියාව අනුව) තෝරාගන්න. ඒ කොටස නිතරම දියුණු කරන්න. මම දන්න විදිහට ඕකට කියන වචනය විශේෂ ප්‍රාගුන්‍ය. සමහරු ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම වටේම තියන ඔක්කොම බදාගන්නවා. අන්තිමට එකක්වත් දියුණු කරගන්න බැරුව වහලා දානවා. එකක් හරියටම කරලා අනිකට අතගහන්න.

03. ඔබ අසාර්ථක විය හැකි බව දන ඉන්න

පොසිටිව් තින්කින්ග් හා රියලිටි තින්කින්ග් කියන්නේ දෙකක්. ව්‍යවසායකයෙක් හැම වෙලේම යතාර්ථවාදී වෙන්න ඕන. තමන්ට වරදින්න ඉඩ ඇති බව තේරුම් ගන්න ඕන. මේ නිසා පළමු ක්‍රමය අසාර්ථක වුනොත් ඒ වෙනුවට B ප්ලෑන් එකක් තියන්න ඕන. වරදිනවා කියන්නේ අවසානය නෙමෙයි. එක සාර්ථකත්වය සඳහා ඇති ක්රියාවලියේම කොටසක්

04. ඔබේ සාක්කුව ගැන හිතන්න එපා

ඔබ අහයි එහෙනම් කටු කාගෙන ව්‍යවසායකයෙක් වෙන්නේ මොකටද කියලා. ඔව් ඔබට මුදල් ලැබෙනවා ඒක ඇත්තයි නමුත් ඔබ පාරිභෝගිකයෙක් දැක්ක ගමන් හිතන්නේ මම කොහොමද මේ යකාගෙන් ගානක් කදාගන්නේ, මේ වදෙන් මට තියන ලබය මොකක්ද කියලානම් ඔබ මම කොහොමද මේ මනුස්සයව සතුටු කරන්නේ කොහොමද මම මේ මනුස්සයට උදව් කරන්නේ කියලා හිතන්නේ නැත්තන් ඔබට වැඩි කලක් ව්‍යාපාරය කරන්න ලැබෙන්නේ නැ. ඔබ පිටතට මොන මුණ පෙන්නුවත් ඔබේ අරමුණු ඔබ නොදැනුවත්වම සමාජයට තේරුම් යන්න ගන්නවා. එවිට ඉබේම මිනිසුන් ඔබේ ආයතනයෙන් ඇත් වෙනවා

05. සාර්ථක ව්‍යවසායකයන්ට උපදේශකයන්, පුහුණු කරුවන් හෝ මාස්ටර්මයින්ඩ් හිතවතුන් සිටි

ව්‍යාපාර ලෝකය දවසින් දවස වෙනස් වෙනවා. ඔබට උපදෙස් දෙන්න පුළුවන් පුද්ගලයන්ව ඔබ වටා එක්රොක් කරගන්න. ඔබට වරදින්න කලින් ඒවා නිවැරදි කරගන්න අවස්තාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම එකම ගැටලුව විවිධ කෝණයන්ගෙන් බැලුවම විසඳන්න හරි පහසුයි. ඔබ මානසිකව ඇද වැටුනොත් ඔබව නැවත ඔසවලා තියන්න කෙනෙක් ඕනේ වෙනවා. ඔබ දන්නවද ලංකාවේ වසරකට ලියාපදිංචි වෙන ව්‍යාපාර වලින් 5%වත් අවුරුදු 5කට වඩා පවතින්නේ නැ. හේතුව වැටුනම නැගිටින්න දන්නේ නැති කම.

06. පරිපුර්ණත්වයට පත්වනතුරු සිටීමට වඩා වැඩය කිරීම වඩා වැදගත්.

ගොඩ දෙනෙක් බලන් ඉන්නවා අංගසම්පුර්ණ ව්‍යාපාරයක් පටන් ගන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉන්නේ ලක්ෂ 10ක් එකතු කරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ කතාව මට කිව්වේ 2006 දී මිනිහා අදටත් මකටින්ග් එක්සෙකටිව් කෙනෙක්. මමත් ව්‍යාපාරයක් ගැන හින මැව්වේ 2006දි අපි දෙන්නම එකට මේ ගැන කතා කලේ මම අන්තිමේට 2009දි තීරණය කළා සියල්ල සම්පුර්ණ වෙනකන් ඉන්න ගියොත් හැමදාම රස්සාවක් කරන්න වෙනවා කියලා තියන පොඩි සම්පත් ප්‍රමාණයෙන් ව්‍යාපාරයක් ආරම්භ කළා වෙන්න ඕනේ එකයි. වැඩේ පටන් අරන් වැඩේ යන ගමන් ඉගෙනගන්න. ඉගෙනගන්න තැන් උගන්නන උපදේශකයන් ඕන තරම් ඉන්නවා. වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න එක.

07. වෙළඳ පොලට නැඹුරු වෙන්න

ගොඩක් දෙනා තමන්ගේ ඔලුවට මුලින්ම එන ව්‍යාපාර අදහස සමග පෙමින් වෙලෙනවා. ඒක ඒ විදිහටම කරන්න හදනවා, නමුත් නිතරම හොයලා බලන්න ඔබේ ව්‍යාපාර අදහසට වෙළඳ පොලේ වටිනාකමක් තියනවද කියලා. නැතිනම් ඔබේ අදහසට වටිනාකමක් එකතු කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට තමයි සාර්ථක ව්‍යාපාරයක් බිහි වෙන්නේ.

ඉතින් ඔන්න අද දවසේ ලිපියෙනුත් ඔයාලා යමක් ඉගෙනගනියි කියලා හිතනවා. කට්ටිය මොකෝ හිතන්නේ කැමති නැද්ද එක දවසක වැඩමුළුවකට සහභාගී වෙන්න ජිවිතයේ ඉලක්ක ජයගැනීම ගැන? ඔයාලගේ ෆීඩ්බැක් එක හොඳනම් අපි එකක් ඇරෙන්ජ් කරමු.

[QUOTE="නැකැත් රාල, post: 20106214, member: 494309"] [b]ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04[/b] [SIZE="3"]අපි කලින් ත්‍රෙඩ් තුනක මේ ගැන කතා කළා අද හතරවෙනි ත්‍රෙඩ් එක. වීඩියෝ ටිකක් හදලා දැම්මනම් තවත් හොඳයි. නමුත් මගේ කැම් එක කැඩිලා. ඒ නිසා වීඩියෝ හදන එක ටිකක් අමාරුයි. නමුත් හෙට අනිද්දා වෙනකොට ඒකටත් කොහොමහරි පිලියමක් හොයාගමු. එහෙනම් අද ලියන්න හිතුනා ව්‍යාපාර සාර්ථක කරගන්න පුංචි ටිප්ස් ටිකක්. (කලින් ත්‍රෙඩ් කියවන්න ඕනේ නම් ටැග් සර්ච් කරන තැනට ගිහින් business coach කියලා සර්ච් කරන්න ඔක්කොම ත්‍රෙඩ් එයි එතකොට.) [COLOR="Blue"]01. සම්භන්ධ කම් කියන්නේ සැහෙන්න බලවත් දෙයක්.[/COLOR] සාර්ථක ව්‍යාපාරිකයෙක්ට ඕනෙම දෙයක් තමයි කන්ටැක්ස් සහ කනේක්ෂන්ස් කියන්නේ. තමන්ගේ නෙට්වර්ක් එක ලොකු වෙන තරමට තමන්ගේ වැඩ වලට උපකාර ගන්න තමන්ට උපදෙස් ගන්න පහසුයි. ඒ නිසා මුණ ගැහෙන හැම මනුස්සයගේම වගේ විස්තර ගබඩාකරගන්න. ඔවුන්ගෙ අදහස් යෝජනා ගන්න, මම ට්‍රේනින්ග් ඉන්ඩස්ට්‍රියට තනියම අතගහපු මුල් කාලේ ආයතන වලින් උත්සව වලට කරන ආරාධනා මගාරින්නේ නැ. මොකද ර තැන් වලදී තමයි අලුත් කන්ටැක්ස් හදාගන්න පුළුවන් අදටත් මමත් පුළුවන් තරම් කන්ටක්ස් හදාගන්න උත්සහ කරනවා. [COLOR="blue"]02. හරියටම තෝරාගන්න ඊළඟට දැඩිව අවධානය යොමු කරන්න [/COLOR]තමන්ගේ ව්‍යාපාරයේ ක්ෂේත්රය තුල යම් කොටසක් (තමන්ගේ වැඩිම ලැදියාව හා හැකියාව අනුව) තෝරාගන්න. ඒ කොටස නිතරම දියුණු කරන්න. මම දන්න විදිහට ඕකට කියන වචනය විශේෂ ප්‍රාගුන්‍ය. සමහරු ව්‍යාපාරය පටන් ගත්ත ගමන්ම වටේම තියන ඔක්කොම බදාගන්නවා. අන්තිමට එකක්වත් දියුණු කරගන්න බැරුව වහලා දානවා. එකක් හරියටම කරලා අනිකට අතගහන්න. [COLOR="blue"]03. ඔබ අසාර්ථක විය හැකි බව දන ඉන්න [/COLOR]පොසිටිව් තින්කින්ග් හා රියලිටි තින්කින්ග් කියන්නේ දෙකක්. ව්‍යවසායකයෙක් හැම වෙලේම යතාර්ථවාදී වෙන්න ඕන. තමන්ට වරදින්න ඉඩ ඇති බව තේරුම් ගන්න ඕන. මේ නිසා පළමු ක්‍රමය අසාර්ථක වුනොත් ඒ වෙනුවට B ප්ලෑන් එකක් තියන්න ඕන. වරදිනවා කියන්නේ අවසානය නෙමෙයි. එක සාර්ථකත්වය සඳහා ඇති ක්රියාවලියේම කොටසක් [COLOR="blue"]04. ඔබේ සාක්කුව ගැන හිතන්න එපා [/COLOR]ඔබ අහයි එහෙනම් කටු කාගෙන ව්‍යවසායකයෙක් වෙන්නේ මොකටද කියලා. ඔව් ඔබට මුදල් ලැබෙනවා ඒක ඇත්තයි නමුත් ඔබ පාරිභෝගිකයෙක් දැක්ක ගමන් හිතන්නේ මම කොහොමද මේ යකාගෙන් ගානක් කදාගන්නේ, මේ වදෙන් මට තියන ලබය මොකක්ද කියලානම් ඔබ මම කොහොමද මේ මනුස්සයව සතුටු කරන්නේ කොහොමද මම මේ මනුස්සයට උදව් කරන්නේ කියලා හිතන්නේ නැත්තන් ඔබට වැඩි කලක් ව්‍යාපාරය කරන්න ලැබෙන්නේ නැ. ඔබ පිටතට මොන මුණ පෙන්නුවත් ඔබේ අරමුණු ඔබ නොදැනුවත්වම සමාජයට තේරුම් යන්න ගන්නවා. එවිට ඉබේම මිනිසුන් ඔබේ ආයතනයෙන් ඇත් වෙනවා [COLOR="blue"]05. සාර්ථක ව්‍යවසායකයන්ට උපදේශකයන්, පුහුණු කරුවන් හෝ මාස්ටර්මයින්ඩ් හිතවතුන් සිටි[/COLOR] ව්‍යාපාර ලෝකය දවසින් දවස වෙනස් වෙනවා. ඔබට උපදෙස් දෙන්න පුළුවන් පුද්ගලයන්ව ඔබ වටා එක්රොක් කරගන්න. ඔබට වරදින්න කලින් ඒවා නිවැරදි කරගන්න අවස්තාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම එකම ගැටලුව විවිධ කෝණයන්ගෙන් බැලුවම විසඳන්න හරි පහසුයි. ඔබ මානසිකව ඇද වැටුනොත් ඔබව නැවත ඔසවලා තියන්න කෙනෙක් ඕනේ වෙනවා. ඔබ දන්නවද ලංකාවේ වසරකට ලියාපදිංචි වෙන ව්‍යාපාර වලින් 5%වත් අවුරුදු 5කට වඩා පවතින්නේ නැ. හේතුව වැටුනම නැගිටින්න දන්නේ නැති කම. [COLOR="blue"]06. පරිපුර්ණත්වයට පත්වනතුරු සිටීමට වඩා වැඩය කිරීම වඩා වැදගත්.[/COLOR] ගොඩ දෙනෙක් බලන් ඉන්නවා අංගසම්පුර්ණ ව්‍යාපාරයක් පටන් ගන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉන්නේ ලක්ෂ 10ක් එකතු කරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ කතාව මට කිව්වේ 2006 දී මිනිහා අදටත් මකටින්ග් එක්සෙකටිව් කෙනෙක්. මමත් ව්‍යාපාරයක් ගැන හින මැව්වේ 2006දි අපි දෙන්නම එකට මේ ගැන කතා කලේ මම අන්තිමේට 2009දි තීරණය කළා සියල්ල සම්පුර්ණ වෙනකන් ඉන්න ගියොත් හැමදාම රස්සාවක් කරන්න වෙනවා කියලා තියන පොඩි සම්පත් ප්‍රමාණයෙන් ව්‍යාපාරයක් ආරම්භ කළා වෙන්න ඕනේ එකයි. වැඩේ පටන් අරන් වැඩේ යන ගමන් ඉගෙනගන්න. ඉගෙනගන්න තැන් උගන්නන උපදේශකයන් ඕන තරම් ඉන්නවා. වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න එක. [COLOR="blue"]07. වෙළඳ පොලට නැඹුරු වෙන්න [/COLOR]ගොඩක් දෙනා තමන්ගේ ඔලුවට මුලින්ම එන ව්‍යාපාර අදහස සමග පෙමින් වෙලෙනවා. ඒක ඒ විදිහටම කරන්න හදනවා, නමුත් නිතරම හොයලා බලන්න ඔබේ ව්‍යාපාර අදහසට වෙළඳ පොලේ වටිනාකමක් තියනවද කියලා. නැතිනම් ඔබේ අදහසට වටිනාකමක් එකතු කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට තමයි සාර්ථක ව්‍යාපාරයක් බිහි වෙන්නේ. ඉතින් ඔන්න අද දවසේ ලිපියෙනුත් ඔයාලා යමක් ඉගෙනගනියි කියලා හිතනවා. [COLOR="Red"][SIZE="4"]කට්ටිය මොකෝ හිතන්නේ කැමති නැද්ද එක දවසක වැඩමුළුවකට සහභාගී වෙන්න ජිවිතයේ ඉලක්ක ජයගැනීම ගැන? ඔයාලගේ ෆීඩ්බැක් එක හොඳනම් අපි එකක් ඇරෙන්ජ් කරමු.[/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom