Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 05
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 05

අභිප්‍රේරණය විනාශවන ක්‍රම 10ක් හා ඊට විසඳුම්

මාත් සමග කටයුතු කරපු බොහෝ ව්‍යවසායකයන් මගේ ගාවට එන්න ප්‍රධානම හේතුවක් වුනේ ඔවුන්ගේ සේවකයන්ගේ උනන්දුව කාලයත් සමග අඩුවීම සහ දවසින් දවස ඔවුන්ගේ පලදායිතාවය අඩු වීම කියන හේතු. මේ බොහෝ ව්‍යවසායකයන්ට උවමනා වුනේ අභිප්‍රේරණ (Motivation) වැඩමුළුවක් කරලා මේ තත්වය පාලනය කරගන්න. මේ වගේ වැඩමුළුවකට කලින් ආයතනයේ ක්‍රියා පිළිවෙල අධ්‍යයනය කිරීම මගේ සිරිතක්. මොකද එතකොට මට එම සේවකයන් සමග එකම වේදිකාවකට ඇවිත් වැඩේ කරගෙන යන්න පුළුවන් නිසා. මෙහෙම එම ආයතනවල ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කරනකොට සේවකයන්ගේ අභිප්‍රේරණය (motivation) පලුදු වෙන දේවල් ආයතන ඇතුලෙම තියන බව ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා. අද කියන්න යන්නේ ඉන් ප්‍රධාන කරුණු 10ක් ගැන සහ එහෙම දෙයක් ඔබේ අනාගත ආයතනයේ ඇති වුනොත් ඒක නිවැරදි කරගන්නා ක්‍රමය ගැනයි. (කැමතිනම් දැන් වැඩ කරන තැන බොස්ට මේක පෙන්නුවත් කමක් නැ එතකොට වැඩකරන්න සුදුසු පරිසරයක් එයාලා හදන්නේ නැතැ)

01. අප්‍රිය ජනක ස්ථානයක් වීම

මේක බොහෝ ආයතනවල මම දැකලා තියන දෙයක්. පලදායි තාවය හානිවෙන විදිහට පෝලිමේ ඉඳන් වැඩ කිරීම හා තමන්ගේ කටයුතු වලට භාධාවක් ඇතිවන වටපිටාවක් තිබීම. මේක ඇමතුම් මධ්‍යස්ථාන වලත් දකින්න තිබ්බත් ඇමතුම් මධ්‍යස්ථාන වලටනම් වෙන විකල්පයක් නැති හැඩයි.

ඕපන් ඔෆිස් සංකල්පය තුල අසනීප නිවාඩු තත්වය 62% කින් ඉහල ගොස් ඇති බව පර්යේෂණ වලින් හෙළිවී තිබෙන බව කිව්වොත් පුදුමත් හිතෙයි නේද? නිර්මාණශීලි කටයුතු වල නිරතවෙන ආයතනයක් නම් මේ ඕපන් ඔෆිස් සංකල්පය ගැන දෙවරක් හිතුවොත් හොඳයි.

02. අන්‍යෝනය සහයෝගීතාවයට ඇති භාධක

අපි හැමෝම කැමතියි අපි වටිනාකමක් තියන අය කියලා සමාජය පිළිගන්නවානම්. අපේ මතයටත් ඉඩක් ලැබෙනවානම්. නමුත් සමහර ආයතන තියනවා කණ්ඩායමේ නායකයාගේ මතය විතරයි නිවැරදි කියලා අනිත් අයට හඟවන, මෙහෙම වුනාම කණ්ඩායමේ අනිත් අයට තමන් කණ්ඩායමට එතරම් වැඩක් නැති අය කියලා හිතෙන්න පුළුවන්. එකෙන් ඔවුන් නිකම්ම උදාසීන වෙනවා. මේ තත්වය මගාරින්න කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉඳලා හිටලා කණ්ඩායමේ අයගෙන් එයාලගේ මතය විමසන එක.

03. තමන්ගේ හැකියාවන් වර්ධනය නොවීම.

කවුරුත් කැමති නැ එකම තැන පල් වෙන්න. හැමෝටම දැනෙන්න ඕනේ තමන් ඊයේට වඩා අද ඉස්සරහට ගිහින් කියන එක. එකම වැඩේ හැමදාම එකම විදිහට කාලයක් කරනකොට ඔබේ සේවකයන්ට දැනෙන්න ගන්නවා තමන්ගේ ජීවිතය හැමදාම එකම තැන කියලා. ගොඩක් දෙනා මේ නිසා වෙනසක් හොයාගෙන සේවය අතහැර යන්න පවා පෙළඹෙනවා. මේ අවස්ථාවට කරන්න තියන හොඳම පිළියම හොඳ විනෝද ජනක ඒ වගේම ඔවුන්ට යමක් ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන පුහුණු සැසියකට ඔවුන්ව යොමු කිරීම.

04. සෘණාත්මක සේවකයන්

මේක නම් කිසිම ආයතනයකට සම්පුර්ණයෙන් අයින් කරන්න බැරි ලෙඩක්. කරන්න පුළුවන් එකම දේ හැකිතාක් අවම කරගැනීමයි. පරිෂණ මගින් පෙන්වලා තියනවා සමස්තයක් වශයෙන් ආයතනයක සේවකයන්ගෙන් 24% ප්‍රමාණයක් තමන් සමග සේවය කරන අනික් සේවකයන්වත් සෘණාත්මක තත්වයකට පත් කරනවා කියලා සිංහලෙන් කිව්වොත් ඩි-මෝටිවේට් කරනවා. මේකට කරන්නන පිළියම් දෙකක් තියනවා. පලවෙනි එක සේවකයන් බඳවාගැනීමේදී සෘණාත්මක නොවන සේවකයන්ව පුළුවන් තරම් බඳවා ගැනීම. තමන් ඒ තෝරන ක්‍රමය දන්නේ නැත්තන් දක්ෂ ඉන්ටවිව් බෝර්ඩ් එකක් හයර් කරගන්න (සෘණාත්මක සේවකයන් නිසා ඔබේ පලදායිත්වයට සිදුවන හානියට වඩා එක සැහෙන්න ලාබයි) 100% නැතත් ඔවුන් සැහෙන්න ඉහල අගයකින් වැඩේ කරලා දෙයි. දෙවන ක්‍රමය නම් සේවකයන්ගේ සතුට මනින ක්‍රමවේදයක් හදාගන්න. එතකොට සේවකයන් අතරින් මානසිකව සෘනාත්මකව ඉන්නේ කවුද කියලා බලලා ඒවාට ප්‍රතිකර්ම කරන්න පුළුවන්.

05. අසාර්ථක වීමට ඇති බිය.

ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්න තියන බය නිසා සේවකයන් තමන්ගේ උපරිමයෙන් කටයුතු කරන්නේ නැ. බොස් ගෙන් බැනුම් අහන්න අකමැති නිසා කල හැකි උපරිම දේ වෙනුවට යන්තන් එහෙන් මෙහෙන් කරලා වැඩේ මගාරින්න සේවකයන් උත්සහ කරනවා. කලකට ඉහත මම පුද්ගලික බැංකුවක සේවය කල කාලයේ මගේ කළමනාකරු නිතරම කිව්ව වචනයක් තිබ්බා “වලං බිඳෙන්නේ වලං හෝදන කෙනා අතින්. හෝදන්නේ නැති එකා අතින් එක වළඳක්වත් බිඳෙන්නේ නැ. ඒ නිසා වලං බිඳෙනවට බයේ වලං හෝදන්නේ නැතුව හිටියොත් කවදාවත් එක වලඳක්වත් පිරිසිඳු වෙන්නේ නැ” ඔබ හොරකමට, වංචාවට, කපටි කමට දැඩිව හිටියත් සේවකයෙක් අතින් අවන්කවම වෙන වරදකදී සමාව දෙන්න පුලුදු වෙන්න.

06. පැහැදිලි අරමුණු අඩු වීම.

සේවකයන් Demotivate වෙන තවත් කාරණයක් තමයි ඔවුන්ට පැහැදිලි අරමුණක් නොමැති වීම. තමන් කරන කටයුත්ත ආයතනයට බලපාන විදිහ තමන්ගෙන් හරියටම ආයතනය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක නොදැන වැඩ කරන්න වීම සේවකයන්ව පස්සට අඩ දාන්න හේතු වෙන්න පුළුවන්. නියම ආකාරයෙන් OKR (objectives and Key Results) හඳුන්වා දීම මගින් ප්රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්.

07. බොසා හැමදේටම ඇඟිලි ගැසීම

මේක නම් ලංකාවේ ආයතන වල සැගෙන්න දකින්න පුළුවන් තත්වයක්. කෙනෙක් කාටහරි වැඩක් බාර දෙන්නේ ඒක ඒ කෙනාට කරන්න පුළුවන් කියන විශ්වාසය උඩ. නමුත් වැඩේ බාරදීපු තැන ඉඳලා ඒකට හැමතිස්සෙම ඇඟිලි ගහනවා නම් වැඩේ කරන කෙනාට හිතෙන්නේ තමන්ගේ හැකියාවන් පහත කර සැලකීමක් එහෙමත් නැතිනම් තමන්ව පහලට දැමීමක් විදිහට. මේක නම් හැම ලංකාවේ කරන මැනේජ්මන්ට් කෝස් එකේම කියනවා නමුත් ඔලුවට ගත්ත මිනිස්සු අඩුයි. 38% දෙනා පර්යේෂණ වලදී කියලා තියනවා තමන්ගේ හැමදේටම ඇඟිලි ගහන බොස් ගාව වාඩිවෙලා ඉන්නවට වඩා වෙනත් අප්‍රිය සහගත දෙයක් වුනත් කරන්න කැමතියි කියලා. PPP (progress, planning, Problems) කියන ක්‍රමවේදය හඳුන්වා දීම මේ වගේ තැනකට වැදගත්. (මේක දිනපතා ,සති පතා, මාස් පතා රිපෝර්ට් ලබාදෙන ක්‍රමවේදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්, නමුත් මගේ උපදෙස සතිපතා හා මාස් පතා ප්‍රමාණවත් කියලා)

08. අනවශ්‍ය රැස්වීම්.

තවත් කාලය කාදමන හා සේවකයන් demotivate කරන දෙයක්. යමක් මතක් වෙන මතක් වෙන සැරේට මිටින්ග් තියන ආයතන ඕන තරම්. තව සමහර ආයතන තියනවා මිටින්ග් එකේ කතා කල යුතු දෙට වඩා බොසා පම්පෝරි ගහන එක විතරක් වෙන. මේ වගේ කටයුතු ඔබේ ආයතනයේ සේවකයන්ට බොහොම සෘණාත්මක විදිහටයි බලපාන්නේ. නිසි පරිදි න්යයපත්රයක් හා කාල රාමුවක් සහිතව රැස්වීම් පවත්වන එක සැහෙන්න වැදගත්.

09. සේවකයන්ගේ කාලය කා දැමීම

සේවකයන්ගේ කාලය කාදමන්නේ අනවශ්‍ය රැස්වීම් පමණක් නෙමෙයි. සමහරවිට වැඩක් බාරදුන්නත් ඊට අවශ්‍ය දේවල් ඔබ විසින් සපයා නොතිබීම, එකම වැඩේ දෙදෙනෙක්ට බාරදීම වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. සමහර ආයතන වල සති අන්තයේ වැඩ බාර දීලා ප්‍රධානියා ගෙදර ගියාම සේවකයන්ට මේ වගේ දේවල් වලට මුණ දෙන්න සිදුවන අවස්ථා ඕන තරම්. මේ වගේ දේවල් වලිනුත් ස්වාකයන් දුර්මුඛ වෙනවා.

10. නිසි ප්රතිලාභ සේවකයන්ට ලබා නොදීම.

සාමාන්‍යයෙන් ආයතනයක සේවකයන්ගෙන් 26% දෙනා 5% වැටුප් වැඩිවීමක් වෙනුවෙන් තමන්ගේ ආයතනය හැර වෙනත් ආයතනයකට යාමට පෙළඹෙන බව ඔබ දන්නවාද? සේවකයන්ට පැහැදිලි ප්රතිලාභ ක්‍රමයක් හඳුන්වාදීම තුලින් මේ තත්වය මගහරවන්න පුළුවන්. එසේ නොමැතිනම් ඔබ විසින් ගාස්තු ගෙවන අන්තර්ජාල සබඳතාවයෙන්ම ඔවුන් වෙනත් රැකියා සඳහා ඉල්ලුම් පත්‍ර යැවීම ඔබට වළකන්නට බැරි වේවි.

[QUOTE="නැකැත් රාල, post: 20219387, member: 494309"] [b]ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 05[/b] [SIZE="3"][COLOR="red"]අභිප්‍රේරණය විනාශවන ක්‍රම 10ක් හා ඊට විසඳුම්[/COLOR][/SIZE] [SIZE="3"]මාත් සමග කටයුතු කරපු බොහෝ ව්‍යවසායකයන් මගේ ගාවට එන්න ප්‍රධානම හේතුවක් වුනේ ඔවුන්ගේ සේවකයන්ගේ උනන්දුව කාලයත් සමග අඩුවීම සහ දවසින් දවස ඔවුන්ගේ පලදායිතාවය අඩු වීම කියන හේතු. මේ බොහෝ ව්‍යවසායකයන්ට උවමනා වුනේ අභිප්‍රේරණ (Motivation) වැඩමුළුවක් කරලා මේ තත්වය පාලනය කරගන්න. මේ වගේ වැඩමුළුවකට කලින් ආයතනයේ ක්‍රියා පිළිවෙල අධ්‍යයනය කිරීම මගේ සිරිතක්. මොකද එතකොට මට එම සේවකයන් සමග එකම වේදිකාවකට ඇවිත් වැඩේ කරගෙන යන්න පුළුවන් නිසා. මෙහෙම එම ආයතනවල ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කරනකොට සේවකයන්ගේ අභිප්‍රේරණය (motivation) පලුදු වෙන දේවල් ආයතන ඇතුලෙම තියන බව ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා. අද කියන්න යන්නේ ඉන් ප්‍රධාන කරුණු 10ක් ගැන සහ එහෙම දෙයක් ඔබේ අනාගත ආයතනයේ ඇති වුනොත් ඒක නිවැරදි කරගන්නා ක්‍රමය ගැනයි. (කැමතිනම් දැන් වැඩ කරන තැන බොස්ට මේක පෙන්නුවත් කමක් නැ එතකොට වැඩකරන්න සුදුසු පරිසරයක් එයාලා හදන්නේ නැතැ)[/SIZE] [SIZE="4"][COLOR="Red"]01. අප්‍රිය ජනක ස්ථානයක් වීම[/COLOR][/SIZE] [SIZE="3"]මේක බොහෝ ආයතනවල මම දැකලා තියන දෙයක්. පලදායි තාවය හානිවෙන විදිහට පෝලිමේ ඉඳන් වැඩ කිරීම හා තමන්ගේ කටයුතු වලට භාධාවක් ඇතිවන වටපිටාවක් තිබීම. මේක ඇමතුම් මධ්‍යස්ථාන වලත් දකින්න තිබ්බත් ඇමතුම් මධ්‍යස්ථාන වලටනම් වෙන විකල්පයක් නැති හැඩයි. ඕපන් ඔෆිස් සංකල්පය තුල අසනීප නිවාඩු තත්වය 62% කින් ඉහල ගොස් ඇති බව පර්යේෂණ වලින් හෙළිවී තිබෙන බව කිව්වොත් පුදුමත් හිතෙයි නේද? නිර්මාණශීලි කටයුතු වල නිරතවෙන ආයතනයක් නම් මේ ඕපන් ඔෆිස් සංකල්පය ගැන දෙවරක් හිතුවොත් හොඳයි.[/SIZE] [COLOR="red"][SIZE="4"]02. අන්‍යෝනය සහයෝගීතාවයට ඇති භාධක[/SIZE][/COLOR] [SIZE="3"]අපි හැමෝම කැමතියි අපි වටිනාකමක් තියන අය කියලා සමාජය පිළිගන්නවානම්. අපේ මතයටත් ඉඩක් ලැබෙනවානම්. නමුත් සමහර ආයතන තියනවා කණ්ඩායමේ නායකයාගේ මතය විතරයි නිවැරදි කියලා අනිත් අයට හඟවන, මෙහෙම වුනාම කණ්ඩායමේ අනිත් අයට තමන් කණ්ඩායමට එතරම් වැඩක් නැති අය කියලා හිතෙන්න පුළුවන්. එකෙන් ඔවුන් නිකම්ම උදාසීන වෙනවා. මේ තත්වය මගාරින්න කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉඳලා හිටලා කණ්ඩායමේ අයගෙන් එයාලගේ මතය විමසන එක.[/SIZE] [COLOR="red"][SIZE="4"]03. තමන්ගේ හැකියාවන් වර්ධනය නොවීම.[/SIZE][/COLOR] [SIZE="3"]කවුරුත් කැමති නැ එකම තැන පල් වෙන්න. හැමෝටම දැනෙන්න ඕනේ තමන් ඊයේට වඩා අද ඉස්සරහට ගිහින් කියන එක. එකම වැඩේ හැමදාම එකම විදිහට කාලයක් කරනකොට ඔබේ සේවකයන්ට දැනෙන්න ගන්නවා තමන්ගේ ජීවිතය හැමදාම එකම තැන කියලා. ගොඩක් දෙනා මේ නිසා වෙනසක් හොයාගෙන සේවය අතහැර යන්න පවා පෙළඹෙනවා. මේ අවස්ථාවට කරන්න තියන හොඳම පිළියම හොඳ විනෝද ජනක ඒ වගේම ඔවුන්ට යමක් ඉගෙනගන්න අවස්ථාව ලබාදෙන පුහුණු සැසියකට ඔවුන්ව යොමු කිරීම.[/SIZE] [COLOR="red"][SIZE="4"]04. සෘණාත්මක සේවකයන්[/SIZE][/COLOR] [SIZE="3"]මේක නම් කිසිම ආයතනයකට සම්පුර්ණයෙන් අයින් කරන්න බැරි ලෙඩක්. කරන්න පුළුවන් එකම දේ හැකිතාක් අවම කරගැනීමයි. පරිෂණ මගින් පෙන්වලා තියනවා සමස්තයක් වශයෙන් ආයතනයක සේවකයන්ගෙන් 24% ප්‍රමාණයක් තමන් සමග සේවය කරන අනික් සේවකයන්වත් සෘණාත්මක තත්වයකට පත් කරනවා කියලා සිංහලෙන් කිව්වොත් ඩි-මෝටිවේට් කරනවා. මේකට කරන්නන පිළියම් දෙකක් තියනවා. පලවෙනි එක සේවකයන් බඳවාගැනීමේදී සෘණාත්මක නොවන සේවකයන්ව පුළුවන් තරම් බඳවා ගැනීම. තමන් ඒ තෝරන ක්‍රමය දන්නේ නැත්තන් දක්ෂ ඉන්ටවිව් බෝර්ඩ් එකක් හයර් කරගන්න (සෘණාත්මක සේවකයන් නිසා ඔබේ පලදායිත්වයට සිදුවන හානියට වඩා එක සැහෙන්න ලාබයි) 100% නැතත් ඔවුන් සැහෙන්න ඉහල අගයකින් වැඩේ කරලා දෙයි. දෙවන ක්‍රමය නම් සේවකයන්ගේ සතුට මනින ක්‍රමවේදයක් හදාගන්න. එතකොට සේවකයන් අතරින් මානසිකව සෘනාත්මකව ඉන්නේ කවුද කියලා බලලා ඒවාට ප්‍රතිකර්ම කරන්න පුළුවන්.[/SIZE] [COLOR="red"][SIZE="4"]05. අසාර්ථක වීමට ඇති බිය.[/SIZE][/COLOR] [SIZE="3"]ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්න තියන බය නිසා සේවකයන් තමන්ගේ උපරිමයෙන් කටයුතු කරන්නේ නැ. බොස් ගෙන් බැනුම් අහන්න අකමැති නිසා කල හැකි උපරිම දේ වෙනුවට යන්තන් එහෙන් මෙහෙන් කරලා වැඩේ මගාරින්න සේවකයන් උත්සහ කරනවා. කලකට ඉහත මම පුද්ගලික බැංකුවක සේවය කල කාලයේ මගේ කළමනාකරු නිතරම කිව්ව වචනයක් තිබ්බා “වලං බිඳෙන්නේ වලං හෝදන කෙනා අතින්. හෝදන්නේ නැති එකා අතින් එක වළඳක්වත් බිඳෙන්නේ නැ. ඒ නිසා වලං බිඳෙනවට බයේ වලං හෝදන්නේ නැතුව හිටියොත් කවදාවත් එක වලඳක්වත් පිරිසිඳු වෙන්නේ නැ” ඔබ හොරකමට, වංචාවට, කපටි කමට දැඩිව හිටියත් සේවකයෙක් අතින් අවන්කවම වෙන වරදකදී සමාව දෙන්න පුලුදු වෙන්න.[/SIZE] [COLOR="red"][SIZE="4"]06. පැහැදිලි අරමුණු අඩු වීම.[/SIZE][/COLOR] [SIZE="3"]සේවකයන් Demotivate වෙන තවත් කාරණයක් තමයි ඔවුන්ට පැහැදිලි අරමුණක් නොමැති වීම. තමන් කරන කටයුත්ත ආයතනයට බලපාන විදිහ තමන්ගෙන් හරියටම ආයතනය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක නොදැන වැඩ කරන්න වීම සේවකයන්ව පස්සට අඩ දාන්න හේතු වෙන්න පුළුවන්. නියම ආකාරයෙන් OKR (objectives and Key Results) හඳුන්වා දීම මගින් ප්රශ්නය නිරාකරණය කරගන්න පුළුවන්. [/SIZE] [COLOR="red"][SIZE="4"]07. බොසා හැමදේටම ඇඟිලි ගැසීම[/SIZE][/COLOR] [SIZE="3"]මේක නම් ලංකාවේ ආයතන වල සැගෙන්න දකින්න පුළුවන් තත්වයක්. කෙනෙක් කාටහරි වැඩක් බාර දෙන්නේ ඒක ඒ කෙනාට කරන්න පුළුවන් කියන විශ්වාසය උඩ. නමුත් වැඩේ බාරදීපු තැන ඉඳලා ඒකට හැමතිස්සෙම ඇඟිලි ගහනවා නම් වැඩේ කරන කෙනාට හිතෙන්නේ තමන්ගේ හැකියාවන් පහත කර සැලකීමක් එහෙමත් නැතිනම් තමන්ව පහලට දැමීමක් විදිහට. මේක නම් හැම ලංකාවේ කරන මැනේජ්මන්ට් කෝස් එකේම කියනවා නමුත් ඔලුවට ගත්ත මිනිස්සු අඩුයි. 38% දෙනා පර්යේෂණ වලදී කියලා තියනවා තමන්ගේ හැමදේටම ඇඟිලි ගහන බොස් ගාව වාඩිවෙලා ඉන්නවට වඩා වෙනත් අප්‍රිය සහගත දෙයක් වුනත් කරන්න කැමතියි කියලා. PPP (progress, planning, Problems) කියන ක්‍රමවේදය හඳුන්වා දීම මේ වගේ තැනකට වැදගත්. (මේක දිනපතා ,සති පතා, මාස් පතා රිපෝර්ට් ලබාදෙන ක්‍රමවේදයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්, නමුත් මගේ උපදෙස සතිපතා හා මාස් පතා ප්‍රමාණවත් කියලා)[/SIZE] [COLOR="red"][SIZE="4"]08. අනවශ්‍ය රැස්වීම්.[/SIZE][/COLOR] [SIZE="3"]තවත් කාලය කාදමන හා සේවකයන් demotivate කරන දෙයක්. යමක් මතක් වෙන මතක් වෙන සැරේට මිටින්ග් තියන ආයතන ඕන තරම්. තව සමහර ආයතන තියනවා මිටින්ග් එකේ කතා කල යුතු දෙට වඩා බොසා පම්පෝරි ගහන එක විතරක් වෙන. මේ වගේ කටයුතු ඔබේ ආයතනයේ සේවකයන්ට බොහොම සෘණාත්මක විදිහටයි බලපාන්නේ. නිසි පරිදි න්යයපත්රයක් හා කාල රාමුවක් සහිතව රැස්වීම් පවත්වන එක සැහෙන්න වැදගත්.[/SIZE] [COLOR="red"][SIZE="4"]09. සේවකයන්ගේ කාලය කා දැමීම[/SIZE][/COLOR] [SIZE="3"]සේවකයන්ගේ කාලය කාදමන්නේ අනවශ්‍ය රැස්වීම් පමණක් නෙමෙයි. සමහරවිට වැඩක් බාරදුන්නත් ඊට අවශ්‍ය දේවල් ඔබ විසින් සපයා නොතිබීම, එකම වැඩේ දෙදෙනෙක්ට බාරදීම වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. සමහර ආයතන වල සති අන්තයේ වැඩ බාර දීලා ප්‍රධානියා ගෙදර ගියාම සේවකයන්ට මේ වගේ දේවල් වලට මුණ දෙන්න සිදුවන අවස්ථා ඕන තරම්. මේ වගේ දේවල් වලිනුත් ස්වාකයන් දුර්මුඛ වෙනවා.[/SIZE] [COLOR="red"][SIZE="4"]10. නිසි ප්රතිලාභ සේවකයන්ට ලබා නොදීම.[/SIZE][/COLOR] [SIZE="3"]සාමාන්‍යයෙන් ආයතනයක සේවකයන්ගෙන් 26% දෙනා 5% වැටුප් වැඩිවීමක් වෙනුවෙන් තමන්ගේ ආයතනය හැර වෙනත් ආයතනයකට යාමට පෙළඹෙන බව ඔබ දන්නවාද? සේවකයන්ට පැහැදිලි ප්රතිලාභ ක්‍රමයක් හඳුන්වාදීම තුලින් මේ තත්වය මගහරවන්න පුළුවන්. එසේ නොමැතිනම් ඔබ විසින් ගාස්තු ගෙවන අන්තර්ජාල සබඳතාවයෙන්ම ඔවුන් වෙනත් රැකියා සඳහා ඉල්ලුම් පත්‍ර යැවීම ඔබට වළකන්නට බැරි වේවි.[/SIZE] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20219387"][img]http://i.imgur.com/kvlrt4g.jpg?1[/img][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom