Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යවසායකයෙක් වෙමු හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යවසායකයෙක් වෙමු හිටං

වරෙන් කාටවත් වහලෙක් නොවී තමන්ගෙම කියල දෙයක් කරල කෝටිපතියෙක් වෙන්න

මුලින්ම බලමු කව්ද මෙහ් ව්‍යවසායකයෙක් කියන්නෙ හිටං  ඇත්තටම කව්ද ව්‍යවසායකය කියන්නෙ තට්ටයෙක්?  සොන්නයෙක්?  දෙයියෙක් ? උපාදි ගොඩක් තියන කෙනෙක්? ක්‍රිකට් ක්‍රීඩකයෙක්? ගායකයෙක්?  නිලියක්? හම්බ මුදලාලි කෙනෙක්?

නෑ නෑ නෑ  හැම එකටම උත්තරේ හිටං නෑ කියන එක.

වචනයේ පරිසමාප්ත අර්තයෙන් කියනව නම් ව්යසායකය කියන්නෙ වැටුපට වැඩ නොකරන ස්ව්යං සේවාවක නියුක්ත පුද්ගලයෙක් ට එහෙම කිව්වෙ රිචඩ් කැන්ටිලින් 1734

එතකොට මොකක්ද ව්‍යවසායකත්වය කියන්නෙ? හිටං

ව්‍යවසායකත්වය කියන්නෙ නව සොයාගැනීම් හා නව ක්රමඋප්යෝගී කරගෙන ආර්තික වශයෙන් වැදගත් භාන්ඩ හා සේවා හිටං නිශ්පාදනය කිරීමට පුද්ගලයෙකු සතු හැකියාවයි

ත්‍රෙඩ් එක ඉවර නෑ මන් ගග පැත්තෙ ගිහින් නාගෙන එන්නම් ඇවිත් ෆුල් අප්ඩේට් එකක් දෙන්නම් ලංකාවෙ හොදම ව්‍යවසායකයෙක් වෙන හැටි මම කියන්නම්. මං ගිහින් පැයකින් එන්නම් ඔයාලගෙ අදහස් කියල තියන්න මෙක කොහෙන්වත් උස්සපු පෝස්ට් එකක් නෙවෙයි මම විසින් මාස කිහිපයක් ඇතුලත ඉගනගත් දේවල් තමයි මේ

26/06/2015 7:30PM----------------------------Updated

දැන් තමයි ආවේ හිටං

මචන් මෙහෙමයි මට ලස්සනට ලියන්න බෑ හිටං  මොකද මම මෙච්චරකල් කියෙව්වේ නෑ ලිව්ව විතරයි කාලයත් එක්ක හරියයි

ව්‍යවසායකත්වයේ කොටස් හතරක් තියනව මචන්  මන් මුලින් කෙටි හදින්වීමක් කරන්නම් පස්සෙ වෙනම ත්‍රෙඩ් එකකින් දිගට විග්රහ කරන්නම්.

1. නව්‍යතා සම්පාදනය (ඒ කිව්වේ බන් මනුස්සයෙක් ගෙ අවශ්‍යතාවයක් ඉටුකරගන්න අලුත් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය

2. නිෂ්පාදන සාදක කාර්යක්ෂමව යොදාගැනීම (බුමිය , ශ්‍රමය හා ප්රාග්දනය යොදාගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය)

3. ව්‍යාපාරික අවස්ථා හදුනාගැනීම

4. නිෂ්පාදන නවීකරණය

ව්‍යවසායකත්ව සංවර්දනයට හා කෙලවිමට බලපාන සාධක

මේක තමයි වැදගත්ම දේ මේ ටික හරියට තේරුම් අරන් වැඩේට බැස්සොත් කිසිම දවසක මචන් ව්‍යාපාරේ ඩවුන් වෙන්නෙ නෑ

මෙන්න සාදක ටික මෙහෙම කියෙව්වට තේරෙන එකක් නෑ මන් උදහරනෙකුත් හිටං දෙන්නම්

සිහින

තීරණ ගැනීම

ක්‍රියාත්මකවීම

අදිෂ්ටානය

කැපවීම

ඇල්ම

තොරතුරු සෙවීම

ඉරණම / දයිවය

මුදල් දනය සෙවීම සහ බෙදාහැරීම

තව ගොඩක් තියනව හිටං උබලට ඉතින් තදියමනෙ ඊලග ත්‍රෙඩ් එකෙන් දාන්නම්

ඔතන මම තව එකක් කිව්වේ නෑ ඒක තමයි (ආගමික පසුබිම, සමාජ සාරදර්ම)  ලංකාව වගේ රටකට ඔයි දෙකෙන් ලොකු දේවල් කරන්න පුළුවන් හිටං  හැබැයි ඇමරිකාව වගේ රටක ව්‍යවසායකයෙක් වෙනවා නම් ඔයි දෙකෙන් කිසි වැඩක් නෑ

හරි දැන් මන් අර උදාහරණෙ දෙන්නම්

මේක සිරා සිද්දියක්  මාත් අරහෙන් මෙහෙන් එකතු කරගත්තු ඒවායින් තමයි සිද්දිය හොයාගත්තෙ  මොකද සිද්දිය වෙන දවස් වල මම පොඩි එකා

මචන් මතකද ඉස්සර රදී හෝදන සබන් කියල තිබ්බේ සන්ලයිට් විතරයි  හැම කදෙකම සන්ලයිට්. වෙන රෙදි හෝදන සබන් තිබ්බත් සන්ලයිට් විතරයි හිටං විකුනුනේ  සන්ලයිට් ඇවිල්ල යුනිලිවර්ලගේ  ඔයි අතරේ සිංහලු වගයක් ප්ලෑනක් ගැහුව සන්ලයිට් වලට තියන වෙළදපොල ඉල්ලුම එයාලට ගන්න  ඇත්තටම EPIC ප්ලෑනක්  මචන් සබන් හදන්නෙ සත්වතෙල් වලින් සබන් ගාවට සිංහලු ඕව හොයන්නෙ නෑනෙ  අර මන් කලින් කිව්ව සිංහලු ටික වොන්දලයිට් කියල සබන් එකක් හැදුව ශාක තෙල් වලින්  මෙයාල ඒක ප්‍රොමෝට් කරේ "බවුද්ද ඔබ සත්වතෙල් ඇගේ ගාගන්නවද ? මෙන්න නියම දේශීය ශාක තෙල් වලින් හදන සබන් කියල " ඕක අහපු එක්ස්රීම් බවුද්දයෝ ටික සන්ලයිට් රිජෙක්ට් කරා කටින් කට ගිහින් සන්ලයිට් බංග වුනා  යුනිලීවර් කාරය සොන්ටල් වුනා  අන්තිමට යුනිලීවර් කාරය අවුරුදු 10ක ශුද්ද ලාබය වොන්දලයිට් හදපු අයට දීල ඒ කොම්පැනිය සල්ලි වලට ගත්ත  ඔන්න බලපන් සිදිදිය  මේක මන් කට කතාවලින් අහපු එකක් ෆුල් කතාව දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්න

මචන් යාලුවෙක් එනවා කියල කෝල් එකක් දුන්න මන් පාරට යනවා ඌව කැන්දන් එන්න  ඉතුරු ටික රෑවෙලා දාන්නම්  rep දුන්නට තරහ නෑ

රිදිලා හිටං

අපිව rep වලින් නවත්තන්න බෑ පුතා

[QUOTE="Iridium, post: 18567336, member: 540294"] [b]ව්‍යවසායකයෙක් වෙමු හිටං[/b] [SIZE="1"][COLOR="White"]වරෙන් කාටවත් වහලෙක් නොවී තමන්ගෙම කියල දෙයක් කරල කෝටිපතියෙක් වෙන්න[/COLOR][/SIZE] [SIZE="3"]මුලින්ම බලමු කව්ද මෙහ් ව්‍යවසායකයෙක් කියන්නෙ හිටං :cool: ඇත්තටම කව්ද ව්‍යවසායකය කියන්නෙ තට්ටයෙක්? :no: සොන්නයෙක්? :no: දෙයියෙක් ?:no: උපාදි ගොඩක් තියන කෙනෙක්?:no: ක්‍රිකට් ක්‍රීඩකයෙක්?:no: ගායකයෙක්? :no: නිලියක්?:no: හම්බ මුදලාලි කෙනෙක්? :no: නෑ නෑ නෑ :no: හැම එකටම උත්තරේ හිටං නෑ කියන එක. [/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]වචනයේ පරිසමාප්ත අර්තයෙන් කියනව නම් ව්යසායකය කියන්නෙ වැටුපට වැඩ නොකරන ස්ව්යං සේවාවක නියුක්ත පුද්ගලයෙක් ට එහෙම කිව්වෙ රිචඩ් කැන්ටිලින් 1734 [/COLOR] [COLOR="Navy"]එතකොට මොකක්ද ව්‍යවසායකත්වය කියන්නෙ? හිටං :confused: ව්‍යවසායකත්වය කියන්නෙ නව සොයාගැනීම් හා නව ක්රමඋප්යෝගී කරගෙන ආර්තික වශයෙන් වැදගත් භාන්ඩ හා සේවා හිටං නිශ්පාදනය කිරීමට පුද්ගලයෙකු සතු හැකියාවයි :cool:[/COLOR] [/SIZE] [SIZE="4"]ත්‍රෙඩ් එක ඉවර නෑ මන් ගග පැත්තෙ ගිහින් නාගෙන එන්නම් ඇවිත් ෆුල් අප්ඩේට් එකක් දෙන්නම් ලංකාවෙ හොදම ව්‍යවසායකයෙක් වෙන හැටි මම කියන්නම්. මං ගිහින් පැයකින් එන්නම් ඔයාලගෙ අදහස් කියල තියන්න මෙක කොහෙන්වත් උස්සපු පෝස්ට් එකක් නෙවෙයි මම විසින් මාස කිහිපයක් ඇතුලත ඉගනගත් දේවල් තමයි මේ[/SIZE] 26/06/2015 7:30PM----------------------------Updated [SIZE="4"]දැන් තමයි ආවේ හිටං :P මචන් මෙහෙමයි මට ලස්සනට ලියන්න බෑ හිටං :no: මොකද මම මෙච්චරකල් කියෙව්වේ නෑ ලිව්ව විතරයි කාලයත් එක්ක හරියයි :yes: [COLOR="Sienna"]ව්‍යවසායකත්වයේ කොටස් හතරක් තියනව මචන් :cool: මන් මුලින් කෙටි හදින්වීමක් කරන්නම් පස්සෙ වෙනම ත්‍රෙඩ් එකකින් දිගට විග්රහ කරන්නම්. [/COLOR] [COLOR="Blue"]1. නව්‍යතා සම්පාදනය (ඒ කිව්වේ බන් මනුස්සයෙක් ගෙ අවශ්‍යතාවයක් ඉටුකරගන්න අලුත් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය :cool: 2. නිෂ්පාදන සාදක කාර්යක්ෂමව යොදාගැනීම (බුමිය , ශ්‍රමය හා ප්රාග්දනය යොදාගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය) 3. ව්‍යාපාරික අවස්ථා හදුනාගැනීම 4. නිෂ්පාදන නවීකරණය [/COLOR] [COLOR="DarkOliveGreen"]ව්‍යවසායකත්ව සංවර්දනයට හා කෙලවිමට බලපාන සාධක මේක තමයි වැදගත්ම දේ මේ ටික හරියට තේරුම් අරන් වැඩේට බැස්සොත් කිසිම දවසක මචන් ව්‍යාපාරේ ඩවුන් වෙන්නෙ නෑ :yes: [/COLOR] [COLOR="Indigo"]මෙන්න සාදක ටික මෙහෙම කියෙව්වට තේරෙන එකක් නෑ මන් උදහරනෙකුත් හිටං දෙන්නම් :cool: සිහින :yes: තීරණ ගැනීම :dull: ක්‍රියාත්මකවීම :cool: අදිෂ්ටානය :yes: කැපවීම :love: ඇල්ම :love: තොරතුරු සෙවීම :P ඉරණම / දයිවය :rofl: මුදල් දනය සෙවීම සහ බෙදාහැරීම :yes: තව ගොඩක් තියනව හිටං උබලට ඉතින් තදියමනෙ ඊලග ත්‍රෙඩ් එකෙන් දාන්නම් :frown: ඔතන මම තව එකක් කිව්වේ නෑ ඒක තමයි [SIZE="5"][COLOR="Black"](ආගමික පසුබිම, සමාජ සාරදර්ම) [/COLOR][/SIZE] ලංකාව වගේ රටකට ඔයි දෙකෙන් ලොකු දේවල් කරන්න පුළුවන් හිටං :yes: හැබැයි ඇමරිකාව වගේ රටක ව්‍යවසායකයෙක් වෙනවා නම් ඔයි දෙකෙන් කිසි වැඩක් නෑ :rofl: හරි දැන් මන් අර උදාහරණෙ දෙන්නම් :cool: මේක සිරා සිද්දියක් :yes: මාත් අරහෙන් මෙහෙන් එකතු කරගත්තු ඒවායින් තමයි සිද්දිය හොයාගත්තෙ :yes: මොකද සිද්දිය වෙන දවස් වල මම පොඩි එකා :P [/COLOR] [COLOR="DarkSlateGray"]මචන් මතකද ඉස්සර රදී හෝදන සබන් කියල තිබ්බේ සන්ලයිට් විතරයි :yes: හැම කදෙකම සන්ලයිට්. වෙන රෙදි හෝදන සබන් තිබ්බත් සන්ලයිට් විතරයි හිටං විකුනුනේ :yes: සන්ලයිට් ඇවිල්ල යුනිලිවර්ලගේ :yes: ඔයි අතරේ සිංහලු වගයක් ප්ලෑනක් ගැහුව සන්ලයිට් වලට තියන වෙළදපොල ඉල්ලුම එයාලට ගන්න :cool: ඇත්තටම EPIC ප්ලෑනක් :cool: මචන් සබන් හදන්නෙ සත්වතෙල් වලින් සබන් ගාවට සිංහලු ඕව හොයන්නෙ නෑනෙ :P අර මන් කලින් කිව්ව සිංහලු ටික වොන්දලයිට් කියල සබන් එකක් හැදුව ශාක තෙල් වලින් :cool: මෙයාල ඒක ප්‍රොමෝට් කරේ "බවුද්ද ඔබ සත්වතෙල් ඇගේ ගාගන්නවද ? මෙන්න නියම දේශීය ශාක තෙල් වලින් හදන සබන් කියල :P" ඕක අහපු එක්ස්රීම් බවුද්දයෝ ටික සන්ලයිට් රිජෙක්ට් කරා :cool:කටින් කට ගිහින් සන්ලයිට් බංග වුනා :yes: යුනිලීවර් කාරය සොන්ටල් වුනා :D අන්තිමට යුනිලීවර් කාරය අවුරුදු 10ක ශුද්ද ලාබය වොන්දලයිට් හදපු අයට දීල ඒ කොම්පැනිය සල්ලි වලට ගත්ත :cool: ඔන්න බලපන් සිදිදිය :love: මේක මන් කට කතාවලින් අහපු එකක් ෆුල් කතාව දන්නා කෙනෙක් ඉන්නවා නම් දාන්න :yes: මචන් යාලුවෙක් එනවා කියල කෝල් එකක් දුන්න මන් පාරට යනවා ඌව කැන්දන් එන්න :P ඉතුරු ටික රෑවෙලා දාන්නම් :yes: rep දුන්නට තරහ නෑ :rofl:[/COLOR] [/SIZE] [SIZE="4"]රිදිලා හිටං :lol::lol::lol::lol::lol: [IMG]http://i.imgur.com/ESqwclr.png[/IMG] අපිව rep වලින් නවත්තන්න බෑ පුතා :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom