Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නා හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නා හැටි

ශ්‍රී ලංකාව තුළ සංසරණයට අවශ්‍ය මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදුවනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. නිත්‍යානුකූලව සිදුවන මෙම ක්‍රියාපටිපාටියෙන් බැහැරව, මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනුවලට යොදවා ඇති නිසාම, ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ විමසිල්ලෙන් සිටීමට රට වැසියන් ලෙස අපට සිදුවී ඇත.

මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වලංගු නෝට්ටු මුදල් නිකුත් කිරීමේ අයිතිය පැවරෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවටය.

ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව වෙනත් ඕනෑම ආයතනයකින් හෝ පුද්ගලයකු විසින් නිපදවෙන මුදල් නෝට්ටු සියල්ල සැලකෙනුයේ ව්‍යාජ මුදල් ලෙසය.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසට ව්‍යාජ මුදල් මුද්‍රණය නම්කර තිබේ.

එම නිසාම ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සේම, බෙදා හැරීමත්, ළඟ තබා ගැනීමත්, රටේ පවතින නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

එහෙයින් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, ඔබ කුමන තරාතිරමක පසුවුවද, කුමන කරුණක් වෙනුවෙන් ගනුදෙනුවක නිරත වුවද, තමා අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳ විමසිල්ලෙන් බැලීමට මතක තබා ගත යුතුය.

එසේ සැළකිල්ලක් නොදක්වා තමා අතට පත්වන මුදල් නෝට්ටුව බැංකුවකට ඉදිරිපත් කර, එහිදී මූල්‍ය පරික්ෂා කිරීමේ යන්ත්‍ර මගින් එය ව්‍යාජ බව හඳුනාගතහොත්, එම මුදල බැංකුව වෙත ඉදිරිපත් කළ පුද්ගලයා ලෙසට ඔබ වැරදිකරුවකුවීම වළක්වා ලිය හැකි වන්නේ නැත.

නොදැනුවත්ව ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගෙන ආ බවට නිදහසට කරුණු පැවසිය නොහැක.

රටේ පවතින නීතියට අනුව එවැනි පුද්ගලයකුට අදාළ පාර්ශ්වයන්ට වගඋත්තර බැඳීමට සිදුවන අතර, එය සරළ හෝ පහසු කටයුත්තක් වන්නේ නැත. අවසානයේදී නොකළ වරදකට නිස්කාරණයේ අපහසුතාවයට පත්වීමට සිදුවන නිසාම, හොඳම දේ වනුයේ තමා අතට පත්වන ඕනෑම මුදල් නෝට්ටුවක් සුපරික්ෂාකාරීව බැලීමට නිරන්තරයෙන් හුරු වීමය.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සත්‍ය මුදල් නෝට්ටුවක් ව්‍යාජ මුදල් නෝට්ටුවකින් හඳුනා ගත හැකි ආරක්ෂණ ක්‍රමවේදයන් තුනක් හඳුන්වා දී තිබේ.

එලෙස නෝට්ටු හඳුනාගත හැකි ආරක්ෂණ ක්‍රමවේදයන් වන්නේ ස්පර්ශය, සුපරික්ෂාකාරීව නෝට්ටුව බැලීම සහ සරළ උපකරණ භාවිතයෙන් මුදල් නෝට්ටුව පරික්ෂා කිරීමය.

මෙම ආරක්ෂණ ක්‍රමවේද සියල්ලක්ම ලෝක සම්මත නීතීන්ට අනුව සකස් කර ඇත්තේ පෞද්ගල පහසුව සඳහාය.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු නිෂ්පාදනය කරනුයේ සියයට සියයක් කපු මිශ්‍ර පල්පයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන කපු කෙඳි මිශ්‍ර කඩදාසි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වෙනුවෙන් යොදා ගැනීමක් සිදුනොවේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා ලියවිලි සඳහා භාවිත කරනා කඩදාසිමය. එම නිසාම ඕනෑම අයෙකුට මුදල් නෝට්ටුවක් අතට ගත් වහාම ස්පර්ශයෙන්ම ව්‍යාජ මුදලක් හඳුනා ගැනීම අපහසු වන්නේ නැත.

අව්‍යාජ මුදල් නෝට්ටුවක් පන්දහස් වාරයක් නැවීමක් කළද මුදල් නෝට්ටුවේ නැමුම් පාරවල් ඉරි යෑමක් නොවන අතර, ව්‍යාජ මුදල් නෝට්ටුවක් වරක් දෙවරක් නැමූ විට ඉරීයාමේ හැකියාව වැඩිය.

අව්‍යාජ නෝට්ටුවක් වැදීමකින් සේදීමකට ලක්වුවත්, කාලයක් ගියද වර්ණ වෙනස් වීමක් සිදුනොවේ. ව්‍යාජ නෝට්ටු බොහොමයක් තෙතමනයට ඔරෝත්තුදීමේ හැකියාවක් නැත. එම නිසාම බොහෝ ව්‍යාජ මුදල් නෝට්ටුවල සත්‍ය මුදල් නෝට්ටු තරම් පැහැදිලි වර්ණයක් දක්නට නොලැබේ.

ස්පර්ශය මගින් ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත හැකි තවත් ක්‍රමයක් නම් උස්වූ මුද්‍රණය, අව්‍යාජ නෝට්ටුවේ ඉහළම ඇති ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මධ්‍යයේ පිහිටි මෝස්තරය එම්බොස් ක්‍රමයට ඉහළට එසවුණ රළු ගතියක් අතට දැනේ. නෝට්ටුව තුළ ඇති අත්සන් සහ නෝට්ටුවේ දකුණත පහළ කෙළවරේ මුදල් නෝට්ටුවේ වටිනාකම සහිත කොටසද උස්ව මුද්‍රණය කර තිබේ.

වලංගු නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍රයේ විශේෂ ක්‍රමවේදයක් යටතේ නිර්මාණය කෙරෙනා මෙම උස්වූ මුද්‍රිතය ව්‍යාජ මුදල් නෝට්ටුවල දක්නට නොලැබේ.

මීට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනා ගත හැකි පහසුම උපක්‍රමයක් වන්නේ ”දිය සලකුණ” නෝට්ටුව තුළ ඇද්දැයි විමසා බැලීමය. නෝට්ටුවක් ගෙන යම් ආලෝකයකට යොමුකර බැලීමේදී පැරණි නෝට්ටු කාණ්ඩවල ජාතික කොඩියේ සිටින කඩුව සහිත සිංහයකු දක්නට ලැබේ. නව මුදල් නෝට්ටු කාණ්ඩයන්හි නෝට්ටුව තුළ නිර්මාණය කර තිබෙන පක්ෂි රූපයම ත්‍රිමාණ ප්‍රතිබිම්බයකින් දිය සලකුණ ලෙස යොදවා තිබේ.

සත්‍ය මුදල් නෝට්ටු නිපදවීමේදී මුද්‍රණය කෙරෙන කඩදාසියේම ආරක්ෂණ සලකුණු අන්තර්ගත කිරීම නෝට්ටුවත් සමගම ගොනුකර තිබේ. නමුත් ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටුවල දිය සලකුණ දක්නට නොලැබෙන අතර නියමාකාරයෙන් දක්නට නොලැබීමද එහි විශේෂත්වයකි. ආරක්ෂණ නූල මහජනතාවට ව්‍යාජ මුදල් හඳුනාගත හැකි නෝට්ටුව තුළ අන්තර්ගත තවත් ආරක්ෂණයකි.

ආරක්ෂණ නූල නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස්වේ. වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු එනම් රුපියල් 5000, රුපියල් 2000, රුපියල් 1000, රුපියල් 500 වැනි නෝට්ටු යොදා ඇත්තේ රතු සහ කොළ ලෙස වර්ණ වෙනස් වන්නා වූ ”ස්ටාර් ක්‍රෝම්” ආරක්ෂණ නූලකි. රුපියල් 20, රුපියල් 50, නෝට්ටුවල ආරක්ෂණ නූල ලෙස යොදවා ඇත්තේ ”CBSL” යන අක්ෂරය සහ අදාළ නෝට්ටුවේ වටිනාකම සඳහන් කළ පොලියෙස්ටර් ආරක්ෂණ නූලකි.

නමුත් ව්‍යාජ මුදල් නෝට්ටුවලට ඇතුළත් කර ඇති ආරක්ෂණ නූල තුළ වර්ණ වෙනස්වන නූලක් යොදා නැත. වැඩි වටිනාකමින් යුතුව ව්‍යාජ ලෙස සකස් කරන බොහෝ ආරක්ෂණ නූල් ලෙස පිටතින් යොදා ඇත්තේ කැසට් පටවල ඔතා ඇති ටේප් සහ එවැනි විවිධ උපක්රමයන්ය.

වලංගු අව්‍යාජ නෝට්ටුවල ආරක්ෂණ නූල මුදල් නෝට්ටුව නිෂ්පාදනය කිරීමේදී යොදවා තිබුණද, ව්‍යාජ නෝට්ටු සකස් කිරීමේදී සිදුවනුයේ ව්‍යාජ ලෙස සකස් කළ නූල් පිටතින් ඇලවීම හෝ ඇතුළතින් ඇලවීමය. එම නිසාම, මුදල් නෝට්ටුවක් අතට ගත් සැනින්ම, එය ව්‍යාජද, නැද්ද යන්න සැළකිල්ලෙන් බැලීමෙන් ඔබට හඳුනාගැනීම අපහසු වන්නේ නැත.

ව්‍යාජ මුදල් නෝට්ටුවල ආරක්ෂණ නූලේ වර්ණ වෙනස් වීමක් සිදුනොවන අතර එම නූලේ මුදල් නෝට්ටුවේ වටිනාකමද සඳහන් නොවේ. තවද එලෙස අන්තර්ගත කර තිබෙනා ආරක්ෂණ නූල අඛණ්ඩ නොවීමද ව්‍යාජ ඇතැම් නෝට්ටුවක දැකගත හැකි අනෙක් ලක්ෂණයකි.

විනිවිද පෙනෙනා සලකුණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැලකිල්ලෙන් බැලීමටත් හඳුනාගත හැකි තවත් ක්රමවේදයකි. නෝට්ටුව ආලෝකයට යොමුකොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් සමග එකිනෙකට සමපාත වී එක් වර්ණයක් සේ දිස්වේ. විනිවිද පෙනෙනා සලකුණ බොහෝ විට දක්නට ලැබෙනුයේ සමනළ රූපය අසලය. ව්‍යාජ මුදල් නෝට්ටුවක විනිවිද පෙනෙනා සලකුණ එකිනෙකට සමපාතව දක්නට ලැබෙන්නේ නැත. නව මුද්‍රිත කාණ්ඩයේ මුදල් නෝට්ටුවල විනිවිද පෙනෙන ලකුණ මුදලේ වටිනාකමින් වර්ණ දෙකකින් දක්නට ලැබීමද විශේෂයකි.

අව්‍යාජ මුදල් නෝට්ටුවක් තුළ අන්තර්ගත තවත් ආරක්ෂිත ක්‍රමවේදයක් වන්නේ වැරගැන්වූ කොන්ය. නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් මෙය දක්නට ලැබේ. මුදල් නෝට්ටු මුද්‍රණය කරන යන්ත්‍රයේ තාක්ෂණික ශිල්පී ක්‍රමයක් මත වැරගැන්වූ කොන් යොදවා තිබුණද, ව්‍යාජ ලෙස නෝට්ටු සකස් කිරීමේදී එම තාක්ෂණය යොදා ගත නොහැකි නිසාම බොහෝ විට සිදුවනුයේ, විවිධ උපක්‍රම ආධාරයෙන් සූරා වැරගැන්වූ කොන් සකස් කිරීමට උත්සාහ ගැනීමය.

නෝට්ටුවේ සමනළ රූපයට පහළ කොටස් කුඩා අන්වීක්ෂයක් ආධාරයෙන් බැලූ විට ඉතා කුඩා ලෙස මුද්‍රිත ”CBSL” යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකිය හැකි වීමද අව්‍යාජ මුදලක් හඳුනාගත හැකි ක්රමයකි.

වාර්තා වන ආකාරයට මෙරට ව්‍යාජ නෝට්ටු මුද්‍රණයේ කණ්ඩායම් දහයක් පමණ යෙදී සිටියි. එම නිසාම ව්‍යාජ නෝට්ටුවක් දුටු සැණින් කවුරුන් විසින් කළ එකක්ද යන්න දැන ගැනීමට තරම් රහස් පොලිසියේ මෙහෙයුම් කටයුතු තීවූ වී තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන පිරිසගෙන් එක් පාර්ශ්වයක් යෙදී සිටිනුයේ රුපියල් පන්දහසේ නෝට්ටුය. තවත් පිරිසක් අතින් නිපදවෙනුයේ රුපියල් දෙදහසේ නෝට්ටුය. ව්‍යාජ මුදල් නිපදවන තවත් පිරිසකගේ උප්පරවැට්ටියක් වී ඇත්තේ ව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් අව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් එකට තබා අලවා, ඉරුණු මුදල් නෝට්ටුවක්සේ දිස්වෙන පරිදි ගනුදෙනු අතරට යෙදවීමට උත්සාහ දැරීමය.

ඇතැම් පිරිසක් ආරක්ෂණ නූල ව්‍යාජ ලෙස සකස් කිරීමට සූර පිරිසකි. තවත් පිරිසක් දිය සලකුණ පවා නිවැරදිව ගැනීමට උත්සාහ ගත්තද සෑම ව්‍යාජ නෝට්ටු නිෂ්පාදනය කරන්නෙකුටම එක් ආරක්ෂණ ක්‍රමයක් නිවැරදිව සකස් කිරීමට උත්සහා ගත්තද, අනෙකුත් ආරක්ෂණ උපක්රමයන් සියල්ල ජය ගැනීම ව්‍යර්ථ වී තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු බෙදාහැරීම ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු බෙදාහැරීමට වංචාකරුවන් බොහෝවිට උත්සාහ දරනුයේ ආගමික උත්සව ආශ්‍රිතව සිදුකෙරෙන වෙළෙඳ ගනුදෙනුවලදී යෙදවීමය.

මඩු මංගල්‍ය කාලයේදී සේම පෙරහැර මංගල්‍ය කාලයේදීත්, අනෙකුත් විශේෂ ආගමික උත්සව කාලයේදීත්, මිනිසුන් පසුවන මානසික පසුබිමත්, කලබල ස්වභාවයත් මත ව්‍යාජ මුදල් නෝට්ටුකරුවන්ට මුදල් සංසරණයට යෙදීම පහසු කටයුත්තක් වී තිබේ.

ඔවුන් අනුගමනය කරන තවත් ක්‍රමවේදයක් වී ඇත්තේ අඳුර වැටීගෙන එන වේලාවට කුඩා කඩපිල්වලට ගොස් වටිනාකමින් වැඩි මුදල් නෝට්ටුවක් දී කුඩා ප්‍රමාණයේ භාණ්ඩයක් මිලදී ගැනීමය. රුපියල් දාහේ නෝට්ටුවක්, දෙදහසේ නෝට්ටුවක් දී පාන් රාත්තලක්, සිගරට් පැකට්ටුවක්, පැණිබීම බෝතලයක් වැනි දෙයක් මිලදී ගැනීමට උත්සාහ දැරීම ඔවුන් අනුගමනය කරන තවත් ක්රමවේදයකි. මෙලෙස කිරීමෙන් ව්‍යාජ මුදල් රැුගෙන යන්නාට, ව්‍යාජ මුදලේ වටිනාකමට සමාන අව්‍යාජ මුදල් නෝට්ටු හිමි වේ. රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් රුපියල් සියයක වටිනාකමකට මාරු කිරීමෙන් වංචාකරුට ලැබෙන ලාභය රුපියල් නවසියයකි.

අස්වනු නෙළන කාලයේදී අනුරාධපුර පොළොන්නරු ප්රදේශවලද ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනුවලට යොදවන බවට වාර්තා වේ.

ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා යෙදවීමට භාවිත කරන තවත් ප්‍රධානම සන්ධිස්ථානයක් වන්නේ ඉන්ධන පිරවුම්හල්ය. රාත්‍රි කාලයේදී වැඩි වටිනාකම්වලට ඉන්ධන ලබාගෙන වාහනයේ වීදුරුව පහත්කර, ව්‍යාජ මුදල් දී, ඇසිපිය හෙළනා වේගයෙන් ඉගිලී යාමද ඔවුන් සිදුකරනා තවත් ක්රමවේදයකි.

වෙළෙඳසල්වල කුඩා දරුවන් සහ වැඩිහිටි මව්වරුන්, පියවරුන් භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේදී, ව්‍යාජ මුදල් නෝට්ටු දී ගනුදෙනුවල නිරත වීමද, ඔවුන් ගන්නා තවත් උත්සාහයක් ලෙසට වාර්තා වේ.

ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන තවත් අවස්ථාවක් වන්නේ අලූත් අවුරුදු සමයයි. සෙනග ගොඬේ බඩු බාහිරාදිය, රෙදි පිළි ගැනීමට උත්සාහ දරන අවස්ථාවද, ව්‍යාජ මුදල් නිපදවන්නන් ව්‍යාජ මුදල් සංසරණයට යෙදවීමට ගන්නා තවත් අවස්ථාවකි.

සැළකිලිමත් විය යුතු ආකාරය

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල ආරක්ෂිත ක්‍රමවේද සියල්ල මතක තබා ගැනීම හෝ සොයා බැලීමට ඔබට අවස්ථාවක් නැතුවා විය හැක. නමුත් ඔබ අතට පත්වන මුදල් නෝට්ටුව විමසිල්ලෙන් බලන බව, ගනුදෙනුකරු දැනගතහොත්, ව්‍යාජ නෝට්ටුකරුවන්ට තම කාර්යයන් පහසුවෙන් කළ හැකි වන්නේ නැත. මන්ද නිත්‍යානුකූල නොවනා ව්‍යාජ කාර්යයක නිරත වන්නන් නිතරම සැකයෙන් පසුවන බැවිනි.

තමන්ගේ නොදැනුවත්කම කියන දේ නීතිය හමුවේ පිළිතුරක් වන්නේ නැත. එම නිසාම ඕනෑම ගනුදෙනුවකදී තමාට ලැබෙන මුදල් නෝට්ටු පිළිබඳ විශ්වාසයක් නොමැති නම් කළ යුත්තේ එම නෝට්ටුව ගැනීම ප්‍රතික්ෂේප කර නව නෝට්ටුවක් ලබා ගැනීමය.

මුදල් නෝට්ටු පිරිසිදුව පරිහරණය කිරීමත්, ව්‍යාජ මූල්‍ය නෝට්ටු පහසුවෙන් හඳුනාගත හැකි ක්රමයකි.

thxx to @oxzix

තියනවනම් සලකලා පලයල්ලා

[QUOTE="isuru_feat, post: 16960129, member: 503435"] [b]ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්නා හැටි[/b] [CENTER][IMG]http://isuruf.srilankan.pw/image.uploads/01-08-2014/original-0cfaff65d6f1a49d6b6a7fc0cb128b9a.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ශ්‍රී ලංකාව තුළ සංසරණයට අවශ්‍ය මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදුවනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. නිත්‍යානුකූලව සිදුවන මෙම ක්‍රියාපටිපාටියෙන් බැහැරව, මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනුවලට යොදවා ඇති නිසාම, ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ විමසිල්ලෙන් සිටීමට රට වැසියන් ලෙස අපට සිදුවී ඇත. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වලංගු නෝට්ටු මුදල් නිකුත් කිරීමේ අයිතිය පැවරෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව වෙනත් ඕනෑම ආයතනයකින් හෝ පුද්ගලයකු විසින් නිපදවෙන මුදල් නෝට්ටු සියල්ල සැලකෙනුයේ ව්‍යාජ මුදල් ලෙසය. දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසට ව්‍යාජ මුදල් මුද්‍රණය නම්කර තිබේ. එම නිසාම ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සේම, බෙදා හැරීමත්, ළඟ තබා ගැනීමත්, රටේ පවතින නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙයින් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, ඔබ කුමන තරාතිරමක පසුවුවද, කුමන කරුණක් වෙනුවෙන් ගනුදෙනුවක නිරත වුවද, තමා අතට පත්වන මුදල් නෝට්ටුව පිළිබඳ විමසිල්ලෙන් බැලීමට මතක තබා ගත යුතුය. එසේ සැළකිල්ලක් නොදක්වා තමා අතට පත්වන මුදල් නෝට්ටුව බැංකුවකට ඉදිරිපත් කර, එහිදී මූල්‍ය පරික්ෂා කිරීමේ යන්ත්‍ර මගින් එය ව්‍යාජ බව හඳුනාගතහොත්, එම මුදල බැංකුව වෙත ඉදිරිපත් කළ පුද්ගලයා ලෙසට ඔබ වැරදිකරුවකුවීම වළක්වා ලිය හැකි වන්නේ නැත. නොදැනුවත්ව ව්‍යාජ මුදල් නෝට්ටුවක් ගෙන ආ බවට නිදහසට කරුණු පැවසිය නොහැක. රටේ පවතින නීතියට අනුව එවැනි පුද්ගලයකුට අදාළ පාර්ශ්වයන්ට වගඋත්තර බැඳීමට සිදුවන අතර, එය සරළ හෝ පහසු කටයුත්තක් වන්නේ නැත. අවසානයේදී නොකළ වරදකට නිස්කාරණයේ අපහසුතාවයට පත්වීමට සිදුවන නිසාම, හොඳම දේ වනුයේ තමා අතට පත්වන ඕනෑම මුදල් නෝට්ටුවක් සුපරික්ෂාකාරීව බැලීමට නිරන්තරයෙන් හුරු වීමය. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සත්‍ය මුදල් නෝට්ටුවක් ව්‍යාජ මුදල් නෝට්ටුවකින් හඳුනා ගත හැකි ආරක්ෂණ ක්‍රමවේදයන් තුනක් හඳුන්වා දී තිබේ. එලෙස නෝට්ටු හඳුනාගත හැකි ආරක්ෂණ ක්‍රමවේදයන් වන්නේ ස්පර්ශය, සුපරික්ෂාකාරීව නෝට්ටුව බැලීම සහ සරළ උපකරණ භාවිතයෙන් මුදල් නෝට්ටුව පරික්ෂා කිරීමය. මෙම ආරක්ෂණ ක්‍රමවේද සියල්ලක්ම ලෝක සම්මත නීතීන්ට අනුව සකස් කර ඇත්තේ පෞද්ගල පහසුව සඳහාය. ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු නිෂ්පාදනය කරනුයේ සියයට සියයක් කපු මිශ්‍ර පල්පයකිනි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන කපු කෙඳි මිශ්‍ර කඩදාසි ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වෙනුවෙන් යොදා ගැනීමක් සිදුනොවේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා ලියවිලි සඳහා භාවිත කරනා කඩදාසිමය. එම නිසාම ඕනෑම අයෙකුට මුදල් නෝට්ටුවක් අතට ගත් වහාම ස්පර්ශයෙන්ම ව්‍යාජ මුදලක් හඳුනා ගැනීම අපහසු වන්නේ නැත. අව්‍යාජ මුදල් නෝට්ටුවක් පන්දහස් වාරයක් නැවීමක් කළද මුදල් නෝට්ටුවේ නැමුම් පාරවල් ඉරි යෑමක් නොවන අතර, ව්‍යාජ මුදල් නෝට්ටුවක් වරක් දෙවරක් නැමූ විට ඉරීයාමේ හැකියාව වැඩිය. අව්‍යාජ නෝට්ටුවක් වැදීමකින් සේදීමකට ලක්වුවත්, කාලයක් ගියද වර්ණ වෙනස් වීමක් සිදුනොවේ. ව්‍යාජ නෝට්ටු බොහොමයක් තෙතමනයට ඔරෝත්තුදීමේ හැකියාවක් නැත. එම නිසාම බොහෝ ව්‍යාජ මුදල් නෝට්ටුවල සත්‍ය මුදල් නෝට්ටු තරම් පැහැදිලි වර්ණයක් දක්නට නොලැබේ. ස්පර්ශය මගින් ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත හැකි තවත් ක්‍රමයක් නම් උස්වූ මුද්‍රණය, අව්‍යාජ නෝට්ටුවේ ඉහළම ඇති ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මධ්‍යයේ පිහිටි මෝස්තරය එම්බොස් ක්‍රමයට ඉහළට එසවුණ රළු ගතියක් අතට දැනේ. නෝට්ටුව තුළ ඇති අත්සන් සහ නෝට්ටුවේ දකුණත පහළ කෙළවරේ මුදල් නෝට්ටුවේ වටිනාකම සහිත කොටසද උස්ව මුද්‍රණය කර තිබේ. වලංගු නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍රයේ විශේෂ ක්‍රමවේදයක් යටතේ නිර්මාණය කෙරෙනා මෙම උස්වූ මුද්‍රිතය ව්‍යාජ මුදල් නෝට්ටුවල දක්නට නොලැබේ. මීට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනා ගත හැකි පහසුම උපක්‍රමයක් වන්නේ ”දිය සලකුණ” නෝට්ටුව තුළ ඇද්දැයි විමසා බැලීමය. නෝට්ටුවක් ගෙන යම් ආලෝකයකට යොමුකර බැලීමේදී පැරණි නෝට්ටු කාණ්ඩවල ජාතික කොඩියේ සිටින කඩුව සහිත සිංහයකු දක්නට ලැබේ. නව මුදල් නෝට්ටු කාණ්ඩයන්හි නෝට්ටුව තුළ නිර්මාණය කර තිබෙන පක්ෂි රූපයම ත්‍රිමාණ ප්‍රතිබිම්බයකින් දිය සලකුණ ලෙස යොදවා තිබේ. සත්‍ය මුදල් නෝට්ටු නිපදවීමේදී මුද්‍රණය කෙරෙන කඩදාසියේම ආරක්ෂණ සලකුණු අන්තර්ගත කිරීම නෝට්ටුවත් සමගම ගොනුකර තිබේ. නමුත් ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටුවල දිය සලකුණ දක්නට නොලැබෙන අතර නියමාකාරයෙන් දක්නට නොලැබීමද එහි විශේෂත්වයකි. ආරක්ෂණ නූල මහජනතාවට ව්‍යාජ මුදල් හඳුනාගත හැකි නෝට්ටුව තුළ අන්තර්ගත තවත් ආරක්ෂණයකි. ආරක්ෂණ නූල නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස්වේ. වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු එනම් රුපියල් 5000, රුපියල් 2000, රුපියල් 1000, රුපියල් 500 වැනි නෝට්ටු යොදා ඇත්තේ රතු සහ කොළ ලෙස වර්ණ වෙනස් වන්නා වූ ”ස්ටාර් ක්‍රෝම්” ආරක්ෂණ නූලකි. රුපියල් 20, රුපියල් 50, නෝට්ටුවල ආරක්ෂණ නූල ලෙස යොදවා ඇත්තේ ”CBSL” යන අක්ෂරය සහ අදාළ නෝට්ටුවේ වටිනාකම සඳහන් කළ පොලියෙස්ටර් ආරක්ෂණ නූලකි. නමුත් ව්‍යාජ මුදල් නෝට්ටුවලට ඇතුළත් කර ඇති ආරක්ෂණ නූල තුළ වර්ණ වෙනස්වන නූලක් යොදා නැත. වැඩි වටිනාකමින් යුතුව ව්‍යාජ ලෙස සකස් කරන බොහෝ ආරක්ෂණ නූල් ලෙස පිටතින් යොදා ඇත්තේ කැසට් පටවල ඔතා ඇති ටේප් සහ එවැනි විවිධ උපක්රමයන්ය. වලංගු අව්‍යාජ නෝට්ටුවල ආරක්ෂණ නූල මුදල් නෝට්ටුව නිෂ්පාදනය කිරීමේදී යොදවා තිබුණද, ව්‍යාජ නෝට්ටු සකස් කිරීමේදී සිදුවනුයේ ව්‍යාජ ලෙස සකස් කළ නූල් පිටතින් ඇලවීම හෝ ඇතුළතින් ඇලවීමය. එම නිසාම, මුදල් නෝට්ටුවක් අතට ගත් සැනින්ම, එය ව්‍යාජද, නැද්ද යන්න සැළකිල්ලෙන් බැලීමෙන් ඔබට හඳුනාගැනීම අපහසු වන්නේ නැත. ව්‍යාජ මුදල් නෝට්ටුවල ආරක්ෂණ නූලේ වර්ණ වෙනස් වීමක් සිදුනොවන අතර එම නූලේ මුදල් නෝට්ටුවේ වටිනාකමද සඳහන් නොවේ. තවද එලෙස අන්තර්ගත කර තිබෙනා ආරක්ෂණ නූල අඛණ්ඩ නොවීමද ව්‍යාජ ඇතැම් නෝට්ටුවක දැකගත හැකි අනෙක් ලක්ෂණයකි. විනිවිද පෙනෙනා සලකුණ ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැලකිල්ලෙන් බැලීමටත් හඳුනාගත හැකි තවත් ක්රමවේදයකි. නෝට්ටුව ආලෝකයට යොමුකොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් සමග එකිනෙකට සමපාත වී එක් වර්ණයක් සේ දිස්වේ. විනිවිද පෙනෙනා සලකුණ බොහෝ විට දක්නට ලැබෙනුයේ සමනළ රූපය අසලය. ව්‍යාජ මුදල් නෝට්ටුවක විනිවිද පෙනෙනා සලකුණ එකිනෙකට සමපාතව දක්නට ලැබෙන්නේ නැත. නව මුද්‍රිත කාණ්ඩයේ මුදල් නෝට්ටුවල විනිවිද පෙනෙන ලකුණ මුදලේ වටිනාකමින් වර්ණ දෙකකින් දක්නට ලැබීමද විශේෂයකි. අව්‍යාජ මුදල් නෝට්ටුවක් තුළ අන්තර්ගත තවත් ආරක්ෂිත ක්‍රමවේදයක් වන්නේ වැරගැන්වූ කොන්ය. නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් මෙය දක්නට ලැබේ. මුදල් නෝට්ටු මුද්‍රණය කරන යන්ත්‍රයේ තාක්ෂණික ශිල්පී ක්‍රමයක් මත වැරගැන්වූ කොන් යොදවා තිබුණද, ව්‍යාජ ලෙස නෝට්ටු සකස් කිරීමේදී එම තාක්ෂණය යොදා ගත නොහැකි නිසාම බොහෝ විට සිදුවනුයේ, විවිධ උපක්‍රම ආධාරයෙන් සූරා වැරගැන්වූ කොන් සකස් කිරීමට උත්සාහ ගැනීමය. නෝට්ටුවේ සමනළ රූපයට පහළ කොටස් කුඩා අන්වීක්ෂයක් ආධාරයෙන් බැලූ විට ඉතා කුඩා ලෙස මුද්‍රිත ”CBSL” යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකිය හැකි වීමද අව්‍යාජ මුදලක් හඳුනාගත හැකි ක්රමයකි. වාර්තා වන ආකාරයට මෙරට ව්‍යාජ නෝට්ටු මුද්‍රණයේ කණ්ඩායම් දහයක් පමණ යෙදී සිටියි. එම නිසාම ව්‍යාජ නෝට්ටුවක් දුටු සැණින් කවුරුන් විසින් කළ එකක්ද යන්න දැන ගැනීමට තරම් රහස් පොලිසියේ මෙහෙයුම් කටයුතු තීවූ වී තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන පිරිසගෙන් එක් පාර්ශ්වයක් යෙදී සිටිනුයේ රුපියල් පන්දහසේ නෝට්ටුය. තවත් පිරිසක් අතින් නිපදවෙනුයේ රුපියල් දෙදහසේ නෝට්ටුය. ව්‍යාජ මුදල් නිපදවන තවත් පිරිසකගේ උප්පරවැට්ටියක් වී ඇත්තේ ව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් අව්‍යාජ මුදල් නෝට්ටුවේ කොටසක් එකට තබා අලවා, ඉරුණු මුදල් නෝට්ටුවක්සේ දිස්වෙන පරිදි ගනුදෙනු අතරට යෙදවීමට උත්සාහ දැරීමය. ඇතැම් පිරිසක් ආරක්ෂණ නූල ව්‍යාජ ලෙස සකස් කිරීමට සූර පිරිසකි. තවත් පිරිසක් දිය සලකුණ පවා නිවැරදිව ගැනීමට උත්සාහ ගත්තද සෑම ව්‍යාජ නෝට්ටු නිෂ්පාදනය කරන්නෙකුටම එක් ආරක්ෂණ ක්‍රමයක් නිවැරදිව සකස් කිරීමට උත්සහා ගත්තද, අනෙකුත් ආරක්ෂණ උපක්රමයන් සියල්ල ජය ගැනීම ව්‍යර්ථ වී තිබේ. ව්‍යාජ මුදල් නෝට්ටු බෙදාහැරීම ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු බෙදාහැරීමට වංචාකරුවන් බොහෝවිට උත්සාහ දරනුයේ ආගමික උත්සව ආශ්‍රිතව සිදුකෙරෙන වෙළෙඳ ගනුදෙනුවලදී යෙදවීමය. මඩු මංගල්‍ය කාලයේදී සේම පෙරහැර මංගල්‍ය කාලයේදීත්, අනෙකුත් විශේෂ ආගමික උත්සව කාලයේදීත්, මිනිසුන් පසුවන මානසික පසුබිමත්, කලබල ස්වභාවයත් මත ව්‍යාජ මුදල් නෝට්ටුකරුවන්ට මුදල් සංසරණයට යෙදීම පහසු කටයුත්තක් වී තිබේ. ඔවුන් අනුගමනය කරන තවත් ක්‍රමවේදයක් වී ඇත්තේ අඳුර වැටීගෙන එන වේලාවට කුඩා කඩපිල්වලට ගොස් වටිනාකමින් වැඩි මුදල් නෝට්ටුවක් දී කුඩා ප්‍රමාණයේ භාණ්ඩයක් මිලදී ගැනීමය. රුපියල් දාහේ නෝට්ටුවක්, දෙදහසේ නෝට්ටුවක් දී පාන් රාත්තලක්, සිගරට් පැකට්ටුවක්, පැණිබීම බෝතලයක් වැනි දෙයක් මිලදී ගැනීමට උත්සාහ දැරීම ඔවුන් අනුගමනය කරන තවත් ක්රමවේදයකි. මෙලෙස කිරීමෙන් ව්‍යාජ මුදල් රැුගෙන යන්නාට, ව්‍යාජ මුදලේ වටිනාකමට සමාන අව්‍යාජ මුදල් නෝට්ටු හිමි වේ. රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් රුපියල් සියයක වටිනාකමකට මාරු කිරීමෙන් වංචාකරුට ලැබෙන ලාභය රුපියල් නවසියයකි. අස්වනු නෙළන කාලයේදී අනුරාධපුර පොළොන්නරු ප්රදේශවලද ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනුවලට යොදවන බවට වාර්තා වේ. ව්‍යාජ මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා යෙදවීමට භාවිත කරන තවත් ප්‍රධානම සන්ධිස්ථානයක් වන්නේ ඉන්ධන පිරවුම්හල්ය. රාත්‍රි කාලයේදී වැඩි වටිනාකම්වලට ඉන්ධන ලබාගෙන වාහනයේ වීදුරුව පහත්කර, ව්‍යාජ මුදල් දී, ඇසිපිය හෙළනා වේගයෙන් ඉගිලී යාමද ඔවුන් සිදුකරනා තවත් ක්රමවේදයකි. වෙළෙඳසල්වල කුඩා දරුවන් සහ වැඩිහිටි මව්වරුන්, පියවරුන් භාණ්ඩ අලෙවි කරන අවස්ථාවේදී, ව්‍යාජ මුදල් නෝට්ටු දී ගනුදෙනුවල නිරත වීමද, ඔවුන් ගන්නා තවත් උත්සාහයක් ලෙසට වාර්තා වේ. ව්‍යාජ මුදල් නෝට්ටු වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන තවත් අවස්ථාවක් වන්නේ අලූත් අවුරුදු සමයයි. සෙනග ගොඬේ බඩු බාහිරාදිය, රෙදි පිළි ගැනීමට උත්සාහ දරන අවස්ථාවද, ව්‍යාජ මුදල් නිපදවන්නන් ව්‍යාජ මුදල් සංසරණයට යෙදවීමට ගන්නා තවත් අවස්ථාවකි. [B][COLOR="Blue"]සැළකිලිමත් විය යුතු ආකාරය [/COLOR][/B] ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල ආරක්ෂිත ක්‍රමවේද සියල්ල මතක තබා ගැනීම හෝ සොයා බැලීමට ඔබට අවස්ථාවක් නැතුවා විය හැක. නමුත් ඔබ අතට පත්වන මුදල් නෝට්ටුව විමසිල්ලෙන් බලන බව, ගනුදෙනුකරු දැනගතහොත්, ව්‍යාජ නෝට්ටුකරුවන්ට තම කාර්යයන් පහසුවෙන් කළ හැකි වන්නේ නැත. මන්ද නිත්‍යානුකූල නොවනා ව්‍යාජ කාර්යයක නිරත වන්නන් නිතරම සැකයෙන් පසුවන බැවිනි. තමන්ගේ නොදැනුවත්කම කියන දේ නීතිය හමුවේ පිළිතුරක් වන්නේ නැත. එම නිසාම ඕනෑම ගනුදෙනුවකදී තමාට ලැබෙන මුදල් නෝට්ටු පිළිබඳ විශ්වාසයක් නොමැති නම් කළ යුත්තේ එම නෝට්ටුව ගැනීම ප්‍රතික්ෂේප කර නව නෝට්ටුවක් ලබා ගැනීමය. මුදල් නෝට්ටු පිරිසිදුව පරිහරණය කිරීමත්, ව්‍යාජ මූල්‍ය නෝට්ටු පහසුවෙන් හඳුනාගත හැකි ක්රමයකි. [/COLOR][/SIZE][/CENTER] thxx to @oxzix [SIZE="5"][COLOR="Black"]තියනවනම් සලකලා පලයල්ලා :love::love: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom