Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපරයක් අරඹන්න සිතන අයෙක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපරයක් අරඹන්න සිතන අයෙක් ද?

ඔබත් ඔබේම ව්‍යාපරයක් ආරම්භ කරන්න සිතන අයෙක් ද?

ඔබත් නව ව්‍යාපාරයක් අරම්භ කිරීමට සිහින දකිනවාද? නැතිනම් ව්‍යාපාරයකට මුල්ගල් තැබුවාද? නව ව්‍යාපාරයක් උපන් ගෙයිම මියදීමට ඇති හැකියාව ඉතා වැඩි බව ඔබ දන්නවාද? නවතම සමීක්ෂණ දත්ත වාර්තා වලට අනුව නව ව්‍යාපාර වලින් 75% කම පාහේ අසාර්ථක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. (වසර 2004 සිට 2010 දක්වා නව ව්‍යාපාර 2,000ක අරම්භක ප්‍රාග්ධන ආයෝජන (VC Funding) දත්ත පිරික්සීමෙන්)

නමුත් එය ඔබට අධෛර්යයය වියයුතු කරුණක් නොව වඩාත් උනන්දුවෙන් එම 75% කොටසින් මිදී 25% තුලට ඇතුලත් විය යුතු යයි තරයේ අධිෂ්ඨාන කිරීමට සැලකිය යුතු කරුණකි. ව්‍යාපාරයක් අප අරම්භ කරන ආකාරය අප ඒ පිළිබද උනන්දුව දක්වන ආකාරය මත එහි පැවැත්ම තීරණය වේ. එක් නිෂ්පාදනයක් සහිත ව්‍යාපාරයක් කණ්ඩායමක් වශයෙන් ආරම්භ කිරීම නුවනට හුරු නොවන බව පැවසෙනවා. ඔවුන් එකවරම සියලුම ප්‍රශ්න නිරාකරණය කිරීමට පෙලබෙන්න පුළුවන්. ඒවගේම සම ආරම්භක සාමාජිකයින් අතර ඇති මත භේද හා පුද්ගලික ගැටුම් ව්‍යාපාරයට අනතුරුදායක තත්වයන් ඇතිකරනවා. ව්‍යාපාරයේ දියුණුවට බාධාවක් වනවා. වෙළඳ පොලට ගැලපෙන නිෂ්පාදනය පිලිබද ඔවුන් නොසිතීමට ඉඩ වැඩියි. ව්‍යාපරය ඍණාත්මක අවදියක පසුවේ නම් ඔබ ඔබේ ආරම්භක ප්රාග්ධනය ඉන් ඉවත් කරගන්නවා වෙනුවට ව්‍යාපාරික ලෝකයේ බොහෝ අසු පිරු තැන ඇති පුද්ගලයින් හමුවී එසේ වීමට හේතු සොයා බල පිළියම් යෙදීම කල හැකියි. කාලයත් සමග දියුණු වූ ව්‍යාපාරිකයෙක් වීමට ඔබට මෙම උපදෙස් බොහෝ වැදගත් වේවි. අත්දැකීම් නොමැති ව්‍යවසායකයින් ව්‍යාපාර සදහා තිතක් තැබිමට පවා මුල් වන ඉතා පොදු අවස්ථාවන් ගැන ඉතා ප්‍රකට ව්‍යාපාර නිර්මාතෘවරුන්, ආයතන ප්‍රධානීන් හා ආයෝජකයින්ගෙන් ලබාගත් මෙම උපදෙස් ගොන්න ඔබට වැදගත් වේවි.

1. Forgoing Simplicity

”නිෂ්පාදනයක් අරම්භ කිරීම ගමන් මල්ලක් සැකසීමක් වැනිය. මුලින්ම ඔබට අවශ්‍ය දේ ඔබ සැලසුම් කල යුතුයි. දැන් එයින් අඩක් පමණ තෝරා ගෙන එය වඩාත් නිවැරදිව හා සියුම්ව සැලසුම් කරන්න.” — Jonathan Wegener, Founder, Timehop and Exit Strategy

තරුණ ව්‍යවසායකයින් ආරම්භයේදී බොහෝ දේ එකවර සිදුකරන්නට යාමෙන් නොයෙකුත් අපහුතා වලට මුහුණ දෙනවා. හවුල් ගිවිසුම් සැකසීමේදීත් මුල්‍යමය හා leasing කටයුතු වලදීත් මෙය ඉතා බහුල වේ. මෙය නිර්මාණශීලී වීමට අවස්ථාවක් ලෙස නොසලකා සාමාන්‍ය පිළිගත් තත්ව යටතේ හා අව්‍යාජ විනිවිද පෙනෙන සුළු තීරණ සමඟින් සියලුම දෙනාම එකම පරිච්චේදයක සිටින ලෙස තීන්දු තිරණ ගැනීම කල යුතුයි. — Jay Levy, Co-Founder, Zelkova Ventures and Uproot Wines

2. Waiting Too Long to Launch

ඔබගේ නිෂ්පාදනය නිකුත් කිරීමට බොහෝ කල් ගැනීම ඔබ කරන බරපතලම වැරදි වලින් එකක්. බොහෝ විට ඔබ නිපදවන දේ හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඔබ සිතන අයුරින්ම නිමවීම එතරම් අපහසු නැහැ. නමුත් බොහෝ ව්‍යවසායකයින් ඔවුන් මුලින් සිතන දේට වඩා බොහෝමයක් සංකීර්ණ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. ඒත් ඒ තරම් දෙයක් මුල් නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. මෙයින් සිදු වන්නේ අනවශ්‍ය පරිදි ඔබේ නිර්මාණය හෝ ව්‍යාපාරය ඇරඹීම සඳහා කාලය ගත වීමයි.

මුලදී ඔබේ නිර්මාණය අපිළිවෙළ වන්නට පුළුවනි. එය Software එකක් හෝ app එකක් නම් bugs කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් වැඩි කාලයක් නොගෙන ඔබේ නිර්මාණය එළදක්වන්න. ඒ හරහා ඔබට සත්‍ය පාරිභෝගිකයින් අතරට ඔබේ නිර්මාණය යවා ඔවුනගේ අදහස් දැන එය තවදුරටත් වැඩිදුයුණු කළ හැකියි.

3. Hiring Poorly

ඔබේ නව ව්‍යාපාරයට එහෙමත් නැත්නම් සමාගමට අලුතින් සේවකයින් බඳවා ගන්නා විටත් ඔබ බෙහෙවින් සැලකිය යුතු අවස්ථාවක්. බොහෝ ව්‍යවසායකයින් මුලදීම සේවකයින් බඳවා ගැනීමේ දී අනවශ්‍ය පරිදි සේවකයින් ප්‍රමාණය වැඩි කරගැනීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ඔබගේ ව්‍යාපාරයේ ආදායමට වඩා මුදලක් සේවකයින්ගේ වැටුප් සඳහා වැය කිරීමට සිදු වීමෙන් ඔබේ ව්‍යාපාරය කෙටි කළකින්ම පාඩු ලබන තත්වයට පත් වීමයි. ඒ වෙනුවට එක විට සේවකයින් කිහිපයකගේ අඩුව සපුරාලන සේවකයින් කිහිප දෙනෙක් පමණක් බඳවා ගැනීම වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතක්. ඔබ කෙනෙක් සමඟ කතා කරන සෑමවිටම වාගේ ඔබ සිතිය යුත්තේ ඔහුව ඔබේ සේවයට බඳවාගැනීමට සුදුසු ද යන්නයි. එසේත් නැතිනම් ඔහුගෙන් ඔබගේ සමාගමට හො ව්‍යපාරයට වාසි අත්කරගන්නේ කෙසේද යන්න පිළිඳවයි. සේවකයින් බඳවා ගැනීමේ දී ගිණුම්කටයුතු, පරිපාලන කටයුතු සඳහාත් සේවකයින් බඳවා ගැනීමට පැකිලෙන්න එපා.

4. Not Embracing Agility

ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර යම් විදියකින් ඔබ ව්‍යාපාරයේ හොඳ – නරක, එසේ නැත්නම් වාසි – අවාසි ලෙස ලැයිස්තුවක් සෑදුවොත් ඔබට පෙනේවී වාසි හෝ හොඳ පැත්ත සාපේක්ෂව ඉතා වැඩි බව. නමුත් ව්‍යාපාරය කරගෙන යාමේදී වඩා නම්‍යශීලී විය යුතුයි, විවෘතව සිතිය යුතුයි. තමන්ටම අවංක විය යුතුයි. වඩාත් හොඳින් සිතු බලා තීරණ ගත යුතුයි. මන්ද සෑම විටම අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර ඒ ඔබ සිතන අයුරින්ම සිදු වීමට ඇති සම්භාවිතාව අවමයි. ඒ නිසා ඔබ මිලදී සැලසුම් කරන පරිදි ව්‍යාපර සැලැස්මක මෙන්ම නිවැරදි ඉලක්කයක් තබාගන්නවා මෙන්ම අවශ්‍ය පරිදි ව්‍යාපාරයේ දියුණුව සඳහා ඒ සැලසුම්, ඉලක්ක සුදුසු පරිදි වෙනස් කිරීමට ද නම්‍යශීලී විය යුතුයි.

5. Losing Focus

බොහෝමයක් ව්‍යවසයකයින්ට සිදුවන දෙයක් තමයි කාලයක් ගතවන විට ඔවුන්ගේ අරමුණ අමතක වීම. බහුතරයක් ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධානකම හේතුවක් ලෙසත් මේ දෙය හඳුන්වන්නට පුළුවනි. ඔබේ නිර්මාණය හෝ නිෂ්පාදනය, ඔබේ පාර්භෝගිකයින් හා ඔබේ උපාය මාර්ගය බොහෝදෙනෙකුට කාලයක් යද්දී සිය අවධානයෙන් ගිලිහී යන කාරණයක්. එකවර විවිධ දේවල් බොහෝමයකට අවධානය යොමුකර ඒ සියල්ලම අසම්පූර්ණ ලෙස නිම කිරීමට වඩා එක් කාලයකට එක් අරමුණක් තබා ගෙන ඒ අරමුණ ඔස්සේ අවසානයක් ලඟ කරගෙන වෙනත් දෙයක් වෙනුවෙන් කාලය කැපකිරීම ඔබේ ව්‍යාපාර දියුණුවට බොහෝ සෙයින් ඉවහල් වන්නක්.

http://syco.me

[QUOTE="ravsfm, post: 16213878, member: 348693"] [b]ව්‍යාපරයක් අරඹන්න සිතන අයෙක් ද?[/b] [B][U][COLOR=DarkSlateBlue] ඔබත් ඔබේම ව්‍යාපරයක් ආරම්භ කරන්න සිතන අයෙක් ද? [/COLOR][/U][/B] [SIZE=4][URL="http://syco.me/wp-content/uploads/2014/01/slide_catchingup.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/slide_catchingup-790x412.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]ඔබත් නව ව්‍යාපාරයක් අරම්භ කිරීමට සිහින දකිනවාද? නැතිනම් ව්‍යාපාරයකට මුල්ගල් තැබුවාද? නව ව්‍යාපාරයක් උපන් ගෙයිම මියදීමට ඇති හැකියාව ඉතා වැඩි බව ඔබ දන්නවාද? නවතම සමීක්ෂණ දත්ත වාර්තා වලට අනුව නව ව්‍යාපාර වලින් 75% කම පාහේ අසාර්ථක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. (වසර 2004 සිට 2010 දක්වා නව ව්‍යාපාර 2,000ක අරම්භක ප්‍රාග්ධන ආයෝජන (VC Funding) දත්ත පිරික්සීමෙන්)[/SIZE] [SIZE=4]නමුත් එය ඔබට අධෛර්යයය වියයුතු කරුණක් නොව වඩාත් උනන්දුවෙන් එම 75% කොටසින් මිදී 25% තුලට ඇතුලත් විය යුතු යයි තරයේ අධිෂ්ඨාන කිරීමට සැලකිය යුතු කරුණකි. ව්‍යාපාරයක් අප අරම්භ කරන ආකාරය අප ඒ පිළිබද උනන්දුව දක්වන ආකාරය මත එහි පැවැත්ම තීරණය වේ. එක් නිෂ්පාදනයක් සහිත ව්‍යාපාරයක් කණ්ඩායමක් වශයෙන් ආරම්භ කිරීම නුවනට හුරු නොවන බව පැවසෙනවා. ඔවුන් එකවරම සියලුම ප්‍රශ්න නිරාකරණය කිරීමට පෙලබෙන්න පුළුවන්. ඒවගේම සම ආරම්භක සාමාජිකයින් අතර ඇති මත භේද හා පුද්ගලික ගැටුම් ව්‍යාපාරයට අනතුරුදායක තත්වයන් ඇතිකරනවා. ව්‍යාපාරයේ දියුණුවට බාධාවක් වනවා. වෙළඳ පොලට ගැලපෙන නිෂ්පාදනය පිලිබද ඔවුන් නොසිතීමට ඉඩ වැඩියි. ව්‍යාපරය ඍණාත්මක අවදියක පසුවේ නම් ඔබ ඔබේ ආරම්භක ප්රාග්ධනය ඉන් ඉවත් කරගන්නවා වෙනුවට ව්‍යාපාරික ලෝකයේ බොහෝ අසු පිරු තැන ඇති පුද්ගලයින් හමුවී එසේ වීමට හේතු සොයා බල පිළියම් යෙදීම කල හැකියි. කාලයත් සමග දියුණු වූ ව්‍යාපාරිකයෙක් වීමට ඔබට මෙම උපදෙස් බොහෝ වැදගත් වේවි. අත්දැකීම් නොමැති ව්‍යවසායකයින් ව්‍යාපාර සදහා තිතක් තැබිමට පවා මුල් වන ඉතා පොදු අවස්ථාවන් ගැන ඉතා ප්‍රකට ව්‍යාපාර නිර්මාතෘවරුන්, ආයතන ප්‍රධානීන් හා ආයෝජකයින්ගෙන් ලබාගත් මෙම උපදෙස් ගොන්න ඔබට වැදගත් වේවි.[/SIZE] [B][SIZE=4]1. Forgoing Simplicity[/SIZE][/B] [SIZE=4]”නිෂ්පාදනයක් අරම්භ කිරීම ගමන් මල්ලක් සැකසීමක් වැනිය. මුලින්ම ඔබට අවශ්‍ය දේ ඔබ සැලසුම් කල යුතුයි. දැන් එයින් අඩක් පමණ තෝරා ගෙන එය වඩාත් නිවැරදිව හා සියුම්ව සැලසුම් කරන්න.” — Jonathan Wegener, Founder, Timehop and Exit Strategy[/SIZE] [SIZE=4]තරුණ ව්‍යවසායකයින් ආරම්භයේදී බොහෝ දේ එකවර සිදුකරන්නට යාමෙන් නොයෙකුත් අපහුතා වලට මුහුණ දෙනවා. හවුල් ගිවිසුම් සැකසීමේදීත් මුල්‍යමය හා leasing කටයුතු වලදීත් මෙය ඉතා බහුල වේ. මෙය නිර්මාණශීලී වීමට අවස්ථාවක් ලෙස නොසලකා සාමාන්‍ය පිළිගත් තත්ව යටතේ හා අව්‍යාජ විනිවිද පෙනෙන සුළු තීරණ සමඟින් සියලුම දෙනාම එකම පරිච්චේදයක සිටින ලෙස තීන්දු තිරණ ගැනීම කල යුතුයි. — Jay Levy, Co-Founder, Zelkova Ventures and Uproot Wines[/SIZE] [B][SIZE=4]2. Waiting Too Long to Launch[/SIZE][/B] [SIZE=4]ඔබගේ නිෂ්පාදනය නිකුත් කිරීමට බොහෝ කල් ගැනීම ඔබ කරන බරපතලම වැරදි වලින් එකක්. බොහෝ විට ඔබ නිපදවන දේ හෝ ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඔබ සිතන අයුරින්ම නිමවීම එතරම් අපහසු නැහැ. නමුත් බොහෝ ව්‍යවසායකයින් ඔවුන් මුලින් සිතන දේට වඩා බොහෝමයක් සංකීර්ණ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. ඒත් ඒ තරම් දෙයක් මුල් නිර්මාණය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. මෙයින් සිදු වන්නේ අනවශ්‍ය පරිදි ඔබේ නිර්මාණය හෝ ව්‍යාපාරය ඇරඹීම සඳහා කාලය ගත වීමයි.[/SIZE] [SIZE=4]මුලදී ඔබේ නිර්මාණය අපිළිවෙළ වන්නට පුළුවනි. එය Software එකක් හෝ app එකක් නම් bugs කිහිපයක් තිබෙන්නට පුළුවන්. නමුත් වැඩි කාලයක් නොගෙන ඔබේ නිර්මාණය එළදක්වන්න. ඒ හරහා ඔබට සත්‍ය පාරිභෝගිකයින් අතරට ඔබේ නිර්මාණය යවා ඔවුනගේ අදහස් දැන එය තවදුරටත් වැඩිදුයුණු කළ හැකියි.[/SIZE] [B][SIZE=4]3. Hiring Poorly[/SIZE][/B] [SIZE=4]ඔබේ නව ව්‍යාපාරයට එහෙමත් නැත්නම් සමාගමට අලුතින් සේවකයින් බඳවා ගන්නා විටත් ඔබ බෙහෙවින් සැලකිය යුතු අවස්ථාවක්. බොහෝ ව්‍යවසායකයින් මුලදීම සේවකයින් බඳවා ගැනීමේ දී අනවශ්‍ය පරිදි සේවකයින් ප්‍රමාණය වැඩි කරගැනීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ඔබගේ ව්‍යාපාරයේ ආදායමට වඩා මුදලක් සේවකයින්ගේ වැටුප් සඳහා වැය කිරීමට සිදු වීමෙන් ඔබේ ව්‍යාපාරය කෙටි කළකින්ම පාඩු ලබන තත්වයට පත් වීමයි. ඒ වෙනුවට එක විට සේවකයින් කිහිපයකගේ අඩුව සපුරාලන සේවකයින් කිහිප දෙනෙක් පමණක් බඳවා ගැනීම වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතක්. ඔබ කෙනෙක් සමඟ කතා කරන සෑමවිටම වාගේ ඔබ සිතිය යුත්තේ ඔහුව ඔබේ සේවයට බඳවාගැනීමට සුදුසු ද යන්නයි. එසේත් නැතිනම් ඔහුගෙන් ඔබගේ සමාගමට හො ව්‍යපාරයට වාසි අත්කරගන්නේ කෙසේද යන්න පිළිඳවයි. සේවකයින් බඳවා ගැනීමේ දී ගිණුම්කටයුතු, පරිපාලන කටයුතු සඳහාත් සේවකයින් බඳවා ගැනීමට පැකිලෙන්න එපා. [/SIZE] [B][SIZE=4]4. Not Embracing Agility[/SIZE][/B] [SIZE=4]ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර යම් විදියකින් ඔබ ව්‍යාපාරයේ හොඳ – නරක, එසේ නැත්නම් වාසි – අවාසි ලෙස ලැයිස්තුවක් සෑදුවොත් ඔබට පෙනේවී වාසි හෝ හොඳ පැත්ත සාපේක්ෂව ඉතා වැඩි බව. නමුත් ව්‍යාපාරය කරගෙන යාමේදී වඩා නම්‍යශීලී විය යුතුයි, විවෘතව සිතිය යුතුයි. තමන්ටම අවංක විය යුතුයි. වඩාත් හොඳින් සිතු බලා තීරණ ගත යුතුයි. මන්ද සෑම විටම අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර ඒ ඔබ සිතන අයුරින්ම සිදු වීමට ඇති සම්භාවිතාව අවමයි. ඒ නිසා ඔබ මිලදී සැලසුම් කරන පරිදි ව්‍යාපර සැලැස්මක මෙන්ම නිවැරදි ඉලක්කයක් තබාගන්නවා මෙන්ම අවශ්‍ය පරිදි ව්‍යාපාරයේ දියුණුව සඳහා ඒ සැලසුම්, ඉලක්ක සුදුසු පරිදි වෙනස් කිරීමට ද නම්‍යශීලී විය යුතුයි.[/SIZE] [CENTER] [/CENTER] [B][SIZE=4]5. Losing Focus[/SIZE][/B] [SIZE=4] බොහෝමයක් ව්‍යවසයකයින්ට සිදුවන දෙයක් තමයි කාලයක් ගතවන විට ඔවුන්ගේ අරමුණ අමතක වීම. බහුතරයක් ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධානකම හේතුවක් ලෙසත් මේ දෙය හඳුන්වන්නට පුළුවනි. ඔබේ නිර්මාණය හෝ නිෂ්පාදනය, ඔබේ පාර්භෝගිකයින් හා ඔබේ උපාය මාර්ගය බොහෝදෙනෙකුට කාලයක් යද්දී සිය අවධානයෙන් ගිලිහී යන කාරණයක්. එකවර විවිධ දේවල් බොහෝමයකට අවධානය යොමුකර ඒ සියල්ලම අසම්පූර්ණ ලෙස නිම කිරීමට වඩා එක් කාලයකට එක් අරමුණක් තබා ගෙන ඒ අරමුණ ඔස්සේ අවසානයක් ලඟ කරගෙන වෙනත් දෙයක් වෙනුවෙන් කාලය කැපකිරීම ඔබේ ව්‍යාපාර දියුණුවට බොහෝ සෙයින් ඉවහල් වන්නක්. [SIZE=2]http://syco.me[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom