Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

කඩදාසි වැඩේ ගොඩක් දෙනෙක් අල්ලගත්තා . ගොඩ ඉදන් පිනපු අය ගැන මම මොකුත් කියන්නේ නැහැ . මම දුන්නේ බිස්නස් අයිඩියා එකක් විතරයි .

මම අද කියන්න යන්නේ Tourism කරන්නේ කොහොමද කියලා . මෙතන දී මම කියන්නේ සංචාරක ව්‍යාපාරය සදහා වාහන යොදවන අයුරු සිට සංචාරක ව්‍යාපාරයක් අරම්භ කරන්නේ කොහොමද කියලා

මුලින්ම කියන්නම් ගයිඩ් ,Chauffeur guide කෙනෙකු වෙන්නේ කොහොමද කියලා

ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සදහා මග පෙන්වන්න හැමෝටම බැහැ . එසදහා පිළිගත් මාර්ගෝපදේශ කෙනෙකු අවශ්‍ය වෙනවා . එසදහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයක් යටතේ මාර්ගෝපදේශ කෙනෙකු වෙන්න අවශ්‍යයි. ඒසදහා පිළිගත් ආයතන කීපයක් තියෙනවා එකක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාදිය සහ ටුවරිස් බෝඩ් එක මගින් ලබා දෙන සහතිකය. මෙම ආයතන මගින් ලබාදෙන සහතික ඇත්නම් ඕනෑම තැනක බය නැතිව මග පෙන්වන්නෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්.

කෙනෙකු හිතන්න පුළුවන් ඉංගිරිසි හෝ වෙන මොකක් හරි ලන්වේජ් එකක් දන්නවනම් මග පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා . බැහැ එහෙම කරන්න බැහැ ලංකාව තුල නීතියෙන් අවසර නැහැ. ගයිඩ් ලයිසන් එක ගන්න හිතන තරම් ලේසි නැහැ එකට ඉගෙන ගන්න අවශ්‍යයි . සංචාරක මණ්ඩලය මගින් පවත්වන විභාග සියල්ල සමත් වෙන්න ඕන . ඒ ඒ updates ලබා ගන්න ඕනේ.

Chauffeur guide - මේ category එක තමා ලේසි . Guide කෙනෙකු නොමැතිව තමන් විසින්ම සංචාරකයන් රැගෙන යාම (වාහනයක රියදුරෙකු ලෙස සිට උවද කල හැක.)

මේසදහා අඩු කාලයක් තුලදී මේ සහතිකය ලබා ගන්න පුළුවන් .

සංචාරක ව්‍යාපාරය සදහා වහනයක් යොදන අයුරු.

මේ සදහා කාර් , වැන් , බස් , ත්‍රී රෝද රථ , ජීප් යොදා ගන්න පුළුවන් . මුලින්ම කියන්නම් කාර් , වැන් , ජීප් කොහොමද යොදාගන්නේ කියලා

ලොකු පොර වගේ ඉන්න tour company සදහා වාහන යොදවන විට

01 පිළිගත් ආයතනයන් සදහා වාහන ලබාගැනීමේදී ඔව්න් විසින් fitness certificates ලබා ගන්නවා . ගොඩක්ම ලබා ගන්නේ රියදුරන්ට පිළිගත් ඩොකෙක් ගෙන් body checkup සහතිකයක් දුන්නම හොදටම ඇති.

02.වහනයට ප්‍රථමාධාර කට්ටලයක් , ගිනි නිවීමේ උපකරණයක් , රියදුරු සහිතව සීට් 4 ටම උපරිම සංචාරකරක්ෂණ ආවරණයක් ලබගෙන් තියෙන්න අවශ්‍යයි.

03.වහනය හොදම කන්ඩිෂන් එකෙන් තියෙන්න ඕනේ AC හොදටම තියෙන්න ඕනේ , වාහනවල පාට රතු , රෝස හැර අනෙකුත් වර්ණයන්

04.රියදුරුගේ වයස ප්‍රශ්නයක් නැහැ 18 -60 වගේ තම ගන්නේ.

05. මුලින්ම මෙවැනි තැන්වලට ගොස ලියාපදිංචි වෙන්න ඕනේ . ජෙට්වින් , තැප්‍රෝබේන් , යුනිවොකර් ,හිල්ටන් එතන ඉන්න ට්‍රාන්ස්පෝර්ට් මැනාව කොහොම හරි කොන්ටක් කරගනිල්ලා නැත්නම් reg උනාට වැඩ නෑ .

06 කොහොම හරි කර ගත්තොත් ගොඩ

පොඩියට කරන සංචාරක ආයතන සදහා වාහන යොදවන අයුරු

01 මෙවැනිආයතන වලට කලින් කියූ .01 නැතිව අනිත් සියලුම දේවල් අවශ්‍ය වෙනවා .02,03,04

05. මෙවැනි තැන්වලත් ලියාපදිංචිය අත්‍යවශ්‍යයි ගල්කිස්ස, බම්බලපිටිය , කොල්ලුපිටිය වගේ තැන්වල තියනවා

කොහොමද වැඩ සිදුවෙන විදිය.

මම මුලින්ම 2002 වගේ තමා මේ වැඩේට ඇත ගැහුවේ . ප්‍රියස් එකකින් වැඩේ පටන්ගත්තේ . ලොකු තැන්වලට ගියේ නැහැ මුලින්ම පොඩියට පටන්ගත්තේ . මට ඇත්තටම උදවු කලේ ගයිඩ් අයියා කෙනෙක්ඒ දවස් වල වාහන අඩුයි ප්‍රියස් එකට හොද place එකක් ඒකාලේ තිබුනා හැමෝම ලග ප්‍රියස් නැහැ . මම මුලින්ම join up සෙට් උනේ තනිකරම රෂියන් යුක්රනියන් තමා උන් කරේ. මුලින්ම කර ගන්න බැරි තරම් වැඩ දුන්න පාන්දර 1 එයා පොර්ට් යන්න ඕනේ office එකේ එකෙක්ව අරගෙන . ඒකාලේ ගිහින් එන්න 1 km = 32 ගෙවනවා දවසට 5 සැරයක් විතර යනවා . දවසට රු 500 ලැබෙනවා driver ෆී එක විදියට පොඩි ටිප් එකක් ලැබෙනවා තෙල් රු 1000 කවිතර යන්නේ වියදම් ඇරලා දවසට 5000 ඉතුරු කරන්න පුළුවන් .ඔය විදියට තමා මම මුලින් කට්ට කෑවේ.

කියන්න බැරිඋනානේ ලංකාවේ පාරවල් ගැන හොද අව බෝදයක් තියෙන්න ඕනේ . ( මම කරන කලේ google දේය්යගෙන් පාරවල් අහන්න වැඩිය දන්නේ නෑ ) කටුනායකින් අරගෙන කුරුණෑගල හරහා සිගිරිය , පොලොන්නරුව -මහනුවර , නුවර එලිය යන areas ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ

සති තුනකට පස්සේ පලවෙනි tour එක ලැබුනා ගයිඩ් කෙනෙක් එක්ක. කටුනායකින් ගත්තේ මම මුලින්ම ගයිඩ්ට කිව්වා මම පාරවල් දන්නේ නැහැ අලුත් කියලා . මිනිහ ඩොකෙක් Russia study කරලා තියෙන්නේ හොද පොරක්. part time කරන්නේ . මිනිහා මට හැම දෙයක්ම හොදින් කියලා දුන්නා. පලවෙනි දවස සිගිරිය . සිගිරිය පෙන්නලා පලවෙනි දවසේ නව තින්න ගියේ හබරණ ජෙට් වින් හොටෙල් එකක් . driver ක්වාටර්ස් වේනම් තියෙනව අවුලක් නැහැ හොදටම ක්ලීන් . සුපිරි කෑමත් නොමිලේ ලැබෙනවා . එතැන් ඉන්න ගමන් ඉතින් අනිත් drivers එක්ක චැටක් දාගෙන් හිටිය සැහෙන් දෙයක් පලවෙනි දවසේ ඉගෙන ගත්තා

** . එතන හිටිය හැමෝගෙම ෆෝන් නො එක ඉල්ලා ගත්තා save කරන කොට උන්ගේ වාහනේ නො එකත් එක්ක save කර ගත්තා . මහා පාරේ රස්සාවනේ ටයර් එකක් ගියත් කට හරි කෝල් කරලා හෙල්ප් එකක් ගන්න පුළුවන් .

දෙවන දවසේ මින්නේරිය පොලොන්නරුව නවත්වන හැම තැනකම තියන පොඩි කඩ තියෙනවා නේ ඒ හැම එකකම ඉන්න උන් එක්ක ෆිට් උනා. ඔය විදියට නුවර එලිය ට එනකම් අවා . මහනුවරින් සුද්දයි සුද්දියි මැණික් ගල් ගත්තා එතන නමයි පල්ලම  ගයිඩ් ගේ කොමිෂන් එක 30% - 45% යි උන් ලක්ෂ්‍ය 25 ක බඩු අරගෙන ගල් කඩේ කොල්ලෙක් ඇවිත් මට අන්විලොප් එකක් දාලා රු 1000 දුන්නා ඊට අමතරව රු 8000 ක් වෙනම දුන්නා. සාමාන්යෙන් ගල් කඩවලින් driver ට බඩු ගත්තේ නැතත් එතන නවත්වලා තිබුනත් 250 - 500 දෙනවා බඩු ගන්නවානම් 1000 දෙනවා. කෑම තේ ඔක්කොම නොමිලේ . ගයිඩ් හෙන හැපී එකේ ඇවිත් කියනවා උබ හරි ලකී බන් කියලා උ මගෙන් ඇහුවා උබ දන්නවද උබට තියන කොමිෂන් එක කියාද කියලා මම කිව්වා නැහැ කියලා නමුත් මට මේක සෙට් කල අයියා A - Z කියලා දුන්නා  ගයිඩා මට බොරුවක් කලේ නැහැ උ මට කෙලින්ම කිව්වා උබට 1/3 දෙනවා කියලා. දෙන්නේ tour එක අන්තිමට කිව්වා.

Tour එක දවස් හතරයි නුවර එලියට ගෙනියන්න තිබුනේ 3 වෙනි දවසේ මග යන ගමන් තේ factory ටික පෙන්නුවා . ඒවායින් නොමිලේ තේ පැකට් නම් සැහෙන ලැබුනා මට . අන්තිම දවසේ දාන්න තිබුනේ බේරුවලට අන්තිම දවසේ සුද්දා කියපි උට වහෙනේ පොඩ්ඩක් එලවන්න ඕනේ කියලා ( නීති රීති වලට අනුව එහෙම දෙන්න තහනම් ) ගයිඩ් කියපි පොඩ්ඩක් දෙන්න කියලා මූ මැණික් ගත්ත නිසා ලොකු ගානක් කැපුනා නේ  හයිවේ එකෙන් එලියට දාලා ගාලු පාරේ ගාල්ලට යනකන් ගෙනියන්න දුන්නා මගදී තැන් දෙකකදී පොලිසියෙන් නවතුවත් අවුලක් උනේ නැහැ උන්ගේ ලයිසන් එක ලංකාවට වලංගුයි  හෝටලේට දැම්මාම මූ මට රු 10000 දුන්නා ටිප් එක . මගේ පලවෙනි tour එකෙන්ම දවස් 4ක් යනකොට 120,000 විතර අතට අවා .

ගයිඩ් කාරයට මාව හොදටම ෆිට් එදා ඉදලා මම උත් එක්ක විතරයි russian කාරයන් ව අරන් ගියේ.

මෙහෙම උබලා ගෙස් කෙනෙක්ව අරන් යන විට tour කොම්පැනියෙන් දෙනවා tour පැකට් එක කියලා එකක් එකේ සියලුම විස්තර තියෙනවා ගෙසා අපිව හොදද නරකද කියලා එකේ ලියනවා . හැම වෙලාවේම ++++ මාර්ක් ගන්න නැත්නම් tours නම් ලැබෙන්නේ නැහැ. මාත් එක්කම දුවන අයගෙන්

මෙන්න මොලෙන් ගහන විදිය . මම කරේ මේවිදියට .....

මමත් පොඩි රනින් chart එකක් හදා ගත්තා එකේ සියලුම විස්තර එක්කම ගෙසාගේ නම ලිපිනය උගේ රටේ උගේ ෆෝන් නො එක email එක සියල්ල ලියන්න පුළුවන් විදියට කොලයක් හදාගෙන ප්‍රින්ට් කර ගත්තා. මෙහෙමයි කරන්න ඕනේ උබලා කවදාවත් tour කොම්පැනියට කියන්න එපා උබේ වාහනේ කියලා මොකද එහෙම උනොත් උබලට මේ chart එකත් ගෙසාගේ details අපිට ගන්න තහනම්. එහෙම මට්ටු උනොත් අපිට වැඩ නැහැ.

මේවිදියට මම දෙවැනි tour එකේ ඉදලා ගෙසලගේ සියලුම විස්තර ගන්නවා මම ඉතින් අපේ බොස්ට පෙන්වන්න ඕනේ කියලා උන්ගෙන් සියලුම විස්තර ගත්තා . සමහර උන් tour කොම්පැනියට කියනවා උන්ගෙන් details ගන්නවා කියලා එතකොට මම ඒවා පෙන්නලා කියනවා අපේ බොස්ට විස්තර ඕනේ කියල මොකද සමහර උන් වාහන වලින් ගහන ගැහිල්ල දන්නවා නේ. මේවගේ මාස 6 විතර විස්තර එකතු කර ගෙන හිටියා . ඔෆ් සීසන් කලේ දන්නවා නේ ඉතින් . මම කරේ මගේ යාලුවෙකුත් එක්ක යාල මින්නේරිය නුවර එලිය මහනුවර ඇල්ල වගේ තැන් වලට ගිහිල්ලා හොද camera එකකින් ෆොටෝ අරගත්තා. පස්සේ ෆොටෝ ශොප් වලින් ලස්සනට හදලා mail server එකක් අරගෙන details දාල email එකක් හදලා .මගේ තියෙන records ඔක්කොටම mail කළා . viber එකට පොඩි පොඩි msg දැම්මා . හිතුවේ නැති විදියට ඒවාට රිප්ලයි අවා . කලින් අව උන්ට එන්න බැරි වුනත් උන් මේ emails , viber msg උන් යාළුවන්ට ඒවා යවලා තිබුනා

මම හිතුවේ එකක්වත් set වෙන එකක් නැහැ කියලා . නමුත් 4 දෙනෙක් මට confirm කළා පලවෙනි දවසේ ඊලග දවසේ 2යි මාසයක් ඇතුලත tour package 4 කට ගෙසලා 15 දෙනෙක් confirm කළා . මම ගෙසලා දැම්ම හොටෙල් වලින් හොද package මට ලැබුනා .වාහනත් මාත් එක්ක tour කරපු අයගෙන් සෙට් උනා මලින්ම මම ෆෝන් නම්බර්ස් ගත්තේ උන්ගෙන්. ඔන්න ඔය විදියට තමා මම tourism වලට එන්ටර් වුනේ . අවුරුදු 4 කින් හොදටම හම්මබකලා . මගේ Company එක සැහෙන ප්‍රසිද්ද උනා අවුරුදු 4කත පස්සේ Russian company එකකට මිලියන ගානකට විකුන්නා company එකේ නම. අදටත් හොද company එකක් සමහර විට උබලත් join වෙලා ඇති. මම company එක දෙනකොටත් permanent විදියටම cars 19 ක් 29 seat bus 4 ක් තිබුනා එකක්වත් මගේ නෙවි රෙන්ට් එකට අරගෙන අද ඒ company එකේ car 150 කට වැඩියි බස් 25 කට වැඩියි .

මෙටික ලියලා දැම්මේ කියවන්න නෙවි ෆීල්ඩ් එකට ආසාවක් තියෙනවනම් rent එකට වහනයක් අරගෙන මොලෙන් ගේම ගහන්න පුළුවන් .

මෙටිකත් මතක තියා ගන්න බඩු , කෑලි , අරක්කු බෝතල් එක්ක උබලට කවදාවත් ගොඩ යන්න බැහැ. එකම චේතනාවෙන් වැඩ කරපන් සල්ලියි , මනුස්සකමයි විතරක් හම්බ කරපන් . අදත් මට මගේ family එකත් එක්ක සිගිරිය, මහනුවර, නුවර එලිය , පින්නවල කොහේ ගියත් සුපිරි විදියට නවතින්න , හොදට කන්න බොන්න සතයක් වත් යන්නේ නැහැ . ඒ මනුස්සකමත් එක්ක මිනිස්සු හම්මබ කල නිසා.

මගදී හමුවෙන හැම මිනිහටම ගරු කරපන් මොකද අපි මහපාරේ ඉන්නේ. පොඩි accident එකක් උනත් ඕන වෙලාවක කෙනෙක් හොයා ගන්න පුළුවන්. පොඩි නෝට් book එකක් තිය ගන්න A - Z පිළිවෙලට ලොකේෂන් දාලා මගදී හමුවෙන ,අපිත් එක්ක ෆිට් වෙන උන්ගේ නො එක ඉල්ලලා ලියාගන්න. වේලාවකදී ඕන වෙනවා . මටනම් අනන්තවත් න වෙලා තියෙනවා .

ඒ වගේම යන හැම හොටෙල් එකකම managar කාරයව ෆිට් කර ගන්න බලන්න . shape එකේ පොඩි පොඩි හයර් කෑලි සෙට් කර ගන්න පුළුවන් .

මෙටිකත් ඇති දියුණු වෙන කෙනෙකුට . ජයවේවා !!!! තවත් අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු.

[QUOTE="creed1, post: 24079098, member: 45736"] [b]ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1[/b] [SIZE="4"][B][COLOR="Red"] කඩදාසි වැඩේ ගොඩක් දෙනෙක් අල්ලගත්තා . ගොඩ ඉදන් පිනපු අය ගැන මම මොකුත් කියන්නේ නැහැ . මම දුන්නේ බිස්නස් අයිඩියා එකක් විතරයි .[/COLOR][/B] මම අද කියන්න යන්නේ Tourism කරන්නේ කොහොමද කියලා . මෙතන දී මම කියන්නේ [COLOR="Blue"]සංචාරක ව්‍යාපාරය සදහා වාහන යොදවන අයුරු සිට සංචාරක ව්‍යාපාරයක් අරම්භ කරන්නේ කොහොමද කියලා[/COLOR] [B][COLOR="DarkRed"]මුලින්ම කියන්නම් ගයිඩ් ,Chauffeur guide කෙනෙකු වෙන්නේ කොහොමද කියලා [/COLOR][/B] ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සදහා මග පෙන්වන්න හැමෝටම බැහැ . එසදහා පිළිගත් මාර්ගෝපදේශ කෙනෙකු අවශ්‍ය වෙනවා . එසදහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම වේදයක් යටතේ මාර්ගෝපදේශ කෙනෙකු වෙන්න අවශ්‍යයි. ඒසදහා පිළිගත් ආයතන කීපයක් තියෙනවා එකක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන උපාදිය සහ ටුවරිස් බෝඩ් එක මගින් ලබා දෙන සහතිකය. මෙම ආයතන මගින් ලබාදෙන සහතික ඇත්නම් ඕනෑම තැනක බය නැතිව මග පෙන්වන්නෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. කෙනෙකු හිතන්න පුළුවන් ඉංගිරිසි හෝ වෙන මොකක් හරි ලන්වේජ් එකක් දන්නවනම් මග පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා . බැහැ එහෙම කරන්න බැහැ ලංකාව තුල නීතියෙන් අවසර නැහැ. ගයිඩ් ලයිසන් එක ගන්න හිතන තරම් ලේසි නැහැ එකට ඉගෙන ගන්න අවශ්‍යයි . සංචාරක මණ්ඩලය මගින් පවත්වන විභාග සියල්ල සමත් වෙන්න ඕන . ඒ ඒ updates ලබා ගන්න ඕනේ. Chauffeur guide - මේ category එක තමා ලේසි . Guide කෙනෙකු නොමැතිව තමන් විසින්ම සංචාරකයන් රැගෙන යාම (වාහනයක රියදුරෙකු ලෙස සිට උවද කල හැක.) මේසදහා අඩු කාලයක් තුලදී මේ සහතිකය ලබා ගන්න පුළුවන් . ---------------- [B]සංචාරක ව්‍යාපාරය සදහා වහනයක් යොදන අයුරු.[/B] මේ සදහා කාර් , වැන් , බස් , ත්‍රී රෝද රථ , ජීප් යොදා ගන්න පුළුවන් . මුලින්ම කියන්නම් කාර් , වැන් , ජීප් කොහොමද යොදාගන්නේ කියලා ලොකු පොර වගේ ඉන්න tour company සදහා වාහන යොදවන විට [B]01 පිළිගත් ආයතනයන් සදහා වාහන ලබාගැනීමේදී ඔව්න් විසින් fitness certificates ලබා ගන්නවා . ගොඩක්ම ලබා ගන්නේ රියදුරන්ට පිළිගත් ඩොකෙක් ගෙන් body checkup සහතිකයක් දුන්නම හොදටම ඇති. 02.වහනයට ප්‍රථමාධාර කට්ටලයක් , ගිනි නිවීමේ උපකරණයක් , රියදුරු සහිතව සීට් 4 ටම උපරිම සංචාරකරක්ෂණ ආවරණයක් ලබගෙන් තියෙන්න අවශ්‍යයි. 03.වහනය හොදම කන්ඩිෂන් එකෙන් තියෙන්න ඕනේ AC හොදටම තියෙන්න ඕනේ , වාහනවල පාට රතු , රෝස හැර අනෙකුත් වර්ණයන් 04.රියදුරුගේ වයස ප්‍රශ්නයක් නැහැ 18 -60 වගේ තම ගන්නේ. 05. මුලින්ම මෙවැනි තැන්වලට ගොස ලියාපදිංචි වෙන්න ඕනේ . ජෙට්වින් , තැප්‍රෝබේන් , යුනිවොකර් ,හිල්ටන් එතන ඉන්න ට්‍රාන්ස්පෝර්ට් මැනාව කොහොම හරි කොන්ටක් කරගනිල්ලා නැත්නම් reg උනාට වැඩ නෑ . 06 කොහොම හරි කර ගත්තොත් ගොඩ [/B] [B]පොඩියට කරන සංචාරක ආයතන සදහා වාහන යොදවන අයුරු 01 මෙවැනිආයතන වලට කලින් කියූ .01 නැතිව අනිත් සියලුම දේවල් අවශ්‍ය වෙනවා .02,03,04 05. මෙවැනි තැන්වලත් ලියාපදිංචිය අත්‍යවශ්‍යයි ගල්කිස්ස, බම්බලපිටිය , කොල්ලුපිටිය වගේ තැන්වල තියනවා [/B] [B]කොහොමද වැඩ සිදුවෙන විදිය.[/B] මම මුලින්ම 2002 වගේ තමා මේ වැඩේට ඇත ගැහුවේ . ප්‍රියස් එකකින් වැඩේ පටන්ගත්තේ . ලොකු තැන්වලට ගියේ නැහැ මුලින්ම පොඩියට පටන්ගත්තේ . මට ඇත්තටම උදවු කලේ ගයිඩ් අයියා කෙනෙක්ඒ දවස් වල වාහන අඩුයි ප්‍රියස් එකට හොද place එකක් ඒකාලේ තිබුනා හැමෝම ලග ප්‍රියස් නැහැ :). මම මුලින්ම join up සෙට් උනේ තනිකරම රෂියන් යුක්රනියන් තමා උන් කරේ. මුලින්ම කර ගන්න බැරි තරම් වැඩ දුන්න පාන්දර 1 එයා පොර්ට් යන්න ඕනේ office එකේ එකෙක්ව අරගෙන . ඒකාලේ ගිහින් එන්න 1 km = 32 ගෙවනවා දවසට 5 සැරයක් විතර යනවා . දවසට රු 500 ලැබෙනවා driver ෆී එක විදියට පොඩි ටිප් එකක් ලැබෙනවා තෙල් රු 1000 කවිතර යන්නේ වියදම් ඇරලා දවසට 5000 ඉතුරු කරන්න පුළුවන් .ඔය විදියට තමා මම මුලින් කට්ට කෑවේ. කියන්න බැරිඋනානේ ලංකාවේ පාරවල් ගැන හොද අව බෝදයක් තියෙන්න ඕනේ . ( මම කරන කලේ google දේය්යගෙන් පාරවල් අහන්න වැඩිය දන්නේ නෑ ) කටුනායකින් අරගෙන කුරුණෑගල හරහා සිගිරිය , පොලොන්නරුව -මහනුවර , නුවර එලිය යන areas ගැන හොද දැනුමක් තියෙන්න ඕනේ සති තුනකට පස්සේ පලවෙනි tour එක ලැබුනා ගයිඩ් කෙනෙක් එක්ක. කටුනායකින් ගත්තේ මම මුලින්ම ගයිඩ්ට කිව්වා මම පාරවල් දන්නේ නැහැ අලුත් කියලා . මිනිහ ඩොකෙක් Russia study කරලා තියෙන්නේ හොද පොරක්. part time කරන්නේ . මිනිහා මට හැම දෙයක්ම හොදින් කියලා දුන්නා. පලවෙනි දවස සිගිරිය . සිගිරිය පෙන්නලා පලවෙනි දවසේ නව තින්න ගියේ හබරණ ජෙට් වින් හොටෙල් එකක් . driver ක්වාටර්ස් වේනම් තියෙනව අවුලක් නැහැ හොදටම ක්ලීන් . සුපිරි කෑමත් නොමිලේ ලැබෙනවා . එතැන් ඉන්න ගමන් ඉතින් අනිත් drivers එක්ක චැටක් දාගෙන් හිටිය සැහෙන් දෙයක් පලවෙනි දවසේ ඉගෙන ගත්තා ** . එතන හිටිය හැමෝගෙම ෆෝන් නො එක ඉල්ලා ගත්තා save කරන කොට උන්ගේ වාහනේ නො එකත් එක්ක save කර ගත්තා . මහා පාරේ රස්සාවනේ ටයර් එකක් ගියත් කට හරි කෝල් කරලා හෙල්ප් එකක් ගන්න පුළුවන් . දෙවන දවසේ මින්නේරිය පොලොන්නරුව නවත්වන හැම තැනකම තියන පොඩි කඩ තියෙනවා නේ ඒ හැම එකකම ඉන්න උන් එක්ක ෆිට් උනා. ඔය විදියට නුවර එලිය ට එනකම් අවා . මහනුවරින් සුද්දයි සුද්දියි මැණික් ගල් ගත්තා එතන නමයි පල්ලම :) ගයිඩ් ගේ කොමිෂන් එක 30% - 45% යි උන් ලක්ෂ්‍ය 25 ක බඩු අරගෙන ගල් කඩේ කොල්ලෙක් ඇවිත් මට අන්විලොප් එකක් දාලා රු 1000 දුන්නා ඊට අමතරව රු 8000 ක් වෙනම දුන්නා. සාමාන්යෙන් ගල් කඩවලින් driver ට බඩු ගත්තේ නැතත් එතන නවත්වලා තිබුනත් 250 - 500 දෙනවා බඩු ගන්නවානම් 1000 දෙනවා. කෑම තේ ඔක්කොම නොමිලේ . ගයිඩ් හෙන හැපී එකේ ඇවිත් කියනවා උබ හරි ලකී බන් කියලා උ මගෙන් ඇහුවා උබ දන්නවද උබට තියන කොමිෂන් එක කියාද කියලා මම කිව්වා නැහැ කියලා නමුත් මට මේක සෙට් කල අයියා A - Z කියලා දුන්නා :) ගයිඩා මට බොරුවක් කලේ නැහැ උ මට කෙලින්ම කිව්වා උබට 1/3 දෙනවා කියලා. දෙන්නේ tour එක අන්තිමට කිව්වා. Tour එක දවස් හතරයි නුවර එලියට ගෙනියන්න තිබුනේ 3 වෙනි දවසේ මග යන ගමන් තේ factory ටික පෙන්නුවා . ඒවායින් නොමිලේ තේ පැකට් නම් සැහෙන ලැබුනා මට . අන්තිම දවසේ දාන්න තිබුනේ බේරුවලට අන්තිම දවසේ සුද්දා කියපි උට වහෙනේ පොඩ්ඩක් එලවන්න ඕනේ කියලා ( නීති රීති වලට අනුව එහෙම දෙන්න තහනම් ) ගයිඩ් කියපි පොඩ්ඩක් දෙන්න කියලා මූ මැණික් ගත්ත නිසා ලොකු ගානක් කැපුනා නේ :) හයිවේ එකෙන් එලියට දාලා ගාලු පාරේ ගාල්ලට යනකන් ගෙනියන්න දුන්නා මගදී තැන් දෙකකදී පොලිසියෙන් නවතුවත් අවුලක් උනේ නැහැ උන්ගේ ලයිසන් එක ලංකාවට වලංගුයි :) හෝටලේට දැම්මාම මූ මට රු 10000 දුන්නා ටිප් එක . මගේ පලවෙනි tour එකෙන්ම දවස් 4ක් යනකොට 120,000 විතර අතට අවා . ගයිඩ් කාරයට මාව හොදටම ෆිට් එදා ඉදලා මම උත් එක්ක විතරයි russian කාරයන් ව අරන් ගියේ. මෙහෙම උබලා ගෙස් කෙනෙක්ව අරන් යන විට tour කොම්පැනියෙන් දෙනවා tour පැකට් එක කියලා එකක් එකේ සියලුම විස්තර තියෙනවා ගෙසා අපිව හොදද නරකද කියලා එකේ ලියනවා . හැම වෙලාවේම ++++ මාර්ක් ගන්න නැත්නම් tours නම් ලැබෙන්නේ නැහැ. මාත් එක්කම දුවන අයගෙන් මෙන්න මොලෙන් ගහන විදිය . මම කරේ මේවිදියට ..... මමත් පොඩි රනින් chart එකක් හදා ගත්තා එකේ සියලුම විස්තර එක්කම ගෙසාගේ නම ලිපිනය උගේ රටේ උගේ ෆෝන් නො එක email එක සියල්ල ලියන්න පුළුවන් විදියට කොලයක් හදාගෙන ප්‍රින්ට් කර ගත්තා. මෙහෙමයි කරන්න ඕනේ උබලා කවදාවත් tour කොම්පැනියට කියන්න එපා උබේ වාහනේ කියලා මොකද එහෙම උනොත් උබලට මේ chart එකත් ගෙසාගේ details අපිට ගන්න තහනම්. එහෙම මට්ටු උනොත් අපිට වැඩ නැහැ. මේවිදියට මම දෙවැනි tour එකේ ඉදලා ගෙසලගේ සියලුම විස්තර ගන්නවා මම ඉතින් අපේ බොස්ට පෙන්වන්න ඕනේ කියලා උන්ගෙන් සියලුම විස්තර ගත්තා . සමහර උන් tour කොම්පැනියට කියනවා උන්ගෙන් details ගන්නවා කියලා එතකොට මම ඒවා පෙන්නලා කියනවා අපේ බොස්ට විස්තර ඕනේ කියල මොකද සමහර උන් වාහන වලින් ගහන ගැහිල්ල දන්නවා නේ. මේවගේ මාස 6 විතර විස්තර එකතු කර ගෙන හිටියා . ඔෆ් සීසන් කලේ දන්නවා නේ ඉතින් . මම කරේ මගේ යාලුවෙකුත් එක්ක යාල මින්නේරිය නුවර එලිය මහනුවර ඇල්ල වගේ තැන් වලට ගිහිල්ලා හොද camera එකකින් ෆොටෝ අරගත්තා. පස්සේ ෆොටෝ ශොප් වලින් ලස්සනට හදලා mail server එකක් අරගෙන details දාල email එකක් හදලා .මගේ තියෙන records ඔක්කොටම mail කළා . viber එකට පොඩි පොඩි msg දැම්මා . හිතුවේ නැති විදියට ඒවාට රිප්ලයි අවා . කලින් අව උන්ට එන්න බැරි වුනත් උන් මේ emails , viber msg උන් යාළුවන්ට ඒවා යවලා තිබුනා මම හිතුවේ එකක්වත් set වෙන එකක් නැහැ කියලා . නමුත් 4 දෙනෙක් මට confirm කළා පලවෙනි දවසේ ඊලග දවසේ 2යි මාසයක් ඇතුලත tour package 4 කට ගෙසලා 15 දෙනෙක් confirm කළා . මම ගෙසලා දැම්ම හොටෙල් වලින් හොද package මට ලැබුනා .වාහනත් මාත් එක්ක tour කරපු අයගෙන් සෙට් උනා මලින්ම මම ෆෝන් නම්බර්ස් ගත්තේ උන්ගෙන්. ඔන්න ඔය විදියට තමා මම tourism වලට එන්ටර් වුනේ . අවුරුදු 4 කින් හොදටම හම්මබකලා . මගේ Company එක සැහෙන ප්‍රසිද්ද උනා අවුරුදු 4කත පස්සේ Russian company එකකට මිලියන ගානකට විකුන්නා company එකේ නම. අදටත් හොද company එකක් සමහර විට උබලත් join වෙලා ඇති. මම company එක දෙනකොටත් permanent විදියටම cars 19 ක් 29 seat bus 4 ක් තිබුනා එකක්වත් මගේ නෙවි රෙන්ට් එකට අරගෙන අද ඒ company එකේ car 150 කට වැඩියි බස් 25 කට වැඩියි . මෙටික ලියලා දැම්මේ කියවන්න නෙවි ෆීල්ඩ් එකට ආසාවක් තියෙනවනම් rent එකට වහනයක් අරගෙන මොලෙන් ගේම ගහන්න පුළුවන් . මෙටිකත් මතක තියා ගන්න බඩු , කෑලි , අරක්කු බෝතල් එක්ක උබලට කවදාවත් ගොඩ යන්න බැහැ. එකම චේතනාවෙන් වැඩ කරපන් සල්ලියි , මනුස්සකමයි විතරක් හම්බ කරපන් . අදත් මට මගේ family එකත් එක්ක සිගිරිය, මහනුවර, නුවර එලිය , පින්නවල කොහේ ගියත් සුපිරි විදියට නවතින්න , හොදට කන්න බොන්න සතයක් වත් යන්නේ නැහැ . ඒ මනුස්සකමත් එක්ක මිනිස්සු හම්මබ කල නිසා. මගදී හමුවෙන හැම මිනිහටම ගරු කරපන් මොකද අපි මහපාරේ ඉන්නේ. පොඩි accident එකක් උනත් ඕන වෙලාවක කෙනෙක් හොයා ගන්න පුළුවන්. පොඩි නෝට් book එකක් තිය ගන්න A - Z පිළිවෙලට ලොකේෂන් දාලා මගදී හමුවෙන ,අපිත් එක්ක ෆිට් වෙන උන්ගේ නො එක ඉල්ලලා ලියාගන්න. වේලාවකදී ඕන වෙනවා . මටනම් අනන්තවත් න වෙලා තියෙනවා . [B]ඒ වගේම යන හැම හොටෙල් එකකම managar කාරයව ෆිට් කර ගන්න බලන්න . shape එකේ පොඩි පොඩි හයර් කෑලි සෙට් කර ගන්න පුළුවන් .[/B] [COLOR="Red"][B]මෙටිකත් ඇති දියුණු වෙන කෙනෙකුට . ජයවේවා !!!! තවත් අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු.[/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom