Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
11 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කවුද කියන්න මම දන්නේ නැහැ බන් . උබට හොද මාර්කටින් ටැලන්ට් එකක් තියෙනවානම් සැහෙන වටිනවා එකෙන් උපරිම ප්රෝයෝජනයක් ගන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතිව

මට මේකෙන් ඇති ලාබයක් නෑ බන් . මම කරන්නේ බිස්නස් එකක් හරියට කරන්නේ කොහොමද කියලා පෙන්වන එක. මම ලාබයක් ඕනනම් කරන්න තියෙන්නේ සිම්පල් දෙයයි . මම ගෙන කඩදාසි මේකේ ඉන්න උන්ට සබ් දෙනවා එකකින් රු 100 ගානේ තියලා මාසෙකට දැනට මම බැලුව පැකට් 65000 ක් රු 100 බැලුවොත් 650,000 ඒවගේ වැඩ මට හරියන්නේ න බං .

මටත් ඕන කවුරු හෝ අලුත් කෙනෙක් ඉදිරියට ගන්න.

මම හැදුනේ කිරියෙන් . මම ඇහැට වත් නොදැක මේකේ ඉන්න උන් මගේ බිස්නස් එක , මාව හැමෝටම recommend කළා මට මුල අමතක නෑ .

ඒකනිසා මේකේ ඉන්න උන්ට මම ආදරෙයි මචන්. අදත් ගොඩක් උන් මව recommend කරනවා. ඒඋන් මව දැකලා නැතිව. අන්න එනිසයි මම මේ හැම දෙයක්ම කියලා දෙන්නේ.

තව කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා මට ඒවායින් රුපියලක් වත් ලාබ නැහැ. තව අවුරුදු 5 කින් මට creed අයියා නිසා මම මෙතන ඉන්නවා කියලා අහන්න අසයි.

මට අයෙත් ඉපදෙන්න අස නැහැ උබලා දෙන පින් ටික මට ඇති . මම මැරුණම කොටි ගණන් අරන් යන්නේ නැහැ. මේ දෙන දේ විතරයි තියෙන්නේ .

තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා

වැලි ව්‍යාපාරය

ගල් ව්‍යාපාරය

Road contraction කරන විදිය

ටෙන්ඩර් ගන්න විදිය

පොඩි පොඩි පාරවල් හදන විදිය

කොහුබත් කර්මාන්තය

ටුවරිසම් කරන්නේ කොහොමද

රෙන් ට car කරන්නේ කොහොමද

පයට පෑගෙන තිරුවානා ගල් කොහොමට export කරන්නේ කියලා

තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද

medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක් කරන නිසා

වැලි හෝදලා හම්බ කරන්නේ කොහොමද

පැට්රල් ෂෙඩ් කරන්නේ කොහොමද

ගොඩක් දේවල් තියෙනවා

[QUOTE="creed1, post: 23994278, member: 45736"] [SIZE="4"] උබ කවුද කියන්න මම දන්නේ නැහැ බන් . උබට හොද මාර්කටින් ටැලන්ට් එකක් තියෙනවානම් සැහෙන වටිනවා එකෙන් උපරිම ප්රෝයෝජනයක් ගන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතිව මට මේකෙන් ඇති ලාබයක් නෑ බන් . මම කරන්නේ බිස්නස් එකක් හරියට කරන්නේ කොහොමද කියලා පෙන්වන එක. මම ලාබයක් ඕනනම් කරන්න තියෙන්නේ සිම්පල් දෙයයි . මම ගෙන කඩදාසි මේකේ ඉන්න උන්ට සබ් දෙනවා එකකින් රු 100 ගානේ තියලා මාසෙකට දැනට මම බැලුව පැකට් 65000 ක් රු 100 බැලුවොත් 650,000 ඒවගේ වැඩ මට හරියන්නේ න බං . මටත් ඕන කවුරු හෝ අලුත් කෙනෙක් ඉදිරියට ගන්න. මම හැදුනේ කිරියෙන් . මම ඇහැට වත් නොදැක මේකේ ඉන්න උන් මගේ බිස්නස් එක , මාව හැමෝටම recommend කළා මට මුල අමතක නෑ . ඒකනිසා මේකේ ඉන්න උන්ට මම ආදරෙයි මචන්. අදත් ගොඩක් උන් මව recommend කරනවා. ඒඋන් මව දැකලා නැතිව. අන්න එනිසයි මම මේ හැම දෙයක්ම කියලා දෙන්නේ. තව කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා මට ඒවායින් රුපියලක් වත් ලාබ නැහැ. තව අවුරුදු 5 කින් මට creed අයියා නිසා මම මෙතන ඉන්නවා කියලා අහන්න අසයි. මට අයෙත් ඉපදෙන්න අස නැහැ උබලා දෙන පින් ටික මට ඇති . මම මැරුණම කොටි ගණන් අරන් යන්නේ නැහැ. මේ දෙන දේ විතරයි තියෙන්නේ . [SIZE="4"][B]තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා වැලි ව්‍යාපාරය ගල් ව්‍යාපාරය Road contraction කරන විදිය ටෙන්ඩර් ගන්න විදිය පොඩි පොඩි පාරවල් හදන විදිය කොහුබත් කර්මාන්තය ටුවරිසම් කරන්නේ කොහොමද රෙන් ට car කරන්නේ කොහොමද පයට පෑගෙන තිරුවානා ගල් කොහොමට export කරන්නේ කියලා තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක් කරන නිසා වැලි හෝදලා හම්බ කරන්නේ කොහොමද පැට්රල් ෂෙඩ් කරන්නේ කොහොමද ගොඩක් දේවල් තියෙනවා [/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom