Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම කියලා දෙන්නම් ගොඩක් පම් තියෙන්නේ කස්ටම් ක්ලියර් කරන්නේ කොහොමද කියල්ලා

මචන් ලා මුලින්ම Invoice එක ගන්න කොට නිය මිත HS එක දීලා ගන්න HS එක අත්‍යවශ්‍ය වෙනවා ක්ලියරින් වලට. සමහර වෙලාවට උන් HS දන්නේ නැතුව ඇති. එකට අවුලක් නැහැ පි එක EDIT කරලා දන්න පුළුවන් .

01. TT කරන්න ඉන්වොයිසිය ගෙනාවම එක BANK එකට දෙන්න . බැංකුව අපේ ACC එකේ තියෙන්න ඕන ගාන කියනවා . මතක ඇතිව කොපි දෙකක් අරන්යන්න එකක් බැංකුවේ තියාගන්නවා .

02. අපි දෙවැනියට ගෙනියන කොපි එකේ BANK එකේ සීල් එක තිය ගන්න

03. TT එක යැවු පසු ලැබෙන TT ADVICE එකෙහිද BANK එකෙන් සීල එක ගස්සගන්න . ඒ එක්කම BANK එකෙන් TT CONFIRMATION එක ගන්න අමතක කරන්න එපා

04 ඊට පසු බඩු ලංකාවට දැම්ම පසු ට්‍රැකින් එකක් ගන්න .

05 බඩු ලංකාවට අව පසු කස්ටම් එකෙන් ලිපියක් එනවා CARGO ARRIVAL නෝටිස් කියලා

06. ඉන්පසු අපේ ක්ලියරින් AGENT ට DOCS සියල්ල දෙන්න . BR එකේ කොපියක් දෙන්න අමතකනොකර

07 VAT REG එක ක්ලියරින් පොර අරගන්නවා එකට 1000 උ ගන්නවා (500 ගාන )

08 ඩියුටි විදියට TT බිල් එකට 45% ADD කර ගන්න එක තමා ඩියුටිය.

09 බඩු ක්ලියර් කරලා දෙනකන් ඉදලා කියන්න අපි අරගන්නම් කියලා නැත්නම් ක්ලියරින් එකා පට්ට බිලක් දැයි ඩිලිවරි කියලා

10 අවශ්‍ය වෙලාවට කියන්න HS එක දෙන්නම් . HS නිතරම වෙනස් වෙන ලෝකේ එකම රට සිරි ලංකාව

11. වැඩේ කර ගත්තම පොටෝ එකක් එක්ක එවපන් .

12. LC යවන උන් අංක 04 ඉදලා ෆලෝ කරපන්.

13. LC දාන්න කලින් බැංකුවෙන් අහපන් කලින් LC දාලා තියෙනවද කියලා . නැති වුනොත් පට්ට චාටරේ LC කැන්සල් කරන්න උනොත් 3000 - 10000 දක්වා කෙලවෙනවා එක නිසා මුලින් අහලා ඉදපන්

14 කියපු දේ ඔලුවට ගනිල්ලා.

[QUOTE="creed1, post: 23997114, member: 45736"] [SIZE="4"][B]හරි මම කියලා දෙන්නම් ගොඩක් පම් තියෙන්නේ කස්ටම් ක්ලියර් කරන්නේ කොහොමද කියල්ලා මචන් ලා මුලින්ම Invoice එක ගන්න කොට නිය මිත HS එක දීලා ගන්න HS එක අත්‍යවශ්‍ය වෙනවා ක්ලියරින් වලට. සමහර වෙලාවට උන් HS දන්නේ නැතුව ඇති. එකට අවුලක් නැහැ පි එක EDIT කරලා දන්න පුළුවන් . 01. TT කරන්න ඉන්වොයිසිය ගෙනාවම එක BANK එකට දෙන්න . බැංකුව අපේ ACC එකේ තියෙන්න ඕන ගාන කියනවා . මතක ඇතිව කොපි දෙකක් අරන්යන්න එකක් බැංකුවේ තියාගන්නවා . 02. අපි දෙවැනියට ගෙනියන කොපි එකේ BANK එකේ සීල් එක තිය ගන්න 03. TT එක යැවු පසු ලැබෙන TT ADVICE එකෙහිද BANK එකෙන් සීල එක ගස්සගන්න . ඒ එක්කම BANK එකෙන් TT CONFIRMATION එක ගන්න අමතක කරන්න එපා 04 ඊට පසු බඩු ලංකාවට දැම්ම පසු ට්‍රැකින් එකක් ගන්න . 05 බඩු ලංකාවට අව පසු කස්ටම් එකෙන් ලිපියක් එනවා CARGO ARRIVAL නෝටිස් කියලා 06. ඉන්පසු අපේ ක්ලියරින් AGENT ට DOCS සියල්ල දෙන්න . BR එකේ කොපියක් දෙන්න අමතකනොකර 07 VAT REG එක ක්ලියරින් පොර අරගන්නවා එකට 1000 උ ගන්නවා (500 ගාන ) 08 ඩියුටි විදියට TT බිල් එකට 45% ADD කර ගන්න එක තමා ඩියුටිය. 09 බඩු ක්ලියර් කරලා දෙනකන් ඉදලා කියන්න අපි අරගන්නම් කියලා නැත්නම් ක්ලියරින් එකා පට්ට බිලක් දැයි ඩිලිවරි කියලා 10 අවශ්‍ය වෙලාවට කියන්න HS එක දෙන්නම් . HS නිතරම වෙනස් වෙන ලෝකේ එකම රට සිරි ලංකාව :P 11. වැඩේ කර ගත්තම පොටෝ එකක් එක්ක එවපන් . 12. LC යවන උන් අංක 04 ඉදලා ෆලෝ කරපන්. 13. LC දාන්න කලින් බැංකුවෙන් අහපන් කලින් LC දාලා තියෙනවද කියලා . නැති වුනොත් පට්ට චාටරේ LC කැන්සල් කරන්න උනොත් 3000 - 10000 දක්වා කෙලවෙනවා එක නිසා මුලින් අහලා ඉදපන් 14 කියපු දේ ඔලුවට ගනිල්ලා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom