Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
32 minutes ago
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් III - Creed1 අයි&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොස්ට් එක දැම්ම ගමන් පරන මයින්ඩ් එක අලුත් උනා. නිකන් ඉන්න නිසා ඊයෙ 16/04 අදිරිනීතිය අයින්කරම උදෙන්ම කුනු එක දාන්න ගියා අපේ ටවුන් එකට . එනගමන් පොල් ලොරොයක් දැක්කා ගෙඩි කොහොමත් 3000 විතර තියෙන්නෙ ඇති මම අහුවා තොග ගාන කියද කියලා ඒ එක්කම අහුවා කීයක් විකුනන්න හිතන් ඉන්නවද කියලා එහෙම අහුවම පොර හෙන අවුල් උනා මම දැක්කා පස්සෙ මිනිහා අහුවා සර්ර් ට ගෙඩි කීයක් ඔනද කියලා. මම අයෙත් අහුවා ඔයා අද ගෙඩි කීයක් විකුනන්න target කරනවද කියලා. මිනිස්සු ගන්න විදිය තම සර්ර් ඔක්කොම විකුනුනොත් දෙය්යනේ කියලා හොදයි නෙද කියලා. මම අහුවා මට ගෙඩි 2000 ගන්න කීය ගනෙද දෙන්නෙ කියලා මම ගියේ විට්ස් එකේ. මිනිහා කාර් එක දිහා බලලා මේකෙද ගෙනියන්නෙ අහුවා නෑ නෑ ඔයා ගාන කියන්න කිව්වම මට ගෙඩියක් 40 ගනේ ඩෙන්නම් කිව්වා ලොකු ගෙඩිවලින් තොරලා ගන්න කිව්වා. මම ගෙදර ඇවිත් ගෙවල් ලග කෙනෙකුගෙන් මහින්ඩ්‍රා ලොරියක් අරගෙන පොල් ටික අරගෙන අවිත් පාර දෙපත්තේ ඉන්න බඩු විකුනන කීප දෙනෙකුට දැම්මා 55 ගානේ . උන් විකුනන්නේ ලොකු සයිස් එක 90-95 . පස්සෙ ඉතිරි ටික තැනින් තැන තියන් වික්කා 100 ට .

ගෙඩි 16 ක් ඉතුරු උනා

6.40 - 2.10 වෙනකන් වික්කා

අදායම - 162,400

පොල් සදහා - 80,000

ලොරියට - 9000 ( මම දුන්නා ගානක් කිව්වෙනෑ උපරිම 45 KM වගේ ගියේ.)

කොල්ලො දෙන්නට 3000 + කෑම වතුර 1000

ලාබය රු 69,400

එදා ගෙදර හිටිය නම් මොකුත් නෑ.

මචන් මේවා කවුරුවත් කියන්නේ නෑ . අදහසක් අරගෙන මොනවා හරි කරන්න. පොල් බිස්නස් එක පාඩු නෑ හරියට දැනගෙන කරනවා නම්.

කොමඩු සහ අන්නාසි මේ දවස්වල පාඩුයි කරන්න එපා .

[QUOTE="creed1, post: 25320974, member: 45736"] [SIZE="4"]මේ පොස්ට් එක දැම්ම ගමන් පරන මයින්ඩ් එක අලුත් උනා. නිකන් ඉන්න නිසා ඊයෙ 16/04 අදිරිනීතිය අයින්කරම උදෙන්ම කුනු එක දාන්න ගියා අපේ ටවුන් එකට . එනගමන් පොල් ලොරොයක් දැක්කා ගෙඩි කොහොමත් 3000 විතර තියෙන්නෙ ඇති මම අහුවා තොග ගාන කියද කියලා ඒ එක්කම අහුවා කීයක් විකුනන්න හිතන් ඉන්නවද කියලා එහෙම අහුවම පොර හෙන අවුල් උනා මම දැක්කා පස්සෙ මිනිහා අහුවා සර්ර් ට ගෙඩි කීයක් ඔනද කියලා. මම අයෙත් අහුවා ඔයා අද ගෙඩි කීයක් විකුනන්න target කරනවද කියලා. මිනිස්සු ගන්න විදිය තම සර්ර් ඔක්කොම විකුනුනොත් දෙය්යනේ කියලා හොදයි නෙද කියලා. මම අහුවා මට ගෙඩි 2000 ගන්න කීය ගනෙද දෙන්නෙ කියලා මම ගියේ විට්ස් එකේ. මිනිහා කාර් එක දිහා බලලා මේකෙද ගෙනියන්නෙ අහුවා :rofl:නෑ නෑ ඔයා ගාන කියන්න කිව්වම මට ගෙඩියක් 40 ගනේ ඩෙන්නම් කිව්වා ලොකු ගෙඩිවලින් තොරලා ගන්න කිව්වා. මම ගෙදර ඇවිත් ගෙවල් ලග කෙනෙකුගෙන් මහින්ඩ්‍රා ලොරියක් අරගෙන පොල් ටික අරගෙන අවිත් පාර දෙපත්තේ ඉන්න බඩු විකුනන කීප දෙනෙකුට දැම්මා 55 ගානේ . උන් විකුනන්නේ ලොකු සයිස් එක 90-95 . පස්සෙ ඉතිරි ටික තැනින් තැන තියන් වික්කා 100 ට . ගෙඩි 16 ක් ඉතුරු උනා 6.40 - 2.10 වෙනකන් වික්කා අදායම - 162,400 පොල් සදහා - 80,000 ලොරියට - 9000 ( මම දුන්නා ගානක් කිව්වෙනෑ උපරිම 45 KM වගේ ගියේ.) කොල්ලො දෙන්නට 3000 + කෑම වතුර 1000 [B]ලාබය රු 69,400[/B] එදා ගෙදර හිටිය නම් මොකුත් නෑ.[/SIZE] [B][SIZE="4"]මචන් මේවා කවුරුවත් කියන්නේ නෑ . අදහසක් අරගෙන මොනවා හරි කරන්න. පොල් බිස්නස් එක පාඩු නෑ හරියට දැනගෙන කරනවා නම්. කොමඩු සහ අන්නාසි මේ දවස්වල පාඩුයි කරන්න එපා . [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom