Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට මට දැනගන්න ලැබුනු දේවල් එක්ක ලැබෙන වාසි තමයි,

1. Business එක register කලාම විතරයි business එකේ නමින් bank account එකක් open කරන්න පුලුවන්. ඒක business එකක් කරගෙන යද්දි ටිකක් වැදගත්. Customersලට උනත් cash deposit කරන්න accounts details දෙද්දි business එකේ නමටම bank account එක තියෙද්දි customerට උනත් විශ්වාශයක් ඇති වෙනව වගේම සමහරවිට ඔයාගෙ customer තවත් ආයතනයක් නම් ඒ අය හුඟක් වෙලාවට business එකේ නමටම තියෙන bank account එකක් බලාපොරොත්තු වෙනව. (රජයේ ආයතන එක්ක ගනුදෙනු කරන්න නම් register කරල තියෙන්න ඕන.)

2. ඔයාගෙ business එක නැගල යනව නම් වෙන කෙනෙකුට ඔයාගෙ business එකේ නම හොරකන් කරන්න තියෙන හැකියාව නැති වෙනව.

3. Business එකට ඔයාට loan ගන්න පුලුවන් වෙන්නෙ business එක register කරල නම් විතරයි. personal loan වලට වඩා වැඩි මුදලක්/සහන දායී/වාසි සහගත business loan වලදි තියෙනවලු(හරියටම දන්නෙ නෑ).

මේව ඉතින් අපේම කට්ටිය කියල දීපුව. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න ඕනෙ. මං හරියට වැඩේ ගොඩ දාගත්තොත් මං දාන්නම් හරියටම ගොඩ දාගත්ත විදිහ A to Z.

[QUOTE="RazorH, post: 21817110, member: 161249"] දැනට මට දැනගන්න ලැබුනු දේවල් එක්ක ලැබෙන වාසි තමයි, 1. Business එක register කලාම විතරයි business එකේ නමින් bank account එකක් open කරන්න පුලුවන්. ඒක business එකක් කරගෙන යද්දි ටිකක් වැදගත්. Customersලට උනත් cash deposit කරන්න accounts details දෙද්දි business එකේ නමටම bank account එක තියෙද්දි customerට උනත් විශ්වාශයක් ඇති වෙනව වගේම සමහරවිට ඔයාගෙ customer තවත් ආයතනයක් නම් ඒ අය හුඟක් වෙලාවට business එකේ නමටම තියෙන bank account එකක් බලාපොරොත්තු වෙනව. (රජයේ ආයතන එක්ක ගනුදෙනු කරන්න නම් register කරල තියෙන්න ඕන.) :yes: 2. ඔයාගෙ business එක නැගල යනව නම් වෙන කෙනෙකුට ඔයාගෙ business එකේ නම හොරකන් කරන්න තියෙන හැකියාව නැති වෙනව. :nerd: 3. Business එකට ඔයාට loan ගන්න පුලුවන් වෙන්නෙ business එක register කරල නම් විතරයි. personal loan වලට වඩා වැඩි මුදලක්/සහන දායී/වාසි සහගත business loan වලදි තියෙනවලු(හරියටම දන්නෙ නෑ). :baffled: මේව ඉතින් අපේම කට්ටිය කියල දීපුව. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න ඕනෙ. මං හරියට වැඩේ ගොඩ දාගත්තොත් මං දාන්නම් හරියටම ගොඩ දාගත්ත විදිහ A to Z. :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom