Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්‍යායාම තුලින් මානසික සුවය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යායාම තුලින් මානසික සුවය...

ව්‍යායාම තුලින් මානසික සුවය....

මානසික රෝග ගැන මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා, මෙ නූලෙන් මම පෙන්නල දෙන්න යන්නෙ කාංසාව (Anxiety) විශාදය (Depression) වැනි රෝගී තත්වයන් පාලනයට කොහොමද ව්‍යායාම කිරීම උපකාරී වෙන්නෙ කියල. ලන්කාව වගේ රටවල මේ රෝග වලට වැඩිපුරම සිදුකරන්නේ ඖශධ ලබා දීමයි, අපේ අයත් ඖශධ ලබා දුන්නෙ නැත්නම් කියන්වා අහල අතිනේ "අපෝ ඒ දොස්තර වැඩක් නැ, බෙහෙතක් වත් දුන්නෙ නැ, මට ව්‍යායාම කරන්න කිව්වා, ඕක අහගන්න මම සල්ලි ගෙවාගෙන දොස්තර ගාවට යන්න ඕනයැ" කියල තමයි කියන්නේ,

නමුත් අද ලෝකයේ දියුනු රට වල අතුරු ආබාධ අඩු ක්‍රම භාවිතා කරනවා, එයින් එක ක්‍රමයක් තමයි "ව්‍යායාම" කියන්නේ.

එහෙනන් කතා ඇති අපි දැන් බලමු කොහොමද ව්‍යායාම කිරීම උපකාරී වෙන්නෙ කියල,,

ව්‍යායාම මේ සදහා දෙන ඖශද තරමටම ක්රියකරී බව නූතන පර්යේශන මගින් සොයගෙන තියනවා,, නමුත් අතුරු අබාද නැතුව

ව්‍යායාම මගින් මොලයේ එන්ඩ්‍රොපින් හොර්මෝන (Endropines) සංස්ලේෂණය කරන්නට උදව් වෙන්වා, එන්ඩ්‍රොපින් හොර්මෝන වලින් වේදනාව දැනීම අඩු කරන අතරම, අපගේ සිරුර පුරාවටම ධනාත්මක ගතියක් අති කරනවා. (මෙහි ක්‍රියාකරීත්වය වෛද්ය් වෙබ් අඩවි වල පැහැදිලි කරන්නේ මෙම හොර්මෝන - සිරුරේ නිපදවෙන ස්වභාවික ගංජා වැනි රසායනික ද්‍රව්‍යයක් කියයි, දැන් තේරෙනවනෙ එන්ඩ්රොපීන ගැන ) , තවද ව්‍යායාම මගින්, ආත්ම විශ්වාසය ගොඩනැගීම, සමාජීය සම්බන්දතා ශක්තිමත් වීම, ශරීරය නීරොගී වීම වගෙ දේවලුත් වෙන්වා.

දැන් අපි දන්නවා ව්‍යායාම මගින් මේ කියූ මානසික රෝග අඩු වෙන්වා කියල, එහෙනන් අපි දැන් බලමු මොන වගේ ව්‍යායාමද කරන්න ඔනෙ කියල,

1. සතියකට ව්‍යායාම සැසි (sessions) 3 - 5.

අඩුම තරමේ සතියකට තුන් වතාවක් වත් ව්‍යායාම කරන්න. එක් වතාවක් අඩුම තරමේ මිනි. 45ක් වත් කරන්න. විශේශයෙන් ඒරෝබික් ව්‍යායාම (Aerobic Excersice) මෙය හෘද ස්පන්දන වේගය ඔබගේ සමාන්‍යය හෘද ස්පන්දන වේගයට වඩා (මිනිත්තුවකට ස්පන්දන/ නාඩි ) 50% - 85% කින් වැඩි වන තුරු කරන්න.

2. බර ඉසිලීම (Resistant trainig/ weight training)

මෙහිදී සිරුරේ ඉහල සහ පහල කොටස් දෙකටම සමානව, මාරුවට අභ්‍යාස කල යුතුයි.

මෙහිදී ඉසිලීමට නිර්දේශිත බර වන්නේ -"තමන්ට ඉසිලිය හැකි උපරිම බරෙන් 80% ක්, රෙප්ස් 8 බැගින් සෙට්ස් 3ක්(three sets of eight repetitions )"

රෙප්ස් සහ සෙට්ස් කවුරුත් දනිනවා ඇතිනේ, දන්නෙ නැති අය ඉන්න්වනම් මෙකයි ඔය කියන්නේ - "තමන්ට ඉසිලිය හැකි උපරිම බරෙන් 80% ක් එක දිගට අට (8) වතාවක් උස්සන්න, ඒ වගේ 8 බගින් රෙස්ට් කරමින් තුන් වතාවක් කරන්න" දීර්ඝ කාලීන සුවයක් සදහා මෙය සති 10 -12 ක් පමණ කරන්න.

මීට අමතරව ඔබට දවසට මිනි. 15 -20 පමණ ඇවිදීම, වත්තක් කෙටීම වැනි, වෙහෙසට පත්වන ඔනැම දෙයක් කරන්න පුලුවන්..

මේ විස්තර කාට හෝ ප්‍රයෝජනවත් වේවි කිය හිතනවා,.

ඔබට ජය.

ස්තූතියි...

source - examinedexistence.com

My other threads

EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))

Mental Illnesses - Don't GiveUP... Be strong.

මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).

10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.

STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම.

[QUOTE="divoomdelux, post: 22889737, member: 189016"] [b]ව්‍යායාම තුලින් මානසික සුවය...[/b] [SIZE="7"][B][U][COLOR="Red"][CENTER]ව්‍යායාම තුලින් මානසික සුවය....[/CENTER][/COLOR][/U][/B][/SIZE] [CENTER][IMG]http://america.aljazeera.com/content/ajam/opinions/2014/1/a-bailout-for-joblessmillennials/jcr:content/mainpar/adaptiveimage/src.adapt.960.high.millenials_depression_012414.1390861097887.jpg[/IMG] [IMG]http://iheartintelligence.com/wp-content/uploads/2016/03/depression-fighting-power.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="6"]මානසික රෝග ගැන මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා, මෙ නූලෙන් මම පෙන්නල දෙන්න යන්නෙ කාංසාව (Anxiety) විශාදය (Depression) වැනි රෝගී තත්වයන් පාලනයට කොහොමද ව්‍යායාම කිරීම උපකාරී වෙන්නෙ කියල. ලන්කාව වගේ රටවල මේ රෝග වලට වැඩිපුරම සිදුකරන්නේ ඖශධ ලබා දීමයි, අපේ අයත් ඖශධ ලබා දුන්නෙ නැත්නම් කියන්වා අහල අතිනේ "අපෝ ඒ දොස්තර වැඩක් නැ, බෙහෙතක් වත් දුන්නෙ නැ, මට ව්‍යායාම කරන්න කිව්වා, ඕක අහගන්න මම සල්ලි ගෙවාගෙන දොස්තර ගාවට යන්න ඕනයැ" කියල තමයි කියන්නේ, නමුත් අද ලෝකයේ දියුනු රට වල අතුරු ආබාධ අඩු ක්‍රම භාවිතා කරනවා, එයින් එක ක්‍රමයක් තමයි "ව්‍යායාම" කියන්නේ. එහෙනන් කතා ඇති අපි දැන් බලමු කොහොමද ව්‍යායාම කිරීම උපකාරී වෙන්නෙ කියල,,[/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="6"]ව්‍යායාම මේ සදහා දෙන ඖශද තරමටම ක්රියකරී බව නූතන පර්යේශන මගින් සොයගෙන තියනවා,, නමුත් අතුරු අබාද නැතුව ව්‍යායාම මගින් මොලයේ එන්ඩ්‍රොපින් හොර්මෝන (Endropines) සංස්ලේෂණය කරන්නට උදව් වෙන්වා, එන්ඩ්‍රොපින් හොර්මෝන වලින් වේදනාව දැනීම අඩු කරන අතරම, අපගේ සිරුර පුරාවටම ධනාත්මක ගතියක් අති කරනවා. (මෙහි ක්‍රියාකරීත්වය වෛද්ය් වෙබ් අඩවි වල පැහැදිලි කරන්නේ මෙම හොර්මෝන - සිරුරේ නිපදවෙන ස්වභාවික ගංජා වැනි රසායනික ද්‍රව්‍යයක් කියයි, දැන් තේරෙනවනෙ එන්ඩ්රොපීන ගැන ) , තවද ව්‍යායාම මගින්, ආත්ම විශ්වාසය ගොඩනැගීම, සමාජීය සම්බන්දතා ශක්තිමත් වීම, ශරීරය නීරොගී වීම වගෙ දේවලුත් වෙන්වා. [B]දැන් අපි දන්නවා ව්‍යායාම මගින් මේ කියූ මානසික රෝග අඩු වෙන්වා කියල, එහෙනන් අපි දැන් බලමු මොන වගේ ව්‍යායාමද කරන්න ඔනෙ කියල[/B],[/SIZE][/COLOR] [SIZE="6"][U][COLOR="Red"]1. සතියකට ව්‍යායාම සැසි (sessions) 3 - 5.[/COLOR] [/U][/SIZE] [COLOR="Blue"][SIZE="6"]අඩුම තරමේ සතියකට තුන් වතාවක් වත් ව්‍යායාම කරන්න. එක් වතාවක් අඩුම තරමේ මිනි. 45ක් වත් කරන්න. විශේශයෙන් ඒරෝබික් ව්‍යායාම (Aerobic Excersice) මෙය හෘද ස්පන්දන වේගය ඔබගේ සමාන්‍යය හෘද ස්පන්දන වේගයට වඩා (මිනිත්තුවකට ස්පන්දන/ නාඩි ) 50% - 85% කින් වැඩි වන තුරු කරන්න.[/SIZE][/COLOR] [CENTER][IMG]https://study.com/cimages/videopreview/videopreview-full/xirpvie295.jpg[/IMG][/CENTER] [SIZE="6"][U][COLOR="red"]2. බර ඉසිලීම (Resistant trainig/ weight training)[/COLOR][/U][/SIZE] [CENTER][IMG]https://cdn-mf0.heartyhosting.com/sites/mensfitness.com/files/styles/wide_videos/public/_main_liftlift.jpg?itok=yLNxIyZA[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="6"]මෙහිදී සිරුරේ ඉහල සහ පහල කොටස් දෙකටම සමානව, මාරුවට අභ්‍යාස කල යුතුයි. මෙහිදී ඉසිලීමට නිර්දේශිත බර වන්නේ -"තමන්ට ඉසිලිය හැකි උපරිම බරෙන් 80% ක්, රෙප්ස් 8 බැගින් සෙට්ස් 3ක්(three sets of eight repetitions )" රෙප්ස් සහ සෙට්ස් කවුරුත් දනිනවා ඇතිනේ, දන්නෙ නැති අය ඉන්න්වනම් මෙකයි ඔය කියන්නේ - "තමන්ට ඉසිලිය හැකි උපරිම බරෙන් 80% ක් එක දිගට අට (8) වතාවක් උස්සන්න, ඒ වගේ 8 බගින් රෙස්ට් කරමින් තුන් වතාවක් කරන්න" දීර්ඝ කාලීන සුවයක් සදහා මෙය සති 10 -12 ක් පමණ කරන්න.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="6"]මීට අමතරව ඔබට දවසට මිනි. 15 -20 පමණ ඇවිදීම, වත්තක් කෙටීම වැනි, වෙහෙසට පත්වන ඔනැම දෙයක් කරන්න පුලුවන්..[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="6"]මේ විස්තර කාට හෝ ප්‍රයෝජනවත් වේවි කිය හිතනවා,. ඔබට ජය. ස්තූතියි...[/SIZE][/COLOR] ;););) [I]source - examinedexistence.com[/I] [COLOR="RoyalBlue"][SIZE="5"][U][B][CENTER]My other threads[/CENTER][/B][/U][/SIZE][/COLOR] [CENTER][COLOR="RoyalBlue"][SIZE="5"][U][I][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839889"][COLOR="RoyalBlue"][SIZE="5"]EQ & Life (ජීවිතය සහ චිත්තවේගාත්මක ඵලය(EQ))[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839462"][COLOR="RoyalBlue"][SIZE="5"]Mental Illnesses - Don't GiveUP... Be strong.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839561"][COLOR="RoyalBlue"][SIZE="5"]මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation).[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839595"][COLOR="royalblue"][SIZE="5"]10 Brutal truths of life...ජීවිතයේ තිත්ත ඇත්ත - 10ක්.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1839727"][COLOR="royalblue"][SIZE="5"]STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම[/SIZE][/COLOR].[/URL][/I][/U][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom