Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාත්තු කිරීම ( melting & casting )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාත්තු කිරීම ( melting & casting )

වාත්තු කිරීම ( melting & casting )

මන් හැමදාම උදවු ඉල්ලනවයි... දෙශපාලන ඒවාට රන්ඩු කරගන්නයි විතරයි නේ. මටත් හිතුනා මන් දන්න දෙයක් ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න

හැමෝම අහලා ඇති වාත්තු කියන වචනේ..... හරියට වාත්තු කලා වගේ

ලස්සනයි කියන්නේ.

game of throns එකේ ටයිවින් ලැනිස්ටර් විලේරියන් ස්ටිල් කඩු2ක් හදන්නේ. ඒ වාත්තු කරලා තමයි

වාත්තු කරනවා කියන්න ( casting)

අවශ්‍ය කරන යම් දෙයක් උපාංගයක් එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහල උෂ්ණත්වයට රත්කිරීමෙන් ද්‍රව බවට පත්කරගෙන , අපට අවශ්‍ය හැඩය හා ප්‍රමාණය අනුව සැදු අච්චු වලට දමා එය සිසිල් වන විට ඝන වීමට සලස්වා එයින් අවශ්‍යතාවයන් අනුව උපාංගය නිපදවා ගැනීමයි. මේවා කරන ස්ථාන වලට කියන්න foundry වාත්තු හල.

ලෝකයේ මුලින්ම වාත්තු කිරීම ආරම්භකලේ පුරාන මිසර( ඊජිප්තු) ජාතිකයන් බව කියවෙනවා. මිසර පැරණි චිත්‍ර වල එබව දැකගන්න පුළුවන් වෙන චිත්‍ර තියනවා. චීන ජාතිකයන් වෙඩි බෙහෙත් සොයාගැනීමට ප්‍රථම මේ මිසරවරු ලෝහ කර්මාන්තයේ බොහෝ දියුණුවට පත් ජනවර්ගයක් බව පැරණි පත පොතෙහි සදහන් වෙනවා. විශේෂයෙන් යකඩ නිස්සාරනයට ප්‍රථමව බොහෝවිට බාවිතා කලේ රත්රන් ලෝහය එහෙම නැත්තම් ගල් වලින් තැනූ ආයුදය. එකල ලෝහ බාවිතය සුලබ නොවිය. මුලින්ම රත්තරන් යොදාගෙන අවශ්‍යතාවය සපුරා ගැනීමක් එකල දක්නට තිබුණි.

අද ලෝකයේ විවිද අමුද්‍රව්‍ය යොදා ගනිමින් වාත්තු කිරීම සිදුකෙරේ.

ප්ලාස්ටික්,

ලෝහ

පි වී සි

පොලි කාබනේට්

ටෙෆ්ලෝන්

මේවා අතරින් ප්‍රදාන හා වැදගත් කර්මාන්තයක් වන්නේ ලෝහ වාත්තු කර්මානතයයි

ලෝහ මගින් වාත්තු කරගන්නා යන්ත්‍ර කොටස්

ආහාර පිසීමට යොදාගන්නා බාජනයේ සිට ගොඩනැගිලි සදහා අවශ්‍ය යකඩ තබ පිත්තල, ඇලුමිනියම්, අප පළදන රන් රිදී ආබරණ පවා වාත්තු කිරීම මගින් නිපදවාගනු ලබයි.( the lord of the rings film එකේ සවුරෝන් ring එකක් වාත්තු කරලා හදනවා බැලුවානම් මතක ඇති)

ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්‍රව්‍ය එකතු කරමින් සංයුතිය වෙනස් කලවිට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.

විශේෂිතව සැදූ උදුනක ලෝහය විදුලිය ලබාදීමෙන් හෝ දැවී තෙල් මගින් කාබන් කොවක් රත් කිරීමෙන් ද්‍රව බවට පත් කෙරේ. මෙය සාදා ගන්නේ ගිනි ගඩොල් (Furnace bricks)නම් විශේෂිත ගඩොල් කුට්ටි යකඩ කොවක් ඇතුලත පතුල හා ඇතුලත වටේ පෘෂ්ටය ළිදක් ආකරයට විශේෂිත බදාම වර්ගයකින් බැදිමෙනි.එය නියමිත උෂ්ණත්වයට හා තත්වයට පැමිණි පසු. ලේඩ්ල් (leadle බාල්දියක් වැනි ද්‍රවය ගෙනයා මට විශේෂයෙන් සැදු උදුනක් වැනි උපකරණය) මගින් අදාල අච්චු වලට වත්කර ගනු ලැබේ

මෙ තියෙන්නේ ෆ්ර්නස් එකන් ( උදුනෙන්) leadle එකට melt එක දානවා

මේ තියෙන්නේ furnace එකක්

[ATTACH]52565[/ATTACH]

මේ තියෙන්නේ අච්චු

(mold)

[ATTACH]52566[/ATTACH]

[ATTACH]52567[/ATTACH]

මේතියෙන්නේ ලේඩ්ල් එකෙන් ඩයි වලට හෝ අච්චු වලට දානවා

මේ තියෙන්නේ එහෙම අච්චුවකට දාපු එකක්

මේතියෙන්නේ වාත්තු කරපුවා නිමා කරන විදිය මේවා නම් මන් කලින් වැඩ කරපු තැන ඒවා

මේ අපි කෙමිකල් ටෙස්ට් කරන උපකරණ

මුලින්ම තියෙන්නේ පරණ එක

මේ තියෙන්නේ අලුතින් ගෙනාපු තාක්ෂනය දියුණු කරපු යන්ත්‍රයක්. මේකට කියන්නේ ස්පෙක්ටෝමිටර් (Spectrometer)

A/L chemistry වලට ඉගන ගන්න ඇතිනේ, බයෝ maths කරපු කට්ටිය ස්කන්ද විමෝචක වර්ණාවලිය එක පදනම් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ

ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්රාව්යත එකතු කරමින් සංයුතිය වෙනස් කට විට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.

වාත්තු කිරීමෙන් ලබාගන්න ප්‍රයෝජන

ඉදිකිරීම් ක්ෂේත්රය සදහා

මෝටර් රථ ගුවන් යානා නැවු එන්ගින් සදහා

ආරක්ෂිරත උපාංග ( වෙඩි වලට හානි කට නොහැකි වාහන, යුද ටැංකි)

ආරක්ෂිත සේප්පු

පොලව කණින තලන යන්ත්‍ර

මළ නොබැදෙන වානේ

වැනි විවිද ප්‍රබේද යටතේ නිශ්පාදනය කල හැකිය

[COLOR="DarkRed"[COLOR="Blue"]]මුලිකව ගත කල යකඩ යොදා කරන සුලබ වාත්තු වර්ග කීපයකි. [/COLOR]

[/COLOR]

වාත්තු වර්ග

Cast steel - වානේ වර්ගයකි.

Fe හා C ( කාබන්)

යකඩ වල කාබන් ප්‍රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි.

මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත.

තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි.

බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු

මල නොබැදෙන වානේ  ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය)

Fe Ni Cr යොදා සාදාගනු ලබයි

High- Manganise

නිතරම ගැටීම සිදුවෙන ක්රියාකාරිත්වයන් සහිත උපාංග හා යන්ත්‍ර කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ

Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ

ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල්

Gray Cast Iron - චිනච්ච්ට්ටි-

එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ

කාබන් ප්‍රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය

High Chrome

කාබන් ප්‍රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි

Gm 20-50, Gm 30-90, Gm 60-80, alpha

මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්රවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය

යන්ත්‍ර වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට

ආරක්ෂිත සේප්පු

ගුවන් යානා කළු පෙට්ටි

වැනි දෙ සදහා යොදාගැනේ

ඇලුමිනියම්

මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී

බ්‍රෝන්ස් ( Bronze)

92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය,

කර්මාන්ත වලදී ඉලෙක්ට්‍රොඩ රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්‍යුත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි.

මෙහි දක්වා ඇත්තේ මුලික හා බහුලව සිදු කෙරෙන casting වාත්තු ක්‍රම කිහිපයකි. තවත් විශාල වපසරියකට වාත්තු ක්‍රම විහිදේ.

විවිද රසායනික ,ඔක්සිකරණ ඔක්සිහරන හා භෞතික ක්‍රම මගින් වාතතු කිරීමදි ලෝහයේ භෞතික ගුණ වෙනස් කරනු ලබයි.

වාත්තු කිරීමේදී අච්චු ( mold) හා Diy විවිද ආකාරයෙන් සාදා ගනු ලබයි. බහුලව බාවිතා වෙන්නේ සිලිකා වැලිය. වාත්තු වත්කළ පසු ගැලවීම හෝ කඩා ඉවත් කිරීම මගින් වාත්තු කරන ලද භාණ්ඩය ලබා ගත හැක. පසුව වැලි ඉවත් කර. පිරියම් කර, ලියවා බාවිතා කල හැකි තත්වයට ගෙන එනු ලැබේ

මේවා ඔක්කොම මගේ දැනුමෙන් මගේ අත්දැකීම් වලින් ලියපුවා. සමහර පින්තුර මම මගේ phone එකෙන් ගත්තුවා. සමහර ඒවා අන්තරජාලයෙන් ගත්ත මන් ගාව නැති ඒවා.

ලේසියෙන් ඔබලාට තේරුම් ගන්න පුළුවන් පින්තුර.

වැරද්දක් තියනවා නම් කියන්න.

බොහොම ස්තුතියි.

විශ්ෂ ස්තුතිය Ereshaz77 හා crazybuddy සොයුරන්ට

[QUOTE="maxboysl, post: 16960739, member: 346679"] [b]වාත්තු කිරීම ( melting & casting )[/b] [SIZE="5"][B][COLOR="Red"][CENTER][COLOR="Red"][SIZE="6"][U]වාත්තු කිරීම ( melting & casting )[/U][/SIZE][/COLOR][/CENTER][/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NjIhPZF.jpg?1[/IMG][/CENTER] [SIZE="4"][CENTER]මන් හැමදාම උදවු ඉල්ලනවයි... දෙශපාලන ඒවාට රන්ඩු කරගන්නයි විතරයි නේ. මටත් හිතුනා මන් දන්න දෙයක් ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න[/CENTER][/SIZE] [SIZE="4"][CENTER]හැමෝම අහලා ඇති වාත්තු කියන වචනේ..... හරියට වාත්තු කලා වගේ ලස්සනයි කියන්නේ. [SIZE="3"][COLOR="Red"]game of throns එකේ ටයිවින් ලැනිස්ටර් විලේරියන් ස්ටිල් කඩු2ක් හදන්නේ. ඒ වාත්තු කරලා තමයි[/COLOR][/SIZE]:D:D:D:D [B][SIZE="5"][COLOR="Red"][SIZE="4"]වාත්තු කරනවා කියන්න ( casting)[/SIZE][/COLOR][/SIZE][/B] අවශ්‍ය කරන යම් දෙයක් උපාංගයක් එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහල උෂ්ණත්වයට රත්කිරීමෙන් ද්‍රව බවට පත්කරගෙන , අපට අවශ්‍ය හැඩය හා ප්‍රමාණය අනුව සැදු අච්චු වලට දමා එය සිසිල් වන විට ඝන වීමට සලස්වා එයින් අවශ්‍යතාවයන් අනුව උපාංගය නිපදවා ගැනීමයි. මේවා කරන ස්ථාන වලට කියන්න foundry වාත්තු හල. [/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MEabDyP.jpg?1[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ලෝකයේ මුලින්ම වාත්තු කිරීම ආරම්භකලේ පුරාන මිසර( ඊජිප්තු) ජාතිකයන් බව කියවෙනවා. මිසර පැරණි චිත්‍ර වල එබව දැකගන්න පුළුවන් වෙන චිත්‍ර තියනවා. චීන ජාතිකයන් වෙඩි බෙහෙත් සොයාගැනීමට ප්‍රථම මේ මිසරවරු ලෝහ කර්මාන්තයේ බොහෝ දියුණුවට පත් ජනවර්ගයක් බව පැරණි පත පොතෙහි සදහන් වෙනවා. විශේෂයෙන් යකඩ නිස්සාරනයට ප්‍රථමව බොහෝවිට බාවිතා කලේ රත්රන් ලෝහය එහෙම නැත්තම් ගල් වලින් තැනූ ආයුදය. එකල ලෝහ බාවිතය සුලබ නොවිය. මුලින්ම රත්තරන් යොදාගෙන අවශ්‍යතාවය සපුරා ගැනීමක් එකල දක්නට තිබුණි. [/SIZE][/COLOR] [SIZE="4"][B][COLOR="DarkRed"]අද ලෝකයේ විවිද අමුද්‍රව්‍ය යොදා ගනිමින් වාත්තු කිරීම සිදුකෙරේ.[/COLOR][/B] ප්ලාස්ටික්, ලෝහ පි වී සි පොලි කාබනේට් ටෙෆ්ලෝන් [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]මේවා අතරින් ප්‍රදාන හා වැදගත් කර්මාන්තයක් වන්නේ ලෝහ වාත්තු කර්මානතයයි[/CENTER][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]ලෝහ මගින් වාත්තු කරගන්නා යන්ත්‍ර කොටස්[/SIZE] [/COLOR] [CENTER][IMG]http://i.imgur.com/Eer2D7h.jpg?1[/IMG][/CENTER] [SIZE="4"]ආහාර පිසීමට යොදාගන්නා බාජනයේ සිට ගොඩනැගිලි සදහා අවශ්‍ය යකඩ තබ පිත්තල, ඇලුමිනියම්, අප පළදන රන් රිදී ආබරණ පවා වාත්තු කිරීම මගින් නිපදවාගනු ලබයි.( the lord of the rings film එකේ සවුරෝන් ring එකක් වාත්තු කරලා හදනවා බැලුවානම් මතක ඇති) ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්‍රව්‍ය එකතු කරමින් සංයුතිය වෙනස් කලවිට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.[/SIZE] [SIZE="4"]විශේෂිතව සැදූ උදුනක ලෝහය විදුලිය ලබාදීමෙන් හෝ දැවී තෙල් මගින් කාබන් කොවක් රත් කිරීමෙන් ද්‍රව බවට පත් කෙරේ. මෙය සාදා ගන්නේ ගිනි ගඩොල් (Furnace bricks)නම් විශේෂිත ගඩොල් කුට්ටි යකඩ කොවක් ඇතුලත පතුල හා ඇතුලත වටේ පෘෂ්ටය ළිදක් ආකරයට විශේෂිත බදාම වර්ගයකින් බැදිමෙනි.එය නියමිත උෂ්ණත්වයට හා තත්වයට පැමිණි පසු. ලේඩ්ල් (leadle බාල්දියක් වැනි ද්‍රවය ගෙනයා මට විශේෂයෙන් සැදු උදුනක් වැනි උපකරණය) මගින් අදාල අච්චු වලට වත්කර ගනු ලැබේ[/SIZE] [SIZE="4"][SIZE="5"][COLOR="Blue"]මෙ තියෙන්නේ ෆ්ර්නස් එකන් ( උදුනෙන්) leadle එකට melt එක දානවා[/COLOR][/SIZE][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XMU7Xkg.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/NjIhPZF.jpg?1[/IMG] [SIZE="5"][COLOR="Blue"][SIZE="4"]මේ තියෙන්නේ furnace එකක් [/SIZE][/COLOR][/SIZE] [ATTACH]52565._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Blue"][SIZE="5"][COLOR="Blue"][SIZE="5"][CENTER]මේ තියෙන්නේ අච්චු[/CENTER][/SIZE][/COLOR][/SIZE][/COLOR] (mold)[/SIZE] [CENTER][ATTACH]52566._xfImport[/ATTACH] [ATTACH]52567._xfImport[/ATTACH] [IMG]http://i.imgur.com/HjCLacr.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/Mkw83Qh.jpg?1[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"][SIZE="5"]මේතියෙන්නේ ලේඩ්ල් එකෙන් ඩයි වලට හෝ අච්චු වලට දානවා[/SIZE][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/S8rHoCO.jpg[/IMG] [IMG]http://i.imgur.com/XXE1Jy5.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/CZg0jQM.jpg?1[/IMG][/CENTER] [SIZE="4"][CENTER][COLOR="Blue"][SIZE="5"]මේ තියෙන්නේ එහෙම අච්චුවකට දාපු එකක්[/SIZE][/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KLvGi8O.jpg?1[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"][SIZE="5"]මේතියෙන්නේ වාත්තු කරපුවා නිමා කරන විදිය මේවා නම් මන් කලින් වැඩ කරපු තැන ඒවා[/SIZE][/COLOR] [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xj5NsGd.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/4phg9yP.jpg?1[/IMG] [IMG]http://i.imgur.com/E7OjMDs.jpg?1[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Blue"][SIZE="5"][CENTER]මේ අපි කෙමිකල් ටෙස්ට් කරන උපකරණ [/CENTER][/SIZE][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [COLOR="Blue"][CENTER]මුලින්ම තියෙන්නේ පරණ එක[/CENTER][/COLOR] [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yPNfKXV.jpg[/IMG] [IMG]http://i.imgur.com/4X9mGlA.jpg[/IMG] [IMG]http://i.imgur.com/C2owqhW.jpg[/IMG] [/CENTER] [SIZE="4"][SIZE="5"][COLOR="Blue"]මේ තියෙන්නේ අලුතින් ගෙනාපු තාක්ෂනය දියුණු කරපු යන්ත්‍රයක්. මේකට කියන්නේ ස්පෙක්ටෝමිටර් (Spectrometer)[/COLOR][/SIZE] [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/q0kosrg.jpg?1[/IMG][/CENTER] [SIZE="4"]A/L chemistry වලට ඉගන ගන්න ඇතිනේ, බයෝ maths කරපු කට්ටිය [COLOR="Blue"][B]ස්කන්ද විමෝචක වර්ණාවලිය[/B][/COLOR] එක පදනම් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ [/SIZE] [SIZE="4"]ලොව බහුලව පවතින ලෝහය යකන නිසා යකඩ යොදාගෙන කරනු ලබන වාත්තු කර්මාන්තය ප්‍රදාන තැනක් ගනී. එයටත් වඩා යකඩ වල විශේෂත්වය වන්නේ තවත් විවිද රසායන ද්රාව්යත එකතු කරමින් සංයුතිය වෙනස් කට විට විවිද භෞතික ගුණ ලබා ගත හැකිවීමයි.[/SIZE] [COLOR="Blue"][SIZE="5"] වාත්තු කිරීමෙන් ලබාගන්න ප්‍රයෝජන[/SIZE][/COLOR] [SIZE="4"]ඉදිකිරීම් ක්ෂේත්රය සදහා මෝටර් රථ ගුවන් යානා නැවු එන්ගින් සදහා ආරක්ෂිරත උපාංග ( වෙඩි වලට හානි කට නොහැකි වාහන, යුද ටැංකි) ආරක්ෂිත සේප්පු පොලව කණින තලන යන්ත්‍ර මළ නොබැදෙන වානේ වැනි විවිද ප්‍රබේද යටතේ නිශ්පාදනය කල හැකිය[/SIZE] [SIZE="4"][COLOR="DarkRed"[COLOR="Blue"][SIZE="5"][COLOR="Black"][SIZE="4"]]මුලිකව ගත කල යකඩ යොදා කරන සුලබ වාත්තු වර්ග කීපයකි.[/SIZE][/COLOR] [/SIZE][/COLOR] [/COLOR][/SIZE] [B][SIZE="4"][COLOR="Red"][SIZE="5"]වාත්තු වර්ග[/SIZE][/COLOR][/SIZE][/B] [I][SIZE="4"][COLOR="Red"][B]Cast steel - වානේ වර්ගයකි.[/B] [/COLOR][/SIZE][/I] [SIZE="4"] Fe හා C ( කාබන්) යකඩ වල කාබන් ප්‍රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි. මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත. තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි. බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු[/SIZE] [I][COLOR="Red"][SIZE="4"][COLOR="Red"][B]මල නොබැදෙන වානේ [/B][/COLOR] ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය[/SIZE][/COLOR][/I]) Fe Ni Cr යොදා සාදාගනු ලබයි [COLOR="Red"][SIZE="4"][I][COLOR="Red"][B]High- Manganise[/B][/COLOR][/I][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]නිතරම ගැටීම සිදුවෙන ක්රියාකාරිත්වයන් සහිත උපාංග හා යන්ත්‍ර කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල් [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][I][COLOR="Red"][SIZE="4"][B]Gray Cast Iron - චිනච්ච්ට්ටි[/B][/SIZE][/COLOR]- [/I][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ කාබන් ප්‍රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය[/COLOR][/SIZE] [I][SIZE="4"][COLOR="Red"][B]High Chrome[/B][/COLOR][/SIZE][/I] [COLOR="Black"][SIZE="4"]කාබන් ප්‍රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි Gm 20-50, Gm 30-90, Gm 60-80, alpha මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්රවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය යන්ත්‍ර වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට ආරක්ෂිත සේප්පු ගුවන් යානා කළු පෙට්ටි වැනි දෙ සදහා යොදාගැනේ[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"][I][COLOR="Red"][B]ඇලුමිනියම්[/B][/COLOR][/I][/COLOR][/SIZE] [SIZE="4"]මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී[/SIZE] [COLOR="Red"][SIZE="4"][I][B][COLOR="Red"]බ්‍රෝන්ස් ( Bronze)[/COLOR][/B][/I][/SIZE][/COLOR] [SIZE="4"]92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය, කර්මාන්ත වලදී ඉලෙක්ට්‍රොඩ රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්‍යුත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි. [/SIZE] [SIZE="4"]මෙහි දක්වා ඇත්තේ මුලික හා බහුලව සිදු කෙරෙන casting වාත්තු ක්‍රම කිහිපයකි. තවත් විශාල වපසරියකට වාත්තු ක්‍රම විහිදේ. විවිද රසායනික ,ඔක්සිකරණ ඔක්සිහරන හා භෞතික ක්‍රම මගින් වාතතු කිරීමදි ලෝහයේ භෞතික ගුණ වෙනස් කරනු ලබයි. වාත්තු කිරීමේදී අච්චු ( mold) හා Diy විවිද ආකාරයෙන් සාදා ගනු ලබයි. බහුලව බාවිතා වෙන්නේ සිලිකා වැලිය. වාත්තු වත්කළ පසු ගැලවීම හෝ කඩා ඉවත් කිරීම මගින් වාත්තු කරන ලද භාණ්ඩය ලබා ගත හැක. පසුව වැලි ඉවත් කර. පිරියම් කර, ලියවා බාවිතා කල හැකි තත්වයට ගෙන එනු ලැබේ මේවා ඔක්කොම මගේ දැනුමෙන් මගේ අත්දැකීම් වලින් ලියපුවා. සමහර පින්තුර මම මගේ phone එකෙන් ගත්තුවා. සමහර ඒවා අන්තරජාලයෙන් ගත්ත මන් ගාව නැති ඒවා. ලේසියෙන් ඔබලාට තේරුම් ගන්න පුළුවන් පින්තුර. වැරද්දක් තියනවා නම් කියන්න. බොහොම ස්තුතියි. [/SIZE] [COLOR="Red"][SIZE="4"][B]විශ්ෂ ස්තුතිය Ereshaz77 හා crazybuddy සොයුරන්ට[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom