Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාද්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද town එකක් බන්.

ලොකු town එකක් නෙමෙයි නිසා අඩුවට තැනක් සෙට් කර ගන්න පුළුවන් වෙයි.

එත් හැම බැංකුවකම, food city එකක්, ලෙඩකට බෙහෙතක් ගන්න තැන් එහෙම අඩුවක් නැහැ.

town එකට ලග තැනක් හොයලා සෙට් කර ගනින්.

උදේට office යන්න නම් express ඒවා හැර ගොඩක් කොච්චි නවත්තනවා.

සතියේ දවසක් නම් උදේට නම් කොහොමත් පැයකට අසන්න කාලෙකදී කොළඹට යා ගන්න පුළුවන්.

වෙන වෙලාවල් වල යනවා නම් පැයක් එක හමාරක් විතර යනවා.

බස් වල නම් උදේට යන්න අමාරුයි කොළඹ යනවා නම්. සති අන්ත, නැත්තම් office time නෙමෙයි නම් ප්රශ්නයක් නැහැ.

කොළඹ ඉදන් එනවා නම් දුර ගමන් යන බස් වලට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. එත් මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ වගේ ඒවාට නම් සෙනග හිටියේ නැත්තම් ගන්නවා. එත් ඔය හැම බස් එකක්ම නිතර තියන නිසා ප්රශ්නයක් නැහැ.

කඩෙන් කනවා නම් සාමාන්යෙන් town එකේ පිරිසිදු කඩ තුන හතරක් තියනවා. ලගදි දාපු මමාස් කියලා ලොකු කඩයක් තියනවා. ගණන් නම් ටිකක් වැඩියි. එත් කෑම පිරිසිදුයි වගේම අවුලක් නැහැ.

රස්නේ නම් පට්ට වැඩියි. මේ කාලෙට නම් කොහොමද කියන්න දන්නේ නැහැ ගොඩ කාලෙකින් ගිය නැති නිසා. ඒ වගේම පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. රෑට නිදා ගනිද්දී ඕක තමා අවුලකට තියෙන්නේ.

මිනිස්සු නම් අවුලක් නැහැ. සාමකාමී පැත්තක්.(මම හිටියේ නම්)

[QUOTE="keerthi.mac, post: 19860396, member: 322148"] [B][SIZE="3"]හොද town එකක් බන්. :yes: ලොකු town එකක් නෙමෙයි නිසා අඩුවට තැනක් සෙට් කර ගන්න පුළුවන් වෙයි. එත් හැම බැංකුවකම, food city එකක්, ලෙඩකට බෙහෙතක් ගන්න තැන් එහෙම අඩුවක් නැහැ. town එකට ලග තැනක් හොයලා සෙට් කර ගනින්. උදේට office යන්න නම් express ඒවා හැර ගොඩක් කොච්චි නවත්තනවා. සතියේ දවසක් නම් උදේට නම් කොහොමත් පැයකට අසන්න කාලෙකදී කොළඹට යා ගන්න පුළුවන්. වෙන වෙලාවල් වල යනවා නම් පැයක් එක හමාරක් විතර යනවා. බස් වල නම් උදේට යන්න අමාරුයි කොළඹ යනවා නම්. සති අන්ත, නැත්තම් office time නෙමෙයි නම් ප්රශ්නයක් නැහැ. කොළඹ ඉදන් එනවා නම් දුර ගමන් යන බස් වලට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. එත් මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ වගේ ඒවාට නම් සෙනග හිටියේ නැත්තම් ගන්නවා. එත් ඔය හැම බස් එකක්ම නිතර තියන නිසා ප්රශ්නයක් නැහැ. කඩෙන් කනවා නම් සාමාන්යෙන් town එකේ පිරිසිදු කඩ තුන හතරක් තියනවා. ලගදි දාපු මමාස් කියලා ලොකු කඩයක් තියනවා. ගණන් නම් ටිකක් වැඩියි. එත් කෑම පිරිසිදුයි වගේම අවුලක් නැහැ. රස්නේ නම් පට්ට වැඩියි. මේ කාලෙට නම් කොහොමද කියන්න දන්නේ නැහැ ගොඩ කාලෙකින් ගිය නැති නිසා. ඒ වගේම පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. රෑට නිදා ගනිද්දී ඕක තමා අවුලකට තියෙන්නේ. මිනිස්සු නම් අවුලක් නැහැ. සාමකාමී පැත්තක්.(මම හිටියේ නම්) [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom