Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය &#35

වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු

[FONT=&quot]දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]ශ්රමණයන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කුමක් ප්‍රකාශ කරන්නේ ද..[/FONT][FONT=&quot]?”

[/FONT][FONT=&quot]මෙම ගැටලූවට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දණ්ඩපාණී ශාක්‍යයා ගේ නළල රැුළි නැංවෙන ආකාරයේ පිළිතුරකි.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]ඇවැත්නි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශ්‍රමණ[/FONT][FONT=&quot]බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් ආකාරයක වාදයකින් යුතු[/FONT][FONT=&quot]අයෙක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කර සිටිත් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කරුණකින් කාමයෙන්[/FONT][FONT=&quot]වෙන් වී වාසය කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුකුස් සිඳින ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලූ[/FONT][FONT=&quot]භවයන් කෙරෙහි තණ්හාව දුරු කොට සිටින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ආශ්‍රව රහිත බ්‍රාහ්මණයා කෙරෙහි[/FONT][FONT=&quot]සඤ්ඤාවන් බැසගෙන නො පවතිත් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇවැත්නි මම එබඳු වාදයක් ඇත්තෙම් වෙමි. එසේ[/FONT][FONT=&quot]ප්‍රකාශ කරන්නෙක් වෙමි.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]මෙම ගම්භීර ප්‍රකාශය තුළ මෙම ලිපියට මුල්වන ඉතා වටිනා දහම් කරුණක් ගැබ්ව[/FONT][FONT=&quot]තිබේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ හොඳින් පිහිටි තැනැත්තා ලෝකයේ[/FONT][FONT=&quot]කිසිවෙකුත් සමග වාද නො කරන බව යි. වාදයට හේතුවන කෙලෙස් සහගත සඤ්ඤාවන් ඔහු[/FONT][FONT=&quot]තුළ ලැගගෙන නො පවතින බව ද මෙයින් පැහැදිලි වේ. එයම ඉතා හොඳින් තහවුරු වන[/FONT][FONT=&quot]තවත් ප්‍රකාශයකි මේ.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]නාහං භික්ඛවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකේන විවදාමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෝකෝව මයා විවදති. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති[/FONT][FONT=&quot]”

”[/FONT][FONT=&quot]මහණෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ලෝකයා සමග විවාද නො කරමි. ලෝකයා ම මා සමග විවාද කරයි. මහණෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මවාදී තැනැත්තා ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කරයි.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]මෙසේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දැනගත් තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග[/FONT][FONT=&quot]වාද නො කරන නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ධර්මය ම වාදය පිණිස අවියක් කර ගත් බොහෝ දෙනෙක් අතීතයේ[/FONT][FONT=&quot]ද සිටියහ. වර්තමානයේ ද සිටිති.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ධර්මය වාදයට යොදා ගන්නේ ඇයි..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඇතැම්හු වාදය දහම් අවබෝධයට හේතු වෙතැයි වරදවාගෙන වාද කරති. තවත් පිරිස්[/FONT][FONT=&quot]විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වාද විවාද කරනු පෙනේ. ධර්ම[/FONT][FONT=&quot]සාකච්ඡුාව වැනි උතුම් ක්‍රියාවන් පවා ඇතැම් විට වාදවිවාද වලින් ම කෙළවර[/FONT][FONT=&quot]වනු දක්නට ලැබේ. මෙසේ එවැනි කරුණු පවා වාද විවාද දක්වා ව්‍යාප්ත වනුයේ[/FONT][FONT=&quot]කරුණු කිහිපයක් තේරුම් නො ගැනීම නිසා බව පෙනී යයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මූලික ම හේතුව ලෙස සැලකිය හැක්කේ තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබූයේ[/FONT][FONT=&quot]කුමන අරමුණක් පිණිස ද යන්න වටහා නො ගැනීම යි. තවත් විශේෂ කාරණයක් වන්නේ[/FONT][FONT=&quot]ධර්මයෙහි පර්යාය ලක්ෂණය පිළිබඳව පැහැදිලිතාවක් බොහෝ දෙනෙකු තුළ නො මැති[/FONT][FONT=&quot]වීම යි. තවත් නොයෙකුත් කරුණු තිබිය හැකි[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot]මුත් මෙම කරුණු දෙක පිළිබඳව හෝ[/FONT][FONT=&quot]කිසියම් පැහැදිලි බවක් ඇතිකරගතහොත් වාදයන් ගෙන් මිදී ධර්මයේ සාරය කරා[/FONT][FONT=&quot]යන්නට එය ඉවහල් වනු ඇත.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]මහණෙනි මේ බඹසර වාසය තිබෙනුයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනයා රැුවටීමට නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනයා නැලවීමට නොවේ.[/FONT][FONT=&quot]ලාභසත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවේ. [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මෙසේ වාදයෙන් මිදෙන්නෙමු[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]කරුණ පිණිස නොවේ. (වාදයන් ගෙන් ජයග්‍රහණ කිරීම පිණිස කරුණු දැන ගැනීම[/FONT][FONT=&quot]පිණිස නොවේ යන්න යි.) ජනයා මා මෙසේ දැනගනිත්වා යන කරුණ පිණිස ද නොවේ.[/FONT][FONT=&quot]එනමුත් මහණෙනි මේ බඹසර ජීවිතය සංවරය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙළෙස් ප්රහාණය කිරීම පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විරාගය පිණිස නිරෝධය පිණිස ගතකරනු ලැබේ.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]තථාගතයන් වහන්සේ ගේ මේ ප්‍රකාශය අනුව බඹසර ජීවිතය කුමන අරමුණක් උදෙසා[/FONT][FONT=&quot]පවතී ද යන්න පැහැදිලි වේ. ඒ අනුව උතුම් බඹසර ජීවිතය ගැන වදාළා වූ ධර්මය ද[/FONT][FONT=&quot]ඒකාන්ත වශයෙන් ම පවතින්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සංවරය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අකුසල් ප්රහාණය පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විරාගය[/FONT][FONT=&quot]පිණිස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිරෝධය පිණිස ය. මෙකරුණ හොදින් තේරුම් ගෙන සිත තුළ දරාගත හොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එමගින් ධර්මය නිවැරදි ඉලක්කය උදෙසා ම පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනු ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පර්යාය ලක්ෂණය යනු කුමක් ද..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බුදුරජුන් ගේ ධර්මය කුමක් පිණිස ද යන්න පිළිබඳ කරුණු දැක්වීම එපමණකින්[/FONT][FONT=&quot]නවතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැන් ධර්මයේ පර්යාය ලක්ෂණය යනු කුමක් ද යන්න ගැන අවධානය යොමු කරමු.[/FONT][FONT=&quot]ඇත්ත වශයෙන් ම කියන්නේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මය සම්බන්ධයෙන් බොහෝ පටලැවිලි වාද විවාද[/FONT][FONT=&quot]ආදිය ඇතිවන්නේ ධර්මයෙහි ඇති මෙම සුවිශේෂී ලක්ෂණය තේරුම් නො ගැනීම නිසා ය.[/FONT][FONT=&quot]

[/FONT]

[QUOTE="Win Srilanka, post: 8573349, member: 263490"] [b]වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය #[/b] [SIZE=5][B][U]වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය හඳුනා ගනිමු[/U][/B][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]දණ්ඩපාණී නම් ශාක්‍යයා එක්තරා අවස්ථාවක දී බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ විමසීය.[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]ශ්රමණයන් වහන්ස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔබ කුමන වාදයකින් යුතු වන්නේ ද..[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]කුමක් ප්‍රකාශ කරන්නේ ද..[/FONT][/COLOR][COLOR=black][FONT="]?” [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙම ගැටලූවට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දණ්ඩපාණී ශාක්‍යයා ගේ නළල රැුළි නැංවෙන ආකාරයේ පිළිතුරකි.[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇවැත්නි[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ශ්‍රමණ[/FONT][/COLOR][COLOR=black][FONT="]බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යම් ආකාරයක වාදයකින් යුතු[/FONT][/COLOR][COLOR=black][FONT="]අයෙක්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කර සිටිත් ද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යම් කරුණකින් කාමයෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වෙන් වී වාසය කරන[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කෙසේ ද කෙසේ ද යන සැකය දුරු කළ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කුකුස් සිඳින ලද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]සියලූ[/FONT][/COLOR][COLOR=black][FONT="]භවයන් කෙරෙහි තණ්හාව දුරු කොට සිටින[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ ආශ්‍රව රහිත බ්‍රාහ්මණයා කෙරෙහි[/FONT][/COLOR][COLOR=black][FONT="]සඤ්ඤාවන් බැසගෙන නො පවතිත් ද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇවැත්නි මම එබඳු වාදයක් ඇත්තෙම් වෙමි. එසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ප්‍රකාශ කරන්නෙක් වෙමි.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙම ගම්භීර ප්‍රකාශය තුළ මෙම ලිපියට මුල්වන ඉතා වටිනා දහම් කරුණක් ගැබ්ව[/FONT][/COLOR][COLOR=black][FONT="]තිබේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ හොඳින් පිහිටි තැනැත්තා ලෝකයේ[/FONT][/COLOR][COLOR=black][FONT="]කිසිවෙකුත් සමග වාද නො කරන බව යි. වාදයට හේතුවන කෙලෙස් සහගත සඤ්ඤාවන් ඔහු[/FONT][/COLOR][COLOR=black][FONT="]තුළ ලැගගෙන නො පවතින බව ද මෙයින් පැහැදිලි වේ. එයම ඉතා හොඳින් තහවුරු වන[/FONT][/COLOR][COLOR=black][FONT="]තවත් ප්‍රකාශයකි මේ.[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]නාහං භික්ඛවේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ලෝකේන විවදාමි[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ලෝකෝව මයා විවදති. න භික්ඛවේ ධම්මවාදී කේනචි ලෝකස්මිං විවදති[/FONT][/COLOR][COLOR=black][FONT="]” ”[/FONT][/COLOR][COLOR=black][FONT="]මහණෙනි[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මම ලෝකයා සමග විවාද නො කරමි. ලෝකයා ම මා සමග විවාද කරයි. මහණෙනි[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ධර්මවාදී තැනැත්තා ලෝකයේ කිසිවෙක් සමග විවාද නො කරයි.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙසේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය දැනගත් තැනැත්තා ලෝකයේ කිසිවෙකුත් සමග[/FONT][/COLOR][COLOR=black][FONT="]වාද නො කරන නමුත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඒ ධර්මය ම වාදය පිණිස අවියක් කර ගත් බොහෝ දෙනෙක් අතීතයේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ද සිටියහ. වර්තමානයේ ද සිටිති.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ධර්මය වාදයට යොදා ගන්නේ ඇයි..[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ඇතැම්හු වාදය දහම් අවබෝධයට හේතු වෙතැයි වරදවාගෙන වාද කරති. තවත් පිරිස්[/FONT][/COLOR][COLOR=black][FONT="]විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වාද විවාද කරනු පෙනේ. ධර්ම[/FONT][/COLOR][COLOR=black][FONT="]සාකච්ඡුාව වැනි උතුම් ක්‍රියාවන් පවා ඇතැම් විට වාදවිවාද වලින් ම කෙළවර[/FONT][/COLOR][COLOR=black][FONT="]වනු දක්නට ලැබේ. මෙසේ එවැනි කරුණු පවා වාද විවාද දක්වා ව්‍යාප්ත වනුයේ[/FONT][/COLOR][COLOR=black][FONT="]කරුණු කිහිපයක් තේරුම් නො ගැනීම නිසා බව පෙනී යයි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]මූලික ම හේතුව ලෙස සැලකිය හැක්කේ තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබූයේ[/FONT][/COLOR][COLOR=black][FONT="]කුමන අරමුණක් පිණිස ද යන්න වටහා නො ගැනීම යි. තවත් විශේෂ කාරණයක් වන්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ධර්මයෙහි පර්යාය ලක්ෂණය පිළිබඳව පැහැදිලිතාවක් බොහෝ දෙනෙකු තුළ නො මැති[/FONT][/COLOR][COLOR=black][FONT="]වීම යි. තවත් නොයෙකුත් කරුණු තිබිය හැකි[/FONT][/COLOR][COLOR=black][FONT="]’[/FONT][/COLOR][COLOR=black][FONT="]මුත් මෙම කරුණු දෙක පිළිබඳව හෝ[/FONT][/COLOR][COLOR=black][FONT="]කිසියම් පැහැදිලි බවක් ඇතිකරගතහොත් වාදයන් ගෙන් මිදී ධර්මයේ සාරය කරා[/FONT][/COLOR][COLOR=black][FONT="]යන්නට එය ඉවහල් වනු ඇත.[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]මහණෙනි මේ බඹසර වාසය තිබෙනුයේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ජනයා රැුවටීමට නොවේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ජනයා නැලවීමට නොවේ.[/FONT][/COLOR][COLOR=black][FONT="]ලාභසත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවේ. [/FONT][/COLOR][COLOR=black][FONT="]‘[/FONT][/COLOR][COLOR=black][FONT="]මෙසේ වාදයෙන් මිදෙන්නෙමු[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යන[/FONT][/COLOR][COLOR=black][FONT="]කරුණ පිණිස නොවේ. (වාදයන් ගෙන් ජයග්‍රහණ කිරීම පිණිස කරුණු දැන ගැනීම[/FONT][/COLOR][COLOR=black][FONT="]පිණිස නොවේ යන්න යි.) ජනයා මා මෙසේ දැනගනිත්වා යන කරුණ පිණිස ද නොවේ.[/FONT][/COLOR][COLOR=black][FONT="]එනමුත් මහණෙනි මේ බඹසර ජීවිතය සංවරය පිණිස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]කෙළෙස් ප්රහාණය කිරීම පිණිස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විරාගය පිණිස නිරෝධය පිණිස ගතකරනු ලැබේ.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]තථාගතයන් වහන්සේ ගේ මේ ප්‍රකාශය අනුව බඹසර ජීවිතය කුමන අරමුණක් උදෙසා[/FONT][/COLOR][COLOR=black][FONT="]පවතී ද යන්න පැහැදිලි වේ. ඒ අනුව උතුම් බඹසර ජීවිතය ගැන වදාළා වූ ධර්මය ද[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒකාන්ත වශයෙන් ම පවතින්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]සංවරය පිණිස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]අකුසල් ප්රහාණය පිණිස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විරාගය[/FONT][/COLOR][COLOR=black][FONT="]පිණිස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නිරෝධය පිණිස ය. මෙකරුණ හොදින් තේරුම් ගෙන සිත තුළ දරාගත හොත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]එමගින් ධර්මය නිවැරදි ඉලක්කය උදෙසා ම පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනු ඇත.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]පර්යාය ලක්ෂණය යනු කුමක් ද..[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]බුදුරජුන් ගේ ධර්මය කුමක් පිණිස ද යන්න පිළිබඳ කරුණු දැක්වීම එපමණකින්[/FONT][/COLOR][COLOR=black][FONT="]නවතා[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දැන් ධර්මයේ පර්යාය ලක්ෂණය යනු කුමක් ද යන්න ගැන අවධානය යොමු කරමු.[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇත්ත වශයෙන් ම කියන්නේ නම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ධර්මය සම්බන්ධයෙන් බොහෝ පටලැවිලි වාද විවාද[/FONT][/COLOR][COLOR=black][FONT="]ආදිය ඇතිවන්නේ ධර්මයෙහි ඇති මෙම සුවිශේෂී ලක්ෂණය තේරුම් නො ගැනීම නිසා ය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom