Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]”[/FONT][FONT=&quot]ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.[/FONT][FONT=&quot]” ”[/FONT][FONT=&quot]භවත් ගෞතමයන් වහන්සේ[/FONT][FONT=&quot]විසින් නොයෙක් පර්යායන් ගෙන් ධර්මය ප්‍රකාශ කළ සේක.[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යන මෙම පාඨය[/FONT][FONT=&quot]ත්‍රිපිටකය පුරා අපට බොහෝ තැන්වල මුණ ගැසේ. මෙයින් අදහස් වන්නේ බුදු[/FONT][FONT=&quot]රජාණන් වහන්සේ නොයෙක් ක්‍රමවලින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොයෙක් ආකාරවලින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ පැතිකඩයන්[/FONT][FONT=&quot]ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ බව යි. දැන් සංයුත්ත නිකායේ සළායතන වර්ගයට[/FONT][FONT=&quot]අයත් පංචකංග නම් සූත්‍රයෙහි සංගායනා කොට තිබෙන මේ සිදුවීම දෙස අවධානය[/FONT][FONT=&quot]යොමු කරමු.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එක්තරා අවස්ථාවක පංචකංග නම් වඩුකාර්මිකයා උදායී තෙරුන් වෙත පැමිණ මෙසේ[/FONT][FONT=&quot]විමසා සිටියේ ය. ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][FONT=&quot]වේදනා කීයක් දේශනා කොට තිබේ ද...[/FONT][FONT=&quot]?

”[/FONT][FONT=&quot]පින්වත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට තිබේ. සැප වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක් වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක්සැප රහිත වේදනාව යනුවෙනි[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]එවිට පංචකංග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි තෙරුන්ට[/FONT][FONT=&quot]මෙසේ පැවසීය.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට[/FONT][FONT=&quot]නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ වේදනා දෙකකි. සැප වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුක් වේදනාව යනුවෙනි. ස්වාමීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් සැප දුක් රහිත වේදනාවක් තිබෙනවා ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සැපයට ම ඇතුළත් කොට භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][FONT=&quot]දේශනා කරන ලදි.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]පංචකංග ගේ අදහස පිළි නොගත් උදායි තෙරුන් වහන්සේ තම අදහස සත්‍ය බව තහවුරු[/FONT][FONT=&quot]කිරීමට ත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය පිළිනොගත් පංචකංග තමන් ගේ මතය තහවුරු කිරීමටත් තුන් වතාවක්[/FONT][FONT=&quot]දක්වා ම තම තමන් ගේ අදහස් ඉදිරිපත් කළෝ ය. එනමුත් එකඟත්වයකට පත් වන්නට නො[/FONT][FONT=&quot]හැකි විය. අනතුරු ව මෙම සංවාදය අසා සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ එය[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ වෙත සැළකර සිටියහ. එවිට බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ[/FONT][FONT=&quot]විසින් දේශිත ධර්මයේ පර්යාය ලක්ෂණය පැහැදිලි වන අයුරින් මෙසේ වදාළ සේක.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි භික්ෂුව විසින් පවසන ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පවතින්නා වූ ම දහම් ක්‍රමය[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]පර්යාය) පංචකංග විසින් නො පිළිගන්නා ලදි. ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදායි භික්ෂුව ද පංචකංග[/FONT][FONT=&quot]විසින් පවසන ලද ඇත්තා වූ ම දහම් ක්‍රමය (පර්යාය) නො පිළිගත්තේ ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ධර්මය දේශනා කළේ පර්යාය වශයෙනු යි...[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් වේදනා දෙකක් ද දේශනා කරන ලදී. මා විසින්[/FONT][FONT=&quot]පර්යාය වශයෙන් වේදනා තුනක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන්[/FONT][FONT=&quot]වේදනා පහක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය වශයෙන් වේදනා හයක් ද දේශනා[/FONT][FONT=&quot]කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා දහ අටක් ද දේශනා කරන ලදී. මා[/FONT][FONT=&quot]විසින් පර්යාය වශයෙන් වේදනා තිස් හයක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය[/FONT][FONT=&quot]වශයෙන් වේදනා එකසිය අටක් ද දේශනා කරන ලදි.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]මේ අනුව පෙනී යන්නේ වේදනාව නම් වූ ධර්මය බුදු රජාණන් වහන්සේ විවිධ[/FONT][FONT=&quot]පැතිකඩයන් ඔස්සේ දකිමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවිධ ක්රමයන් ගෙන් විස්තර කොට ඇති බව යි.[/FONT][FONT=&quot]පර්යාය ලක්ෂණය යනු එය යි. ඉන්පසු තථාගතයන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය මෙසේ[/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කෙනෙක් එකිනෙකා[/FONT][FONT=&quot]ගේ යහපත් වචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යහපත් ප්‍රකාශය අනුමත නොකරත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො පිළිගනිත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් විසින් මෙය කැමති විය යුතු යි. එනම් හට ගත් දබර ඇතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හටගත් කලහ[/FONT][FONT=&quot]ඇතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවාද කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකිනෙකාට වචන නැමති සැත්වලින් විදගනිමින් වාසය කරන්නේ[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන මෙය යි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ආනන්දය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදි. ආනන්දය මෙසේ[/FONT][FONT=&quot]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යම් කෙනෙක් එකිනෙකා[/FONT][FONT=&quot]ගේ යහපත් වචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යහපත් ප්‍රකාශය අනුමත කරත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිගනිත් නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන්[/FONT][FONT=&quot]විසින් මෙය කැමති විය යුතු යි. එනම් සමගි ව සතුටු වෙමින් වාද නො කරමින්[/FONT][FONT=&quot]කිරි සහ දිය එක් වූවාක් මෙන් එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය[/FONT][FONT=&quot]කරන්නේ ය යන මෙය යි.[/FONT][FONT=&quot]”

[/FONT][FONT=&quot]සත්‍ය මෙය ම පමණ ද..[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]දැන් මෙය මදක් විමසා බලමු. මෙම සූත්‍ර පාඨයන් කියැවීමෙන් පැහැදිලි වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ එක ම කරුණ පවා විවිධ අකාරවලින් දේශනා කරන බව යි. එහි දී[/FONT][FONT=&quot]එසේ දේශනා කරනු ලබන කරුණුවලින් එකක් අල්ලාගෙන එය පමණක් සත්‍ය වේ අනෙකුත්[/FONT][FONT=&quot]සියල්ල අසත්‍ය වේ[/FONT][FONT=&quot], ([/FONT][FONT=&quot]ඉදමේව සච්චං මෝඝ මඤ්ඤන්ති) යන [/FONT] [FONT=&quot]නිගමනයට බැස ගත හොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිදු වන්නේ කුමක් ද..[/FONT][FONT=&quot]? [/FONT]

[QUOTE="Win Srilanka, post: 8573366, member: 263490"] [SIZE=3][COLOR=black][FONT="]”[/FONT][/COLOR][COLOR=black][FONT="]ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ.[/FONT][/COLOR][COLOR=black][FONT="]” ”[/FONT][/COLOR][COLOR=black][FONT="]භවත් ගෞතමයන් වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]විසින් නොයෙක් පර්යායන් ගෙන් ධර්මය ප්‍රකාශ කළ සේක.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]යන මෙම පාඨය[/FONT][/COLOR][COLOR=black][FONT="]ත්‍රිපිටකය පුරා අපට බොහෝ තැන්වල මුණ ගැසේ. මෙයින් අදහස් වන්නේ බුදු[/FONT][/COLOR][COLOR=black][FONT="]රජාණන් වහන්සේ නොයෙක් ක්‍රමවලින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නොයෙක් ආකාරවලින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විවිධ පැතිකඩයන්[/FONT][/COLOR][COLOR=black][FONT="]ඉස්මතු කරමින් ධර්මය දේශනා කළ බව යි. දැන් සංයුත්ත නිකායේ සළායතන වර්ගයට[/FONT][/COLOR][COLOR=black][FONT="]අයත් පංචකංග නම් සූත්‍රයෙහි සංගායනා කොට තිබෙන මේ සිදුවීම දෙස අවධානය[/FONT][/COLOR][COLOR=black][FONT="]යොමු කරමු.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]එක්තරා අවස්ථාවක පංචකංග නම් වඩුකාර්මිකයා උදායී තෙරුන් වෙත පැමිණ මෙසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]විමසා සිටියේ ය. ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][/COLOR][COLOR=black][FONT="]වේදනා කීයක් දේශනා කොට තිබේ ද...[/FONT][/COLOR][COLOR=black][FONT="]? ”[/FONT][/COLOR][COLOR=black][FONT="]පින්වත[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට තිබේ. සැප වේදනාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දුක් වේදනාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දුක්සැප රහිත වේදනාව යනුවෙනි[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]එවිට පංචකංග[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]උදායි තෙරුන්ට[/FONT][/COLOR][COLOR=black][FONT="]මෙසේ පැවසීය.[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]ස්වාමීනි උදායි තෙරුන් වහන්ස[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් දේශනා කොට[/FONT][/COLOR][COLOR=black][FONT="]නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ වේදනා දෙකකි. සැප වේදනාව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]දුක් වේදනාව යනුවෙනි. ස්වාමීනි[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යම් සැප දුක් රහිත වේදනාවක් තිබෙනවා ද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සැපයට ම ඇතුළත් කොට භාග්‍යවතුන් වහන්සේ විසින්[/FONT][/COLOR][COLOR=black][FONT="]දේශනා කරන ලදි.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]පංචකංග ගේ අදහස පිළි නොගත් උදායි තෙරුන් වහන්සේ තම අදහස සත්‍ය බව තහවුරු[/FONT][/COLOR][COLOR=black][FONT="]කිරීමට ත්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]එය පිළිනොගත් පංචකංග තමන් ගේ මතය තහවුරු කිරීමටත් තුන් වතාවක්[/FONT][/COLOR][COLOR=black][FONT="]දක්වා ම තම තමන් ගේ අදහස් ඉදිරිපත් කළෝ ය. එනමුත් එකඟත්වයකට පත් වන්නට නො[/FONT][/COLOR][COLOR=black][FONT="]හැකි විය. අනතුරු ව මෙම සංවාදය අසා සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ එය[/FONT][/COLOR][COLOR=black][FONT="]බුදුරජාණන් වහන්සේ වෙත සැළකර සිටියහ. එවිට බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]විසින් දේශිත ධර්මයේ පර්යාය ලක්ෂණය පැහැදිලි වන අයුරින් මෙසේ වදාළ සේක.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ආනන්දය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]උදායි භික්ෂුව විසින් පවසන ලද[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]පවතින්නා වූ ම දහම් ක්‍රමය[/FONT][/COLOR][COLOR=black][FONT="] ([/FONT][/COLOR][COLOR=black][FONT="]පර්යාය) පංචකංග විසින් නො පිළිගන්නා ලදි. ආනන්දය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]උදායි භික්ෂුව ද පංචකංග[/FONT][/COLOR][COLOR=black][FONT="]විසින් පවසන ලද ඇත්තා වූ ම දහම් ක්‍රමය (පර්යාය) නො පිළිගත්තේ ය.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ධර්මය දේශනා කළේ පර්යාය වශයෙනු යි...[/FONT][/COLOR][COLOR=black][FONT="] ”[/FONT][/COLOR][COLOR=black][FONT="]ආනන්දය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මා විසින් පර්යාය වශයෙන් වේදනා දෙකක් ද දේශනා කරන ලදී. මා විසින්[/FONT][/COLOR][COLOR=black][FONT="]පර්යාය වශයෙන් වේදනා තුනක් ද දේශනා කරන ලදී. මා විසින් පර්යාය වශයෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වේදනා පහක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය වශයෙන් වේදනා හයක් ද දේශනා[/FONT][/COLOR][COLOR=black][FONT="]කරන ලදී. මා විසින් පර්යාය වශයෙන් වේදනා දහ අටක් ද දේශනා කරන ලදී. මා[/FONT][/COLOR][COLOR=black][FONT="]විසින් පර්යාය වශයෙන් වේදනා තිස් හයක් ද දේශනා කරන ලදි. මා විසින් පර්යාය[/FONT][/COLOR][COLOR=black][FONT="]වශයෙන් වේදනා එකසිය අටක් ද දේශනා කරන ලදි.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]මේ අනුව පෙනී යන්නේ වේදනාව නම් වූ ධර්මය බුදු රජාණන් වහන්සේ විවිධ[/FONT][/COLOR][COLOR=black][FONT="]පැතිකඩයන් ඔස්සේ දකිමින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විවිධ ක්රමයන් ගෙන් විස්තර කොට ඇති බව යි.[/FONT][/COLOR][COLOR=black][FONT="]පර්යාය ලක්ෂණය යනු එය යි. ඉන්පසු තථාගතයන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ආනන්දය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදී. ආනන්දය මෙසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යම් කෙනෙක් එකිනෙකා[/FONT][/COLOR][COLOR=black][FONT="]ගේ යහපත් වචනය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යහපත් ප්‍රකාශය අනුමත නොකරත් නම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]නො පිළිගනිත් නම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔවුන් විසින් මෙය කැමති විය යුතු යි. එනම් හට ගත් දබර ඇතිව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]හටගත් කලහ[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇතිව[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]විවාද කරමින්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]එකිනෙකාට වචන නැමති සැත්වලින් විදගනිමින් වාසය කරන්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="]ය[/FONT][/COLOR][COLOR=black][FONT="]’ [/FONT][/COLOR][COLOR=black][FONT="]යන මෙය යි.[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]ආනන්දය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]මෙසේ මා විසින් ධර්මය පර්යාය වශයෙන් දේශනා කරන ලදි. ආනන්දය මෙසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]මා විසින් පර්යාය වශයෙන් දේශනා කරන ලද ධර්මය ඇති විට[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යම් කෙනෙක් එකිනෙකා[/FONT][/COLOR][COLOR=black][FONT="]ගේ යහපත් වචනය[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]යහපත් ප්‍රකාශය අනුමත කරත් නම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]පිළිගනිත් නම්[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]ඔවුන්[/FONT][/COLOR][COLOR=black][FONT="]විසින් මෙය කැමති විය යුතු යි. එනම් සමගි ව සතුටු වෙමින් වාද නො කරමින්[/FONT][/COLOR][COLOR=black][FONT="]කිරි සහ දිය එක් වූවාක් මෙන් එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය[/FONT][/COLOR][COLOR=black][FONT="]කරන්නේ ය යන මෙය යි.[/FONT][/COLOR][COLOR=black][FONT="]” [/FONT][/COLOR][COLOR=black][FONT="]සත්‍ය මෙය ම පමණ ද..[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][COLOR=black][FONT="]දැන් මෙය මදක් විමසා බලමු. මෙම සූත්‍ර පාඨයන් කියැවීමෙන් පැහැදිලි වන්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="], [/FONT][/COLOR][COLOR=black][FONT="]බුදුරජාණන් වහන්සේ එක ම කරුණ පවා විවිධ අකාරවලින් දේශනා කරන බව යි. එහි දී[/FONT][/COLOR][COLOR=black][FONT="]එසේ දේශනා කරනු ලබන කරුණුවලින් එකක් අල්ලාගෙන එය පමණක් සත්‍ය වේ අනෙකුත්[/FONT][/COLOR][COLOR=black][FONT="]සියල්ල අසත්‍ය වේ[/FONT][/COLOR][COLOR=black][FONT="], ([/FONT][/COLOR][COLOR=black][FONT="]ඉදමේව සච්චං මෝඝ මඤ්ඤන්ති) යන [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=black][FONT="]නිගමනයට බැස ගත හොත්[/FONT][/COLOR][COLOR=black][FONT="] [/FONT][/COLOR][COLOR=black][FONT="]සිදු වන්නේ කුමක් ද..[/FONT][/COLOR][COLOR=black][FONT="]? [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom