Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වාද නොකරනු පිණිස - ධර්මයෙහි පර්යාය ලක්ෂණය #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]එවිට සිදු වන්නේ[/FONT], [FONT=&quot]එම දහම් කරුණ ම ඊට වෙනස් පර්යායකින් විස්තර කරනු ලබන[/FONT][FONT=&quot]අවස්ථාවක් හෝ පුද්ගලයෙක් මුණ ගැසුණු විට[/FONT], [FONT=&quot]එම විස්තර දෙකෙහි පරස්පරතාවයක්[/FONT][FONT=&quot]පෙනී යෑම යි. ඉන් පසු සිදු වන්නේ තමන් ගත් මතය ම සනාත කිරීම පිණිස වාද[/FONT][FONT=&quot]විවාද කිරීම යි. සියලූ අර්බුධ ඉන් පසු හටගනී.[/FONT]

[FONT=&quot]බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියෙහි දී අද මෙන් ම භික්ෂූන්[/FONT][FONT=&quot]වහන්සේලා ත් ගිහි උපාසක පින්වතුනුත් ධර්ම සාකච්ඡුාවෙහි යෙදුනාහ. එවැනි[/FONT][FONT=&quot]අවස්ථාවන් වල දී කිසියම් ධර්මකරුණක් මුල් කොට ගෙන එක් එක් භික්ෂූන් වහන්සේ[/FONT][FONT=&quot]තම තමන් වහන්සේලාට වැටහෙන පරිදි ඒ දහම් කරුණ විස්තර කළ ස්ථාන තිබේ. උදහරණ[/FONT][FONT=&quot]වශයෙන් මහාගෝසිංගසූත්රයේ සහ මජ්ෙක්‍ධ් සූත්‍රයෙහි එන සිදුවීම් ගත හැකි[/FONT][FONT=&quot]ය. එසේ තම තමන් ගේ අදහස ප්‍රකාශ කොට ඉන්පසු සියල්ලෝ ම එක්ව බුදු රජාණන්[/FONT][FONT=&quot]වහන්සේ වෙත ගොස් සිදුවූ සියල්ල ප්‍රකාශ කොට බුදුරජුන් ගේ අදහස් විමසති. ඒ[/FONT][FONT=&quot]බොහෝ අවස්ථාවන්වල දී එම ප්‍රකාශයන් පිළිබඳ ව බුදු රජුන් ගේ පිළිතුර වන්නේ[/FONT][FONT=&quot]මෙය යි. [/FONT]”[FONT=&quot]සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන.මහණෙනි[/FONT], [FONT=&quot]සියල්ලන් ගේ ම[/FONT][FONT=&quot]අදහස් පර්යාය වශයෙන් සුභාශිත වේ[/FONT]” [FONT=&quot]යන්න යි. මේ අයුරින් විවිධ පැතිකඩයන්[/FONT][FONT=&quot]ඔස්සේ දකිමින්[/FONT], [FONT=&quot]පර්යාය වශයෙන් සිදු කරනු ලබන සුභාෂිත ධර්ම විවරණයන්[/FONT], [FONT=&quot]එකිනෙකා සියල්ලෝ සතුටින් පිළිගන්නෝ නම්[/FONT], [FONT=&quot]අනුමෝදන් වන්නෝ නම්[/FONT], [FONT=&quot]කිසිදු[/FONT][FONT=&quot]අයුරකින් වාද විවාද හට නො ගනී. නමුත් මෙයින් සියල්ලෝ ම පවසන සියල්ල[/FONT][FONT=&quot]නිවැරදි යැයි කිසි විටෙකත් අදහස් නොවේ...[/FONT]

[FONT=&quot]මේ ගැනත් සිතන්න[/FONT]

[FONT=&quot]තවද ත්‍රිපිටක ධර්මය හැදෑරීමේ දී[/FONT], [FONT=&quot]මෙම පර්යාය ලක්ෂණය තේරුම් නොගෙන එය[/FONT][FONT=&quot]සිදු කරන්නට යෑමෙන්[/FONT], [FONT=&quot]ඇතැම් කරුණු එකිනෙකට පරස්පර ලෙස පෙනී යන්නට ඉඩ තිබේ.[/FONT][FONT=&quot]එවැනි අවස්ථාවල නොදැනුවත් භාවය නිසා ම[/FONT], [FONT=&quot]සූත්‍ර දේශනාවල ම ඇති ඇතැම් කරුණු[/FONT][FONT=&quot]පැටලිලි සහිත ය යනාදී වශයෙන් ප්‍රකාශයන් නිකුත් කරන්නට ත් ඇතැම් අය[/FONT][FONT=&quot]පෙළඹෙති. එසේ නො දන්නා නො තේරෙන කරුණු ගැන මත පළ කරන්නට යෑමෙන් අකුසල්[/FONT][FONT=&quot]රැුස් කර ගනිති.[/FONT]

[FONT=&quot]ඇත්තෙන් ම සිදු ව ඇත්තේ එවැනි පැටලීමක් නොවේ. එක ම කරුණ භාග්‍යවතුන්[/FONT][FONT=&quot]වහන්සේ වෙනස් වෙනස් පුද්ගලයන් අරභයා විවිධ පර්යායන් ගෙන් විස්තර කොට තිබීම[/FONT][FONT=&quot]යි. එනිසා සූත්‍ර දේශනා හැදෑරීමේ දී එක්තැනක ඇති කරුණක් ගෙන මෙය පමණක් ම[/FONT][FONT=&quot]නිවැරදි ය යන නිගමනයට නො යා යුතු ය. ඒ වෙනුවට මෙය ද නිවැරදිය යන නිගමනයට[/FONT][FONT=&quot]යි යා යුත්තේ. එවිට තවත් ස්ථානයක එම දහම් කරුණ ම ඊට වෙනස් ආකාරයකට විස්තර[/FONT][FONT=&quot]කරනු ලබන විට[/FONT], [FONT=&quot]ගැටුමක් ඇති නොවේ. එහිදී එය ද නිවැරදි ය යන නිගමනයට කිසිදු[/FONT][FONT=&quot]ගැටලූවකින් තොර ව අපට එළැඹිය හැකි ය.[/FONT]

[FONT=&quot]එසේ ම සූත්‍ර දේශනාවන් නුවණින් විමසීමේ දී[/FONT], [FONT=&quot]ඒ ඒ ස්ථානයේ සඳහන් ව ඇති[/FONT][FONT=&quot]කරණු[/FONT], [FONT=&quot]ඒ ඒ අයුරින් ම ශ්‍රද්ධාවෙන් පිළිගෙන නුවණින් විමසන්නේ නම්[/FONT], [FONT=&quot]කිසිදු[/FONT][FONT=&quot]ගැටලූවක් ඇති නොවේ. දේශනා සියල්ල ම පිළිබඳව හොඳ අධ්‍යනයකින් තොරව[/FONT], [FONT=&quot]නො එසේ[/FONT][FONT=&quot]නම් දේශනා ගැන හොඳ අවබෝධයක් ඇති කලණ මිතුරෙකු ගේ උපකාරයකින් තොර ව යම්[/FONT][FONT=&quot]දහම් කරුණක් ගැන මෙය මේ අයුරින් ම පමණක් වේ. වෙනත් අයුරකින් නො වේ[/FONT], [FONT=&quot]යනා දී[/FONT][FONT=&quot]නිගමනයන්ට එළැඹීමෙන් වළකින්න. මෙය ද පර්යාය වශයෙන් සුභාෂිතයකි. මෙය ද[/FONT][FONT=&quot]පර්යාය වශයෙන් සුභාෂිතයකි යන නිගමනයට එළැඹීමෙන් කිසිදු අර්බුධයක් ඇති නොවේ.[/FONT]

[FONT=&quot]කරුණු මේ අයුරින් ම ගත යුත්තේ මූලික බුද්ධ දේශනාවන් සම්බන්ධයෙන් ම පමණක්[/FONT][FONT=&quot]බව ද අවධාරණයෙන් සිත තබා ගත යුතු විශේෂ කරුණකි. මක්නිසා ද පර්යාය වශයෙන්[/FONT][FONT=&quot]සියල්ලෝ ම විස්තර කරනු ලබන සියල්ල යහපත් ය යන වැරදි අදහස් ඇතැම් කෙනෙකුට[/FONT][FONT=&quot]ඇති විය හැකි නිසා ය. වර්තමානයේ දී එක ම ධර්ම කරුණක් සම්බන්ධයෙන් කිහිප[/FONT][FONT=&quot]දෙනෙකුන් විසින් කිහිප අයුරකින් විස්තර කරනු ලබන්නේ යැයි ගනිමු. එවිට කළ[/FONT][FONT=&quot]යුත්තේ කුමක් ද..[/FONT]? [FONT=&quot]ඒ සියල්ලම වෙන වෙනම මූලික බුද්ධ දේශනා සමග ගලපා බැලීම[/FONT][FONT=&quot]යි. එවිට පර්යාය වශයෙන් සිදු කරන එම ප්‍රකාශ සුභාෂිත ද නැද්ද යන්න නිගමනය[/FONT][FONT=&quot]ඇති කරගත හැකි වනු ඇත. සුභාෂිත වන්නේ නම් එය සතුටින් අනුමෝදන් වීමටත්[/FONT][FONT=&quot]සුභාෂිත නො වන්නේ නම් ඒ කෙරෙහි උපේක්ෂා සහගත වී ගැටුමකින් තොර ව බැහැර[/FONT][FONT=&quot]කිරීමටත් එවිට හැකි වනු ඇත.[/FONT]

“[FONT=&quot]මහාමේඝ[/FONT]“ [FONT=&quot]පුවත් පතේ පළ වූ ලිපියකි....[/FONT]

[FONT=&quot]dhammamedicine.blogspot.com

[/FONT]

[QUOTE="Win Srilanka, post: 8573381, member: 263490"] [SIZE=3][COLOR=black][FONT="]එවිට සිදු වන්නේ[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]එම දහම් කරුණ ම ඊට වෙනස් පර්යායකින් විස්තර කරනු ලබන[/FONT][/COLOR][COLOR=black][FONT="]අවස්ථාවක් හෝ පුද්ගලයෙක් මුණ ගැසුණු විට[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]එම විස්තර දෙකෙහි පරස්පරතාවයක්[/FONT][/COLOR][COLOR=black][FONT="]පෙනී යෑම යි. ඉන් පසු සිදු වන්නේ තමන් ගත් මතය ම සනාත කිරීම පිණිස වාද[/FONT][/COLOR][COLOR=black][FONT="]විවාද කිරීම යි. සියලූ අර්බුධ ඉන් පසු හටගනී.[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියෙහි දී අද මෙන් ම භික්ෂූන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේලා ත් ගිහි උපාසක පින්වතුනුත් ධර්ම සාකච්ඡුාවෙහි යෙදුනාහ. එවැනි[/FONT][/COLOR][COLOR=black][FONT="]අවස්ථාවන් වල දී කිසියම් ධර්මකරුණක් මුල් කොට ගෙන එක් එක් භික්ෂූන් වහන්සේ[/FONT][/COLOR][COLOR=black][FONT="]තම තමන් වහන්සේලාට වැටහෙන පරිදි ඒ දහම් කරුණ විස්තර කළ ස්ථාන තිබේ. උදහරණ[/FONT][/COLOR][COLOR=black][FONT="]වශයෙන් මහාගෝසිංගසූත්රයේ සහ මජ්ෙක්‍ධ් සූත්‍රයෙහි එන සිදුවීම් ගත හැකි[/FONT][/COLOR][COLOR=black][FONT="]ය. එසේ තම තමන් ගේ අදහස ප්‍රකාශ කොට ඉන්පසු සියල්ලෝ ම එක්ව බුදු රජාණන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේ වෙත ගොස් සිදුවූ සියල්ල ප්‍රකාශ කොට බුදුරජුන් ගේ අදහස් විමසති. ඒ[/FONT][/COLOR][COLOR=black][FONT="]බොහෝ අවස්ථාවන්වල දී එම ප්‍රකාශයන් පිළිබඳ ව බුදු රජුන් ගේ පිළිතුර වන්නේ[/FONT][/COLOR][COLOR=black][FONT="]මෙය යි. [/FONT][/COLOR][COLOR=black]”[/COLOR][COLOR=black][FONT="]සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන.මහණෙනි[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]සියල්ලන් ගේ ම[/FONT][/COLOR][COLOR=black][FONT="]අදහස් පර්යාය වශයෙන් සුභාශිත වේ[/FONT][/COLOR][COLOR=black]” [/COLOR][COLOR=black][FONT="]යන්න යි. මේ අයුරින් විවිධ පැතිකඩයන්[/FONT][/COLOR][COLOR=black][FONT="]ඔස්සේ දකිමින්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]පර්යාය වශයෙන් සිදු කරනු ලබන සුභාෂිත ධර්ම විවරණයන්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]එකිනෙකා සියල්ලෝ සතුටින් පිළිගන්නෝ නම්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]අනුමෝදන් වන්නෝ නම්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]කිසිදු[/FONT][/COLOR][COLOR=black][FONT="]අයුරකින් වාද විවාද හට නො ගනී. නමුත් මෙයින් සියල්ලෝ ම පවසන සියල්ල[/FONT][/COLOR][COLOR=black][FONT="]නිවැරදි යැයි කිසි විටෙකත් අදහස් නොවේ...[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]මේ ගැනත් සිතන්න[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]තවද ත්‍රිපිටක ධර්මය හැදෑරීමේ දී[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]මෙම පර්යාය ලක්ෂණය තේරුම් නොගෙන එය[/FONT][/COLOR][COLOR=black][FONT="]සිදු කරන්නට යෑමෙන්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඇතැම් කරුණු එකිනෙකට පරස්පර ලෙස පෙනී යන්නට ඉඩ තිබේ.[/FONT][/COLOR][COLOR=black][FONT="]එවැනි අවස්ථාවල නොදැනුවත් භාවය නිසා ම[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]සූත්‍ර දේශනාවල ම ඇති ඇතැම් කරුණු[/FONT][/COLOR][COLOR=black][FONT="]පැටලිලි සහිත ය යනාදී වශයෙන් ප්‍රකාශයන් නිකුත් කරන්නට ත් ඇතැම් අය[/FONT][/COLOR][COLOR=black][FONT="]පෙළඹෙති. එසේ නො දන්නා නො තේරෙන කරුණු ගැන මත පළ කරන්නට යෑමෙන් අකුසල්[/FONT][/COLOR][COLOR=black][FONT="]රැුස් කර ගනිති.[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]ඇත්තෙන් ම සිදු ව ඇත්තේ එවැනි පැටලීමක් නොවේ. එක ම කරුණ භාග්‍යවතුන්[/FONT][/COLOR][COLOR=black][FONT="]වහන්සේ වෙනස් වෙනස් පුද්ගලයන් අරභයා විවිධ පර්යායන් ගෙන් විස්තර කොට තිබීම[/FONT][/COLOR][COLOR=black][FONT="]යි. එනිසා සූත්‍ර දේශනා හැදෑරීමේ දී එක්තැනක ඇති කරුණක් ගෙන මෙය පමණක් ම[/FONT][/COLOR][COLOR=black][FONT="]නිවැරදි ය යන නිගමනයට නො යා යුතු ය. ඒ වෙනුවට මෙය ද නිවැරදිය යන නිගමනයට[/FONT][/COLOR][COLOR=black][FONT="]යි යා යුත්තේ. එවිට තවත් ස්ථානයක එම දහම් කරුණ ම ඊට වෙනස් ආකාරයකට විස්තර[/FONT][/COLOR][COLOR=black][FONT="]කරනු ලබන විට[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ගැටුමක් ඇති නොවේ. එහිදී එය ද නිවැරදි ය යන නිගමනයට කිසිදු[/FONT][/COLOR][COLOR=black][FONT="]ගැටලූවකින් තොර ව අපට එළැඹිය හැකි ය.[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]එසේ ම සූත්‍ර දේශනාවන් නුවණින් විමසීමේ දී[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඒ ඒ ස්ථානයේ සඳහන් ව ඇති[/FONT][/COLOR][COLOR=black][FONT="]කරණු[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]ඒ ඒ අයුරින් ම ශ්‍රද්ධාවෙන් පිළිගෙන නුවණින් විමසන්නේ නම්[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]කිසිදු[/FONT][/COLOR][COLOR=black][FONT="]ගැටලූවක් ඇති නොවේ. දේශනා සියල්ල ම පිළිබඳව හොඳ අධ්‍යනයකින් තොරව[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]නො එසේ[/FONT][/COLOR][COLOR=black][FONT="]නම් දේශනා ගැන හොඳ අවබෝධයක් ඇති කලණ මිතුරෙකු ගේ උපකාරයකින් තොර ව යම්[/FONT][/COLOR][COLOR=black][FONT="]දහම් කරුණක් ගැන මෙය මේ අයුරින් ම පමණක් වේ. වෙනත් අයුරකින් නො වේ[/FONT][/COLOR][COLOR=black], [/COLOR][COLOR=black][FONT="]යනා දී[/FONT][/COLOR][COLOR=black][FONT="]නිගමනයන්ට එළැඹීමෙන් වළකින්න. මෙය ද පර්යාය වශයෙන් සුභාෂිතයකි. මෙය ද[/FONT][/COLOR][COLOR=black][FONT="]පර්යාය වශයෙන් සුභාෂිතයකි යන නිගමනයට එළැඹීමෙන් කිසිදු අර්බුධයක් ඇති නොවේ.[/FONT][/COLOR][COLOR=black] [/COLOR][COLOR=black][FONT="]කරුණු මේ අයුරින් ම ගත යුත්තේ මූලික බුද්ධ දේශනාවන් සම්බන්ධයෙන් ම පමණක්[/FONT][/COLOR][COLOR=black][FONT="]බව ද අවධාරණයෙන් සිත තබා ගත යුතු විශේෂ කරුණකි. මක්නිසා ද පර්යාය වශයෙන්[/FONT][/COLOR][COLOR=black][FONT="]සියල්ලෝ ම විස්තර කරනු ලබන සියල්ල යහපත් ය යන වැරදි අදහස් ඇතැම් කෙනෙකුට[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇති විය හැකි නිසා ය. වර්තමානයේ දී එක ම ධර්ම කරුණක් සම්බන්ධයෙන් කිහිප[/FONT][/COLOR][COLOR=black][FONT="]දෙනෙකුන් විසින් කිහිප අයුරකින් විස්තර කරනු ලබන්නේ යැයි ගනිමු. එවිට කළ[/FONT][/COLOR][COLOR=black][FONT="]යුත්තේ කුමක් ද..[/FONT][/COLOR][COLOR=black]? [/COLOR][COLOR=black][FONT="]ඒ සියල්ලම වෙන වෙනම මූලික බුද්ධ දේශනා සමග ගලපා බැලීම[/FONT][/COLOR][COLOR=black][FONT="]යි. එවිට පර්යාය වශයෙන් සිදු කරන එම ප්‍රකාශ සුභාෂිත ද නැද්ද යන්න නිගමනය[/FONT][/COLOR][COLOR=black][FONT="]ඇති කරගත හැකි වනු ඇත. සුභාෂිත වන්නේ නම් එය සතුටින් අනුමෝදන් වීමටත්[/FONT][/COLOR][COLOR=black][FONT="]සුභාෂිත නො වන්නේ නම් ඒ කෙරෙහි උපේක්ෂා සහගත වී ගැටුමකින් තොර ව බැහැර[/FONT][/COLOR][COLOR=black][FONT="]කිරීමටත් එවිට හැකි වනු ඇත.[/FONT][/COLOR][COLOR=black] “[/COLOR][COLOR=black][FONT="]මහාමේඝ[/FONT][/COLOR][COLOR=black]“ [/COLOR][COLOR=black][FONT="]පුවත් පතේ පළ වූ ලිපියකි....[/FONT][/COLOR][/SIZE] [LEFT][SIZE=3][COLOR=black][FONT="][B]dhammamedicine.blogspot.com [/B] [/FONT][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom