Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
52 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වාරිමාර්ග අමාත්‍යාංශයේ රථයක් පැදවූ රංගෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාරිමාර්ග අමාත්‍යාංශයේ රථයක් පැදවූ රංගෙ

හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේ දී අද (06) අලුයම 12.50ට පමණ සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ 25 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේබණ්ඩාර විසින් භාවිතා කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි.

අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදී තිබේ.

එම අනතුරින් කැබ් රථයට සහ නිවසට දැඩි හානි සිදුවී ඇති අතර නිවෙස් හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවද වාර්තා වේ.

එම නිවසේ තිබූ ගෘහ උපකරණ පවා විනාශවී ඇති බව වාර්තා වේ.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

[QUOTE="supunmalkanthi, post: 23285614, member: 560852"] [b]වාරිමාර්ග අමාත්‍යාංශයේ රථයක් පැදවූ රංගෙ[/b] [SIZE="5"]හලාවත, බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේ දී අද (06) අලුයම 12.50ට පමණ සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ 25 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේබණ්ඩාර විසින් භාවිතා කරමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි. අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදී තිබේ. එම අනතුරින් කැබ් රථයට සහ නිවසට දැඩි හානි සිදුවී ඇති අතර නිවෙස් හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැති බවද වාර්තා වේ. එම නිවසේ තිබූ ගෘහ උපකරණ පවා විනාශවී ඇති බව වාර්තා වේ. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom