Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාරියපොළදී ගුටි කෑ කොල්ලා කතා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාරියපොළදී ගුටි කෑ කොල්ලා කතා කරයි

වාරියපොළ බස් නැවතුම්පොළේ දී තරුණියකගෙන් පහරකෑමේ සිද්ධියටමුහුණ දුන් තරුණයා නමින් රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා ය. ඔහු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි එක්දරු පියෙකි. වයස අවුරුදු 30 කි. අපි සෙල්වා සොයා ඊයේ (20) උදෑසනම වාරියපොළට ගියෙමු. ඒ සෙල්වා මේ වන විටත් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ නොමද අනුකම්පාවට ලක්ව සිටින තරුණයකු වන නිසාවෙනි.

එහෙත් නොමනා විහිලුවක් නිසා සෙල්වා වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණියකගේ නිර්දය පහරදීමට ලක්වූ අයුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹූ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සෙල්වා (මේ තරුණයා ටවුමේ හේතුවක් නැතුව කරක් ගහනා රස්තියාදුකාරයකු කියාය. එහි සත්‍යයක් නැත්තේද නොවේ)

‘වාරියපොළ තරුණියක් තරුණයාට පහරදුන්නේ දේශපාලන බලයකින්’

‘වාරියපොළ චන්ඩි අක්කාගේ වැඩ මෙන්න’

සෙල්වා ගුටි කෑ සිද්ධියට විවිධ අන්තර්ජාල වබේ පිටු ලබාදී තිබූ මාතෘකා එසේය.

එය ඊයේ සවස් වන විට මෙසේ වෙනස් වී තිබිණි.

‘වරියපොළදී චන්ඩිකම් පෑ තරුණියට අයිතීන් උදෙසා කාන්තාවෝ එරෙහි වෙති’

විවිධ මානයන් ඔස්සේ මේ වන විට ගොස් ඇති අපි වාරියපොළට ගිය අවස්ථාවේ ඔහු ගැන හෝඩුවාවක් නොවූ තැන සෙල්වාට පහර දෙන තැන සිටි ඇමැති ආරක්ෂකයා සොයා ගියෙමු. ඔහු වාරියපොළ බස් නැවතුම්පොළේ නාරම්මල බස් නවත්වන ස්ථානයේ මේසයක් අසලට වී ‘ලොග්ෂීට්’ එකක් හෙවත් පෞද්ගලික බස් රථයක වේලා සටහන් පත්‍රයක් ලකුණු කරමින් සිටියේය. හේ නමින් වී.එච්. ජයසිංහය. රැකියාව වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකි.

‘මොකක්ද ජයසිංහ මේ වෙච්ච සිද්ධිය’ අන්තර්ජාල වබේ පිටුවලදී එම්.එස්.ඩී. කාරයකු වූ ජයසිංහට අපේ පළමු ප්රශ්නය යොමු කළෙමු.

‘අනේ මන්දා මහත්තයා මම දැන් අවුරුදු හයක ඉඳලා කරන්නේ මේ රස්සාව. එදා ඔය සිද්ධිය වුණේ අගෝස්තු 17 වෙනිදා හවස 1 ට එකහමාරට විතර. මං දැක්කා බස් නැවතුම්පොළේ වැසිකිළිය ළඟ කට්ටියක් පිරිලා මොකක් හරි කලබලයක්. මං එතනට ගිහින් බලන කොට ගෑනු ළමයි දෙන්නෙක් එකතු වෙලා එක පිරිමි ළමයකුට ගහනවා. හොයලා බැලුවම ඒ පිරිම ළමයා ගෑනු ළමයි ඇඳගෙන හිටපු ඇඳුම ගැන විහිළුවක් කළාලු.

මං කිව්වා රණ්ඩු කරගන්න එපා නවත්වන්න කියලා. ඒ අය ඒක නැවැත්තුවේ නෑ. දිගින් දිගටම අර තරුණයාට පහර දෙමින් හිටියා. මං ඒ පාර කිව්වා ගැහිල්ල නවත්තලා පොලිසියට සිද්ධිය කියන්න කියලා. හැබැයි ඒ වෙලාවේ පොලිස් කුටියේ කවුරුත් නිලධාරියෙක් හිටියෙත් නෑ.

පොලිසියෙන් ආවේ සිද්ධිය පටන් අරන් පැය භාගයක් විතර ගියාට පස්සේ. ඒ වෙනකොටත් අර ගෑනු ළමයා කොල්ලට ගහනවා. වටේම පිරිලා හිටපු අය ඒ පහරදීම බලාගෙන හිටියා මිසක් බේරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.119 ගහලා පොලිසියට සිද්ධිය කීවෙත් මම. ඒ වුණාට අන්තිමේදී බලද්දි මං නිකම්ම ඇමැති ආරක්ෂකයෙක් වෙලා යැයි ජයසිංහ මහතා කියයි

ඔබ මේ දෙදෙනා අඳුනනවා දැයි අපගේ දෙවැනි පැනයට පිළිතුරු දුන් ජයසිංහ මහතා කීවේ ගැනු ළමයා කාලයක් වාරියපොළ ටවුමේ ෆෝන් ෂොප් එකක වැඩ කරනවා දැකලා තියෙනවා. දැන් කොළඹ කොහේ හරි වැඩලු. කොල්ලා මේ ළඟ තියෙන ලැයිමේ පදිංචිකාරයෙක්. ටවුමේ නිතරම ඉන්නවා දැකලා තියෙනවා.

වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයා පහර කෑ ස්ථානයට ගිය විට අපට දැකගන්නට ලැබුණේ ඒ ස්ථානයට ආසන්නයේම පිහිටි පොලිස් මුරකුටියයි. ඒ මොහොතේද එය නිලධාරීන්ගෙන් හිස්ව තිබිණි.අනතුරුව අප වාරියපොළ කලුගමුව පාරට ගියේ සෙල්වා පදිංචිව සිටින්නේ යැයි කියනු ලැබූ ලැයිම සොයාය. එහෙත් ඒ කිසිදු තැනක සෙල්වා සිටියේ නැත.

‘ඔයා හොයන්නේ අර ඉන්ටර්නෙට් එකේ ගුටිකනවා දාලා තියෙන සෙල්වද’ අපගේ සොයා බැලීම ගැන විමසිලිමත් වූ අසල ලොතරැයි කුටියක සිටි තරුණයකු අපෙන් විමසීය.

‘ඔව් එයා තමයි. කෝ දැන් මිනිහා’ අප විමසීමු.

ඔහුගෙන් අපට සෙල්වා සිටිනා තැන ගැන හෝඩුවාවක් ලැබිණි. ඒ කොල්ලා එදා සිද්ධියෙන් පස්සේ ටවුම පැත්තටවත් ආවේ නෑ යැයි ඔහු තවත් විස්තරයක් අපට කීවේය.

ලද තොරතුරු ඔස්සේ වාරියපොළ කළුගමුව පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ ගොස් ඇඹව, බෝගහමුල්ලවත්ත සොයා ගියේ සෙල්වා එහි සිටින ආරංචියටයි.

බෝගහමුලවත්තට ඇතුළු වන ස්ථානයේදී අපට සෙල්වා මුණ ගැසිණි. ඔහු අත පොල්ගෙඩි දෙකක් හා රෙදි අඹරා තැනූ වළල්ලක්ද විය. ඒ ඔහුගේ පුරුදු රැකියාව හා සම්බන්ධ දේය.

‘මොකද සෙල්වා එදා වුණේ?’ අපි අපේ පැනය ඔහුට යොමු කළෙමු.

‘අනේ මන්දා. මං එදා ඇවිද ඇවිද හිටියේ. එතකොට මං දැක්කා නංගිලා දෙන්නෙක් බස් නැවතුම් පොළේ වැසිකිළිය ළඟ හිටගෙන ඉන්නවා. එයාල දෙන්නගෙම ඇඳුම්වල ගොඩක් තැන් මහලා තිබුණේ නෑ. ඒක දැකලා මං කීවා ඔහොම ඇඳුම් ඇඳගෙන ටවුමේ ඇවිදින්න එන එක කැතයි කියලා. ඒ වෙලාවේ ඒ අය මොකුත් කීවේ නෑ. ටික වේලාවකින් මං අයෙමත් ඒ අසලින් යන කොට ඒ දෙන්නා මගේ පස්සෙන් ආවා. මං දැනගත්තා මොකක් හරි අවුලක් කියලා. ටික දුරක් යනකොට ඒ දෙන්නා මාව අල්ලාගත්තා. අල්ලගෙන මගේ මූණට ගහගෙන ගහගෙන ගියා.

ඒ අය මට බැන්නේ ඇයි එයාලට එහෙම කිව්වේ කියලා. මං වැරදි ආකාරයකින් එහෙම කීවේ නෑ. ඒ වුණාට එයාලා නොනවත්වාම මට ගැහුවා. වටේ ඉන්න අය බලාගෙන හිටියා මිසක් බේරගන්න ආවේ නෑ

‘ඉතිං ඔබ ඇයි බේරී යන්න උත්සාහයක්වත් නොගත්තේ’

මට තේරුණා මං වැරදි දෙයක් කියලා තියෙන්නේ කියලා. ඒ නිසා පාරක් දෙකක් ගහලා එයාලගේ තරහා නිවා ගනී කියලා හිතුන නිසා සද්ද නැතුව හිටියා. ඒත් එයාලා පැය භාගයකට වඩා මට ගැහුවා. අන්තිම වෙද්දි මට දුවලා යන්නවත් බැරුවා ගියා. එයාලා මොන හයියක් හිතට අරන් මට ගැහුවද මන්දා?

‘ඇයි ඔබ ඔවුන්ට පහර නොදුන්නේ?’

‘මං එයාලට අතක්වත් උස්සන්න හිතුවේ නෑ. ඒ අයට ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඒ නිසයි මං නිහඬ වුණේ. නැත්නම් ගහන්න බැරි කමකට නෙවෙයි.’

‘ඔබ මත්පැන් පානය කරලද හිටියේ ඒ වෙලාවේ”

‘මං ටිකක් බොනවා නම් තමයි. ඒත් ඒ වෙලාවේ බිලා හිටියේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මං තවම වාරියපොළ ටවුමට ගියේ නෑ. මේ වගේ මොකක්හරි කුලී වැඩක් කරගෙන ඉන්නවා’ යැයි කියමින් ඔහු අතේ තිබූ රෙදි වළල්ල පෙන්නුවේය

මෙම සිද්ධියෙන් පසු ඔහුගේ මුහුණ පුරා තිබූ රුවුල කපා දමා ඇත. මිතුරන් පැවසූ නිසා රුවුල කැපූ බව සෙල්වා පවසන්නේය. වාරියපොළ නගරයේ බොහෝ දෙනකුද මේ සිද්ධිය හෙළා දකිමින් අපට අදහස් දැක්වීය. ඔවුන් බොහෝ දෙනා කියන්නේ තරුණියට තරහක් ඇතිවූවා නම් පහරක් හෝ දෙකක් ගැසීමෙන් පසුව පහරදීම නතර කළ යුතුව තිබූ බවයි. එහෙත් ඇය එසේ කර නැත. දැන් බොහෝ දෙනාගේ උදහසට ඇය ලක්ව ඇත්තේ ඒ නිසාය.

අන්තර්ජාලයද මේ වෙනුවෙන් බොහෝ දේ නිපදවා තිබේ. ඒත් වබේ පිටුවක මේ තරුණිය හා තරුණයා විවාහ වී ඇති බව කියමින් ඡායාරූපයක්ද පළකර තිබිණි. තවත් වබේ පිටුවක මේ සිද්ධිය අනුසාරයෙන් කෙටි චිත්‍රපටයක්ද නිපදවා ප්‍රචාරය කර තිබිණි.මේ සියලු දේ ගැන විමසීමට අදාළ තරුණිය හමුවන්නට අප බොහෝ සේ උත්සාහ කළද ඇය කොළඹ ගොසිණි.

සුනිල් එස්. පැල්ලන්දෙණිය /ඉනෝකා දමයන්ති - වාරියපොළ

(උපුටා ගැනීම රිවිර පුවත් පතෙනි)

ඔන්න කෙල්ල කියන ටිකත් අහපල්ලොකො......

[YOUTUBE]ey3ET4oDI3g[/YOUTUBE]

උපුටා ගැනිම-නෙත් එෆ් එමි..

[QUOTE="pdrmatara, post: 17039436, member: 138359"] [b]වාරියපොළදී ගුටි කෑ කොල්ලා කතා කරයි[/b] [SIZE="6"]වාරියපොළ බස් නැවතුම්පොළේ දී තරුණියකගෙන් පහරකෑමේ සිද්ධියටමුහුණ දුන් තරුණයා නමින් රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා ය. ඔහු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි එක්දරු පියෙකි. වයස අවුරුදු 30 කි. අපි සෙල්වා සොයා ඊයේ (20) උදෑසනම වාරියපොළට ගියෙමු. ඒ සෙල්වා මේ වන විටත් අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ නොමද අනුකම්පාවට ලක්ව සිටින තරුණයකු වන නිසාවෙනි. එහෙත් නොමනා විහිලුවක් නිසා සෙල්වා වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණියකගේ නිර්දය පහරදීමට ලක්වූ අයුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹූ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සෙල්වා (මේ තරුණයා ටවුමේ හේතුවක් නැතුව කරක් ගහනා රස්තියාදුකාරයකු කියාය. එහි සත්‍යයක් නැත්තේද නොවේ) ‘වාරියපොළ තරුණියක් තරුණයාට පහරදුන්නේ දේශපාලන බලයකින්’ ‘වාරියපොළ චන්ඩි අක්කාගේ වැඩ මෙන්න’ සෙල්වා ගුටි කෑ සිද්ධියට විවිධ අන්තර්ජාල වබේ පිටු ලබාදී තිබූ මාතෘකා එසේය. එය ඊයේ සවස් වන විට මෙසේ වෙනස් වී තිබිණි. ‘වරියපොළදී චන්ඩිකම් පෑ තරුණියට අයිතීන් උදෙසා කාන්තාවෝ එරෙහි වෙති’ විවිධ මානයන් ඔස්සේ මේ වන විට ගොස් ඇති අපි වාරියපොළට ගිය අවස්ථාවේ ඔහු ගැන හෝඩුවාවක් නොවූ තැන සෙල්වාට පහර දෙන තැන සිටි ඇමැති ආරක්ෂකයා සොයා ගියෙමු. ඔහු වාරියපොළ බස් නැවතුම්පොළේ නාරම්මල බස් නවත්වන ස්ථානයේ මේසයක් අසලට වී ‘ලොග්ෂීට්’ එකක් හෙවත් පෞද්ගලික බස් රථයක වේලා සටහන් පත්‍රයක් ලකුණු කරමින් සිටියේය. හේ නමින් වී.එච්. ජයසිංහය. රැකියාව වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකි. ‘මොකක්ද ජයසිංහ මේ වෙච්ච සිද්ධිය’ අන්තර්ජාල වබේ පිටුවලදී එම්.එස්.ඩී. කාරයකු වූ ජයසිංහට අපේ පළමු ප්රශ්නය යොමු කළෙමු. [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/08/TK.jpg[/IMG] [COLOR="Red"]‘අනේ මන්දා මහත්තයා මම දැන් අවුරුදු හයක ඉඳලා කරන්නේ මේ රස්සාව. එදා ඔය සිද්ධිය වුණේ අගෝස්තු 17 වෙනිදා හවස 1 ට එකහමාරට විතර. මං දැක්කා බස් නැවතුම්පොළේ වැසිකිළිය ළඟ කට්ටියක් පිරිලා මොකක් හරි කලබලයක්. මං එතනට ගිහින් බලන කොට ගෑනු ළමයි දෙන්නෙක් එකතු වෙලා එක පිරිමි ළමයකුට ගහනවා. හොයලා බැලුවම ඒ පිරිම ළමයා ගෑනු ළමයි ඇඳගෙන හිටපු ඇඳුම ගැන විහිළුවක් කළාලු. මං කිව්වා රණ්ඩු කරගන්න එපා නවත්වන්න කියලා. ඒ අය ඒක නැවැත්තුවේ නෑ. දිගින් දිගටම අර තරුණයාට පහර දෙමින් හිටියා. මං ඒ පාර කිව්වා ගැහිල්ල නවත්තලා පොලිසියට සිද්ධිය කියන්න කියලා. හැබැයි ඒ වෙලාවේ පොලිස් කුටියේ කවුරුත් නිලධාරියෙක් හිටියෙත් නෑ. පොලිසියෙන් ආවේ සිද්ධිය පටන් අරන් පැය භාගයක් විතර ගියාට පස්සේ. ඒ වෙනකොටත් අර ගෑනු ළමයා කොල්ලට ගහනවා. වටේම පිරිලා හිටපු අය ඒ පහරදීම බලාගෙන හිටියා මිසක් බේරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.119 ගහලා පොලිසියට සිද්ධිය කීවෙත් මම. ඒ වුණාට අන්තිමේදී බලද්දි මං නිකම්ම ඇමැති ආරක්ෂකයෙක් වෙලා [/COLOR]යැයි ජයසිංහ මහතා කියයි ඔබ මේ දෙදෙනා අඳුනනවා දැයි අපගේ දෙවැනි පැනයට පිළිතුරු දුන් ජයසිංහ මහතා කීවේ [COLOR="Red"]ගැනු ළමයා කාලයක් වාරියපොළ ටවුමේ ෆෝන් ෂොප් එකක වැඩ කරනවා දැකලා තියෙනවා. දැන් කොළඹ කොහේ හරි වැඩලු. කොල්ලා මේ ළඟ තියෙන ලැයිමේ පදිංචිකාරයෙක්. ටවුමේ නිතරම ඉන්නවා දැකලා තියෙනවා.[/COLOR] වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයා පහර කෑ ස්ථානයට ගිය විට අපට දැකගන්නට ලැබුණේ ඒ ස්ථානයට ආසන්නයේම පිහිටි පොලිස් මුරකුටියයි. ඒ මොහොතේද එය නිලධාරීන්ගෙන් හිස්ව තිබිණි.අනතුරුව අප වාරියපොළ කලුගමුව පාරට ගියේ සෙල්වා පදිංචිව සිටින්නේ යැයි කියනු ලැබූ ලැයිම සොයාය. එහෙත් ඒ කිසිදු තැනක සෙල්වා සිටියේ නැත. [COLOR="Red"]‘ඔයා හොයන්නේ අර ඉන්ටර්නෙට් එකේ ගුටිකනවා දාලා තියෙන සෙල්වද’ [/COLOR]අපගේ සොයා බැලීම ගැන විමසිලිමත් වූ අසල ලොතරැයි කුටියක සිටි තරුණයකු අපෙන් විමසීය. [COLOR="Red"]‘ඔව් එයා තමයි. කෝ දැන් මිනිහා’ [/COLOR]අප විමසීමු. ඔහුගෙන් අපට සෙල්වා සිටිනා තැන ගැන හෝඩුවාවක් ලැබිණි. ඒ කොල්ලා එදා සිද්ධියෙන් පස්සේ ටවුම පැත්තටවත් ආවේ නෑ යැයි ඔහු තවත් විස්තරයක් අපට කීවේය. ලද තොරතුරු ඔස්සේ වාරියපොළ කළුගමුව පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ ගොස් ඇඹව, බෝගහමුල්ලවත්ත සොයා ගියේ සෙල්වා එහි සිටින ආරංචියටයි. බෝගහමුලවත්තට ඇතුළු වන ස්ථානයේදී අපට සෙල්වා මුණ ගැසිණි. ඔහු අත පොල්ගෙඩි දෙකක් හා රෙදි අඹරා තැනූ වළල්ලක්ද විය. ඒ ඔහුගේ පුරුදු රැකියාව හා සම්බන්ධ දේය. [COLOR="red"]‘මොකද සෙල්වා එදා වුණේ?’ [/COLOR]අපි අපේ පැනය ඔහුට යොමු කළෙමු. [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/08/Selva.jpg[/IMG] [COLOR="red"]‘අනේ මන්දා. මං එදා ඇවිද ඇවිද හිටියේ. එතකොට මං දැක්කා නංගිලා දෙන්නෙක් බස් නැවතුම් පොළේ වැසිකිළිය ළඟ හිටගෙන ඉන්නවා. එයාල දෙන්නගෙම ඇඳුම්වල ගොඩක් තැන් මහලා තිබුණේ නෑ. ඒක දැකලා මං කීවා ඔහොම ඇඳුම් ඇඳගෙන ටවුමේ ඇවිදින්න එන එක කැතයි කියලා. ඒ වෙලාවේ ඒ අය මොකුත් කීවේ නෑ. ටික වේලාවකින් මං අයෙමත් ඒ අසලින් යන කොට ඒ දෙන්නා මගේ පස්සෙන් ආවා. මං දැනගත්තා මොකක් හරි අවුලක් කියලා. ටික දුරක් යනකොට ඒ දෙන්නා මාව අල්ලාගත්තා. අල්ලගෙන මගේ මූණට ගහගෙන ගහගෙන ගියා. ඒ අය මට බැන්නේ ඇයි එයාලට එහෙම කිව්වේ කියලා. මං වැරදි ආකාරයකින් එහෙම කීවේ නෑ. ඒ වුණාට එයාලා නොනවත්වාම මට ගැහුවා. වටේ ඉන්න අය බලාගෙන හිටියා මිසක් බේරගන්න ආවේ නෑ[/COLOR] ‘ඉතිං ඔබ ඇයි බේරී යන්න උත්සාහයක්වත් නොගත්තේ’ [COLOR="red"]මට තේරුණා මං වැරදි දෙයක් කියලා තියෙන්නේ කියලා. ඒ නිසා පාරක් දෙකක් ගහලා එයාලගේ තරහා නිවා ගනී කියලා හිතුන නිසා සද්ද නැතුව හිටියා. ඒත් එයාලා පැය භාගයකට වඩා මට ගැහුවා. අන්තිම වෙද්දි මට දුවලා යන්නවත් බැරුවා ගියා. එයාලා මොන හයියක් හිතට අරන් මට ගැහුවද මන්දා?[/COLOR] ‘ඇයි ඔබ ඔවුන්ට පහර නොදුන්නේ?’ [COLOR="red"]‘මං එයාලට අතක්වත් උස්සන්න හිතුවේ නෑ. ඒ අයට ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. ඒ නිසයි මං නිහඬ වුණේ. නැත්නම් ගහන්න බැරි කමකට නෙවෙයි.’ [/COLOR] ‘ඔබ මත්පැන් පානය කරලද හිටියේ ඒ වෙලාවේ” [COLOR="red"]‘මං ටිකක් බොනවා නම් තමයි. ඒත් ඒ වෙලාවේ බිලා හිටියේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මං තවම වාරියපොළ ටවුමට ගියේ නෑ. මේ වගේ මොකක්හරි කුලී වැඩක් කරගෙන ඉන්නවා’ [/COLOR]යැයි කියමින් ඔහු අතේ තිබූ රෙදි වළල්ල පෙන්නුවේය මෙම සිද්ධියෙන් පසු ඔහුගේ මුහුණ පුරා තිබූ රුවුල කපා දමා ඇත. මිතුරන් පැවසූ නිසා රුවුල කැපූ බව සෙල්වා පවසන්නේය. වාරියපොළ නගරයේ බොහෝ දෙනකුද මේ සිද්ධිය හෙළා දකිමින් අපට අදහස් දැක්වීය. ඔවුන් බොහෝ දෙනා කියන්නේ තරුණියට තරහක් ඇතිවූවා නම් පහරක් හෝ දෙකක් ගැසීමෙන් පසුව පහරදීම නතර කළ යුතුව තිබූ බවයි. එහෙත් ඇය එසේ කර නැත. දැන් බොහෝ දෙනාගේ උදහසට ඇය ලක්ව ඇත්තේ ඒ නිසාය. අන්තර්ජාලයද මේ වෙනුවෙන් බොහෝ දේ නිපදවා තිබේ. ඒත් වබේ පිටුවක මේ තරුණිය හා තරුණයා විවාහ වී ඇති බව කියමින් ඡායාරූපයක්ද පළකර තිබිණි. තවත් වබේ පිටුවක මේ සිද්ධිය අනුසාරයෙන් කෙටි චිත්‍රපටයක්ද නිපදවා ප්‍රචාරය කර තිබිණි.මේ සියලු දේ ගැන විමසීමට අදාළ තරුණිය හමුවන්නට අප බොහෝ සේ උත්සාහ කළද ඇය කොළඹ ගොසිණි. සුනිල් එස්. පැල්ලන්දෙණිය /ඉනෝකා දමයන්ති - වාරියපොළ (උපුටා ගැනීම රිවිර පුවත් පතෙනි)[/SIZE] [SIZE="6"][COLOR="DarkGreen"]ඔන්න කෙල්ල කියන ටිකත් අහපල්ලොකො......[/COLOR][/SIZE] [YOUTUBE]ey3ET4oDI3g[/YOUTUBE] [SIZE="6"]උපුටා ගැනිම-නෙත් එෆ් එමි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom