Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
"වාසනාවන්තිය" WEDDING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වාසනාවන්තිය" WEDDING

පහත ඇත්තේ අප 2011 දෙසැම් බර් 18 වන දා නිකලස් ජේම්ස් වුයිෂික් ගැන පල කල ලිපියයි

එම ලිපිය නැවත් පල කලේ තම දිවියේ සුවිශේෂී කඩයිමක් පසුගිය පෙබරවාරි 12 වන දා නික් විසින් පසු කල නිසාවෙනි . ඔහු එදින යුගදිවියට එලබුනු අතර ඔහුගේ අතගත් "වාසනාවන්තිය" වූයේ කනේ මියහාරා(Kanae Miyahara) නම් තරුණියයි.

අත් දෙක නොමැති ජීවිතයක් සිහියට නගා ගන්න. තමන් ප්‍රිය කරන කෙනෙකුව බදා ගන්නට,තමන් කැමති දෑ ස්පර්ශ කිරීමට,තවත් කෙනෙකුගේ අතින් අල්වා ගැනීමට දෑත් නොමැති එම ජීවිතය කෙබදු විය හැකිද? පා යුගල නොමැති ජීවිතයක් සිහි කරන්න. ඇවිදීමට දිවීමට හෝ සිට ගැනීමට පා යුගලක් නොමැති වුවහොත්...

දැන් ඉහත අවස්ථා දෙකටම එක් වර මුහුන දීමට සිදු වූවා යැයි සිතන්න. එනම් දෑත් යුගලක් සහ පා යුගලක් නොමැති ජීවිතයක්. ඔබ එදිනෙදා ජීවිතයේ ඉතා පහසුවෙන් කර ගන්නා කාර්යයන් ඉටු කර ගැනීම එවිට කෙතරම් අපහසු වේවිද?

ඔබ නිකලස් ජේම්ස් වුයිෂික්(Nicholas James Vujicic) ගැන අසා තිබේද?සර්බියානු පවුලක වැඩිමහල් දරුවා වූ වුයිෂික් 1982 දෙසැම්බර් මස 4 වන දින මෙලොව එලිය දුටුවේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරයි. වුජිෂික් උපත ලැබුවේ ටෙට්රා-අමෙලියා සින්ඩ්‍රෝම්( Tetra-Amelia Syndrome) නැමති අති දුර්ලභ රෝගයත් සමග වන අතර එම නිසා උපතින්ම ඔහුගේ අත් පා පිහිටා නොතිබුනි.

තම කුලුදුල් පිරිමි දරුවා බැලීමට පුල පුලා බලා සිටි ඔහුගේ දෙමව්පියන් තම දරුවා අත් පා නොමැති අබ්බගාතයෙකු බව දැන ගත් විට ඔවුන් තුල ඇති වූ කම්පනය කොපමන විය හැකිද? දෑත් යුගලක් සහ පා යුගලක් නොමැතිව තම පුත්‍රයා ජීවිතයට කෙසේ මුහුන දේ දැයි අවිනිශ්චිතව සිටි ඔවුන් මේ අබ්බගාතයා අනාගතයේදී මිනිසුන් දස දහස් ගණනක් දිරිමත් කරන,ඔවුන්ට ජීවත් වීමට ධෛර්ය ලබා දෙන පුද්ගලයෙකු වේ යැයි සිහිනෙකුදු නොසිතන්නට ඇති.

තම ළමා කාලය පුරා ඔහුගේ ආබාධිත තත්වය නිසා නිකලස් මහත් සේ ශාරීරිකවත් මානසිකවත් පීඩා විදි අතර තමා අනෙක් ළමුන් ගෙන් මෙතරම් වෙනස් ඇයි යන්න ඔහුට මහත් පැනයක් වුනා.තම ජීවිතයේ අරමුණ කිමක්දැයි නිතරම කල්පනා කල ඔහු වයස අවුරුදු 7දී ඉලෙක්ට්‍රොනිකව නිපද වූ දෑත් යුගලක් භාවිතයට හුරු වූයේ පාසලේ අනෙක් ළමුන් හා සම තැන් ගැනීමේ අරමුනින්. නමුත් නොබෝ දිනකින්ම එම ඉලෙක්ට්‍රොනික දෑත් යුගල ඵල රහිත බව වැටහුනු නිසා නිකලස් ඒවා භාවිතයෙන් වැලකී සිටියා.

නමුත් කල් යාමේදී තමාගේ වැඩ කටයුතු තනියම කර ගැනීමට නිකලස් හුරු වුනා.ඔහු ඔහුගේ ආබාධිත තත්වයට හැඩ ගැසුනු අතර අනෙක් පුද්ගලයන් දෑත් දෙපා භාවිතයෙන් සිදු කරන දත් මැදීම,ඔලුව පීරීම,පරිගනක යතුරු පුවරු වල ටයිප් කිරීම,පිහිනීම,ක්‍රීඩා කටයුතු වල යෙදීම වැනි කටයුතු ඉටු කර ගැනීමට ඔහු ඔහුටම ආවේනික ක්‍රම යොදා ගත්තා.කල් යාමේදී ඔහු පාසලේ ජනප්‍රිය චරිතයක් වූ අතර 7වසරේදී නිකලස් පාසලේ නායකයෙකු ලෙස තෝරා ගත් අතර පාසල සදහා මුදල් සෙවීමේ කටයුතු වලදී ඔහු පෙරමුණ ගෙන කටයුතු කලා.

පාසල් දිවියෙන් පසු තම ඉගෙනීමේ කටයුතු අත් නොහල ඔහු ගණකාධිකරණ අංශයේ උපාධියක් ලබා ගත්තා.වසර 2005 දී ඕස්ට්‍රේලියාවේ ඉතා ඉහල සම්මානයක් වන වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානය දිනා ගැනීමට නිකලස්ට හැකියාව ලැබුනා. වයස අවුරුදු 19වන විට ඔහු තම ජීවිතයේ අරමුණ සොයා ගත් අතර ඔහුගේ සිහිනයක්ව පැවති ධනාත්මක දේශනා පැවැත්වීම ඔහු ආරම්භ කලා. මේ වන විට වයස අවුරුදු 29ක් වන ඔහු ඔහුගේ සම වයසේ පසු වන්නන් ජීවිතයේ ලබා ඇති ජයග්රහන මෙන් දෙගුණයකටත් වඩා ජයග්රහන ලබාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 19දී ඔහුගේ ප්‍රථම දේශනය පැවැතවූවායින් පසු මේ වන විට ලොව වටා රටවල් 24ක සංචාරය කර ඇති අතර ඒ සංචාර අතරතුරදී සරසවි සිසුන්,වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ගුරුවරුන්,ව්‍යාපාරිකයන් වැනි විවිධ පුද්ගලයන් මිලියන ගණනක් සමග තම ජීවන කථාව බෙදාහදාගෙන තිබේ.

ජීවිතයේ අප මුහුන දෙන සෑම අපහසුතාවයකින්ම ජීවිතයට වැදගත් යමක් ලබා දෙන බව ඔහුගේ දේශන වල මූලික හරය වුනා.ජීවිතයේ අප මුහුන දෙන ගැටලු ප්‍රශ්ණ ලෙස නොසිතා ඒවා ජීවිතයට වැදගත් යමක් එක් කර ගැනීමට අපට ලැබෙන අවස්ථා ලෙස සිතීමේ වැදගත් කම ඔහු පෙන්වා දුන්නා.

වරක් තම ජීවිතය පිලිබදව නිකලස් මෙසේ පැවසුවා

"මට වයස අවුරුදු 13දී මම පත්තරයක ලිපියක් දුටුවා විශිෂ්ඨ ජයග්රහන අත් කර ගත් ආබාධිත පුද්ගලයෙකු ගැන. ඔහු ගෝල්ෆ් පිත්ත තම නිකටත් උරහිසත් අතර සිර කර ගෙන ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වන බව එහි සදහන්ව තිබුනා. මම එයින් තෙරුම් ගත්තා ආබාධිත අප මෙලොවට පැමින ඇත්තේ අත පය හොදින් ඇති මිනිසුන්ට බලාපොරොත්තුව ලබා දීමට බව. ඉතින් මම තීරණය කලා මගේ ජීවිතය අනෙක් මිනිසුන් දිරිමත් කිරීමට භාවිතා කිරීමට. මම තීරණය කලා මට නොමැතී දේට දුක් වනවාට වඩා මට ඇති දේ පිලිබදබ සතුටු විය යුතු බව."

මදක් සිතන්න...

අත් පා සියල්ලම ඇති අංගසම්පූර්ණ පුද්ගලයන් වන අපට අප වෙනුවෙනුත් සමාජය වෙනුවෙනුත් තව කොපමන යුතුකම් ඉටු කිරීමේ හැකියාවක් පවතීද?

හඩා වැටීමට හේතු දහස් ගණනක් තිබියදී ජීවිතය ජයගත් මෙම ධෛර්යවන්තයාට උපහාරයක් ලෙස මෙය REP+++ කරන්න

[QUOTE="Bravo-02, post: 12124506, member: 388804"] [b]"වාසනාවන්තිය" WEDDING[/b] [IMG]http://img32.imageshack.us/img32/1684/41766233409250662993319.jpg[/IMG] :love::love::love::love::love::love::love::love::love::love::love::love: පහත ඇත්තේ අප 2011 දෙසැම් බර් 18 වන දා නිකලස් ජේම්ස් වුයිෂික් ගැන පල කල ලිපියයි එම ලිපිය නැවත් පල කලේ තම දිවියේ සුවිශේෂී කඩයිමක් පසුගිය පෙබරවාරි 12 වන දා නික් විසින් පසු කල නිසාවෙනි . ඔහු එදින යුගදිවියට එලබුනු අතර ඔහුගේ අතගත් "වාසනාවන්තිය" වූයේ කනේ මියහාරා(Kanae Miyahara) නම් තරුණියයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අත් දෙක නොමැති ජීවිතයක් සිහියට නගා ගන්න. තමන් ප්‍රිය කරන කෙනෙකුව බදා ගන්නට,තමන් කැමති දෑ ස්පර්ශ කිරීමට,තවත් කෙනෙකුගේ අතින් අල්වා ගැනීමට දෑත් නොමැති එම ජීවිතය කෙබදු විය හැකිද? පා යුගල නොමැති ජීවිතයක් සිහි කරන්න. ඇවිදීමට දිවීමට හෝ සිට ගැනීමට පා යුගලක් නොමැති වුවහොත්... දැන් ඉහත අවස්ථා දෙකටම එක් වර මුහුන දීමට සිදු වූවා යැයි සිතන්න. එනම් දෑත් යුගලක් සහ පා යුගලක් නොමැති ජීවිතයක්. ඔබ එදිනෙදා ජීවිතයේ ඉතා පහසුවෙන් කර ගන්නා කාර්යයන් ඉටු කර ගැනීම එවිට කෙතරම් අපහසු වේවිද? ඔබ නිකලස් ජේම්ස් වුයිෂික්(Nicholas James Vujicic) ගැන අසා තිබේද?සර්බියානු පවුලක වැඩිමහල් දරුවා වූ වුයිෂික් 1982 දෙසැම්බර් මස 4 වන දින මෙලොව එලිය දුටුවේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරයි. වුජිෂික් උපත ලැබුවේ ටෙට්රා-අමෙලියා සින්ඩ්‍රෝම්( Tetra-Amelia Syndrome) නැමති අති දුර්ලභ රෝගයත් සමග වන අතර එම නිසා උපතින්ම ඔහුගේ අත් පා පිහිටා නොතිබුනි. තම කුලුදුල් පිරිමි දරුවා බැලීමට පුල පුලා බලා සිටි ඔහුගේ දෙමව්පියන් තම දරුවා අත් පා නොමැති අබ්බගාතයෙකු බව දැන ගත් විට ඔවුන් තුල ඇති වූ කම්පනය කොපමන විය හැකිද? දෑත් යුගලක් සහ පා යුගලක් නොමැතිව තම පුත්‍රයා ජීවිතයට කෙසේ මුහුන දේ දැයි අවිනිශ්චිතව සිටි ඔවුන් මේ අබ්බගාතයා අනාගතයේදී මිනිසුන් දස දහස් ගණනක් දිරිමත් කරන,ඔවුන්ට ජීවත් වීමට ධෛර්ය ලබා දෙන පුද්ගලයෙකු වේ යැයි සිහිනෙකුදු නොසිතන්නට ඇති. තම ළමා කාලය පුරා ඔහුගේ ආබාධිත තත්වය නිසා නිකලස් මහත් සේ ශාරීරිකවත් මානසිකවත් පීඩා විදි අතර තමා අනෙක් ළමුන් ගෙන් මෙතරම් වෙනස් ඇයි යන්න ඔහුට මහත් පැනයක් වුනා.තම ජීවිතයේ අරමුණ කිමක්දැයි නිතරම කල්පනා කල ඔහු වයස අවුරුදු 7දී ඉලෙක්ට්‍රොනිකව නිපද වූ දෑත් යුගලක් භාවිතයට හුරු වූයේ පාසලේ අනෙක් ළමුන් හා සම තැන් ගැනීමේ අරමුනින්. නමුත් නොබෝ දිනකින්ම එම ඉලෙක්ට්‍රොනික දෑත් යුගල ඵල රහිත බව වැටහුනු නිසා නිකලස් ඒවා භාවිතයෙන් වැලකී සිටියා. නමුත් කල් යාමේදී තමාගේ වැඩ කටයුතු තනියම කර ගැනීමට නිකලස් හුරු වුනා.ඔහු ඔහුගේ ආබාධිත තත්වයට හැඩ ගැසුනු අතර අනෙක් පුද්ගලයන් දෑත් දෙපා භාවිතයෙන් සිදු කරන දත් මැදීම,ඔලුව පීරීම,පරිගනක යතුරු පුවරු වල ටයිප් කිරීම,පිහිනීම,ක්‍රීඩා කටයුතු වල යෙදීම වැනි කටයුතු ඉටු කර ගැනීමට ඔහු ඔහුටම ආවේනික ක්‍රම යොදා ගත්තා.කල් යාමේදී ඔහු පාසලේ ජනප්‍රිය චරිතයක් වූ අතර 7වසරේදී නිකලස් පාසලේ නායකයෙකු ලෙස තෝරා ගත් අතර පාසල සදහා මුදල් සෙවීමේ කටයුතු වලදී ඔහු පෙරමුණ ගෙන කටයුතු කලා. පාසල් දිවියෙන් පසු තම ඉගෙනීමේ කටයුතු අත් නොහල ඔහු ගණකාධිකරණ අංශයේ උපාධියක් ලබා ගත්තා.වසර 2005 දී ඕස්ට්‍රේලියාවේ ඉතා ඉහල සම්මානයක් වන වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානය දිනා ගැනීමට නිකලස්ට හැකියාව ලැබුනා. වයස අවුරුදු 19වන විට ඔහු තම ජීවිතයේ අරමුණ සොයා ගත් අතර ඔහුගේ සිහිනයක්ව පැවති ධනාත්මක දේශනා පැවැත්වීම ඔහු ආරම්භ කලා. මේ වන විට වයස අවුරුදු 29ක් වන ඔහු ඔහුගේ සම වයසේ පසු වන්නන් ජීවිතයේ ලබා ඇති ජයග්රහන මෙන් දෙගුණයකටත් වඩා ජයග්රහන ලබාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 19දී ඔහුගේ ප්‍රථම දේශනය පැවැතවූවායින් පසු මේ වන විට ලොව වටා රටවල් 24ක සංචාරය කර ඇති අතර ඒ සංචාර අතරතුරදී සරසවි සිසුන්,වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ගුරුවරුන්,ව්‍යාපාරිකයන් වැනි විවිධ පුද්ගලයන් මිලියන ගණනක් සමග තම ජීවන කථාව බෙදාහදාගෙන තිබේ. ජීවිතයේ අප මුහුන දෙන සෑම අපහසුතාවයකින්ම ජීවිතයට වැදගත් යමක් ලබා දෙන බව ඔහුගේ දේශන වල මූලික හරය වුනා.ජීවිතයේ අප මුහුන දෙන ගැටලු ප්‍රශ්ණ ලෙස නොසිතා ඒවා ජීවිතයට වැදගත් යමක් එක් කර ගැනීමට අපට ලැබෙන අවස්ථා ලෙස සිතීමේ වැදගත් කම ඔහු පෙන්වා දුන්නා. වරක් තම ජීවිතය පිලිබදව නිකලස් මෙසේ පැවසුවා "මට වයස අවුරුදු 13දී මම පත්තරයක ලිපියක් දුටුවා විශිෂ්ඨ ජයග්රහන අත් කර ගත් ආබාධිත පුද්ගලයෙකු ගැන. ඔහු ගෝල්ෆ් පිත්ත තම නිකටත් උරහිසත් අතර සිර කර ගෙන ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වන බව එහි සදහන්ව තිබුනා. මම එයින් තෙරුම් ගත්තා ආබාධිත අප මෙලොවට පැමින ඇත්තේ අත පය හොදින් ඇති මිනිසුන්ට බලාපොරොත්තුව ලබා දීමට බව. ඉතින් මම තීරණය කලා මගේ ජීවිතය අනෙක් මිනිසුන් දිරිමත් කිරීමට භාවිතා කිරීමට. මම තීරණය කලා මට නොමැතී දේට දුක් වනවාට වඩා මට ඇති දේ පිලිබදබ සතුටු විය යුතු බව." මදක් සිතන්න... අත් පා සියල්ලම ඇති අංගසම්පූර්ණ පුද්ගලයන් වන අපට අප වෙනුවෙනුත් සමාජය වෙනුවෙනුත් තව කොපමන යුතුකම් ඉටු කිරීමේ හැකියාවක් පවතීද? [SIZE="4"]හඩා වැටීමට හේතු දහස් ගණනක් තිබියදී ජීවිතය ජයගත් මෙම ධෛර්යවන්තයාට උපහාරයක් ලෙස මෙය REP+++ කරන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom