Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්

වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ් - ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (Acquired savant syndrome)

දවසක් ඩෙරෙක් අමාටෝ (Derek Amato) ඔහුගේ මිත්‍රයන් සමග පිහිනුම් තටාකයක් අසල විනෝද වෙමින් සිටියදී පන්දුවක් රැකගැනීම සඳහා පිහිනුම් තටාකයට පැනීමේදී ඔහුගේ හිස තටාකයේ පතුලේ තදින් වැදී ඇත. තදබල ලෙස සිදු වූ අනතුරෙන් පසුව ඔහුගේ මිත්‍රයන් වහාම ඔහුව රෝහල් ගත කල අතර එහිදී ඔහුට ප්‍රතිකාර ලබාදී නිවසට කැඳවාගෙන යාමෙන් අනතුරුව පුරා දින පහක් මුළුල්ලේ නින්දට වැටී ඇත. නින්දෙන් නැගිට දින කීපයකට පසු ඔහුට ඉතා අපහසුවක් දැනී ඇති අතර එය කවදාවත් නොකළ දෙයක් කිරීමේ තමන්ටම පාලනය කරගත නොහැකි තදබල අවශ්‍යතාවක් හටගන ඇත. එදා පටන් කිසිදා සංගීතය හදාරා නොමැති ඔහු ඉතාම සංකීරණ පියානෝ වාදකයෙක් බවට එක් දිනකින් පත් වී ඇත.

ඩෙරෙක්ගෙ කතාව විශ්වාස කල නොහැක්කක් බව සිතුනද මේ ආකාරයේ සිදුවීම් සිදු වී ඇති එකම පුද්ගලයා ඔහු නොවන අතර මෙය වෛද්‍ය විද්‍යාවේදී ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (acquired savant syndrome) ලෙස හඳුන්වනු ලබයි.

ඩෙරෙක්

ඩෙරෙක්ගෙ කතාව (12 Min)

[YOUTUBE]wgV5rcZtETg[/YOUTUBE]

1988 දී නිව්ජර්සි හි සිටින කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් වන ජෝන් සාකින් (Jon Sarkin) හට තදබල හර්ද රෝගයකට (heart attack) ලක්ව කෝමා තත්වයට පත් වී ඇත. ඔහු නින්දෙන් නැගී සිටින විට ඔහුට නවතාගත නොහැකි ආකාරයේ චිත්‍ර ඇඳීමේ ආශාවක් ඇති වී ඇත. ලෝකප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක් එක් දිනකින් බිහි වූ ආකාරය ඒ අයුරින් සඳහන් වී ඇත.

ජෝන්

ජෝන් සාකින්ගෙ කතාව (7 Min)

[YOUTUBE]Hfj18iorxb0[/YOUTUBE]

2002 වෙනි අවුරුද්දේදී ගෘහ භාණ්ඩ අලෙවිකරුවකු වූ ජේසන් පැජෙට් (Jason Padgett) වොෂින්ටන් නගරයේ තානායමකදී මධුවිතෙන් සප්පායම් වී ඇති කරගත් ආරවුලකින් පසු රෝහලට ඇතුලත් කරනු ලැබූයේ ඔහුගේ මොලයට බලපාන ලෙසට හිසට වැදුණු පහරක් හේතුවෙනි. රෝහලෙන් ඔහු නිවසට පැමිණෙන විට අග්‍ර ගන්‍යයේ ගණිතඥයෙක් බවට පත් වී සිටියේය.

ජේසන්

ජේසන් පැජෙට්ගෙ කතාව (7 Min)

[YOUTUBE]CZMzNzmT4BM[/YOUTUBE]

මෙම ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් ඉතාම දුර්ලභ වන අතර එහිදී සිදුවනුයේ බ්‍රේන් ඩැමේජ් එකට ලක්වන පුද්ගලයන්ට කිසිදා ඉන් පෙර නොතිබූ හැකියාවන් කිරීමට හැකි ආකාරයේ සංවර්ධනය වීමක් මොලය තුලින්ම ඇති කරගැනීමයි. මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් සොයාගන ඇත්තේ මෙම සුවිශ්ෂ වූ බ්‍රේන් ඩැමේජ් වලදී තීරණ ගැනීමේ හැකියාවට සහ තර්කානුකූලව සිතීමේ හැකියාවට කෙලින්ම උපකාරී වන ප්රීෆ්රන්ටල් කෝටෙක්ස් (Prefrontal Cortex) නම් මොලයේ කොටසට සිදුවන හානිය නිසා මොලය විසින් සාමාන්‍ය තත්වයේදී පාවිච්චි නොකරන පෙදෙස් ක්‍රියාත්මක කරන බවයි. මෙය ජීවත් වීම පහසුවීම පිණිස මොලය විසින්ම සිදුකරගනු ලබන නැවත වයරින් කරගැනීමක් ලෙසද අර්ථ කථනය කරනු ලබන අතර මොලයේ ඇති නව ස්නායු හා නියුරෝන් එකිනෙක සම්බන්ධ කිරීමේදී සේරටොනින් (Serotonin) නම් රසායනිකය ඉතා වැදගත් කාර්යක් සිදු කරයි. ඩෙරෙක් ගේ සිදුවීමේදී මෙම නැවත වයරින් කර ගැනීම නිරමාණශීලී සිතීමේ පෙදෙස හා සම්බන්ධ වූ බව පෙන්නුම් කරයි. මේ හා සම්බන්ධ විශ්ලේෂකයන් පවසන්නේ යම්කිසි ඖෂධයක් ලබාදී මොලයේ ඇති අවශ්‍ය කොටස් උත්තේජනය කිරීම මගින් නව නිර්මාණකරුවන් බිහි කිරීමට හැකි කාලය ඉතා නුදුරු බවයි (දැනටමත් වෙනත් උත්තේජනය කිරීමේ ආකාරයන් අනුගමනය කිරීම මගින් නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන බව පවසයි - මම මේක දන්නෙ අද!).

මටත් පොඩි උත්තේජනයක් දීගෙන ගියාට එපා කියන්නෙ නෑ.

මම දාන ත්‍රෙඩ් ලොක්නස් මොන්ස්ටර් වගේ එක එක්කෙනාට හිතෙන ඒවවත් ඔපාදූපවත් නෙමේ. දැනට UK රජයෙන් ෆන්ඩ් කරන රිසර්ච්. ප්‍රශ්නයක් තියනවනම් අහන්න. පුළුවන් විදිහට උත්තර දෙන්න බලන්නම්.

[QUOTE="lodbrok, post: 21375614, member: 558599"] [b]වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්[/b] [SIZE="6"][COLOR="DarkRed"]වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ් - ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (Acquired savant syndrome)[/COLOR][/SIZE] [SIZE="3"]දවසක් ඩෙරෙක් අමාටෝ (Derek Amato) ඔහුගේ මිත්‍රයන් සමග පිහිනුම් තටාකයක් අසල විනෝද වෙමින් සිටියදී පන්දුවක් රැකගැනීම සඳහා පිහිනුම් තටාකයට පැනීමේදී ඔහුගේ හිස තටාකයේ පතුලේ තදින් වැදී ඇත. තදබල ලෙස සිදු වූ අනතුරෙන් පසුව ඔහුගේ මිත්‍රයන් වහාම ඔහුව රෝහල් ගත කල අතර එහිදී ඔහුට ප්‍රතිකාර ලබාදී නිවසට කැඳවාගෙන යාමෙන් අනතුරුව පුරා දින පහක් මුළුල්ලේ නින්දට වැටී ඇත. නින්දෙන් නැගිට දින කීපයකට පසු ඔහුට ඉතා අපහසුවක් දැනී ඇති අතර එය කවදාවත් නොකළ දෙයක් කිරීමේ තමන්ටම පාලනය කරගත නොහැකි තදබල අවශ්‍යතාවක් හටගන ඇත. එදා පටන් කිසිදා සංගීතය හදාරා නොමැති ඔහු ඉතාම සංකීරණ පියානෝ වාදකයෙක් බවට එක් දිනකින් පත් වී ඇත. ඩෙරෙක්ගෙ කතාව විශ්වාස කල නොහැක්කක් බව සිතුනද මේ ආකාරයේ සිදුවීම් සිදු වී ඇති එකම පුද්ගලයා ඔහු නොවන අතර මෙය වෛද්‍ය විද්‍යාවේදී ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (acquired savant syndrome) ලෙස හඳුන්වනු ලබයි.[/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]ඩෙරෙක්[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/ChRjyVk.jpg[/IMG] [COLOR="darkred"][SIZE="3"]ඩෙරෙක්ගෙ කතාව (12 Min)[/SIZE][/COLOR] [YOUTUBE]wgV5rcZtETg[/YOUTUBE] [SIZE="3"]1988 දී නිව්ජර්සි හි සිටින කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් වන ජෝන් සාකින් (Jon Sarkin) හට තදබල හර්ද රෝගයකට (heart attack) ලක්ව කෝමා තත්වයට පත් වී ඇත. ඔහු නින්දෙන් නැගී සිටින විට ඔහුට නවතාගත නොහැකි ආකාරයේ චිත්‍ර ඇඳීමේ ආශාවක් ඇති වී ඇත. ලෝකප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක් එක් දිනකින් බිහි වූ ආකාරය ඒ අයුරින් සඳහන් වී ඇත.[/SIZE] [SIZE="3"][COLOR="darkred"]ජෝන්[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/3EO37nB.jpg?1[/IMG] [SIZE="3"][COLOR="darkred"]ජෝන් සාකින්ගෙ කතාව (7 Min)[/COLOR][/SIZE] [YOUTUBE]Hfj18iorxb0[/YOUTUBE] [SIZE="3"]2002 වෙනි අවුරුද්දේදී ගෘහ භාණ්ඩ අලෙවිකරුවකු වූ ජේසන් පැජෙට් (Jason Padgett) වොෂින්ටන් නගරයේ තානායමකදී මධුවිතෙන් සප්පායම් වී ඇති කරගත් ආරවුලකින් පසු රෝහලට ඇතුලත් කරනු ලැබූයේ ඔහුගේ මොලයට බලපාන ලෙසට හිසට වැදුණු පහරක් හේතුවෙනි. රෝහලෙන් ඔහු නිවසට පැමිණෙන විට අග්‍ර ගන්‍යයේ ගණිතඥයෙක් බවට පත් වී සිටියේය. [/SIZE] [SIZE="3"][COLOR="darkred"]ජේසන්[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/y6pOVEd.jpg?1[/IMG] [COLOR="darkred"][SIZE="3"]ජේසන් පැජෙට්ගෙ කතාව (7 Min)[/SIZE][/COLOR] [YOUTUBE]CZMzNzmT4BM[/YOUTUBE] [SIZE="3"]මෙම ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් ඉතාම දුර්ලභ වන අතර එහිදී සිදුවනුයේ බ්‍රේන් ඩැමේජ් එකට ලක්වන පුද්ගලයන්ට කිසිදා ඉන් පෙර නොතිබූ හැකියාවන් කිරීමට හැකි ආකාරයේ සංවර්ධනය වීමක් මොලය තුලින්ම ඇති කරගැනීමයි. මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් සොයාගන ඇත්තේ මෙම සුවිශ්ෂ වූ බ්‍රේන් ඩැමේජ් වලදී තීරණ ගැනීමේ හැකියාවට සහ තර්කානුකූලව සිතීමේ හැකියාවට කෙලින්ම උපකාරී වන ප්රීෆ්රන්ටල් කෝටෙක්ස් (Prefrontal Cortex) නම් මොලයේ කොටසට සිදුවන හානිය නිසා මොලය විසින් සාමාන්‍ය තත්වයේදී පාවිච්චි නොකරන පෙදෙස් ක්‍රියාත්මක කරන බවයි. මෙය ජීවත් වීම පහසුවීම පිණිස මොලය විසින්ම සිදුකරගනු ලබන නැවත වයරින් කරගැනීමක් ලෙසද අර්ථ කථනය කරනු ලබන අතර මොලයේ ඇති නව ස්නායු හා නියුරෝන් එකිනෙක සම්බන්ධ කිරීමේදී සේරටොනින් (Serotonin) නම් රසායනිකය ඉතා වැදගත් කාර්යක් සිදු කරයි. ඩෙරෙක් ගේ සිදුවීමේදී මෙම නැවත වයරින් කර ගැනීම නිරමාණශීලී සිතීමේ පෙදෙස හා සම්බන්ධ වූ බව පෙන්නුම් කරයි. මේ හා සම්බන්ධ විශ්ලේෂකයන් පවසන්නේ යම්කිසි ඖෂධයක් ලබාදී මොලයේ ඇති අවශ්‍ය කොටස් උත්තේජනය කිරීම මගින් නව නිර්මාණකරුවන් බිහි කිරීමට හැකි කාලය ඉතා නුදුරු බවයි ([COLOR="Blue"]දැනටමත් වෙනත් උත්තේජනය කිරීමේ ආකාරයන් අනුගමනය කිරීම මගින් නිර්මාණකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන බව පවසයි[/COLOR] - මම මේක දන්නෙ අද!).[/SIZE] [COLOR="Red"][SIZE="2"]මටත් පොඩි උත්තේජනයක් දීගෙන ගියාට එපා කියන්නෙ නෑ.[/SIZE][/COLOR] :P [SIZE="3"]මම දාන ත්‍රෙඩ් ලොක්නස් මොන්ස්ටර් වගේ එක එක්කෙනාට හිතෙන ඒවවත් ඔපාදූපවත් නෙමේ. දැනට UK රජයෙන් ෆන්ඩ් කරන රිසර්ච්. ප්‍රශ්නයක් තියනවනම් අහන්න. පුළුවන් විදිහට උත්තර දෙන්න බලන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom