Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස

කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙවි කෙනෙක් ඇත්ද කියා නොදනිමි. සිටිනවා නම් කි‍්‍රකට් දෙවියන් තේරුම්ගත නොහැකිය. ඔහු කටයුතු කරන්නේ මහා පුදුමාකාර ආකාරයටය. එය විටෙක විස්තර කළ නොහැකිය. කිසිවකු බලාපොරොත්තු නොවන ආකාරයකට කටයුතු කිරීම මේ කි‍්‍රකට් දෙවියන්ගේ පුරුද්දක්ද යන්නත් සිතේ.

ලෙන්ඞ්ල් සිිමන්ස් පසුගිය සතියේ සිටියේ පෝර්ට් ඔෆ් ස්පේන්හි සිය පවුලේ අය සමග එක්ව, නිවසේ රූපවාහිනියෙන් විස්සයි:20 කි‍්‍රකට් තරගාවලිය නරඹමිනි. විස්සයි:20 ලෝක කුසලාන තරගවලියේ සිට ගෙදර ගිය සිමන්ස් විවේක ගනිමින් සිටියේය.

ඒ වන විට ඔහු නිවාඩුවක් ගතකරමින් සිටි අතර ලබන සතියේදී ආරම්භ වීමට නියමිත අයි. පී. එල්. තරගාවලියට එක්වීමට පෙර සිය පවුලේ අය සමග ගත කිරිමට ඔහුට තිබුණේ සීමිත කාලයකි. ඇත්තටම කියනවා නම් එකම එක සති අන්තයකි.

එහෙත් සියල්ල වෙනස් වන්නේ කිසිවකු බලාපොරොත්තු වන ආකාරයකට නොවේ.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල තෝරා ගන්නා ලද මුල්ම අවස්ථාවේදීම සිමන්ස් ඊට ඇතුළත් විය. ඔහු තේරීම් කමිටු නිලධාරීන්ගේ ඒකමතික තෝරා ගැනීමකි. එහෙත් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් සිමන්ස්ට විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර එවින් ලූවිස්ට ඒ සිමන්ස්ගේ ස්ථානය හිමිවිය. සිමන්ස් ගෙදර ගියේය.

මාර්තු 27 වැනිදා ඇෆ්ඝනිස්ථානය සමග පැවැති තරගයේදී ඇන්ඩි්ර ෆ්ලෙචර්ගේ කලවයේ නහරය ඇදීම හේතුවෙන් කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය නැවතත් විවෘත විය.

ඒ වන විට මුම්බායි නුවරින් කිලෝ මීටර 14,000 කට වඩා ඈතින් පිහිටි නිවසේ සිටි ලෙන්ඞ්ල් සිමන්ස්ට දුරකතන ඇමතුමක් දුන් බටහිර ඉන්දීය පිලේ තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඞ් මහතා ඔහුට තත්ත්වය පැහැදිළි කළේය.

”ඔහු මගෙන් ඇහුවා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්නවද ඉන්නේ කියලා....ඔව් මට පුළුවන් කියලා මා කිව්වා”

”අනෙක මම කොහොමත් ඉන්දියාවට එන්න එපැයි”

”අයි. පි. එල්. තරගාවලිය වෙනුවෙන් සිකුරාදා තමයි මම එහෙන් පිටත් වෙන්න හිටියේ..ඇරත් අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ වැන්කඬේ කී‍්‍රඩාංගණයේ නිසා මා එහි තත්ත්වයත් හොඳටම දන්නවා. මට මේක හොඳ අවස්ථාවක් කියා හිතුණා” යයිි ලෙන්ඩල් සිමන්ස් පැවසීය.

පෝර්ට් ඔෆ් ස්පේන් සිට මුම්බායි කරා එන ගමනේදි ගුවන් යානය තුළ සිමන්ස් හොඳින් නිදාගත්තේය.

”ඇවිල්ලත් මම නිදාගත්තා. බදදා උදේ වරුවේ මා ටිකක් පුහුණු වුණා. ඊට පස්සේ පස්වරු 3.00 ඉඳලා? 10.00 වෙනකම් නිදාගත්තා. ආයෙමත් (බ්‍රහස්පතින්දා) දවල් 12.00 ඉඳලා සවස 4.00 වෙනකම් නිදාගත්තා. ඒ නිසා මට හොඳ විවේකයක් ලැබුණා” යයිද සිමන්ස් පැවසීය.

වාසනාවට මෙන් තරගය පැවැත්වුණේ සිමන්ස්ට ගෙදර වැනිවූ මුම්බායි නුවර වැන්කඬේ කී‍්‍රඩාංගණයේදීය. එය සිමන්ස් කී‍්‍රඩා කරන මුම්බායි ඉන්දියන්ස් පිලේ සත්කාරක කී‍්‍රඩාංගණයයි. ඒ් සියල්ලටත් වඩා වාසනාවේ දෙව් දුව සිමන්ස් සමග සිටියේය.

”මා පන්දුවට පහර දෙන්න යන වෙලාවේ මගේ හිතේ පැහැදිළි අරමුණක් තිබුණා”

”අපට යා යුතු ඉලක්කයක් තිබුණා. මා පන්දුවට පහර දෙන්න යන විටත් ලකුණු 19 කට කඩුලූ 2 ක් බිඳ වැටිලයි තිබුණේ. කි‍්‍රස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් දෙදෙනාම සිටියේත් කී‍්‍රඩාගාරයේ”...යයි සිමන්ස් කී නමුත් තරගයට පෙර තමන් තරමක් චකිතයට පත්ව සිටි බව පිළිගැනීමට තරම් සිමන්ස් අවංක විය..

”ඇත්තටම කියනවා නම් තරගයට පෙර මා ටිකක් චකිතයට පත්වෙලයි හිටියේ. මොකද මගේ සගයින් කිව්වේ මා මෙහි ගෙන්වූයේ අති විශේෂ රාජකාරියකට බවයි”

”ඒ කොහොම වුණත්, අපට ඉලක්කයක් තිබුණා. අපි ඒ ඉලක්කයට ගියා. ඒක එහෙම වෙච්ච එක හොඳයි” යයිද සිමන්ස් පැවසීය.

අවසන් පූර්ව තරගයේදී සිමන්ස්ට තිබුණේ් ඇදහිය නෙැහැකි වාසනාවකි. ලකුණු 18 ක් ලබා සිටියදීත්, නැවත ලකුණු 50 ක් ලබා සිටියදීත් සිමන්ස්ගේ උඩපන්දු දෙකක්ම රැකගත් නමුත් ඒවා නිපන්දු වීම නිසා දෙවතාවක්ම පිතිකරු සීමාවට සිමන්ස් කැඳවන ලදි.

”හැම කි‍්‍රකට් කී‍්‍රඩකයකුටම එයාගේ කියල දවසක් තියෙනවා. අද මගේ දවස”

”අද මට වාසනාව ටිකක් තිබුණා. මා එය කි‍්‍රයාත්මක කළා. හැම දේම මට ඕනෑ විදිහටම සිද්ධ වුණා” යයි සිමන්ස් පවසයි.

Source

[QUOTE="Wild Cat, post: 19946169, member: 557050"] [b]වාසනාවේ දෙව්දුව සිපගත් සිමන්ස්ගේ දවස[/b] [CENTER][IMG]http://siadmin.wisdensrilanka.lk/wp-content/uploads/file/66666666.jpg[/IMG][/CENTER] [SIZE="4"]කි‍්‍රකට් කී‍්‍රඩාවට දෙවි කෙනෙක් ඇත්ද කියා නොදනිමි. සිටිනවා නම් කි‍්‍රකට් දෙවියන් තේරුම්ගත නොහැකිය. ඔහු කටයුතු කරන්නේ මහා පුදුමාකාර ආකාරයටය. එය විටෙක විස්තර කළ නොහැකිය. කිසිවකු බලාපොරොත්තු නොවන ආකාරයකට කටයුතු කිරීම මේ කි‍්‍රකට් දෙවියන්ගේ පුරුද්දක්ද යන්නත් සිතේ. ලෙන්ඞ්ල් සිිමන්ස් පසුගිය සතියේ සිටියේ පෝර්ට් ඔෆ් ස්පේන්හි සිය පවුලේ අය සමග එක්ව, නිවසේ රූපවාහිනියෙන් විස්සයි:20 කි‍්‍රකට් තරගාවලිය නරඹමිනි. විස්සයි:20 ලෝක කුසලාන තරගවලියේ සිට ගෙදර ගිය සිමන්ස් විවේක ගනිමින් සිටියේය. ඒ වන විට ඔහු නිවාඩුවක් ගතකරමින් සිටි අතර ලබන සතියේදී ආරම්භ වීමට නියමිත අයි. පී. එල්. තරගාවලියට එක්වීමට පෙර සිය පවුලේ අය සමග ගත කිරිමට ඔහුට තිබුණේ සීමිත කාලයකි. ඇත්තටම කියනවා නම් එකම එක සති අන්තයකි. එහෙත් සියල්ල වෙනස් වන්නේ කිසිවකු බලාපොරොත්තු වන ආකාරයකට නොවේ. විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල තෝරා ගන්නා ලද මුල්ම අවස්ථාවේදීම සිමන්ස් ඊට ඇතුළත් විය. ඔහු තේරීම් කමිටු නිලධාරීන්ගේ ඒකමතික තෝරා ගැනීමකි. එහෙත් පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් සිමන්ස්ට විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර එවින් ලූවිස්ට ඒ සිමන්ස්ගේ ස්ථානය හිමිවිය. සිමන්ස් ගෙදර ගියේය. මාර්තු 27 වැනිදා ඇෆ්ඝනිස්ථානය සමග පැවැති තරගයේදී ඇන්ඩි්ර ෆ්ලෙචර්ගේ කලවයේ නහරය ඇදීම හේතුවෙන් කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය නැවතත් විවෘත විය. ඒ වන විට මුම්බායි නුවරින් කිලෝ මීටර 14,000 කට වඩා ඈතින් පිහිටි නිවසේ සිටි ලෙන්ඞ්ල් සිමන්ස්ට දුරකතන ඇමතුමක් දුන් බටහිර ඉන්දීය පිලේ තේරීම් කමිටු සභාපති ක්ලයිව් ලොයිඞ් මහතා ඔහුට තත්ත්වය පැහැදිළි කළේය. ”ඔහු මගෙන් ඇහුවා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්නවද ඉන්නේ කියලා....ඔව් මට පුළුවන් කියලා මා කිව්වා” ”අනෙක මම කොහොමත් ඉන්දියාවට එන්න එපැයි” ”අයි. පි. එල්. තරගාවලිය වෙනුවෙන් සිකුරාදා තමයි මම එහෙන් පිටත් වෙන්න හිටියේ..ඇරත් අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ වැන්කඬේ කී‍්‍රඩාංගණයේ නිසා මා එහි තත්ත්වයත් හොඳටම දන්නවා. මට මේක හොඳ අවස්ථාවක් කියා හිතුණා” යයිි ලෙන්ඩල් සිමන්ස් පැවසීය. පෝර්ට් ඔෆ් ස්පේන් සිට මුම්බායි කරා එන ගමනේදි ගුවන් යානය තුළ සිමන්ස් හොඳින් නිදාගත්තේය. ”ඇවිල්ලත් මම නිදාගත්තා. බදදා උදේ වරුවේ මා ටිකක් පුහුණු වුණා. ඊට පස්සේ පස්වරු 3.00 ඉඳලා? 10.00 වෙනකම් නිදාගත්තා. ආයෙමත් (බ්‍රහස්පතින්දා) දවල් 12.00 ඉඳලා සවස 4.00 වෙනකම් නිදාගත්තා. ඒ නිසා මට හොඳ විවේකයක් ලැබුණා” යයිද සිමන්ස් පැවසීය. වාසනාවට මෙන් තරගය පැවැත්වුණේ සිමන්ස්ට ගෙදර වැනිවූ මුම්බායි නුවර වැන්කඬේ කී‍්‍රඩාංගණයේදීය. එය සිමන්ස් කී‍්‍රඩා කරන මුම්බායි ඉන්දියන්ස් පිලේ සත්කාරක කී‍්‍රඩාංගණයයි. ඒ් සියල්ලටත් වඩා වාසනාවේ දෙව් දුව සිමන්ස් සමග සිටියේය. ”මා පන්දුවට පහර දෙන්න යන වෙලාවේ මගේ හිතේ පැහැදිළි අරමුණක් තිබුණා” ”අපට යා යුතු ඉලක්කයක් තිබුණා. මා පන්දුවට පහර දෙන්න යන විටත් ලකුණු 19 කට කඩුලූ 2 ක් බිඳ වැටිලයි තිබුණේ. කි‍්‍රස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් දෙදෙනාම සිටියේත් කී‍්‍රඩාගාරයේ”...යයි සිමන්ස් කී නමුත් තරගයට පෙර තමන් තරමක් චකිතයට පත්ව සිටි බව පිළිගැනීමට තරම් සිමන්ස් අවංක විය.. ”ඇත්තටම කියනවා නම් තරගයට පෙර මා ටිකක් චකිතයට පත්වෙලයි හිටියේ. මොකද මගේ සගයින් කිව්වේ මා මෙහි ගෙන්වූයේ අති විශේෂ රාජකාරියකට බවයි” ”ඒ කොහොම වුණත්, අපට ඉලක්කයක් තිබුණා. අපි ඒ ඉලක්කයට ගියා. ඒක එහෙම වෙච්ච එක හොඳයි” යයිද සිමන්ස් පැවසීය. අවසන් පූර්ව තරගයේදී සිමන්ස්ට තිබුණේ් ඇදහිය නෙැහැකි වාසනාවකි. ලකුණු 18 ක් ලබා සිටියදීත්, නැවත ලකුණු 50 ක් ලබා සිටියදීත් සිමන්ස්ගේ උඩපන්දු දෙකක්ම රැකගත් නමුත් ඒවා නිපන්දු වීම නිසා දෙවතාවක්ම පිතිකරු සීමාවට සිමන්ස් කැඳවන ලදි. ”හැම කි‍්‍රකට් කී‍්‍රඩකයකුටම එයාගේ කියල දවසක් තියෙනවා. අද මගේ දවස” ”අද මට වාසනාව ටිකක් තිබුණා. මා එය කි‍්‍රයාත්මක කළා. හැම දේම මට ඕනෑ විදිහටම සිද්ධ වුණා” යයි සිමන්ස් පවසයි.[/SIZE] [URL="http://sinhala.wisdensrilanka.lk/article/10396/%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%AF%E0%B7%80%E0%B7%83"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom