Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වාස් ගුණවර්ධන කුලියට මීනී මරනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාස් ගුණවර්ධන කුලියට මීනී මරනවාද?

වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සපත්තු ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති තිදරු පියෙකි.

ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව රහස් පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන (ඩී.අයි.ජී.) මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත. ඒ අනුව වාස් ගුණවර්ධන මහතා පැය 08ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කර ඇති අතර අද දිනයේ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නි. පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම ඝාතනය සඳහා පොලිස් නිලධාරීන් පිරිසට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ ෆවුප්ඩීන් නමැති බම්බලපිටිය ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකි. ෆවුප්ඩීන් මහා පරිමාණයෙන් උණ්ඩියල් මුදල් ගනුදෙනුවල (නීති විරෝධී) යෙදෙමින් ව්‍යාපාර කළ පුද්ගලයෙකි. මොහු මිය ගිය ෂියාම්ගෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් ණයට ලබාගෙන තිබූ බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ තැන ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම් ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කර ඇත. එම ඝාතන කොන්ත්‍රාත්තුව ෆවුප්ඩීන් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් පිරිසකට බව හෙළි වී ඇත. පසුගිය 21 වැනිදා ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම්ද කැටිව නුගේගොඩ ප්‍රදේශයට ගොස් ඇත්තේ හදිසි අවශ්‍යතාවකට යැයි කියමිනි. එහිදී ෆවුප්ඩීන් සිය මිතුරා ඝාතක කල්ලියට භාරදී හොර රහසේම එම ස්ථානයෙන් පැනගොස් තිබේ.

ඝාතක කල්ලිය ෂියාම් රැගෙන ගොස් කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර සිරුර දොම්පේ ප්‍රදේශයේ ඝන කැලෑවක දමා පලා ගොස් තිබිණි. ෂියාම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු සෙවීමට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. සිය මිතුරා අතුරුදන්ව ඇති බව කියමින් සැකකාර ෆවුප්ඩීන් ද ඔහු සොයමින් පොලිස් ස්ථාන කීපයකට ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. ඝාතනයට ලක් වූ ෂියාම්ගේ සිරුර ඥතීන් විසින් සොයා ගෙන ඇත්තේ පසුගිය 31 වැනිදාය. ඒ දොම්පේ ප්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයක තිබියදීය.

මේ අතර මිරිහාන පොලිසියේ තිබී ෂියාම්ගේ මෝටර් රථයද ඥතීන් විසින් හඳුනාගෙන තිබිණි. පොලිසිය එය සොයාගෙන තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදීය. මේ අතර එම වාහනය අතහැර දමා තිබූ ස්ථානය ආසන්නයේ පිහිටි ආයතනයක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ෆවුප්ඩීන් අත්අඩංගුවට ගනු ලැබීය. ෆවුප්ඩීන් සිය මිතුරා සමග පැමිණ ඔහු ඝාතන කණ්ඩායම වෙත භාරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මෙම අබිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ වන විට පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සියලු දෙනා රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

වාස් ගුණවර්ධනගේ පවුලට අයත් ගොසිප්ලංකා වෙබ් අඩවිය මේ ගැන නෝ කතා නෝ සිනා

[QUOTE="buddikahl, post: 15102070, member: 380907"] [b]වාස් ගුණවර්ධන කුලියට මීනී මරනවාද?[/b] [SIZE=5][COLOR=Red]වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් අබිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සපත්තු ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති තිදරු පියෙකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව රහස් පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන (ඩී.අයි.ජී.) මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත. ඒ අනුව වාස් ගුණවර්ධන මහතා පැය 08ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කර ඇති අතර අද දිනයේ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නි. පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මෙම ඝාතනය සඳහා පොලිස් නිලධාරීන් පිරිසට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ ෆවුප්ඩීන් නමැති බම්බලපිටිය ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකි. ෆවුප්ඩීන් මහා පරිමාණයෙන් උණ්ඩියල් මුදල් ගනුදෙනුවල (නීති විරෝධී) යෙදෙමින් ව්‍යාපාර කළ පුද්ගලයෙකි. මොහු මිය ගිය ෂියාම්ගෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් ණයට ලබාගෙන තිබූ බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ තැන ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම් ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කර ඇත. එම ඝාතන කොන්ත්‍රාත්තුව ෆවුප්ඩීන් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් පිරිසකට බව හෙළි වී ඇත. පසුගිය 21 වැනිදා ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම්ද කැටිව නුගේගොඩ ප්‍රදේශයට ගොස් ඇත්තේ හදිසි අවශ්‍යතාවකට යැයි කියමිනි. එහිදී ෆවුප්ඩීන් සිය මිතුරා ඝාතක කල්ලියට භාරදී හොර රහසේම එම ස්ථානයෙන් පැනගොස් තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ඝාතක කල්ලිය ෂියාම් රැගෙන ගොස් කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර සිරුර දොම්පේ ප්‍රදේශයේ ඝන කැලෑවක දමා පලා ගොස් තිබිණි. ෂියාම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු සෙවීමට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. සිය මිතුරා අතුරුදන්ව ඇති බව කියමින් සැකකාර ෆවුප්ඩීන් ද ඔහු සොයමින් පොලිස් ස්ථාන කීපයකට ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. ඝාතනයට ලක් වූ ෂියාම්ගේ සිරුර ඥතීන් විසින් සොයා ගෙන ඇත්තේ පසුගිය 31 වැනිදාය. ඒ දොම්පේ ප්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයක තිබියදීය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]මේ අතර මිරිහාන පොලිසියේ තිබී ෂියාම්ගේ මෝටර් රථයද ඥතීන් විසින් හඳුනාගෙන තිබිණි. පොලිසිය එය සොයාගෙන තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදීය. මේ අතර එම වාහනය අතහැර දමා තිබූ ස්ථානය ආසන්නයේ පිහිටි ආයතනයක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ෆවුප්ඩීන් අත්අඩංගුවට ගනු ලැබීය. ෆවුප්ඩීන් සිය මිතුරා සමග පැමිණ ඔහු ඝාතන කණ්ඩායම වෙත භාරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]පසුව මෙම අබිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. මේ වන විට පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සියලු දෙනා රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][SIZE=6][COLOR=RoyalBlue]වාස් ගුණවර්ධනගේ පවුලට අයත් ගොසිප්ලංකා වෙබ් අඩවිය මේ ගැන නෝ කතා නෝ සිනා[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom