Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!!

වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!!

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.28, ප.ව.11.00) බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමු. මා ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු ලෙස පෙනී සිටීමට තවමත් කැමතිය. එහෙත් අරුමය වන්නේ මා සමසමාජයට බැඳුණු ආකර්ෂණය ආවේ මගේ පවුලේ උරුමයෙන් නොව ඔබ වැනි කිහිප දෙනෙකුගේ අතීත දේශපාලන ක්‍රියාකාරිත්වය දැකීමෙන් බවයි.

ඔබ අමතන මෙම ලිපියේ මමම උදාහරණයකට ගන්නේ මම අයත් පරම්පරාවට සෑහෙන බලපෑමක් ඔබ විසින් කළ නිසාවෙනි. මම මගේ පාසල් වියේදී සමසමාජයට බැඳුනෙමි. ඒ බැඳුනේ ඔබගේ විප්ලවවාදී ආකර්ෂණය සෙවනේ රැඳීමට තිබුණු කැමැත්ත නිසාය. මගේම පාසලේ සමකාලීන මිතුරෙකු මා ගිය මගම ගියා පමණක් නොව ඊටත් වඩා දුර යාමට වලස් තෙල් ටිකක් සොය සොයා ඇවිද්දේය. ඒ දැලි රැවුලවත් වැවී නොතිබුණු ඔහුගේ මුහුණට ඔබගේ මෙන් ආකර්ෂණීය රැවුලක් වවාගෙන විප්ලවවාදීයෙකු වීමටය. එසේ පැමිණි මගේ මිතුරාගේ දේශපාලනය ද්‍රවිඩ සටන්කාමී සංවිධාන හා යාවී අවසාන විය.

මගේ ළඟ කෞතුකමය වටිනාකමකින් යුත් පෝස්ටර් එකතුවක් තිබේ. එහි ඇති එක් දුඹුරු රතු ද්වි වර්ණ පෝස්ටරයක ඔබේ රූපය යට “වාසු.....ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ අභිමානය“ කියා උධෘත කොට තිබුණි. ඊටත් යටින් ‘ඇහැලියගොඩ ජනතා හදවතින්‘ කියා ප්රකාශකයින්ගේ තීරුවක් ද තිබුණි. ඒ පෝස්ටරය කලක් යන තුරු ඇලවී තිබුණේ මගේ අධ්‍යයන මේසය අබියසය.

අද දවසේ මගේ දේශපාලන හෘද සාක්ෂිය දවන කාරණය වන්නේ එවැනි ළමා වියකදී හෝ ඔබ ඇන්. ඇම්. , කොල්වින් ලෙස්ලි වැනි උදාර නායකයන්ට වඩා ඉහළින් තිබීමට සිදුවීම නිසාය.

1977 ජූලි ජයග්රහණයෙන් උද්දාම වූ ජේ.ආර්. ජයවර්ධනගේ මහනුවර පැවති ඓතිහාසික පත්තිරිප්පු දේශනය ඇසීමට නන් දෙසින් පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් රැගෙන ආ බස් අතර ඇහැලියගොඩින් පැමිණි සෙනගින් පිරී ගිය බස් රථයක් මා ඇස ගැටිණි. එහි ඉදිරිපස ඔබ පරදා බලයට පත්වූ මර්වින් කුලරත්න මන්ත්‍රීවරයාගේ පිංතූරයක් අලවා තිබුණි. තවත් පැත්තක ඔබේ රූපය සහිත පෝස්ටරයක්ද තිබුණි. එහි සටහන්ව තිබුණේ “වාසු.... අපි ඔබට ද්‍රෝහි වූවා නොවේ.... යු.ඇන්.පියට ඡන්දය දුන්නා පමණි.“ යනුවෙනි.

මේ සියලූ දෙයින් කියවෙන එක දෙයක් තිබේ. මා ද ඇතුළත් මගේ පරම්පරාව ඔබට ආකර්ෂණයව සිටි බවයි. එ් ආකර්ෂණයට ඔබේ හැඩරුව, සටන්කාමී කතා විලාසය, පරිත්‍යාගශීලී ගුණාංග, මිත්‍රශීලී භාවය ඇතුළු බොහෝ දේ බලපාන්නට ඇත. කොටින්ම ප්‍රසාද ගුණය දනවන වටිනා දෙයක් ඔබ අපගේ ආත්මයේ කිසියම් ඉඩකඩක රැඳවීමට සමත් විය.

එහෙත් ඒ සියලු ආකාර ආකර්ෂණයන් ඔබ වසර දහයක් පමණ තිස්සේ භාවිතා කොට ඇත්තේ ළමා ළපටින් මුහුදට කැඳවාගෙන ගොස් මරා දැමීමට තැත්කළ නලාකාරයාගේ චරිතයට පණ පෙවීමට යයි දැන් අපට සිතේ.

ඔබ ඔබගේ දේශපාලන මරණ මංචකය තම දෑතින්ම සකස් කර ගන්නා තෙක් ඔබගේ ක්‍රියාමාර්ග දේශපාලන වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගත්තේය. දේශපාලන ක්‍රියාමාර්ග වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගැනීමේ උතුම් මාවත ලංකාවට හෙළි පෙහෙළි කළේ මෙරටේ සම සමාජ ව්‍යාපාරය විසිනි. ඉක්බිති එය මෙරට මාක්ස්වාදීන්ගේ උරුමයක් බවට පත්විය. එහෙත් 1964 මහා පාවාදීම හරහා නිල සමසමාජය තමන්ම සුජාත කළ එකී උරුමයෙන් වියෝ වුවත් ඔබ වැනි කිහිප දෙනෙක් පැරණි සමසමාජ උරුමය මත රැඳී සිටින්නට උත්සාහ කළේය. සැබැවින්ම ඔබ කෙරේ අප තුළ උත්පාද වූ ගෞරවයේ මුල අරටුව වූයේ එ් වෙනස් හැසිරීම විය හැකිය.

ඔබ අද මට පෙනෙන්නේ පරමාර්ථ විරහිතව ස්වයං විනාශයකට ඇද වැටෙන මහා මිනිසෙකු ලෙසය. වරෙක සමනලයෙකු සේද, වරෙක හස්තිරාජයකු සේද, වරෙක මුව පොව්වකු සේද සැරි සැරූ ඔබගේ හෘද සාක්ෂිය අද මහින්ද රාජපක්ෂ නම් වූ බිහිසුණු මිනිසා අබියස ගල් ගැසීමේ තර්කය මම තවමත් සොයමින් සිටිමි. මෙහිදී මම තිස්ස විතාරණ හෝ ඩිව් ගුණසේකර ඇතුලත් කරන්නේ හෘද සාක්ෂියක් නොමැති මියගිය මහා මිනිසුන් කිහිප දෙනෙකුගේ භූතාවතාර ලෙසිනි.

ධනේශ්වර පාර්ලිමේන්තුවේ වටිනාකම් තුට්ටුවට මායිම් නොකළ ඔබ 1970 ගණන්වල සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරියේ මල් වඩමක් තැබූ දා සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා වූ පාලක සැමට ඔබ විරුද්ධ විය. එහෙත් එ් සියලු දෙනා මහින්ද රාජපක්ෂට වඩා නරකට පෙනුනේ කෙසේද? මේ තරම් ඥාති සංග්‍රහයක්, මේ තරම් ගසා කෑමක්, මේ තරම් මානව හිමිකම් උල්ලංඝනයක්, මේ තරම් ප්රජාතන්ත්රවාදයට හිංසා කිරීමක්, මේ තරම් රටක් වශයෙන් කළ හෑල්ලූ කිරීමක් කවර නම් කාලයකවත් සිදුවීද? එහෙත් ඔබ දණ ගැසීමට ආසන්න ලෙස සිරුරද ඊට සමාන්තරව ආත්මයද පහත් කරන්නේ මේ විනාශ සමුහයට වගකිව යුතු නායකයා හමුවේ නොවේද?

මහින්ද රාජපක්ෂ රෙජීමයේ සකල විධ බඩ ගැත්තරයෝ හත් මුතු පරම්පරාවකට හරි හම්බ කර ගනිද්දී ඔබ එසේ නොකළ බව අපි දනිමු. ඒ එසේ වූයේ ඔබේ දේශපාලන හෘද සාක්ෂිය නිසා නොව ඔබගේ පරම්පරාවෙන් ලැබුණු ගුණ ධර්ම සමූහයක් නිසා විය හැකිය. එසේ නැත්නම් රාජපක්ෂලා ගැන අනෙකුත් බඩ ගැත්තරයන්ට තිබුණු නිවැරදි තක්සේරුව ඔබගේ පරිණත දේශපාලන මොලයට නොතිබු නිසා විය හැකිය.

නිදහසින් පසු පාලකයන් බොහෝ ගණනක් ඔබට හමුවන්නට ඇතුවාට සැක නැත. එහෙත් ඒ සියල්ල කෙරේම වන විවේචනයක්, එසේ මෙසේ එකක් නොව දරුණු විවේචනයක් ඔබට තිබුණු බව අපි දනිමු. එ් විවේචනය ඔබගේ හොඳ ගැඹුරු පිරිමි කටහඬින් ප්‍රකාශයට පත් වූ ආකාරය මේ වසර හතළිස් ගාණක් පමණ තිස්සේ ඔබ වටා දැවටුණු දේශපාලන රැස් වළල්ලක් සේ තිබුණි. අද වන විට ඔබ බැටලූ සම් පොරවාගත් සිංහයෙකු බව ඔප්පු වී ඇතත් සිංහාවලෝකනයෙන් ඒ අතීතය දෙස හැරී බැලීමට උත්සාහ කරන්න. එවිට ඔබට නිදහසින් පසුව බිහිවූ දුෂ්ටම නායකයා කවුද යන්න වැටහෙනු ඇත. මට මහත් වූ හද කම්පාවෙන් යුතුව මේ දරුණු විවේචනය ඔබ අරබයා කරන්නට සිදුව ඇති නමුදු ඔබගේ දේශපාලන ජීවිතයේ යහගුණැති දේශපාලන ක්‍රියාකාරිත්වය ඔබගේ අව ගුණැති විකාර රූපි වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වයට වඩා වැඩි බව මටද මගේ සගයන්ටද පිළිගැනීමට සිදුව තිබේ. ඔබ අර බැරැක්ක පටුමගේ නව සම සමාජ කාර්යාලයේ වාතාශ්‍රයවත් හරි හමන් ලෙස නොවැටුණු පරිසරයක මරණයට අත වනන සමාජ දේශපාලන පරිසරයක කැපවීම් කළ මහා මනුෂ්‍යයකු වී සිටි යුගයක් තිබිණි. ඉනික්බිති බොරැල්ල බෝ ගහ අසල අඳුරු මාවතේ පිහිටි කාර්යාලයක ලෑලි පුටුවක කුඩා කකුල් හතරක මේසයක් ළඟ සිට පරමාර්ථ ගවේෂණයේ යෙදුණු අයුරු අපට තවමත් ආශ්වාදජනක මතකයන්ය. එකළ ඔබ ඔබගේ හිතවතුන්ට පැවසුවේ තමන්ගේ අරමුණු දිනා ගන්නා තෙක් ‘අනන්තය දක්වා‘ සටන් කරන බවය.

ඔබගේ එ් දීර්ඝ කාලීන කැප කිරීම් කළේ ඔබ විශ්වාස කළ ඔබ පෙළ ගස්වා ගත් දිනාගත යුතුව තිබූ දේශපාලන පරමාර්ථ උදෙසා නොවේද? ජාතින් අතර යුක්තිය හා සමානාත්මතාවය, ප්රජාතන්ත්රවාදය හා ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම, මානව හිමිකම් උල්ලංඝනය වැළැක්වීම, ජාතික සම්පත් සුරක්ෂිතතාව, දේශපාලනකයන්ගේ දූෂණ වැළැක්වීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම ආදිය එ් පරමාර්ථ අතර විය. එහෙත් එ් සියල්ල එක පැහැර විනාශ කිරීම දුෂ්ට අයෝමය බව තිබුණේ මහින්ද රාජපක්ෂට පමණි. ජේ.ආර්. ජයවර්ධනටවත් ඒ ශක්තිය එයාකාරව නොතිබුණි. පිරිසිදු වතුර ඉල්ලා හඬ නැඟූ මිනිසුන්ට වෙඩි තබා මරා දැමුණේ, දුගී ජනයාගේ සමෘද්ධි අරමුදල ගසා කෑවේ, දැනුවත්ව සුළු ජාතීන්ට එරෙහිව ම්ලේච්ඡත්වය මෙහෙයවූයේ, මාධ්‍ය මර්දනය ලෝකයේ අංක එකට ගෙනාවේ, කුණු කොල්ලයට ජාතික සම්පත් විදේශිකයන්ට විකිණුවේ, සිතින් සිතා ගන්නටවත් බැරි ඥාති සංග්‍රහයන් සිදුවූයේ, අධිරාජ්‍යවාදී සමයේ සිට පැවත ආ අධිකරණ ස්වාධීනත්වය විනාශ කොට කැන්ගරු අධිකරණ ක්‍රමයක් බිහිකෙරුණේ, ප්රජාතන්ත්රවාදයේ ස්වාධීන පරිපාලනයේ මනා ප්රතිපාදනය වූ 17 වන සංශෝධනය ඉවත් කොට ඒකාධිපති බලතල ගොඩ නගන 18 වන සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කෙරුණේ, ඔබ විසින් ලැජ්ජා බය නැතුව වැඳ වැටෙන මහින්ද රාජපක්ෂ මිස අන් කවරෙක්ද?

මහින්ද රාජපක්ෂ රෙජීමයේ සිටි මැති ඇමති ගොල්ල අතරින් මහත් වූ දේශපාලන චරිතය ඔබ විය. දේශපාලන අරුතින් ප්‍රතිරූපයක් තිබුණු ඔබ අන් සියල්ලට (මහින්ද රාජපක්ෂටද වඩා) වඩා ප්රතිරූපමය වශයෙන් ඉහළ විය. එහෙත් රාජපක්ෂලාගේ පවුල කේන්ද්‍රකරගත් හරි හම්බ කිරීම කේන්ද්‍රකරගත්, ව්‍යාපෘතියට ඔබ අදාළ නොවීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද, වැනි මිනිසුන්ට ප්‍රබල ඇමතිකම් පිරිනමද්දී ලොඹු කටකින් උර උරා සිටිය හැකි මස් කට්ටක් වැනි ඇමතිකමක් දුන්නේ අවශ්‍ය නැතත් පසු පස්සෙන් එමින් ළෙන්ගතුකම් පාන කරදරකාරයෙකුට දෙන තෑග්ගක් වශයෙනි. ඔබ නිකමට මෙන් දුගඳ හමන අතීතයක් ඇති රත්තරංගේ ඇමතිකමත්, කීර්තිමත් අතීතයක් හා හැකියාවක් ද සහිත ඔබට ඔබගේ මිතුරාගෙන් ලැබුණු ඇමතිකමත් සසඳා බලන මෙන් ඉල්ලා සිටිමි.

ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ද්‍රෝහීන් බිහිවීම අරුමයක් නොවේ. උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නේ විරල වශයෙනි. උදාර භාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසිනුත්, ජාතිවාදීන් විසිනුත් නොසෑහෙන්නට වධ බන්ධනයන්ට ලක්කොට ඇති මගේ මව්බිම සිය දරුවන් උදෙසා අනාගතයක් පතා හඬා වැටෙන්නීය. ඒ හඬ කන වැකුණු මිනිසුන්, යුතුකම් දන්නා වෘත්තිකයන් ලෙසත්, සංවේදී පුරවැසියන් ලෙසත්, කලක් තිස්සේ වෙනසක් සඳහා අවශ්‍ය විමුක්ති අවකාශය රැක ගත්තේය. රාජපක්ෂ පාලනය සිය නෑදෑ හිත මිතුරන් සමග එක්වී විනාශ කරන්නට තැත් කළේ එ් විමුක්ති අවකාශයයි. රාජපක්ෂවරුන්ගේ යල් පිනූ මතිමතාන්තර විසින් හෝ ලංකා භූමියේ වැලි කැට අතර රැඳුණු මහෝත්තම බලයක් නිසා හෝ විනාශයේ පරිසමාප්තියට කලින් ඔහු තාවකාලිකව හෝ සිය ඉහඳ තැබීම සඳහා රටේ දකුණු කෙළවරට පළවා හැර ඇත.

වාසු සහෝදරය,

ජනවාරි 8 වනදා වූ මහජන විප්ලවයේ ගර්භය තුළ ඔබගේ කීර්තිමත් යුගයේ අපේක්ෂා තුළ වූ ප්රජාතන්ත්රවාදය, යුක්තියේ ආනුභාවය, දූෂණ විරෝධය, මානවයාට සිය හිමිකම් සඳහා ඇති නොනිමෙන අපේක්ෂාව හා ජාතික එකමුතුව ඇතුළු බොහෝ නිර්මල වූ දේ තිබිණි. ඔබ ඔබේ වියපත් දෑතින් ආරක්ෂා කළ යුත්තේ ඒ පරමාර්ථ හා ඒ සඳහා වූ ජයග්‍රහණ නොවේද?

දූෂණයට නැමුනු හිතකට ද්‍රෝහිත්වය එතරම් දෙයක් නොවේ. එසේ නොවන ඔබේ ජීවිතයට ද්‍රෝහිත්වය වනාහි සදා වධ දෙමින් කවදා හෝ අඳුරු මරණ මංචකයක් නිර්මාණය කරන්නකි.

වාසු සහෝදරය,

ඔබ සිටිය යුත්තේ නොකිළිටි මහා මිනිසුන් අතර මිස වැලි කැටයත් විකුණා කන ම්ලේච්ඡයන් සමග නොවේ.

-චන්ද්‍රරත්න බණ්ඩාර විසිනි-

[QUOTE="kolla elakiri, post: 17972757, member: 363248"] [b]වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!![/b] [CENTER][B][SIZE=4]වාසු...! අපේ පරම්පරාව අනාථ නොකරන්න...!![/SIZE][/B] [SIZE=4][IMG]http://s3.lankaenews.com/si_news_image/Vasudeva_Hura_Kema.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2015.පෙබ.28, ප.ව.11.00) බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමු. මා ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු ලෙස පෙනී සිටීමට තවමත් කැමතිය. එහෙත් අරුමය වන්නේ මා සමසමාජයට බැඳුණු ආකර්ෂණය ආවේ මගේ පවුලේ උරුමයෙන් නොව ඔබ වැනි කිහිප දෙනෙකුගේ අතීත දේශපාලන ක්‍රියාකාරිත්වය දැකීමෙන් බවයි.[/SIZE] [SIZE=4]ඔබ අමතන මෙම ලිපියේ මමම උදාහරණයකට ගන්නේ මම අයත් පරම්පරාවට සෑහෙන බලපෑමක් ඔබ විසින් කළ නිසාවෙනි. මම මගේ පාසල් වියේදී සමසමාජයට බැඳුනෙමි. ඒ බැඳුනේ ඔබගේ විප්ලවවාදී ආකර්ෂණය සෙවනේ රැඳීමට තිබුණු කැමැත්ත නිසාය. මගේම පාසලේ සමකාලීන මිතුරෙකු මා ගිය මගම ගියා පමණක් නොව ඊටත් වඩා දුර යාමට වලස් තෙල් ටිකක් සොය සොයා ඇවිද්දේය. ඒ දැලි රැවුලවත් වැවී නොතිබුණු ඔහුගේ මුහුණට ඔබගේ මෙන් ආකර්ෂණීය රැවුලක් වවාගෙන විප්ලවවාදීයෙකු වීමටය. එසේ පැමිණි මගේ මිතුරාගේ දේශපාලනය ද්‍රවිඩ සටන්කාමී සංවිධාන හා යාවී අවසාන විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ ළඟ කෞතුකමය වටිනාකමකින් යුත් පෝස්ටර් එකතුවක් තිබේ. එහි ඇති එක් දුඹුරු රතු ද්වි වර්ණ පෝස්ටරයක ඔබේ රූපය යට “වාසු.....ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ අභිමානය“ කියා උධෘත කොට තිබුණි. ඊටත් යටින් ‘ඇහැලියගොඩ ජනතා හදවතින්‘ කියා ප්රකාශකයින්ගේ තීරුවක් ද තිබුණි. ඒ පෝස්ටරය කලක් යන තුරු ඇලවී තිබුණේ මගේ අධ්‍යයන මේසය අබියසය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද දවසේ මගේ දේශපාලන හෘද සාක්ෂිය දවන කාරණය වන්නේ එවැනි ළමා වියකදී හෝ ඔබ ඇන්. ඇම්. , කොල්වින් ලෙස්ලි වැනි උදාර නායකයන්ට වඩා ඉහළින් තිබීමට සිදුවීම නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1977 ජූලි ජයග්රහණයෙන් උද්දාම වූ ජේ.ආර්. ජයවර්ධනගේ මහනුවර පැවති ඓතිහාසික පත්තිරිප්පු දේශනය ඇසීමට නන් දෙසින් පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් රැගෙන ආ බස් අතර ඇහැලියගොඩින් පැමිණි සෙනගින් පිරී ගිය බස් රථයක් මා ඇස ගැටිණි. එහි ඉදිරිපස ඔබ පරදා බලයට පත්වූ මර්වින් කුලරත්න මන්ත්‍රීවරයාගේ පිංතූරයක් අලවා තිබුණි. තවත් පැත්තක ඔබේ රූපය සහිත පෝස්ටරයක්ද තිබුණි. එහි සටහන්ව තිබුණේ “වාසු.... අපි ඔබට ද්‍රෝහි වූවා නොවේ.... යු.ඇන්.පියට ඡන්දය දුන්නා පමණි.“ යනුවෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සියලූ දෙයින් කියවෙන එක දෙයක් තිබේ. මා ද ඇතුළත් මගේ පරම්පරාව ඔබට ආකර්ෂණයව සිටි බවයි. එ් ආකර්ෂණයට ඔබේ හැඩරුව, සටන්කාමී කතා විලාසය, පරිත්‍යාගශීලී ගුණාංග, මිත්‍රශීලී භාවය ඇතුළු බොහෝ දේ බලපාන්නට ඇත. කොටින්ම ප්‍රසාද ගුණය දනවන වටිනා දෙයක් ඔබ අපගේ ආත්මයේ කිසියම් ඉඩකඩක රැඳවීමට සමත් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් ඒ සියලු ආකාර ආකර්ෂණයන් ඔබ වසර දහයක් පමණ තිස්සේ භාවිතා කොට ඇත්තේ ළමා ළපටින් මුහුදට කැඳවාගෙන ගොස් මරා දැමීමට තැත්කළ නලාකාරයාගේ චරිතයට පණ පෙවීමට යයි දැන් අපට සිතේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ ඔබගේ දේශපාලන මරණ මංචකය තම දෑතින්ම සකස් කර ගන්නා තෙක් ඔබගේ ක්‍රියාමාර්ග දේශපාලන වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගත්තේය. දේශපාලන ක්‍රියාමාර්ග වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගැනීමේ උතුම් මාවත ලංකාවට හෙළි පෙහෙළි කළේ මෙරටේ සම සමාජ ව්‍යාපාරය විසිනි. ඉක්බිති එය මෙරට මාක්ස්වාදීන්ගේ උරුමයක් බවට පත්විය. එහෙත් 1964 මහා පාවාදීම හරහා නිල සමසමාජය තමන්ම සුජාත කළ එකී උරුමයෙන් වියෝ වුවත් ඔබ වැනි කිහිප දෙනෙක් පැරණි සමසමාජ උරුමය මත රැඳී සිටින්නට උත්සාහ කළේය. සැබැවින්ම ඔබ කෙරේ අප තුළ උත්පාද වූ ගෞරවයේ මුල අරටුව වූයේ එ් වෙනස් හැසිරීම විය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ අද මට පෙනෙන්නේ පරමාර්ථ විරහිතව ස්වයං විනාශයකට ඇද වැටෙන මහා මිනිසෙකු ලෙසය. වරෙක සමනලයෙකු සේද, වරෙක හස්තිරාජයකු සේද, වරෙක මුව පොව්වකු සේද සැරි සැරූ ඔබගේ හෘද සාක්ෂිය අද මහින්ද රාජපක්ෂ නම් වූ බිහිසුණු මිනිසා අබියස ගල් ගැසීමේ තර්කය මම තවමත් සොයමින් සිටිමි. මෙහිදී මම තිස්ස විතාරණ හෝ ඩිව් ගුණසේකර ඇතුලත් කරන්නේ හෘද සාක්ෂියක් නොමැති මියගිය මහා මිනිසුන් කිහිප දෙනෙකුගේ භූතාවතාර ලෙසිනි. ධනේශ්වර පාර්ලිමේන්තුවේ වටිනාකම් තුට්ටුවට මායිම් නොකළ ඔබ 1970 ගණන්වල සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරියේ මල් වඩමක් තැබූ දා සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා වූ පාලක සැමට ඔබ විරුද්ධ විය. එහෙත් එ් සියලු දෙනා මහින්ද රාජපක්ෂට වඩා නරකට පෙනුනේ කෙසේද? මේ තරම් ඥාති සංග්‍රහයක්, මේ තරම් ගසා කෑමක්, මේ තරම් මානව හිමිකම් උල්ලංඝනයක්, මේ තරම් ප්රජාතන්ත්රවාදයට හිංසා කිරීමක්, මේ තරම් රටක් වශයෙන් කළ හෑල්ලූ කිරීමක් කවර නම් කාලයකවත් සිදුවීද? එහෙත් ඔබ දණ ගැසීමට ආසන්න ලෙස සිරුරද ඊට සමාන්තරව ආත්මයද පහත් කරන්නේ මේ විනාශ සමුහයට වගකිව යුතු නායකයා හමුවේ නොවේද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහින්ද රාජපක්ෂ රෙජීමයේ සකල විධ බඩ ගැත්තරයෝ හත් මුතු පරම්පරාවකට හරි හම්බ කර ගනිද්දී ඔබ එසේ නොකළ බව අපි දනිමු. ඒ එසේ වූයේ ඔබේ දේශපාලන හෘද සාක්ෂිය නිසා නොව ඔබගේ පරම්පරාවෙන් ලැබුණු ගුණ ධර්ම සමූහයක් නිසා විය හැකිය. එසේ නැත්නම් රාජපක්ෂලා ගැන අනෙකුත් බඩ ගැත්තරයන්ට තිබුණු නිවැරදි තක්සේරුව ඔබගේ පරිණත දේශපාලන මොලයට නොතිබු නිසා විය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නිදහසින් පසු පාලකයන් බොහෝ ගණනක් ඔබට හමුවන්නට ඇතුවාට සැක නැත. එහෙත් ඒ සියල්ල කෙරේම වන විවේචනයක්, එසේ මෙසේ එකක් නොව දරුණු විවේචනයක් ඔබට තිබුණු බව අපි දනිමු. එ් විවේචනය ඔබගේ හොඳ ගැඹුරු පිරිමි කටහඬින් ප්‍රකාශයට පත් වූ ආකාරය මේ වසර හතළිස් ගාණක් පමණ තිස්සේ ඔබ වටා දැවටුණු දේශපාලන රැස් වළල්ලක් සේ තිබුණි. අද වන විට ඔබ බැටලූ සම් පොරවාගත් සිංහයෙකු බව ඔප්පු වී ඇතත් සිංහාවලෝකනයෙන් ඒ අතීතය දෙස හැරී බැලීමට උත්සාහ කරන්න. එවිට ඔබට නිදහසින් පසුව බිහිවූ දුෂ්ටම නායකයා කවුද යන්න වැටහෙනු ඇත. මට මහත් වූ හද කම්පාවෙන් යුතුව මේ දරුණු විවේචනය ඔබ අරබයා කරන්නට සිදුව ඇති නමුදු ඔබගේ දේශපාලන ජීවිතයේ යහගුණැති දේශපාලන ක්‍රියාකාරිත්වය ඔබගේ අව ගුණැති විකාර රූපි වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වයට වඩා වැඩි බව මටද මගේ සගයන්ටද පිළිගැනීමට සිදුව තිබේ. ඔබ අර බැරැක්ක පටුමගේ නව සම සමාජ කාර්යාලයේ වාතාශ්‍රයවත් හරි හමන් ලෙස නොවැටුණු පරිසරයක මරණයට අත වනන සමාජ දේශපාලන පරිසරයක කැපවීම් කළ මහා මනුෂ්‍යයකු වී සිටි යුගයක් තිබිණි. ඉනික්බිති බොරැල්ල බෝ ගහ අසල අඳුරු මාවතේ පිහිටි කාර්යාලයක ලෑලි පුටුවක කුඩා කකුල් හතරක මේසයක් ළඟ සිට පරමාර්ථ ගවේෂණයේ යෙදුණු අයුරු අපට තවමත් ආශ්වාදජනක මතකයන්ය. එකළ ඔබ ඔබගේ හිතවතුන්ට පැවසුවේ තමන්ගේ අරමුණු දිනා ගන්නා තෙක් ‘අනන්තය දක්වා‘ සටන් කරන බවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබගේ එ් දීර්ඝ කාලීන කැප කිරීම් කළේ ඔබ විශ්වාස කළ ඔබ පෙළ ගස්වා ගත් දිනාගත යුතුව තිබූ දේශපාලන පරමාර්ථ උදෙසා නොවේද? ජාතින් අතර යුක්තිය හා සමානාත්මතාවය, ප්රජාතන්ත්රවාදය හා ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කිරීම, මානව හිමිකම් උල්ලංඝනය වැළැක්වීම, ජාතික සම්පත් සුරක්ෂිතතාව, දේශපාලනකයන්ගේ දූෂණ වැළැක්වීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම ආදිය එ් පරමාර්ථ අතර විය. එහෙත් එ් සියල්ල එක පැහැර විනාශ කිරීම දුෂ්ට අයෝමය බව තිබුණේ මහින්ද රාජපක්ෂට පමණි. ජේ.ආර්. ජයවර්ධනටවත් ඒ ශක්තිය එයාකාරව නොතිබුණි. පිරිසිදු වතුර ඉල්ලා හඬ නැඟූ මිනිසුන්ට වෙඩි තබා මරා දැමුණේ, දුගී ජනයාගේ සමෘද්ධි අරමුදල ගසා කෑවේ, දැනුවත්ව සුළු ජාතීන්ට එරෙහිව ම්ලේච්ඡත්වය මෙහෙයවූයේ, මාධ්‍ය මර්දනය ලෝකයේ අංක එකට ගෙනාවේ, කුණු කොල්ලයට ජාතික සම්පත් විදේශිකයන්ට විකිණුවේ, සිතින් සිතා ගන්නටවත් බැරි ඥාති සංග්‍රහයන් සිදුවූයේ, අධිරාජ්‍යවාදී සමයේ සිට පැවත ආ අධිකරණ ස්වාධීනත්වය විනාශ කොට කැන්ගරු අධිකරණ ක්‍රමයක් බිහිකෙරුණේ, ප්රජාතන්ත්රවාදයේ ස්වාධීන පරිපාලනයේ මනා ප්රතිපාදනය වූ 17 වන සංශෝධනය ඉවත් කොට ඒකාධිපති බලතල ගොඩ නගන 18 වන සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කෙරුණේ, ඔබ විසින් ලැජ්ජා බය නැතුව වැඳ වැටෙන මහින්ද රාජපක්ෂ මිස අන් කවරෙක්ද?[/SIZE] [SIZE=4]මහින්ද රාජපක්ෂ රෙජීමයේ සිටි මැති ඇමති ගොල්ල අතරින් මහත් වූ දේශපාලන චරිතය ඔබ විය. දේශපාලන අරුතින් ප්‍රතිරූපයක් තිබුණු ඔබ අන් සියල්ලට (මහින්ද රාජපක්ෂටද වඩා) වඩා ප්රතිරූපමය වශයෙන් ඉහළ විය. එහෙත් රාජපක්ෂලාගේ පවුල කේන්ද්‍රකරගත් හරි හම්බ කිරීම කේන්ද්‍රකරගත්, ව්‍යාපෘතියට ඔබ අදාළ නොවීය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද, වැනි මිනිසුන්ට ප්‍රබල ඇමතිකම් පිරිනමද්දී ලොඹු කටකින් උර උරා සිටිය හැකි මස් කට්ටක් වැනි ඇමතිකමක් දුන්නේ අවශ්‍ය නැතත් පසු පස්සෙන් එමින් ළෙන්ගතුකම් පාන කරදරකාරයෙකුට දෙන තෑග්ගක් වශයෙනි. ඔබ නිකමට මෙන් දුගඳ හමන අතීතයක් ඇති රත්තරංගේ ඇමතිකමත්, කීර්තිමත් අතීතයක් හා හැකියාවක් ද සහිත ඔබට ඔබගේ මිතුරාගෙන් ලැබුණු ඇමතිකමත් සසඳා බලන මෙන් ඉල්ලා සිටිමි. [/SIZE] [SIZE=4]ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ද්‍රෝහීන් බිහිවීම අරුමයක් නොවේ. උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නේ විරල වශයෙනි. උදාර භාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය. [/SIZE] [SIZE=4]ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසිනුත්, ජාතිවාදීන් විසිනුත් නොසෑහෙන්නට වධ බන්ධනයන්ට ලක්කොට ඇති මගේ මව්බිම සිය දරුවන් උදෙසා අනාගතයක් පතා හඬා වැටෙන්නීය. ඒ හඬ කන වැකුණු මිනිසුන්, යුතුකම් දන්නා වෘත්තිකයන් ලෙසත්, සංවේදී පුරවැසියන් ලෙසත්, කලක් තිස්සේ වෙනසක් සඳහා අවශ්‍ය විමුක්ති අවකාශය රැක ගත්තේය. රාජපක්ෂ පාලනය සිය නෑදෑ හිත මිතුරන් සමග එක්වී විනාශ කරන්නට තැත් කළේ එ් විමුක්ති අවකාශයයි. රාජපක්ෂවරුන්ගේ යල් පිනූ මතිමතාන්තර විසින් හෝ ලංකා භූමියේ වැලි කැට අතර රැඳුණු මහෝත්තම බලයක් නිසා හෝ විනාශයේ පරිසමාප්තියට කලින් ඔහු තාවකාලිකව හෝ සිය ඉහඳ තැබීම සඳහා රටේ දකුණු කෙළවරට පළවා හැර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාසු සහෝදරය,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජනවාරි 8 වනදා වූ මහජන විප්ලවයේ ගර්භය තුළ ඔබගේ කීර්තිමත් යුගයේ අපේක්ෂා තුළ වූ ප්රජාතන්ත්රවාදය, යුක්තියේ ආනුභාවය, දූෂණ විරෝධය, මානවයාට සිය හිමිකම් සඳහා ඇති නොනිමෙන අපේක්ෂාව හා ජාතික එකමුතුව ඇතුළු බොහෝ නිර්මල වූ දේ තිබිණි. ඔබ ඔබේ වියපත් දෑතින් ආරක්ෂා කළ යුත්තේ ඒ පරමාර්ථ හා ඒ සඳහා වූ ජයග්‍රහණ නොවේද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දූෂණයට නැමුනු හිතකට ද්‍රෝහිත්වය එතරම් දෙයක් නොවේ. එසේ නොවන ඔබේ ජීවිතයට ද්‍රෝහිත්වය වනාහි සදා වධ දෙමින් කවදා හෝ අඳුරු මරණ මංචකයක් නිර්මාණය කරන්නකි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාසු සහෝදරය,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබ සිටිය යුත්තේ නොකිළිටි මහා මිනිසුන් අතර මිස වැලි කැටයත් විකුණා කන ම්ලේච්ඡයන් සමග නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]-චන්ද්‍රරත්න බණ්ඩාර විසිනි-[/B][/SIZE] [SIZE=4]--------------------------- [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom