Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනයක් අරගෙන ඇනගන්නට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විදිහටත් පොත බලන්න.

පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීකෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා.

පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද? #vehicleapp

වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද?

සමහර වාහන පවරන්න බැහැ.

පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ.

දඩයි බදුයි මට ගෙවන්න වෙයිද?

මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.#pajero #duplicate

ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්?

වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.#cbr #hornet

එම්ටී සික්ස් ආර්එම්වී එවලද?

සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු. #austin

වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද?

වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ #morris

ලංකාවෙන් වාහනයක් ගන්නේ?

ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.#minicooper

මුදල් හදිසියකට වකුණමි.

විදෙස් ගතවීමට කියලා හරිල සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?#original #book

වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න.

වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා. #tracker

වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලකෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන්

එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්.

#autosamurai ©

[QUOTE="Lahiru Dayan, post: 25605701, member: 563818"] මේ විදිහටත් පොත බලන්න. පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීකෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා. පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද? [URL='https://www.facebook.com/hashtag/vehicleapp?__eep__=6&source=feed_text&epa=HASHTAG']#vehicleapp[/URL] වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද? සමහර වාහන පවරන්න බැහැ. පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. දඩයි බදුයි මට ගෙවන්න වෙයිද? මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.[URL='https://www.facebook.com/hashtag/pajero?__eep__=6&source=feed_text&epa=HASHTAG']#pajero[/URL] [URL='https://www.facebook.com/hashtag/duplicate?__eep__=6&source=feed_text&epa=HASHTAG']#duplicate[/URL] ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්? වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.[URL='https://www.facebook.com/hashtag/cbr?__eep__=6&source=feed_text&epa=HASHTAG']#cbr[/URL] [URL='https://www.facebook.com/hashtag/hornet?__eep__=6&source=feed_text&epa=HASHTAG']#hornet[/URL] එම්ටී සික්ස් ආර්එම්වී එවලද? සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු. [URL='https://www.facebook.com/hashtag/austin?__eep__=6&source=feed_text&epa=HASHTAG']#austin[/URL] වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද? වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ [URL='https://www.facebook.com/hashtag/morris?__eep__=6&source=feed_text&epa=HASHTAG']#morris[/URL] ලංකාවෙන් වාහනයක් ගන්නේ? ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.[URL='https://www.facebook.com/hashtag/minicooper?__eep__=6&source=feed_text&epa=HASHTAG']#minicooper[/URL] මුදල් හදිසියකට වකුණමි. විදෙස් ගතවීමට කියලා හරිල සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?[URL='https://www.facebook.com/hashtag/original?__eep__=6&source=feed_text&epa=HASHTAG']#original[/URL] [URL='https://www.facebook.com/hashtag/book?__eep__=6&source=feed_text&epa=HASHTAG']#book[/URL] වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න. වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා. [URL='https://www.facebook.com/hashtag/tracker?__eep__=6&source=feed_text&epa=HASHTAG']#tracker[/URL] වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලකෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන් එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්. [URL='https://www.facebook.com/hashtag/autosamurai?__eep__=6&source=feed_text&epa=HASHTAG']#autosamurai[/URL] © [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom