Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් ගන්න උපදෙස් අවශයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අලුතෙන් කාර් එකක් ගන්න උවමනායි. ගන්න ඕන ලීසිං කරලා.

කැමති වාහන

BMW 5 Series

Benz C class

BMW 3 Series

Benz E Class

මෙතනින් එකක් Brand New Unregistered

සලකා බලන නිෂ්පාදිත වර්ෂ - 2019-2020+

මාසික දල ආදායම - රුපියල් ලක්ෂ 2ත් 16ත් අතර (Earnings from my online business)

down payment - රුපියල් ලක්ෂ 25-50 අතර

ගෙවීමේ හැකියාව - මසකට ලක්ෂ 2 ක් පමණ

පේ ස්ලිප් නොමැත

කරන්ට් අකවුන්ට් නොමැත

මේ මගේ පලවෙනි වාහනේ.

පාවිච්චි කිරීමට මිස විකුණමින් නැවත නැවත මිලදී ගැනීමේ අදහසක් නැත

දැනගැනීමට අවශ්‍ය දෑ

මම මේ ටිකේ ගොඩාක් සේල් වල බැලුවා. එක එක ජාතියේ වාහන තියෙනවා එකම වාහනෙත් වෙන වෙන මිල ගණන් යටතේ

1 Brand New සහ Unregistered විදියට තියෙන්නේ ඇයි ??

2 BMW සහ Benz නියෝජිතගේ මිල ගණන් පටන් ගන්නේ කෝටි 3න් ඒත් සේල් වල කෝටි 1 ඉඳන්??

3 මේ වර්ග දෙකේම GPS Navigation ලංකාවට වැඩ නෑ නේද?

4 වාහන පර්මිට් කියන්නේ මොනවාද? මම දැක්කා විකුණන්න දාලා තියෙනවා. එහෙම එකක් ගන්නේ කොහොමද? ගන්න හොඳ තැනක්? ඒවා ගන්න එකේ වටිනාකම?

5 කොරෝනා නිසා අලුත් වාහන ගෙන්වන්නේ නෑල්ලු. දැනට තියෙන වාහනයක් ගන්න එකද හොඳ එහෙම නැත්නම් අලුතෙන් ගෙන්වනකම් ඉන්න එකද? එහෙම උනොත් ගණන් වෙනසක් වේවිද?

6 වාහන බිඩ් කරලා ගන්න සීන් එකද හොඳ සේල් එකක තියෙන එකක් ගන්න එකද? ඒජන්ට්ගෙන් ගන්න එකද? කම්පැනි වොරන්ටි අවශ්‍ය නැත

ඔබගේ වටිනා කාලය වැය කර ලබා දෙන සහයෝගය අගය කරමි.

ප. ලි. - ඇයි ලීසිං කරන්නේ- කෝටියක් එකවර වියදම් කරනවාට වඩා ලීසිං කම්පැණියට ලක්ෂ කීපයක් වැඩිපුර ගෙව්වත් සුලු කොටසක් ගෙවා ලීසිං කර ඉතිරි මුදල ආයෝජනයෙන් ලීසිං කම්පැණියට වැඩියෙන් ගෙවූ මුදලට වඩා මුදලක් නැවත උපයා ගැනීමට හැකි නිසා.

ගොඩාක් කාලෙකින් කිරියට එද්දී සම්පූර්ණයෙන් වෙනස් වෙලා. තරු ඔක්කොම තියෙන අකවුන්ට් දැන් වැඩද මංදා. ආයේ ලොග් වෙලා බලන්න ඕන. GT අයියේ පරණ තීම් එක තරම් මේක අල්ලන්නේ නෑ. ඒකට කැමති අයට ඉස්සර පහල තීම් එක වෙනස් කරගන්න දුන්නා වගේ තියෙනවා නම් පට්ට.

[QUOTE="SURVIV0R, post: 25523282, member: 563272"] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මට අලුතෙන් කාර් එකක් ගන්න උවමනායි. ගන්න ඕන ලීසිං කරලා. [/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(184, 49, 47)] කැමති වාහන BMW 5 Series Benz C class BMW 3 Series Benz E Class මෙතනින් එකක් Brand New Unregistered සලකා බලන නිෂ්පාදිත වර්ෂ - 2019-2020+ මාසික දල ආදායම - රුපියල් ලක්ෂ 2ත් 16ත් අතර (Earnings from my online business) down payment - රුපියල් ලක්ෂ 25-50 අතර ගෙවීමේ හැකියාව - මසකට ලක්ෂ 2 ක් පමණ පේ ස්ලිප් නොමැත කරන්ට් අකවුන්ට් නොමැත මේ මගේ පලවෙනි වාහනේ. පාවිච්චි කිරීමට මිස විකුණමින් නැවත නැවත මිලදී ගැනීමේ අදහසක් නැත [/COLOR] [COLOR=rgb(65, 168, 95)]දැනගැනීමට අවශ්‍ය දෑ [/COLOR] [COLOR=rgb(184, 49, 47)] මම මේ ටිකේ ගොඩාක් සේල් වල බැලුවා. එක එක ජාතියේ වාහන තියෙනවා එකම වාහනෙත් වෙන වෙන මිල ගණන් යටතේ 1 Brand New සහ Unregistered විදියට තියෙන්නේ ඇයි ?? 2 BMW සහ Benz නියෝජිතගේ මිල ගණන් පටන් ගන්නේ කෝටි 3න් ඒත් සේල් වල කෝටි 1 ඉඳන්?? 3 මේ වර්ග දෙකේම GPS Navigation ලංකාවට වැඩ නෑ නේද? 4 වාහන පර්මිට් කියන්නේ මොනවාද? මම දැක්කා විකුණන්න දාලා තියෙනවා. එහෙම එකක් ගන්නේ කොහොමද? ගන්න හොඳ තැනක්? ඒවා ගන්න එකේ වටිනාකම? 5 කොරෝනා නිසා අලුත් වාහන ගෙන්වන්නේ නෑල්ලු. දැනට තියෙන වාහනයක් ගන්න එකද හොඳ එහෙම නැත්නම් අලුතෙන් ගෙන්වනකම් ඉන්න එකද? එහෙම උනොත් ගණන් වෙනසක් වේවිද? 6 වාහන බිඩ් කරලා ගන්න සීන් එකද හොඳ සේල් එකක තියෙන එකක් ගන්න එකද? ඒජන්ට්ගෙන් ගන්න එකද? කම්පැනි වොරන්ටි අවශ්‍ය නැත ඔබගේ වටිනා කාලය වැය කර ලබා දෙන සහයෝගය අගය කරමි.:love::love::love: ප. ලි. - ඇයි ලීසිං කරන්නේ- කෝටියක් එකවර වියදම් කරනවාට වඩා ලීසිං කම්පැණියට ලක්ෂ කීපයක් වැඩිපුර ගෙව්වත් සුලු කොටසක් ගෙවා ලීසිං කර ඉතිරි මුදල ආයෝජනයෙන් ලීසිං කම්පැණියට වැඩියෙන් ගෙවූ මුදලට වඩා මුදලක් නැවත උපයා ගැනීමට හැකි නිසා. [/COLOR] [COLOR=rgb(44, 130, 201)]ගොඩාක් කාලෙකින් කිරියට එද්දී සම්පූර්ණයෙන් වෙනස් වෙලා. තරු ඔක්කොම තියෙන අකවුන්ට් දැන් වැඩද මංදා. ආයේ ලොග් වෙලා බලන්න ඕන. GT අයියේ පරණ තීම් එක තරම් මේක අල්ලන්නේ නෑ. ඒකට කැමති අයට ඉස්සර පහල තීම් එක වෙනස් කරගන්න දුන්නා වගේ තියෙනවා නම් පට්ට.[/COLOR] [COLOR=rgb(184, 49, 47)] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom