Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Testing & Maintenance
Testing Forum
වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

දැනට මගේ හිතේ තියෙනවා වාහන 3ක්, ඒ මේවා..

Nissan Sunny/butterfly N16 (2001) (Auto gear)

Toyota vios (2002-2005/2006) Auto Gear

Toyota vios (2002-2005/2006) Manual Gear

ආයේ....

Suzuki Swift (2004+) Auto gear එච්චර කැමති නෑ... හේතුව කියන්නම්

Suzuki Swift (2008 -9 - 11) Manual gear (indian) මේකටත් නැතුවට කැමතියි.

Nissan Sunny/butterfly N16 (2001) (Auto gear) මේ වාහන දෙකෙන් මොකක්ද හොද?

sunny වල ලෙඩ තියෙනවද?

අනික මම ටොයෝටා වියෝස් එක දැම්මේ මම ඉස්සර ඉදන්ම ආස නිසා. හැබැයි ඖටෝ එක ටිකක් ගණන්. අන්නේකයි ගණන් අඩු Nissan Sunny/butterfly එකකුත් මෙතනට දැම්මේ.. ලාවට කැමති නිසා. කට්ටිය කියනවා Toyota vios වල manual එක ගන්න එපා, විකුනන්න අමරුය් කියල.. මම ඒක ගත්තොත් හදිස්සියට දීගන්න බැරි වෙයිද?

වියෝස් එකේ auto එක ගන්න පුළුවන්. එත් මේ ටිකෙන් ගණන් අඩුම, හොදම එක ගන්න තම ඕනි.. swift එකේ auto japan එක අවුලක් නැනේ.. එත් finance දාල අරගෙන ගෙවන මාසික වරිකෙට හරියන්න ඒකේ ඇතුලේ ඉඩවත් නැනේ.. අන්න එහෙම අවුල් තියනවා.. මට හරියට විසදුමක් දීපල්ල bro....

මම ඔක්කොගෙන්ම ආස වියෝස් එකට.. කට්ට කාලා Vios auto එකක් ගන්න එකද හොද? නැත්තන් අතේ ගානට වියොස් manual එකක් ගන්න එකද හොද.

එහෙමත් නැත්තන් ඊටත් අඩුවට තියෙන Sunny/butterfly Auto එකක් ගන්න එකද හොද? swift නම් අතරලම දාමුකෝ..

[QUOTE="nipuna1997, post: 21280658, member: 561725"] [b]වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ[/b] [SIZE="5"]දැනට මගේ හිතේ තියෙනවා වාහන 3ක්, ඒ මේවා..[/SIZE] [SIZE="6"]Nissan Sunny/butterfly N16 (2001) (Auto gear)[/SIZE] [IMG]https://www.amexautospares.com/thumb/images/car/120-1.jpg[/IMG] [SIZE="6"]Toyota vios (2002-2005/2006) Auto Gear[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c1/2003-2005_Toyota_Vios_Ph.JPG/280px-2003-2005_Toyota_Vios_Ph.JPG[/IMG] [SIZE="6"]Toyota vios (2002-2005/2006) Manual Gear[/SIZE] [IMG]http://i1313.photobucket.com/albums/t557/iklaninternet47/IMG-20130824-01706_zps78cd80fe.jpg[/IMG] ආයේ.... [SIZE="6"]Suzuki Swift (2004+) Auto gear එච්චර කැමති නෑ... හේතුව කියන්නම්[/SIZE] [IMG]http://starmoz.com/images/suzuki-swift-2005-16.jpg[/IMG] [SIZE="6"]Suzuki Swift (2008 -9 - 11) Manual gear (indian) මේකටත් නැතුවට කැමතියි.[/SIZE] [IMG]http://caribbeanautobox.com/newcardealers/dealer_img/lifestyle/2010-06-25-swift-sport-cabin-375-600-375.jpg[/IMG] [SIZE="5"][B]Nissan Sunny/butterfly N16 (2001) (Auto gear)[/B] මේ වාහන දෙකෙන් මොකක්ද හොද? [B]sunny[/B] වල ලෙඩ තියෙනවද? අනික මම ටොයෝටා වියෝස් එක දැම්මේ මම ඉස්සර ඉදන්ම ආස නිසා. හැබැයි ඖටෝ එක ටිකක් ගණන්. අන්නේකයි ගණන් අඩු [B]Nissan Sunny/butterfly[/B] එකකුත් මෙතනට දැම්මේ.. ලාවට කැමති නිසා. කට්ටිය කියනවා [B]Toyota vio[/B]s වල[B] manual[/B] එක ගන්න එපා, විකුනන්න අමරුය් කියල.. මම ඒක ගත්තොත් හදිස්සියට දීගන්න බැරි වෙයිද? වියෝස් එකේ auto එක ගන්න පුළුවන්. එත් මේ ටිකෙන් ගණන් අඩුම, හොදම එක ගන්න තම ඕනි.. [B]swift[/B] එකේ [B]auto japan[/B] එක අවුලක් නැනේ.. එත් finance දාල අරගෙන ගෙවන මාසික වරිකෙට හරියන්න ඒකේ ඇතුලේ ඉඩවත් නැනේ.. අන්න එහෙම අවුල් තියනවා.. මට හරියට විසදුමක් දීපල්ල bro.... මම ඔක්කොගෙන්ම ආස වියෝස් එකට.. කට්ට කාලා [B]Vios auto [/B]එකක් ගන්න එකද හොද? නැත්තන් අතේ ගානට [B]වියොස් manual[/B] එකක් ගන්න එකද හොද. එහෙමත් නැත්තන් ඊටත් අඩුවට තියෙන [B]Sunny/butterfly Auto[/B] එකක් ගන්න එකද හොද? swift නම් අතරලම දාමුකෝ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom