Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් මිලදි ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Structure of Auctions in japan

Used වාහන ගැන නම් මට මේක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්.මට හිතෙන සහ පැහැදිලි විදිහක් කියන්නම්.

ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්.

උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ  ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ ) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ ) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ ) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !

මේ මගේ දැනුම සහ අත්දැකීම්.වැරද්දක් ඇති නම් මා නිවැරදි කරත්වා

[QUOTE="Rockstar Athelete, post: 22467671, member: 561016"] [b]Structure of Auctions in japan[/b] [CENTER][COLOR="Red"][SIZE="6"][B]Used වාහන ගැන නම් මට මේක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්.මට හිතෙන සහ පැහැදිලි විදිහක් කියන්නම්.[/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="5"]ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්.[/SIZE] [SIZE="5"]උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ :P ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ :rolleyes:) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ :no:) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ :P) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ ![/SIZE] [SIZE="7"][I]මේ මගේ දැනුම සහ අත්දැකීම්.වැරද්දක් ඇති නම් මා[COLOR="red"] නිවැරදි කරත්වා[/COLOR] :yes::yes::yes:[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom