ow ithinපිස්සුද බන් ඕපන් පේපර්ස් දුන්නම මොන ලියුම තිබ්බත් වැඩක් නෑ අලුතින් ගත්ත එකා ඇක්සිඩන්ට් එකක් කළත් කලින් ඕනර් අමාරුවෙ පොලිසි ගානෙ රස්තියාදු වෙන්න වෙන්නේ. RMV එකෙන් කිව්වොත් කලින් ඕනර් ට්‍රාන්ස්ෆර් පේපර්ස් එව්වේ නෑ කියල ලෙටර්ස් පෙන්නලා වැඩක් නෑ. සම්පූර්ණ රිස්ක් එක කලින් ඕනර්ට. දැන් ඕපන් පේපර්ස් වාහන විකුණන එක නීතියෙන් තහනම්.
A registered owner who fails to inform the Commissioner-General of the change of possession within fourteen days shall be guilty of an offence and shall on conviction be liable to a fine
-Motor Traffic Act
eth api gannema open papers ne



