Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්

වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්‍ය කරන ලියකියවිලි මොනවද?

අපි වාහනයක් අරගෙන ටික කලක් භාවිතා කරලා අවසාන වුණාම මේ වාහනේ දෙන්න ඕනේ. එහෙමත් නැතිනම් අලුත් වාහනයක් ගන්න තියෙන වාහනය විකුණන්නට ඕනේ වගේ දේවල් හිතෙනවානේ. අද දැනගනිමු වාහනයක් විකුණද්දි අපි ගන්න ඕනෙ පියවර මොනවද කියල.

1. වාහනයක් පවරනවා කියන්නේ මොකක්ද?

අපි විකුණන වාහනයේ ගැණුම්කරුවා විසින් අදාල මුදල් අපට ගෙවීමෙන් පසුව වාහනය නිත්‍යානුකූලව ඔහු අතට ලබාදීම තමයි මේ නමින් හඳුන්වන්නේ. එය අපට මුදල් දුන් කෙනා වෙතට හිමිකාරීත්වය පැවරීමක්. මේ ක්‍රමවේදයට යම් නෛතික විධි ක්‍රමයක් පවතිනවා. මේ නීතිමය මාර්ගය තුල තමයි සියලුම ක්‍රියාකාරකම් වාහනයක් පැවරීම සම්බන්ධයෙන් කල යුතු වෙන්නේ.

2. පවරද්දී උවමනා කරන ලියකියවිලි මොනවාද?

වාහනයක් පවරන කොට (එක පාර්ශවයකින් තවෙකකට) මෙන්න මේ පහත තිබෙන ලිපි ලේඛන අනිවා උවමනා වෙනවා.

# පැවරුම් නිවේදන ලිපිය.(MTA-6-B)

# පැවරුම් අයදුම් පත. (MTA-8-C)

# පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්.

# වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපත්

# වාහනයේ ලියාපදිංචි සහතිකය

# වාහනය පවරනවාට තමාගේ අකමැත්තක් නැති බවට පවරන්නා විසින් ලියා අත්සන් කරදෙන ලිපිය, මෙයට සාමවිනිසුරු කෙනෙකු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙකු අත්සන් කල යුතුවෙයි.

# ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි “A” පිටපතක්.

# පවරන්නා ව්‍යාපාරයක් නම් එහි ලියාපදිංචි සහතිකය.

පවරන්නාගේ අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ උඩුකය ඡායාරූප 2ක්. එය සාමවිනිසුරු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙක් විසින් සහතික කර තිබිය යුතුයි.

# සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්

# වාහනය විකුණන්නේ කාන්තාවක් නම්, විවාහයෙන් පසුව නම වෙනස් වෙලා තිබෙනවා නම් ඒ නම වෙනස් වූ ආකාරය සහිත විවාහ සහතික පිටපතක් හෝ වෙනත් සහතික කල පිටපතක් අවශ්‍ය වෙනවා.

# පැවරුම්කරු හෝ අලුත් අයිතිකරු සමාගමක් නම්, එහි seal එක සහිත අත්සන් කල ලිපියක්. මෙය ඉදිරිපත් කරන්නට බැරි නම් company letter head එකක් එක්ක සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක්.

# හවුල් ව්‍යාපාරයක නම් අනෙක් හවුල්කරුවන් මේ පැවරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්.

3. හරි දැන් අපි කොහොමද පවරගන්නේ

හරි! වාහනය පැවරීම සඳහා ඉහතින් සඳහන් කරපු ලිපි ලේඛන සියල්ල ලැහැස්ති නම් ඔබ දැන් ගණුදෙනුව සම්පූර්ණ කිරීමට ආසන්නවයි සිටින්නේ. මුදල් මගින් හෝ බැංකු ගිණුම් හරහා සිද්ධ වෙන මේ ගණුදෙනුව නීතීඥයකුගෙ සහය ඇතිව සිදුකිරීම තමයි ඊළඟට කරන්න තියෙන්නේ.

4. වාහනේ අලුත් හිමිකරුගේ නමට ලියාපදිංචි කරන්නේ කොහොමද?

මෙතැනදී සිදුවන ක්‍රියා පටිපාටිය අපි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවියෙන් ගත් තොරතුරු වලට අනුව තමයි අපි පහතින් පෙළ ගස්වා තිබෙන්නේ,

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හරි අදාල දිස්ත්‍රික් කාර්යාලයෙන් හරි ලබාදෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර කට්ටලය ලබාගන්න.

එහි සියලු විස්තර ලබාදිය යුතු ආකාරය ගැන සවිස්තරව තිබෙනවා. එහිදී ඔබ සම්පුර්ණ කලයුතු කොටස් සහ ඒවා නව අයිතිකරු වෙත භාරදිය යුත්තේ කොහොමද කියන දේ ගැනත් සියලු තොරතුරු පවතිනවා.

ඔබ ලබාගත් ආකෘති පත්‍රයේ

MTA6 අකෘති පිටපත් 6කි. එම පිටපත් A, A1, B, B1 යනුවෙන් සලකුණු කර තිබෙනවා. MTA8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා C සහ C1 යනුවෙනුයි.

වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු MTA6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කලයුතුයි.

වර්තමාන අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි A සහ A1 පිටපත් තමා ලඟ තබා ගෙන MTA6 හි B, B1 සහ MTA8 C, C1 පිටපත් වාහනයේ වාහනයේ නව හිමිකරුට දිය යුතුයි.

වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 පිටපත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල CMT 52 දරන කුවිතාන්සියක් ලබා ගත යුතුයි.

MTA6 A1 පිටපත ඔබ ළඟ තියාගත යුතුයි.

5. වාහනයේ නව හිමිකරු

නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි B පිටපත, MTA8 හි C පිටපත මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී CMT 52 දරන කුවිතාන්සියක් ගෙන එය තමා සතුව තබාගත යුතු වෙනවා.

ඒ වගේම නව අයිතිකරු MTA6 හි B1 පිටපත හා MTA6 හි C පිටපත තමා ලඟ තබා ගත යුතු වනවා.

6. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙයට සපයා ඇති සේවාවන් මොනවාද?

සාමාන්‍ය සේවා

මේ යටතේ අර ඉහත කියපු විදියට ලියකියවිලි පුරවලා, කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එතකොට ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලත තැපැල් මගින් එවනු ලබනවා.

එහෙමත් නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ වැඩකරන දින වල උදේ 9.00 සිට සවස 2.00 දක්වා බාර දෙන්නත් හැකියාව තිබෙනවා.

එක්දින සේවා

අයැදුම්කරු මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක්දින කවුන්ටරයට ඉල්ලූම් පත්‍රය හා අදාළ සියලු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුනුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

නමුත් එක්දින සේවය පවතින්නේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්), තැ:පෙ: 533, 581-341, ඇල්විටිගල මාවත, කොළඹ 05. යන ලිපිනයේහි පමණයි.

වැදගත්

වාහනයක් පවරත්දී වාහනයේ නිෂ්පාදිත වර්ෂය සහ කාණ්ඩය සඳහාත් යම් බදු මුදලක් අය වෙනවා කියන එකත් මතක තබා ගත්තොත් හොඳයි.

සාමාන්‍ය සේවා

මේ යටතේ අර ඉහත කියපු විදියට ලියකියවිලි පුරවලා, කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එතකොට ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලත තැපැල් මගින් එවනු ලබනවා.

එහෙමත් නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ වැඩකරන දින වල උදේ 9.00 සිට සවස 2.00 දක්වා බාර දෙන්නත් හැකියාව තිබෙනවා

Source - Internet

P:S - Mema lipiya meeta pera elakiriye palawu bawata thorathuru labi athi athara yam ayekuta magahari tibune nam meya e sandaha awasthawak bawa karunawen salakanna

[QUOTE="SHEHAN_GIWANTHA, post: 21457339, member: 496236"] [b]වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්[/b] [SIZE="5"][B][U][CENTER]වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්‍ය කරන ලියකියවිලි මොනවද?[/CENTER][/U][/B] [CENTER][IMG]http://wildeproductions.net/WildeEastTowneHonda/images/website/madison-car-money-keys.jpg[/IMG][/CENTER] අපි වාහනයක් අරගෙන ටික කලක් භාවිතා කරලා අවසාන වුණාම මේ වාහනේ දෙන්න ඕනේ. එහෙමත් නැතිනම් අලුත් වාහනයක් ගන්න තියෙන වාහනය විකුණන්නට ඕනේ වගේ දේවල් හිතෙනවානේ. අද දැනගනිමු වාහනයක් විකුණද්දි අපි ගන්න ඕනෙ පියවර මොනවද කියල. 1. වාහනයක් පවරනවා කියන්නේ මොකක්ද? අපි විකුණන වාහනයේ ගැණුම්කරුවා විසින් අදාල මුදල් අපට ගෙවීමෙන් පසුව වාහනය නිත්‍යානුකූලව ඔහු අතට ලබාදීම තමයි මේ නමින් හඳුන්වන්නේ. එය අපට මුදල් දුන් කෙනා වෙතට හිමිකාරීත්වය පැවරීමක්. මේ ක්‍රමවේදයට යම් නෛතික විධි ක්‍රමයක් පවතිනවා. මේ නීතිමය මාර්ගය තුල තමයි සියලුම ක්‍රියාකාරකම් වාහනයක් පැවරීම සම්බන්ධයෙන් කල යුතු වෙන්නේ. 2. පවරද්දී උවමනා කරන ලියකියවිලි මොනවාද? වාහනයක් පවරන කොට (එක පාර්ශවයකින් තවෙකකට) මෙන්න මේ පහත තිබෙන ලිපි ලේඛන අනිවා උවමනා වෙනවා. # පැවරුම් නිවේදන ලිපිය.(MTA-6-B) # පැවරුම් අයදුම් පත. (MTA-8-C) # පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්. # වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපත් # වාහනයේ ලියාපදිංචි සහතිකය # වාහනය පවරනවාට තමාගේ අකමැත්තක් නැති බවට පවරන්නා විසින් ලියා අත්සන් කරදෙන ලිපිය, මෙයට සාමවිනිසුරු කෙනෙකු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙකු අත්සන් කල යුතුවෙයි. # ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි “A” පිටපතක්. # පවරන්නා ව්‍යාපාරයක් නම් එහි ලියාපදිංචි සහතිකය. පවරන්නාගේ අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ උඩුකය ඡායාරූප 2ක්. එය සාමවිනිසුරු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙක් විසින් සහතික කර තිබිය යුතුයි. # සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත් # වාහනය විකුණන්නේ කාන්තාවක් නම්, විවාහයෙන් පසුව නම වෙනස් වෙලා තිබෙනවා නම් ඒ නම වෙනස් වූ ආකාරය සහිත විවාහ සහතික පිටපතක් හෝ වෙනත් සහතික කල පිටපතක් අවශ්‍ය වෙනවා. # පැවරුම්කරු හෝ අලුත් අයිතිකරු සමාගමක් නම්, එහි seal එක සහිත අත්සන් කල ලිපියක්. මෙය ඉදිරිපත් කරන්නට බැරි නම් company letter head එකක් එක්ක සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක්. # හවුල් ව්‍යාපාරයක නම් අනෙක් හවුල්කරුවන් මේ පැවරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්. 3. හරි දැන් අපි කොහොමද පවරගන්නේ හරි! වාහනය පැවරීම සඳහා ඉහතින් සඳහන් කරපු ලිපි ලේඛන සියල්ල ලැහැස්ති නම් ඔබ දැන් ගණුදෙනුව සම්පූර්ණ කිරීමට ආසන්නවයි සිටින්නේ. මුදල් මගින් හෝ බැංකු ගිණුම් හරහා සිද්ධ වෙන මේ ගණුදෙනුව නීතීඥයකුගෙ සහය ඇතිව සිදුකිරීම තමයි ඊළඟට කරන්න තියෙන්නේ. 4. වාහනේ අලුත් හිමිකරුගේ නමට ලියාපදිංචි කරන්නේ කොහොමද? මෙතැනදී සිදුවන ක්‍රියා පටිපාටිය අපි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවියෙන් ගත් තොරතුරු වලට අනුව තමයි අපි පහතින් පෙළ ගස්වා තිබෙන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හරි අදාල දිස්ත්‍රික් කාර්යාලයෙන් හරි ලබාදෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර කට්ටලය ලබාගන්න. එහි සියලු විස්තර ලබාදිය යුතු ආකාරය ගැන සවිස්තරව තිබෙනවා. එහිදී ඔබ සම්පුර්ණ කලයුතු කොටස් සහ ඒවා නව අයිතිකරු වෙත භාරදිය යුත්තේ කොහොමද කියන දේ ගැනත් සියලු තොරතුරු පවතිනවා. ඔබ ලබාගත් ආකෘති පත්‍රයේ MTA6 අකෘති පිටපත් 6කි. එම පිටපත් A, A1, B, B1 යනුවෙන් සලකුණු කර තිබෙනවා. MTA8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා C සහ C1 යනුවෙනුයි. වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු MTA6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කලයුතුයි. වර්තමාන අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි A සහ A1 පිටපත් තමා ලඟ තබා ගෙන MTA6 හි B, B1 සහ MTA8 C, C1 පිටපත් වාහනයේ වාහනයේ නව හිමිකරුට දිය යුතුයි. වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 පිටපත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල CMT 52 දරන කුවිතාන්සියක් ලබා ගත යුතුයි. MTA6 A1 පිටපත ඔබ ළඟ තියාගත යුතුයි. 5. වාහනයේ නව හිමිකරු නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි B පිටපත, MTA8 හි C පිටපත මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී CMT 52 දරන කුවිතාන්සියක් ගෙන එය තමා සතුව තබාගත යුතු වෙනවා. ඒ වගේම නව අයිතිකරු MTA6 හි B1 පිටපත හා MTA6 හි C පිටපත තමා ලඟ තබා ගත යුතු වනවා. 6. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙයට සපයා ඇති සේවාවන් මොනවාද? සාමාන්‍ය සේවා මේ යටතේ අර ඉහත කියපු විදියට ලියකියවිලි පුරවලා, කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එතකොට ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලත තැපැල් මගින් එවනු ලබනවා. එහෙමත් නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ වැඩකරන දින වල උදේ 9.00 සිට සවස 2.00 දක්වා බාර දෙන්නත් හැකියාව තිබෙනවා. එක්දින සේවා අයැදුම්කරු මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක්දින කවුන්ටරයට ඉල්ලූම් පත්‍රය හා අදාළ සියලු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුනුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් එක්දින සේවය පවතින්නේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්), තැ:පෙ: 533, 581-341, ඇල්විටිගල මාවත, කොළඹ 05. යන ලිපිනයේහි පමණයි. වැදගත් වාහනයක් පවරත්දී වාහනයේ නිෂ්පාදිත වර්ෂය සහ කාණ්ඩය සඳහාත් යම් බදු මුදලක් අය වෙනවා කියන එකත් මතක තබා ගත්තොත් හොඳයි. සාමාන්‍ය සේවා මේ යටතේ අර ඉහත කියපු විදියට ලියකියවිලි පුරවලා, කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එතකොට ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලත තැපැල් මගින් එවනු ලබනවා. එහෙමත් නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ වැඩකරන දින වල උදේ 9.00 සිට සවස 2.00 දක්වා බාර දෙන්නත් හැකියාව තිබෙනවා Source - Internet P:S - Mema lipiya meeta pera elakiriye palawu bawata thorathuru labi athi athara yam ayekuta magahari tibune nam meya e sandaha awasthawak bawa karunawen salakanna[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom