Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="wqe123" data-source="post: 26176610" data-attributes="member: 545828"><p>ලංකාවේ ගරාජ් වල හදලා පුරුදු නැති නම්, කෙලින්ම කම්පැනි යන එක ලේසියි. හොදයි. හැබැයි එතනට ගියත් කල්පනාවෙන ඉන්න ඕනා. අනවශ්‍ය දේවල් දන්නා හදනවා up selling කියලා. සර් මේකේ අරකත් කැඩෙන්න යන්නේ දැම්ම නම් හොදයි වගේ..... ඔව් කිව්වොත් ලෙඩේ.... හැබැයි කලපනාවෙන් හිටියොත් උන් සර්විස් එකට ගියහම වෙන දේවල කරන්නේ නැහැ. එත් ඔය අර පොඉන්ට් , අර පාක් වලා ගියහම සර් මේකට මාරු කෝඩ් එකක් ගහපුවාම හීරෙන්නේ නැහැ... වැක්ස් එකක් කරමු... ඩොර් වයිසර් පරණයි වගේ නේ අලුතෙන් දාමු, දොර වටේට අලුත් බීඩිමක් ඇවිල්ලා තියනවා දාමුද වගේ දානවා. වචනේ මිස් උනොත් සොරි තමා... තව 5000 7000ක් කඩනවා වැඩිපුර හැබයි ඔලුව අතගාලා.. හැබැයි කොම්පැනියේ එහෙම නෑ. එත් එළියේ 25,000ක් වෙන ඔරිගීනල් (OEM නොවේ) එක කොම්පැනියේ 40-45ක් වත් කියනවා....</p><p>හැබැයි එකට කිලෝමීටර් කීයක හරි මාස කීයක හරි වොරන්ටියකුත් ලැබෙනවා... වාහනේ ගොඩක් පරණ නැති නම් එක වටිනවා.</p><p>ඒ මොක වෙන්නෙත් අතේ තියං ගාන අනුව thaman thama karaganna onnaa.....</p></blockquote><p></p>
[QUOTE="wqe123, post: 26176610, member: 545828"] ලංකාවේ ගරාජ් වල හදලා පුරුදු නැති නම්, කෙලින්ම කම්පැනි යන එක ලේසියි. හොදයි. හැබැයි එතනට ගියත් කල්පනාවෙන ඉන්න ඕනා. අනවශ්‍ය දේවල් දන්නා හදනවා up selling කියලා. සර් මේකේ අරකත් කැඩෙන්න යන්නේ දැම්ම නම් හොදයි වගේ..... ඔව් කිව්වොත් ලෙඩේ.... හැබැයි කලපනාවෙන් හිටියොත් උන් සර්විස් එකට ගියහම වෙන දේවල කරන්නේ නැහැ. එත් ඔය අර පොඉන්ට් , අර පාක් වලා ගියහම සර් මේකට මාරු කෝඩ් එකක් ගහපුවාම හීරෙන්නේ නැහැ... වැක්ස් එකක් කරමු... ඩොර් වයිසර් පරණයි වගේ නේ අලුතෙන් දාමු, දොර වටේට අලුත් බීඩිමක් ඇවිල්ලා තියනවා දාමුද වගේ දානවා. වචනේ මිස් උනොත් සොරි තමා... තව 5000 7000ක් කඩනවා වැඩිපුර හැබයි ඔලුව අතගාලා.. හැබැයි කොම්පැනියේ එහෙම නෑ. එත් එළියේ 25,000ක් වෙන ඔරිගීනල් (OEM නොවේ) එක කොම්පැනියේ 40-45ක් වත් කියනවා.... හැබැයි එකට කිලෝමීටර් කීයක හරි මාස කීයක හරි වොරන්ටියකුත් ලැබෙනවා... වාහනේ ගොඩක් පරණ නැති නම් එක වටිනවා. ඒ මොක වෙන්නෙත් අතේ තියං ගාන අනුව thaman thama karaganna onnaa..... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom