Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනයක්_ගන්න_කලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක්_ගන්න_කලින්

වාහනයක් එහෙම නැත්නම් වන්ඩියක් එහෙම නැත්නම් රෝද හතරක් ගන්න හිතන් ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතලා මේ සටහන ලියලා තියන්න හිතුනා...මේක ලියන්න ගොඩක් ම හිතුනෙ ගොඩක් අයගේ වාහන සම්බන්ධව ඇති ගැටලු නිතර අහලා දැකලා තිබ්බ නිසා....මම වාහන ගැන සියල්ල දන්නා කෙනෙක් වත් ඉන්ජිනේරු වෙක් වත් නෙවෙයි...නමුත් මට අධික රථ ගාය...මෙහෙමයි වැඩේ..

ඉස්සර වෙලාම කියන්න ඕන වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්...ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හිත් පිත් නැති යකඩ ගොඩක් කියලා....නෑ එහෙම නෑ...ඕනම වාහනයක් පදවන්නාගේ අත් වලට හැසිරීමට සහ මුළු ශරීරයටම හුරු වෙන එක වෙනවා....ඒක නිසා හිත් පිත් නැති යකඩ ගොඩක් කියන්න එපා....ඒකටත් හිතක් කියලා දෙයක් ඇති...ඒක උඩ ඉන්න දෙවියෝ විසින් පාලනය කරනවා ඇති...ඒක නිස වාහනයට ආදරේ කරන්න... ඒ වගේම මොනම හිතවත් කම තිබ්බත් කමක් නෑ වෙන කිසිම කෙනෙක්ට තමන්ගේ වාහනේ අතාරින්න එපා....තමන්ගේ ජීවිතේ බෙද හදා ගත යුතු නැති දේවල් 4න් එකක් තමා වාහනේ....

වාහනයක් ගන්න කොට ඉස්සරවෙලාම බලන්න ඕන තමන්ගේ උවමනාව මොකද්ද කියලා....මම දැකපු දේවල් වලින් මම ඒ දේ පැහැදිලි කරන්නම්...

1) ලස්සන සුපිරි පට්ට වන්ඩියක් ඕන කොටසක් ඉන්නවා....

2) මොකක් හරි වාහනයක් ඕන කොටසක් ඉන්නවා....

3) දැනෙන්න වාහනයක් පදින්න උවමනාවක් තියෙන කොටසක් ඉන්නවා...

4) පෙනුමට වාහනයක් පාවිච්චි කරන කොටසක් ඉන්නවා....

5) අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න ඕන වෙච්ච අය කොටසක් ඉන්නවා.....

මේ ඇති...මෙතන ඉඳන් පටන් ගන්නම් මම....

ලස්සන සුපිරි වන්ඩියක් පදින්නම නම් අනිවාර්යෙන්ම ඔබට මාසෙකට 50000 වත් වාහනයට වියදම් කරන්න හැකියාවක් තියෙන්න ඕන...මේ වගේ වාහන අදි සුඛෝපබෝගි ඝනයට වැටෙන්නෙ...වියදම අධිකයි...වාහනයක මිලත් ලක්ශ 70න් එහා...මොන්ටෙරෝ ප්රාඩෝ ජීප් හමර් බෙන්ස් බී එම් ඩබ්ලිව් අවුඩි වගේ පට්ට වන්ඩි තමා මේ ගනයට වැටෙන්නෙ....දවසක ආදායම රු 10000 වත් තියේ නම් මේ වගේ වාහනයකට යන්න කිසිම අවුලක් නෑ.....මේ වාහන ගැන දැන ගන්න ඕන නම් අහන්න මම කියන්නම්....

අනෙක් කාරණය තමා මොකක් හරි වාහනයක් ඕන කියලා හිතෙන අය...මේ අය ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා වාහන නිසා....මේ අයට දෙන්න තියෙන උපදේෂය තමා වාහනයක් ගන්න කලින් තමන්ගෙ උවමනාව ගැන දෙපාරක් හිතන්න ඕන....මෙහෙම අයට හරියන්නෙ 1500 CC කාණ්ඩයේ වාහන...මොකක් හරි වාහනයක් කියලා හිතලා බෙල්ටා යාරිස් වගේ වාහන අරන් පස්සෙ කෑ ගහනවා විකුන ගන්න බැරි වුනාම...බෙල්ටා යාරිස් වගේ ආහන නිශ්පාදනය කරන්නෙ විශේෂිත උවමනා වලට.....උදා හරණ කුලී රථ සේවා

පෙනුමට වාහනයක් පාවිච්චි කරණ අය ගොඩක්ම බලන්නෙ වාහනේ ලස්සන....එයාලට හරියන්නෙ පුම්බලා හැඩ දාලා තියෙන වාහන....

අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරලා වාහනයක් ගන්න හිතන් ඉන්න අයට මම උපදෙස් ටිකක් දෙන්නම්....මම කියන්නම් ලක්ශ 20 ට අඩු ලක්ෂ 10 ට වැඩි හොඳ වාහන ටිකක්.....තමන්ගේ රුචි අරුචි කම් වල හැටියට තෝරලා බේරලා ගන්න...

ඉස්සර වෙලාම කියන්න ඕන කිසිම ආරක්ෂාවක් සැප පහසුවක් නැති ඉන්දියානු වාහන වලට උදා හරණ : නැනෝ ඇල්ටෝ මරුටි ගෙවන අධික මුදල අපරාදේ කියලා....ඇත්තටම අපරාදේ...මරුටියක් ඇල්ටො එකක් ලක්ශ 15 වගේ කිට්ටු වෙන ගානක් වෙනවා....ඉන්දියානු හෝ වෙනත් ජපන් නොවන වාහනයක් මිලදී ගන්නවා නම් අඩුම තරමේ එක එයාර් බෑග් එකක් වත් ( ඔප්ෂන් යනු ඉදිරි පස එයාර් බෑග් දෙකක් සහිතව පැමිනීම - අවම ) පවර් මිරර් සහ පවර් ස්ටියරින් පහසුකම වත් තියෙන වාහනයක් ගන්න....මොකද ඔබ වියදම් කරන්නෙ ලක්ශ 15 මිසක් කොස් කොල දෙල් කොල නෙවෙයි...ඕනම කෙනෙක් ට හිතෙයි ඕන තරම් පාර්ට්ස් තියෙනවා පාර්ට්ස් මිල අඩු නිසා ඉන්දියන් වාහනයක් හොඳයි කියලා...හොඳයි තමා ඒත් ලක්ෂ 15 ගෙවලා ඇයි අපි කිසිම සැප පහසුවක් නැති ආරක්ෂාවක් නැති වාහනයකට යන්නෙ..? එදිනෙදා ජීවිතයට පොලේ යන්න ලඟ පාතකට ඇවිදින්න යන්න බල්ලො නාවන්න එක්ක යන්න පොඩි එකා පන්ති දාන්න යන්න නම් හොඳ වාහනයක් තමා ඇල්ටෝ....මරුටි නම් ඒත් එපා...හාට් ඇටෑක් හැදෙනවා වාහනේ එලවනකොට.....

සමාන්යෙන් ලක්ෂ 20 අඩුවෙන් ගන්න පුළුවන් වාහන විදියට

NISSAN FB 15/FB 14

Puget 406

Mazda BJ5P

Toyota CARINA

Toyota SOLUNA

TOYOTA tercel

TOYOTA Starlet

TOYOTA 110

වගේ වාහන ගන්න පුළුවන්....ටොයෝටා වියෝස් කියන්නෙත් හොඳ වාහනයක්...නමුත් ලක්ෂ 20 කට එකක් හොයා ගන්න නම් බැරි වෙයි....FB 15 කියන්නෙ අවිවාදයෙන්ම සුපිරිම කාර් එකක්...තෙල් හොඳට කරනවා...සැප පහසුවත් හොඳයි....FB14/B14 ගැන නම් කියන්න තියෙන්නෙ වාහනයක් ගන්නවා නම් අඩුම වශයෙන් G නම්බර් එකක් වත් ගන්න....ලංකාවෙ තියෙන අනිත් හැම FB14/B14 කාර් එකක්ම දැන් පට්ටම ගහලා අම්බානෙක දුවලා තියෙන කාර්...ලක්ෂ දෙකෙන් එහා පැදලා ඇති....අනිත් එක තමා නිසාන් සුපර් සැලූන් කාන්ඩෙ අන්තිමටම ආපු තෙල් කරන එකම වාහනේ FB15 එක විතරයි....පොදුවෙ වාහනයක් ගන්නවා නම් අවම වශයෙන් 1999 පස්සෙ වත් ආපු වාහනයක් ගන්න...2003 2005 වගේ වාහනයක් නම් ගොඩක් ම හොඳයි....1999 ආපු හොද වාහනත් තියෙනවා හොඳට බලල ගන්න ඕන...

ගොඩක් අයගේ මතයක් තියෙනවා වාහන නම් ටොයෝටා සහ නිශාන් කියලා...එහෙම එකක් නෑ...ඉන්දියානු චීන නොවන ඕනම වාහනයක් හොඳයි...එකම දේ තමා ලංකාවෙ මාකට් එකක් හැදිලා නැති කම....නමුත් 406 එක සහ මැස්ඩා කියන්නෙ පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහන දෙකක්....406 එකක් ගන්නවා නම් මැනුවල් එකෙක් හොයලා ගන්න...ඔටෝ එකේ පොඩි අවුලක් තියෙනවා...ඔය අවුල හදනවා නම් හදා ගන්න පුළුවන් තැනක් කියන්නම් ඉසුරුපායට එහා පැත්තෙ ගැරජ් එකක ඕන තරම් බඩු තියෙනවා හදන වැඩ්ඩොත් ඉන්නවා...රුපියල් 15000 වගේ යන්නෙ වැඩේට....මැස්ඩා එක ගැන කියනවා නම් ස්පෝට් කාර් එකක් වගේ පදින්න ආස නම් අරන් පැදලා බලන්න...අදිනවා ඇදිල්ලක් නැති වෙන්න....මේවට පාර්ට්ස් නුත් තියෙනවා ඕන තරම්....මැස්ඩා ඒජන්ට් කොලෝනියල් මෝටර්ස් තලවතු ගොඩ ගරාක් එකක් තියේ...ඕන තරම් බඩු එතන තියේ...

මම අනිත් කිව්ව හැම වාහනයක්ම සුපිරියටම තෙල් කරන සුවඳටත් දුවන වාහන...SOLUNA / Tracel කියන්නෙ ටැක්සි සර්විස් එක වෙනුවෙන් හඳුන්වලා දුන්න වාහන...සැප පහසුවත් හොඳයි නඩත්තු වියදමකුත් නෑ..ආදරෙන් බලා ගත්තොත් වාහනේ අපිටත් ආදරේ කරයි.....මොනවා හරි අමතර දෙයක් දැන ගන්න ඕන නම් අහන්න...පුළුවන් විදියට දන්න විදියට කියලා දෙන්නම්...

ආයෙත් කියනවා වාහනේට ආදරේ කරන්න....වෙන කිසිම කෙනෙක්ට අතාරින්න එපා....

http://www.awidimu.com/before-buy-a-car/

[QUOTE="SLnewtrends1, post: 19843649, member: 556909"] [b]වාහනයක්_ගන්න_කලින්[/b] [SIZE="5"][COLOR="Indigo"]වාහනයක් එහෙම නැත්නම් වන්ඩියක් එහෙම නැත්නම් රෝද හතරක් ගන්න හිතන් ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතලා මේ සටහන ලියලා තියන්න හිතුනා...මේක ලියන්න ගොඩක් ම හිතුනෙ ගොඩක් අයගේ වාහන සම්බන්ධව ඇති ගැටලු නිතර අහලා දැකලා තිබ්බ නිසා....මම වාහන ගැන සියල්ල දන්නා කෙනෙක් වත් ඉන්ජිනේරු වෙක් වත් නෙවෙයි...නමුත් මට අධික රථ ගාය...මෙහෙමයි වැඩේ.. ඉස්සර වෙලාම කියන්න ඕන වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්...ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හිත් පිත් නැති යකඩ ගොඩක් කියලා....නෑ එහෙම නෑ...ඕනම වාහනයක් පදවන්නාගේ අත් වලට හැසිරීමට සහ මුළු ශරීරයටම හුරු වෙන එක වෙනවා....ඒක නිසා හිත් පිත් නැති යකඩ ගොඩක් කියන්න එපා....ඒකටත් හිතක් කියලා දෙයක් ඇති...ඒක උඩ ඉන්න දෙවියෝ විසින් පාලනය කරනවා ඇති...ඒක නිස වාහනයට ආදරේ කරන්න... ඒ වගේම මොනම හිතවත් කම තිබ්බත් කමක් නෑ වෙන කිසිම කෙනෙක්ට තමන්ගේ වාහනේ අතාරින්න එපා....තමන්ගේ ජීවිතේ බෙද හදා ගත යුතු නැති දේවල් 4න් එකක් තමා වාහනේ.... වාහනයක් ගන්න කොට ඉස්සරවෙලාම බලන්න ඕන තමන්ගේ උවමනාව මොකද්ද කියලා....මම දැකපු දේවල් වලින් මම ඒ දේ පැහැදිලි කරන්නම්... 1) ලස්සන සුපිරි පට්ට වන්ඩියක් ඕන කොටසක් ඉන්නවා.... 2) මොකක් හරි වාහනයක් ඕන කොටසක් ඉන්නවා.... 3) දැනෙන්න වාහනයක් පදින්න උවමනාවක් තියෙන කොටසක් ඉන්නවා... 4) පෙනුමට වාහනයක් පාවිච්චි කරන කොටසක් ඉන්නවා.... 5) අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න ඕන වෙච්ච අය කොටසක් ඉන්නවා..... මේ ඇති...මෙතන ඉඳන් පටන් ගන්නම් මම.... ලස්සන සුපිරි වන්ඩියක් පදින්නම නම් අනිවාර්යෙන්ම ඔබට මාසෙකට 50000 වත් වාහනයට වියදම් කරන්න හැකියාවක් තියෙන්න ඕන...මේ වගේ වාහන අදි සුඛෝපබෝගි ඝනයට වැටෙන්නෙ...වියදම අධිකයි...වාහනයක මිලත් ලක්ශ 70න් එහා...මොන්ටෙරෝ ප්රාඩෝ ජීප් හමර් බෙන්ස් බී එම් ඩබ්ලිව් අවුඩි වගේ පට්ට වන්ඩි තමා මේ ගනයට වැටෙන්නෙ....දවසක ආදායම රු 10000 වත් තියේ නම් මේ වගේ වාහනයකට යන්න කිසිම අවුලක් නෑ.....මේ වාහන ගැන දැන ගන්න ඕන නම් අහන්න මම කියන්නම්.... අනෙක් කාරණය තමා මොකක් හරි වාහනයක් ඕන කියලා හිතෙන අය...මේ අය ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා වාහන නිසා....මේ අයට දෙන්න තියෙන උපදේෂය තමා වාහනයක් ගන්න කලින් තමන්ගෙ උවමනාව ගැන දෙපාරක් හිතන්න ඕන....මෙහෙම අයට හරියන්නෙ 1500 CC කාණ්ඩයේ වාහන...මොකක් හරි වාහනයක් කියලා හිතලා බෙල්ටා යාරිස් වගේ වාහන අරන් පස්සෙ කෑ ගහනවා විකුන ගන්න බැරි වුනාම...බෙල්ටා යාරිස් වගේ ආහන නිශ්පාදනය කරන්නෙ විශේෂිත උවමනා වලට.....උදා හරණ කුලී රථ සේවා පෙනුමට වාහනයක් පාවිච්චි කරණ අය ගොඩක්ම බලන්නෙ වාහනේ ලස්සන....එයාලට හරියන්නෙ පුම්බලා හැඩ දාලා තියෙන වාහන.... අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරලා වාහනයක් ගන්න හිතන් ඉන්න අයට මම උපදෙස් ටිකක් දෙන්නම්....මම කියන්නම් ලක්ශ 20 ට අඩු ලක්ෂ 10 ට වැඩි හොඳ වාහන ටිකක්.....තමන්ගේ රුචි අරුචි කම් වල හැටියට තෝරලා බේරලා ගන්න... ඉස්සර වෙලාම කියන්න ඕන කිසිම ආරක්ෂාවක් සැප පහසුවක් නැති ඉන්දියානු වාහන වලට උදා හරණ : නැනෝ ඇල්ටෝ මරුටි ගෙවන අධික මුදල අපරාදේ කියලා....ඇත්තටම අපරාදේ...මරුටියක් ඇල්ටො එකක් ලක්ශ 15 වගේ කිට්ටු වෙන ගානක් වෙනවා....ඉන්දියානු හෝ වෙනත් ජපන් නොවන වාහනයක් මිලදී ගන්නවා නම් අඩුම තරමේ එක එයාර් බෑග් එකක් වත් ( ඔප්ෂන් යනු ඉදිරි පස එයාර් බෑග් දෙකක් සහිතව පැමිනීම - අවම ) පවර් මිරර් සහ පවර් ස්ටියරින් පහසුකම වත් තියෙන වාහනයක් ගන්න....මොකද ඔබ වියදම් කරන්නෙ ලක්ශ 15 මිසක් කොස් කොල දෙල් කොල නෙවෙයි...ඕනම කෙනෙක් ට හිතෙයි ඕන තරම් පාර්ට්ස් තියෙනවා පාර්ට්ස් මිල අඩු නිසා ඉන්දියන් වාහනයක් හොඳයි කියලා...හොඳයි තමා ඒත් ලක්ෂ 15 ගෙවලා ඇයි අපි කිසිම සැප පහසුවක් නැති ආරක්ෂාවක් නැති වාහනයකට යන්නෙ..? එදිනෙදා ජීවිතයට පොලේ යන්න ලඟ පාතකට ඇවිදින්න යන්න බල්ලො නාවන්න එක්ක යන්න පොඩි එකා පන්ති දාන්න යන්න නම් හොඳ වාහනයක් තමා ඇල්ටෝ....මරුටි නම් ඒත් එපා...හාට් ඇටෑක් හැදෙනවා වාහනේ එලවනකොට..... සමාන්යෙන් ලක්ෂ 20 අඩුවෙන් ගන්න පුළුවන් වාහන විදියට NISSAN FB 15/FB 14 Puget 406 Mazda BJ5P Toyota CARINA Toyota SOLUNA TOYOTA tercel TOYOTA Starlet TOYOTA 110 වගේ වාහන ගන්න පුළුවන්....ටොයෝටා වියෝස් කියන්නෙත් හොඳ වාහනයක්...නමුත් ලක්ෂ 20 කට එකක් හොයා ගන්න නම් බැරි වෙයි....FB 15 කියන්නෙ අවිවාදයෙන්ම සුපිරිම කාර් එකක්...තෙල් හොඳට කරනවා...සැප පහසුවත් හොඳයි....FB14/B14 ගැන නම් කියන්න තියෙන්නෙ වාහනයක් ගන්නවා නම් අඩුම වශයෙන් G නම්බර් එකක් වත් ගන්න....ලංකාවෙ තියෙන අනිත් හැම FB14/B14 කාර් එකක්ම දැන් පට්ටම ගහලා අම්බානෙක දුවලා තියෙන කාර්...ලක්ෂ දෙකෙන් එහා පැදලා ඇති....අනිත් එක තමා නිසාන් සුපර් සැලූන් කාන්ඩෙ අන්තිමටම ආපු තෙල් කරන එකම වාහනේ FB15 එක විතරයි....පොදුවෙ වාහනයක් ගන්නවා නම් අවම වශයෙන් 1999 පස්සෙ වත් ආපු වාහනයක් ගන්න...2003 2005 වගේ වාහනයක් නම් ගොඩක් ම හොඳයි....1999 ආපු හොද වාහනත් තියෙනවා හොඳට බලල ගන්න ඕන... ගොඩක් අයගේ මතයක් තියෙනවා වාහන නම් ටොයෝටා සහ නිශාන් කියලා...එහෙම එකක් නෑ...ඉන්දියානු චීන නොවන ඕනම වාහනයක් හොඳයි...එකම දේ තමා ලංකාවෙ මාකට් එකක් හැදිලා නැති කම....නමුත් 406 එක සහ මැස්ඩා කියන්නෙ පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහන දෙකක්....406 එකක් ගන්නවා නම් මැනුවල් එකෙක් හොයලා ගන්න...ඔටෝ එකේ පොඩි අවුලක් තියෙනවා...ඔය අවුල හදනවා නම් හදා ගන්න පුළුවන් තැනක් කියන්නම් ඉසුරුපායට එහා පැත්තෙ ගැරජ් එකක ඕන තරම් බඩු තියෙනවා හදන වැඩ්ඩොත් ඉන්නවා...රුපියල් 15000 වගේ යන්නෙ වැඩේට....මැස්ඩා එක ගැන කියනවා නම් ස්පෝට් කාර් එකක් වගේ පදින්න ආස නම් අරන් පැදලා බලන්න...අදිනවා ඇදිල්ලක් නැති වෙන්න....මේවට පාර්ට්ස් නුත් තියෙනවා ඕන තරම්....මැස්ඩා ඒජන්ට් කොලෝනියල් මෝටර්ස් තලවතු ගොඩ ගරාක් එකක් තියේ...ඕන තරම් බඩු එතන තියේ... මම අනිත් කිව්ව හැම වාහනයක්ම සුපිරියටම තෙල් කරන සුවඳටත් දුවන වාහන...SOLUNA / Tracel කියන්නෙ ටැක්සි සර්විස් එක වෙනුවෙන් හඳුන්වලා දුන්න වාහන...සැප පහසුවත් හොඳයි නඩත්තු වියදමකුත් නෑ..ආදරෙන් බලා ගත්තොත් වාහනේ අපිටත් ආදරේ කරයි.....මොනවා හරි අමතර දෙයක් දැන ගන්න ඕන නම් අහන්න...පුළුවන් විදියට දන්න විදියට කියලා දෙන්නම්... ආයෙත් කියනවා වාහනේට ආදරේ කරන්න....වෙන කිසිම කෙනෙක්ට අතාරින්න එපා.... [/COLOR][/SIZE] [url]http://www.awidimu.com/before-buy-a-car/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom