Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනයක වේගය සහ බ්රේක් නැවතුම් දුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක වේගය සහ බ්රේක් නැවතුම් දුර

වාහනයක වේගය සහ බ්රේක් නැවතුම් දුර

වාහහන භවිතාකරන නොකරන හැමෝම වෙනුවෙන් අද කියන්න යන්නේ වාහනයක වේගය සහ ඊට අනුරෑපව බ්රේක් කිරීමේ දී වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න යන දුර සහ කාලය ගැනයි.

වාහනයක බ්රේක් නැනතුම් දුර වාහනය නතර කිරීමට පෙර වාහනය ධාවනය වූ ආකාරය සහ වේගය සහ වාහනයේ බර කියන සාධක මත රඳා පවතිනවා.ඒ කියන්නේ වේගයට සමානුපාතිකව නැවතුම් දුර වැඩි වෙනවා කියන එකයි.ඒ වගේම තෙත් හෝ අයිස්/හිම වගේ තත්ත්වන් අනුව ද මේ කියන බ්රේක් නැවතුම් දුර තව වැඩිවෙනවා.

වාහනයක ඇන්ටිලොක් බ්රේක් සිස්ටම්(ABS)සහ ස්ටැබිලිටි ක්‍රොන්ට්‍රෝල් වගේ තාක්ෂණික පද්ධති වාහනය පාලනය කිරීම සහ හැසිරවීම් හැකියාව වැඩි කරන්න නිර්මාණය කරලා තයෙන දෙයක්.මේ පද්ධති වාහනය කෙටි දුර කින් නතර කරන්න නිර්මාණය කරලා නැහැ.හැබැයි මේ නවීන තාක්ෂණය බ්රේක් නැවතුම් දුර ඉතා කුඩා මට්ටමකින් අඩු කිරීමට උදව් කරන එක ඇත්ත ඒත් එක සම්පූර්ණ බ්රේක් නැවතුම් දුර සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

වාහනයේ මොන තාක්ෂණය තිබුණත් මේ කෙන් පැහැදිල් වෙන එක මූලික කාරණයක් තමයි වාහනය වේගයෙන් යන තරමටම වාහනයේ නැවතම් දුර ද වැඩි වෙනවා.ඒ කියන්නේ හදිසි අවස්ථාවක නිවැරදි වෙලාවේ(in time)නැවැත්වීමට තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි කියන එකයි.

ගැටීම් වේගය

වේගයෙන් ධාවනය කිරීමේ දී නිමිත කාලය තුලදී වාහනය නතර කර ගැනීමට,කවුරැ හරි හෝ මොකක හරි හැප්පීමෙන් වලක්වා ගැනීමට ඇති ඉඩ කඩ ඉතාම අඩු නිසා වැඩි බලයක් එක්ක හැප්පෙන්න පුලුවන්.වැඩි බලයකින් හැප්පෙනවා ඒ කියන්නේ එක්කෝ බරපතල හානි ඇතිකරන්න පුලුවන් එහෙම නැත්නම් මිය යන්න පුලුවන්.

උදාහරණයක් විදිහට පැ.කි.මී 32 ක වේගයෙන් යන වාහනයක් ඒ වාහනයේ දිග වගේ තුන්ගුණයක දුරක දී තියෙන දේක හැප්පීමෙන් වලක්වගන්න පුලුවන්.වාහනයේ දිග වගේ තුන් ගුණයක දුර ප්‍රමාණයක් ඉදිරියෙන් ළමයෙක් ගමන් කරනවා කියලා හිතුවොත් ඒ ළමයා හැප්පෙන එකෙන වලක්ව ගන්නන පුලුවන්. ඒ වාහනයම පැ.කි.මී 40 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහනය නිමිත කාලය තුළ නවත්තගන්න බැරි වෙලා පැ.කි.මී 29 වේගයකින් ඉදිරියේ ඇති වස්තුවක හරි පුද්ගලයෙකුගේ හැප්පෙනවා.ඒක දළ වශයෙන් බැලුවොත් කවුරැහරි ගොඩනැගිල්යක උඩ තට්ටුවකින් පහතට වැටිලා ඇතිවන බලපෑමට සමානයි.වැඩි වේගය නිසා පදික මරණ ඇති වීමේ අවස්ථාව වැඩියි.පැ.කි.මී 50 ක වේගයෙන් හැප්පෙන පදිකයන් 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් මියාමට තියෙන අවස්ථාව වැඩියි.තව විදිහකින් කිව්වොත් පැ.කි.මී 60 ක වේගයෙන් යන වාහනයක හැප්ප්පෙන තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මිය යාමේ අවස්ථාව ඩැඩියි.ඒ කියන්නේ කවුරැ හරි තට්ටු හතරක් උස ගොඩනැග්ල්ලකින්.

පහළට වැටීමෙන් ඇතවෙන හානියට සමානයි.

වාහනයක වේගය හා ස්කන්ධය චාලක ශක්තිය ස්වරූපයෙන් මාර්ග අනතුරකින් ශක්තිය හුවමාරැ වීමේ දී ගැටීමේ බරපතලකම අනුව සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.ඒ කියන්නේ ශක්ති හුවමාරුව වාහනයේ වේගය වර්ගයට(වේගය වගේ දෙගුණයක්)වාහනයේ ස්කන්ධයෙන් භාගයකින් වැඩි කරලා ගණනයකරන්න පුලුවන්.(KE=1/2mv2)ඒ කියනිනේ ඉතා සුලු වේග වැඩිකිරීමකින් හැප්පෙන එකේ බරපතලකම වැඩිවෙනවා කියන එකයි.

උදාහරණයක්ලෙස KE=1/2mv2 සූත්‍රයට අනුව රාත්තල් 3200 ක් බර වාහනයක් පැ.සැ 30 ක වේගයෙන් ගමන්කරලා තාප්පයක හැපිලා අඩියක් දුරකින් නතරවුණා කියලා හිතුවොත්.ඒ කියන්නේ පැ.සැ 30 වාහනයේ චාලක ශක්තිය ශූන්‍ය කරන්න තාප්යටකට/ගහකට හැප්පිලා හරි එහෙම නැත්නම් රියදුරාට වාහනය නවත්තගන්න දල වශයෙන් වර්ග අඩියකට ටොන් 48 ක් බලයක් අවශ්‍යවෙනවා කිය එකයි.

ඉහත උදාහරණයම අරගෙන එකින් එකට ප්‍රතිවිරැද්ධ දිශා දෙකකින් එන වාහන දෙකක් එකින් එකට හැප්පුනොත්.බර රාත්තල් 3200 ක වාහනයක් පැ.සැ 60 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහන දෙක එකිනෙකට හැප්ලිලා නතර වීමේ දී වර්ග අඩියකට ටොන් 96 බලයක් ඇති කරවා.

ඒ අනුව හිතාගන්න පුලුවන් නේද වාහනයේ වේගය සහ බර අනුව හැප්පුනහාම අනෙක් වාහනවලට,වස්තූන් වලට හානි ඇති කරන්නේ සහ මිනිස්සු මැරෙන්නේ ඇයි කියලා?

(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

03/02/2017

[QUOTE="salitha22, post: 21208209, member: 525534"] [b]වාහනයක වේගය සහ බ්රේක් නැවතුම් දුර[/b] [SIZE=4] වාහනයක වේගය සහ බ්රේක් නැවතුම් දුර වාහහන භවිතාකරන නොකරන හැමෝම වෙනුවෙන් අද කියන්න යන්නේ වාහනයක වේගය සහ ඊට අනුරෑපව බ්රේක් කිරීමේ දී වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න යන දුර සහ කාලය ගැනයි. වාහනයක බ්රේක් නැනතුම් දුර වාහනය නතර කිරීමට පෙර වාහනය ධාවනය වූ ආකාරය සහ වේගය සහ වාහනයේ බර කියන සාධක මත රඳා පවතිනවා.ඒ කියන්නේ වේගයට සමානුපාතිකව නැවතුම් දුර වැඩි වෙනවා කියන එකයි.ඒ වගේම තෙත් හෝ අයිස්/හිම වගේ තත්ත්වන් අනුව ද මේ කියන බ්රේක් නැවතුම් දුර තව වැඩිවෙනවා. වාහනයක ඇන්ටිලොක් බ්රේක් සිස්ටම්(ABS)සහ ස්ටැබිලිටි ක්‍රොන්ට්‍රෝල් වගේ තාක්ෂණික පද්ධති වාහනය පාලනය කිරීම සහ හැසිරවීම් හැකියාව වැඩි කරන්න නිර්මාණය කරලා තයෙන දෙයක්.මේ පද්ධති වාහනය කෙටි දුර කින් නතර කරන්න නිර්මාණය කරලා නැහැ.හැබැයි මේ නවීන තාක්ෂණය බ්රේක් නැවතුම් දුර ඉතා කුඩා මට්ටමකින් අඩු කිරීමට උදව් කරන එක ඇත්ත ඒත් එක සම්පූර්ණ බ්රේක් නැවතුම් දුර සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වාහනයේ මොන තාක්ෂණය තිබුණත් මේ කෙන් පැහැදිල් වෙන එක මූලික කාරණයක් තමයි වාහනය වේගයෙන් යන තරමටම වාහනයේ නැවතම් දුර ද වැඩි වෙනවා.ඒ කියන්නේ හදිසි අවස්ථාවක නිවැරදි වෙලාවේ(in time)නැවැත්වීමට තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි කියන එකයි. ගැටීම් වේගය වේගයෙන් ධාවනය කිරීමේ දී නිමිත කාලය තුලදී වාහනය නතර කර ගැනීමට,කවුරැ හරි හෝ මොකක හරි හැප්පීමෙන් වලක්වා ගැනීමට ඇති ඉඩ කඩ ඉතාම අඩු නිසා වැඩි බලයක් එක්ක හැප්පෙන්න පුලුවන්.වැඩි බලයකින් හැප්පෙනවා ඒ කියන්නේ එක්කෝ බරපතල හානි ඇතිකරන්න පුලුවන් එහෙම නැත්නම් මිය යන්න පුලුවන්. උදාහරණයක් විදිහට පැ.කි.මී 32 ක වේගයෙන් යන වාහනයක් ඒ වාහනයේ දිග වගේ තුන්ගුණයක දුරක දී තියෙන දේක හැප්පීමෙන් වලක්වගන්න පුලුවන්.වාහනයේ දිග වගේ තුන් ගුණයක දුර ප්‍රමාණයක් ඉදිරියෙන් ළමයෙක් ගමන් කරනවා කියලා හිතුවොත් ඒ ළමයා හැප්පෙන එකෙන වලක්ව ගන්නන පුලුවන්. ඒ වාහනයම පැ.කි.මී 40 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහනය නිමිත කාලය තුළ නවත්තගන්න බැරි වෙලා පැ.කි.මී 29 වේගයකින් ඉදිරියේ ඇති වස්තුවක හරි පුද්ගලයෙකුගේ හැප්පෙනවා.ඒක දළ වශයෙන් බැලුවොත් කවුරැහරි ගොඩනැගිල්යක උඩ තට්ටුවකින් පහතට වැටිලා ඇතිවන බලපෑමට සමානයි.වැඩි වේගය නිසා පදික මරණ ඇති වීමේ අවස්ථාව වැඩියි.පැ.කි.මී 50 ක වේගයෙන් හැප්පෙන පදිකයන් 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් මියාමට තියෙන අවස්ථාව වැඩියි.තව විදිහකින් කිව්වොත් පැ.කි.මී 60 ක වේගයෙන් යන වාහනයක හැප්ප්පෙන තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මිය යාමේ අවස්ථාව ඩැඩියි.ඒ කියන්නේ කවුරැ හරි තට්ටු හතරක් උස ගොඩනැග්ල්ලකින්. පහළට වැටීමෙන් ඇතවෙන හානියට සමානයි. වාහනයක වේගය හා ස්කන්ධය චාලක ශක්තිය ස්වරූපයෙන් මාර්ග අනතුරකින් ශක්තිය හුවමාරැ වීමේ දී ගැටීමේ බරපතලකම අනුව සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.ඒ කියන්නේ ශක්ති හුවමාරුව වාහනයේ වේගය වර්ගයට(වේගය වගේ දෙගුණයක්)වාහනයේ ස්කන්ධයෙන් භාගයකින් වැඩි කරලා ගණනයකරන්න පුලුවන්.(KE=1/2mv2)ඒ කියනිනේ ඉතා සුලු වේග වැඩිකිරීමකින් හැප්පෙන එකේ බරපතලකම වැඩිවෙනවා කියන එකයි. උදාහරණයක්ලෙස KE=1/2mv2 සූත්‍රයට අනුව රාත්තල් 3200 ක් බර වාහනයක් පැ.සැ 30 ක වේගයෙන් ගමන්කරලා තාප්පයක හැපිලා අඩියක් දුරකින් නතරවුණා කියලා හිතුවොත්.ඒ කියන්නේ පැ.සැ 30 වාහනයේ චාලක ශක්තිය ශූන්‍ය කරන්න තාප්යටකට/ගහකට හැප්පිලා හරි එහෙම නැත්නම් රියදුරාට වාහනය නවත්තගන්න දල වශයෙන් වර්ග අඩියකට ටොන් 48 ක් බලයක් අවශ්‍යවෙනවා කිය එකයි. ඉහත උදාහරණයම අරගෙන එකින් එකට ප්‍රතිවිරැද්ධ දිශා දෙකකින් එන වාහන දෙකක් එකින් එකට හැප්පුනොත්.බර රාත්තල් 3200 ක වාහනයක් පැ.සැ 60 ක වේගයෙන් ගමන් කරනවා කියලා හිතුවොත් වාහන දෙක එකිනෙකට හැප්ලිලා නතර වීමේ දී වර්ග අඩියකට ටොන් 96 බලයක් ඇති කරවා. ඒ අනුව හිතාගන්න පුලුවන් නේද වාහනයේ වේගය සහ බර අනුව හැප්පුනහාම අනෙක් වාහනවලට,වස්තූන් වලට හානි ඇති කරන්නේ සහ මිනිස්සු මැරෙන්නේ ඇයි කියලා? (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි) 03/02/2017[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom