Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනයට පෞද්ගලික අංකයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයට පෞද්ගලික අංකයක්

රථවාහන අංක කිරීම පිළිබඳ ක්‍රමවේද කලින් කලට වෙනස් වේ. අතීතයේ පැවැති ‘ශ්‍රී’ අක්ෂරය සහිත වාහන වෙනුවට අංක සහිත අංක තහඩුද, පසුව ඉංග්‍රීසි අංක්ෂර යෙදූ අංක කිරීමේ ක්‍රමද පැමිණියේය. ඉංග්‍රීසි අක්ෂර දෙකක් යොදා වාහන නම් කරනු වෙනුවට ඉංග්‍රීසි අක්ෂර තුනකින් වාහන නම් කිරීමේ ක්‍රමය මේ වනවිට භාවිත වෙයි. මෙම ක්රමයද වෙනස් වී ඉදිරියේදී පෞද්ගලික නාමයන් යොදා වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමයකට යාමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ. වාහන නම් කිරීමේ මෙම අලුත්ම ක්‍රමය පිළිබඳව කරුණු පහදන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එච්. හරිස්චන්ද්‍ර මහතායි.

පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ?

ඉංග්‍රීසි අකුරු දෙකේ වාහන අංක කිරීමේ ක්‍රමය වෙනුවට ඉංග්‍රීසි අකුරු තුන ක්‍රියාත්මක කළ විට වාහනවල ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා. ඒ නිසා පසුගිය ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ලක්ෂ හාරදහක මුදලක් වෙනම ආදායමක් හැටියට ලැබුවා. ඉදිරියටත් අංක නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ තමයි පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා වුණේ.

මේ වනවිට වාහනවල ඉදිරි අංක ලබාගැනීම සඳහා රුපියල් 50,000 – 70,000 අතර මුදල් නියම කර තිබුණත්, එවැනි මුදලක් අයකිරීම ත්‍රිරෝද රථ, යතුරුපැදි හිමිකරුවන්ට අසාධාරණයක් වන නිසා ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වෙනුවෙන් රුපියල් 6000, 8000, 10000 මුදල් කාණ්ඩ කරනු ලැබුවා. ඒ සමගම පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සකස්කළා. පෞද්ගලික අංකවලින් වාහන ධාවනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා එය අනුමත කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාලය හරහා අංක ලබාදීම

පෞද්ගලික අංක ලබාදීමේ සංකල්පය ක්‍රියාත්මක වන්නෙ මාර්ගගත (online) ක්‍රියාවලියක් ලෙසයි. ඒ වගේම මීට සමගාමීව මාර්ගගත (online) විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඒ තුළින් ඕනෑම කෙනෙකුට තමන්ගෙ පෞද්ගලික අංක තහඩුව ඒ හරහා අලෙවි කිරීමට පුළුවන්. උදාහරණයක් ලෙස ‘නන්දික’ (Nandika) නමින් ලබාගත් පෞද්ගලික අංක තහඩුව වෙනත් අයෙකුට ලබාගත නොහැකියි. එය ලබාගත හැක්කේ එක් අයෙකුට පමණයි. නමුත් එය ලබාගත් පසු එම පුද්ගලයාට පුළුවන් එම නාම පුවරුව එම වෙබ් අඩවියේම පළකර වැඩි මුදලකට අලෙවි කිරීමට. එවිට මෙය ආර්ථික ක්‍රියාවලියක් වෙනවා. ඒ තුළින් ලාභයක් ඇතිවෙනවා. ඒ ලාභයෙන් කොටසක් රජයට ලබාගන්න පුළුවන් ලාභාංශ ලෙස.

වාහන අලෙවියත් සමගම අංක තහඩු ලබාදීම

වාහන වටිනාකමින් ඉහළ දේවල් නිසා වාහන අලෙවියත් සමගම මේ දේ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට තමන් ලබාගන්නා පෞද්ගලික අංකය තමන්ට අනවශ්‍ය බව යනුවෙන් හැඟෙනවා නම් ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා එය මාර්ගගත (online) ක්‍රමයට විකුණාගැනීමට.

උපරිමය ඉලක්කම් හෝ අකුරු නවයයි

අංක තහඩුව තුළ කුමන හෝ අංක නවයක්ම යෙදීමට අනුමත වී තිබෙනවා. 2011.05.04 ගැසට් පත්‍රිකාව මගින් එය සම්මත කර තිබෙනවා. ඒ අනුව තමයි අංක නිකුත්කිරීම සිදුකරන්නෙ. ඒ අනුව ‘NANDIKA’, ‘NANDI12’, ‘NA12345’, ‘NAN1234’ ආදී ලෙස ඕනෑම ආකාරයකට නම් ලබාගැනීමට පුළුවන්.

වාහන අංක තහඩුව හා පෞද්ගලික අංක තහඩුව

පෞද්ගලික අංකය ලැබෙන්නේ හිමිකරුට පමණයි. වාහනයට අනිවාර්යය අංකයක් තිබෙනනවා. වාහන අංකය හා මෙම පෞද්ගලික අංක තහඩුව අතර සම්බන්ධයක් තිබිය යතුයි . එය කෙසේ වේදැයි කියා අපි සැලසුම් සකස්කර තියෙනවා.

වාහනය තමා සතුව තිබෙනතාක් වාහනයේ අංකය ඉවත්කර තම පෞද්ගලික නාමපුවරුව ප්‍රදර්ශනය කරමින් පදවන්න පුළුවන්. නමුත් එම වාහනය නැවත විකිණීමේදී එහි අංකය සටහන් කර විකිණිය යුතු අතර, තමන් නැවත අලුතින් මිලදීගන්නා වාහනයටත් පෞද්ගලික නාමපුවරුව භාවිත කිරීමට පුළුවන්. නමුත් මෙලෙස සිදු වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි.

සියල්ලන්ටම සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක්

මෙම පෞද්ගලික අංක තහඩුව සියලුදෙනාම හඳුනාගත යුතුයි. ඒ සඳහා කුමක් හෝ ක්‍රමයක් තිබිය යුතුයි. මෙය අන්තර්ජාලය පදනම් කරගනිමින් පැවතෙන නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට සම්බන්ධ වී තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියව තිබිය යුතුයි. පොලීසියට, ආරක්ෂක අංශවලට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී සියල්ලන්ටම මෙම පද්ධතිය ලබාදිය යුතුයි. එහෙම නැතිනම් මේ හරහා ඕනෑම වරදක් කර පහසුවෙන් පළායාමට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධ තොරතුරු නිවැරදිවම කටයුතු සිදුකරගත යුතුයි.

චාමර සම්පත්

Ada

[QUOTE="Dath, post: 17379391, member: 25427"] [b]වාහනයට පෞද්ගලික අංකයක්[/b] [SIZE="5"][COLOR="Purple"]රථවාහන අංක කිරීම පිළිබඳ ක්‍රමවේද කලින් කලට වෙනස් වේ. අතීතයේ පැවැති ‘ශ්‍රී’ අක්ෂරය සහිත වාහන වෙනුවට අංක සහිත අංක තහඩුද, පසුව ඉංග්‍රීසි අංක්ෂර යෙදූ අංක කිරීමේ ක්‍රමද පැමිණියේය. ඉංග්‍රීසි අක්ෂර දෙකක් යොදා වාහන නම් කරනු වෙනුවට ඉංග්‍රීසි අක්ෂර තුනකින් වාහන නම් කිරීමේ ක්‍රමය මේ වනවිට භාවිත වෙයි. මෙම ක්රමයද වෙනස් වී ඉදිරියේදී පෞද්ගලික නාමයන් යොදා වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමයකට යාමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ. වාහන නම් කිරීමේ මෙම අලුත්ම ක්‍රමය පිළිබඳව කරුණු පහදන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එච්. හරිස්චන්ද්‍ර මහතායි. [/COLOR][/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/2(225).jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrchid"]පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ? ඉංග්‍රීසි අකුරු දෙකේ වාහන අංක කිරීමේ ක්‍රමය වෙනුවට ඉංග්‍රීසි අකුරු තුන ක්‍රියාත්මක කළ විට වාහනවල ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා. ඒ නිසා පසුගිය ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ලක්ෂ හාරදහක මුදලක් වෙනම ආදායමක් හැටියට ලැබුවා. ඉදිරියටත් අංක නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ තමයි පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා වුණේ. මේ වනවිට වාහනවල ඉදිරි අංක ලබාගැනීම සඳහා රුපියල් 50,000 – 70,000 අතර මුදල් නියම කර තිබුණත්, එවැනි මුදලක් අයකිරීම ත්‍රිරෝද රථ, යතුරුපැදි හිමිකරුවන්ට අසාධාරණයක් වන නිසා ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වෙනුවෙන් රුපියල් 6000, 8000, 10000 මුදල් කාණ්ඩ කරනු ලැබුවා. ඒ සමගම පෞද්ගලික අංක ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සකස්කළා. පෞද්ගලික අංකවලින් වාහන ධාවනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා එය අනුමත කරගැනීමට බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලය හරහා අංක ලබාදීම පෞද්ගලික අංක ලබාදීමේ සංකල්පය ක්‍රියාත්මක වන්නෙ මාර්ගගත (online) ක්‍රියාවලියක් ලෙසයි. ඒ වගේම මීට සමගාමීව මාර්ගගත (online) විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරනවා. ඒ තුළින් ඕනෑම කෙනෙකුට තමන්ගෙ පෞද්ගලික අංක තහඩුව ඒ හරහා අලෙවි කිරීමට පුළුවන්. උදාහරණයක් ලෙස ‘නන්දික’ (Nandika) නමින් ලබාගත් පෞද්ගලික අංක තහඩුව වෙනත් අයෙකුට ලබාගත නොහැකියි. එය ලබාගත හැක්කේ එක් අයෙකුට පමණයි. නමුත් එය ලබාගත් පසු එම පුද්ගලයාට පුළුවන් එම නාම පුවරුව එම වෙබ් අඩවියේම පළකර වැඩි මුදලකට අලෙවි කිරීමට. එවිට මෙය ආර්ථික ක්‍රියාවලියක් වෙනවා. ඒ තුළින් ලාභයක් ඇතිවෙනවා. ඒ ලාභයෙන් කොටසක් රජයට ලබාගන්න පුළුවන් ලාභාංශ ලෙස. වාහන අලෙවියත් සමගම අංක තහඩු ලබාදීම වාහන වටිනාකමින් ඉහළ දේවල් නිසා වාහන අලෙවියත් සමගම මේ දේ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට තමන් ලබාගන්නා පෞද්ගලික අංකය තමන්ට අනවශ්‍ය බව යනුවෙන් හැඟෙනවා නම් ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා එය මාර්ගගත (online) ක්‍රමයට විකුණාගැනීමට. උපරිමය ඉලක්කම් හෝ අකුරු නවයයි අංක තහඩුව තුළ කුමන හෝ අංක නවයක්ම යෙදීමට අනුමත වී තිබෙනවා. 2011.05.04 ගැසට් පත්‍රිකාව මගින් එය සම්මත කර තිබෙනවා. ඒ අනුව තමයි අංක නිකුත්කිරීම සිදුකරන්නෙ. ඒ අනුව ‘NANDIKA’, ‘NANDI12’, ‘NA12345’, ‘NAN1234’ ආදී ලෙස ඕනෑම ආකාරයකට නම් ලබාගැනීමට පුළුවන්.[/COLOR][/SIZE] [IMG]http://ada.lk/adaadmin/wp-content/uploads/file/1(227).jpg[/IMG] [COLOR="DarkOrchid"][SIZE="4"]වාහන අංක තහඩුව හා පෞද්ගලික අංක තහඩුව පෞද්ගලික අංකය ලැබෙන්නේ හිමිකරුට පමණයි. වාහනයට අනිවාර්යය අංකයක් තිබෙනනවා. වාහන අංකය හා මෙම පෞද්ගලික අංක තහඩුව අතර සම්බන්ධයක් තිබිය යතුයි . එය කෙසේ වේදැයි කියා අපි සැලසුම් සකස්කර තියෙනවා. වාහනය තමා සතුව තිබෙනතාක් වාහනයේ අංකය ඉවත්කර තම පෞද්ගලික නාමපුවරුව ප්‍රදර්ශනය කරමින් පදවන්න පුළුවන්. නමුත් එම වාහනය නැවත විකිණීමේදී එහි අංකය සටහන් කර විකිණිය යුතු අතර, තමන් නැවත අලුතින් මිලදීගන්නා වාහනයටත් පෞද්ගලික නාමපුවරුව භාවිත කිරීමට පුළුවන්. නමුත් මෙලෙස සිදු වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි. සියල්ලන්ටම සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් මෙම පෞද්ගලික අංක තහඩුව සියලුදෙනාම හඳුනාගත යුතුයි. ඒ සඳහා කුමක් හෝ ක්‍රමයක් තිබිය යුතුයි. මෙය අන්තර්ජාලය පදනම් කරගනිමින් පැවතෙන නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයට සම්බන්ධ වී තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියව තිබිය යුතුයි. පොලීසියට, ආරක්ෂක අංශවලට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී සියල්ලන්ටම මෙම පද්ධතිය ලබාදිය යුතුයි. එහෙම නැතිනම් මේ හරහා ඕනෑම වරදක් කර පහසුවෙන් පළායාමට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධ තොරතුරු නිවැරදිවම කටයුතු සිදුකරගත යුතුයි. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Indigo"]චාමර සම්පත්[/COLOR][/SIZE] [URL="http://ada.lk/article/8092/%E0%B6%94%E0%B6%B6%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A"]Ada[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom