Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහනය හදිසියේ බ්රේක් නැති වුනොත් මොකද කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනය හදිසියේ බ්රේක් නැති වුනොත් මොකද ක&#3515

අපි ඕන තරම් films වල දැකලා තියනවා වාහන බ්රේක් නැති වෙන . නිකමටවත් හිතුවද අපිට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියලා. අපි ගොඩක් වෙලාවට brake system එක ගැන විශ්වාසෙ තියලා තමයි අපිට පුලුවන් උපරිම වේගෙන් යන්නෙ, වංගු ගන්නෙ තව ඉතින් පෙනි පෙනි ළඟ නවත්තගන්නෙ. හරි අපි දැන් බලමු හදිසියෙ වාහනේ බ්රේක් නැති වුනොත් මොකද කරන්නෙ කියලා.

Gas Pedal එක අතර හරින්න Cruise Control off කරන්න (තියනවා නම්)

මුලින්ම කරන්න ඕනෙ gas pedal එකෙන් කකුල ගන්න එක. ඊට පස්සෙ cruise control තියනවා නම් off කරන්න. මොකද cruise control එකෙන් කරන්නෙ වාහනේ speed එක automatically control කරන එක. සාමාන්‍යයෙන් brake එක or clutch එක touch වුන සැණින් cruise control off වෙනවා. හැබැයි කලින්ම off කරන එක ඇඟටත් ගුණයි.

Brake Pedal එක කකුලට දැනෙන ආකාරය ගැන අවධානයෙන් සිටින්න

Brake Pedal එක සෙමෙන් පහළට ගොස් floor එකේ වදිනවා නම් එක්කෝ බ්රේක් ඔයිල් අඩුවෙලා (බ්රේක් ඔයිල් ලීක් එකක්), එහෙමත් නැත්නම් master cylinder, drums or calipers වල ලෙඩක් වෙන්න පුළුවන්. එහෙම තත්වෙකදි නම් පොඩ්ඩක් වැඩේ ගොඩදාගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ brake pump කරන එක. ඒ කොහොමද? Foot pump එකෙන් හුළං ගහනවා වගේ brake pedal එක වේගයෙන් පාගන්න-නිදහස් කරන්න.

හැබැයි brake pedal එක හිරයි නම් වැඩේ ටිකක් අමාරුයි. Brake system එකේ කොහේහරි තැනක මොනාහරි හිරවෙලා වෙන්න පුලුවන්. හැබැයි brake pedal එක යට මොනාහරි හිර වෙලා වෙන්නත් පුලුවන්. වතුර බෝතලයක් වගේ දෙයක්.

Brake Pumping

අපි මුලින් කිව්වා වගේ brake pedal එක සෙමෙන් පහළට යනවා නම් brake pumping කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. අපි සාමන්‍යයෙන් දකිනවා ලොකු බස් ලොරි වගේ වාහන බ්රේක් කරනකොට එක පාර බ්රේක් නොකර කඩින් කඩ බ්රේක් කරනවා. ඒකෙන් හොඳ air pressure එකක් හැදෙනවා. ABS වල automatically වෙන්නෙත් මේ වැඩේම තමයි. ඉතිං වාහනේ බ්රේක් අඩුවුන වෙලාවට ඒ නැති වෙච්ච pressure එක ආපහු ගන්න පුලුවන් brake pumping කරලා.

Low Gear එකකට දාගන්න

Engine එකෙන්ම වාහනේ slow කරගන්න පුලුවන් අඩු ගියර් එකකට දාලා. හැබැයි එක පාර top gear ඉඳලා 1st එකට දාන්න එපා. මොකද වාහනේ control නැති වෙන්න පුලුවන්. ඒ නිසා ගියර් එක බැඟින් පිළිවෙලට downshift කරන්න.

Emergency Brake use කරන්න.

අපේ භාෂාවෙන් කිව්වොත් hand brake. මේකෙන් වෙන්නෙ පසුපස රෝද 2ක lock වෙන එකනේ, ඒ නිසා handbrake එකෙන් එකවර නවත්තගන්න බැයි වෙයි හැබැයි යම්තාක් දුරට control කරගන්න පුලුවන් වෙයි. ඒක depend වෙන්නෙ වාහනේ යන speed එක මත. එකවරම handbrakes අදින්න එපා මොකද වාහනේ control නැති වෙන්න පුලුවන්, ඒ වගේම තමයි වාහනේ වේගය වැඩි නම් සහ අපි අනවශ්‍ය පීඩනයක් handbrake එකට යෙදුවොත් handbrake cable එක කඩලා යන්නත් පුලුවන්. ඒ නිසා සෙමෙන් handbrake එක අදින්න. ටිකක් නිදහස් කරලා නැවත අදින්න.

අවධානයෙන් පදවන්න

මේ ඔක්කොම කරන අතරේ පාර ගැන අවධානයෙන් යන්න. Hazard lamps, Head lights or horn වලින් පාරේ යන අනිත් අය දැනුවත් කරන්න. ඒ වගේම තමයි traffic අඩු පුළුල් පාරවල් වලට පුලුවන් තරම් වාහනේ හරවාගන්න

side-to-side steer කරන්න

Steering wheel එක දෙපසට හැරවීමෙන් ටයර් මත ඝර්ශණයක් ඇතිවේ. එමඟින්ද වාහනේ වේගය අඩුකරගත හැක. නමුත් ගොඩක් හරවන්න එපා සහ වේගය වැඩි නම් හරවන්නත් එපා.වාහනේ පෙරළෙන්න පුලුවන්.

අවසාන විසඳුම

මුලින් කියපු කිසිම දෙයක් හරිගියේ නැත්නම් ඉතුරු වෙන්න වාහනේ කොහේහරි හප්පන එක තමයි. හප්පනවා කියන්නෙ වාහනේට මගීන්ට හා වටපිටාවට අවම හානියකින් වාහනේ නවත්තගැනීම තමයි ඒකෙන් අදහස් කරේ.

භූමියේ හැඩය ප්‍රයෝජනයට ගන්න. කඳු පාරක් අහුවුනොත් වාහනේ ඉහළට ධාවනය කරන්න. එහි එක් තැනකදී වාහනය

handbrake එකෙන් නවත්වගන්න පුලුවන්.

Guardrails or Cement dividers වල ගාවන්න.

අපි දැකලා තියනවා දෙපසට බෑවුම් සහිත මාර්ග වල යකඩ වැටවල් තියනවා. ඒවා තමයි guardrails කියන්නේ. සෙමෙන් ස්පර්ශ කරවන්න. දොරවල් 2ක දාලා shape වෙන්න පුලුවන්. ඒ වගේම තමයි පාරවත් වල lanes වෙන කරන cement dividers. Cement divider එකේ ටයර් එක හප්පලා හෝ ඒක මතින් ගොස් වාහනේ නවත්වගන්නත් පුලුවන්.

මඩ සහිත හෝ වලවල් සහිත මාර්ග වලට වාහනේ හරවන්න. වලක් තුලට වැටීමෙන් හෝ මඩෙහි එරීමෙන් වාහනේ නවත්වාගත හැක. ඒ වගේම කුඩා ඝණ පඳුරු දෙසට වාහනේ ධාවනය කරන්න. එම පදුරුවල පටලවා වාහනේ නවත්වාගන්න උත්සහාකරන්න.

කොහොමවුනත් ඉස්සරට වඩා දැන් වාහන වල බ්රේක් නැතිවෙන්නෙ හරි අඩුවෙන්. හැබැයි අවදානමට පෙර සූදානම

http://turboholics.lk/2016/04/11/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90/

[QUOTE="Gojabisena, post: 20023489, member: 556088"] [b]වාහනය හදිසියේ බ්රේක් නැති වුනොත් මොකද කර[/b] [SIZE=5]අපි ඕන තරම් films වල දැකලා තියනවා වාහන බ්රේක් නැති වෙන . නිකමටවත් හිතුවද අපිට එහෙම දෙයක් වුනොත් මොකද කරන්නෙ කියලා. අපි ගොඩක් වෙලාවට brake system එක ගැන විශ්වාසෙ තියලා තමයි අපිට පුලුවන් උපරිම වේගෙන් යන්නෙ, වංගු ගන්නෙ තව ඉතින් පෙනි පෙනි ළඟ නවත්තගන්නෙ. හරි අපි දැන් බලමු හදිසියෙ වාහනේ බ්රේක් නැති වුනොත් මොකද කරන්නෙ කියලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][B]Gas Pedal එක අතර හරින්න Cruise Control off කරන්න (තියනවා නම්)[/B] මුලින්ම කරන්න ඕනෙ gas pedal එකෙන් කකුල ගන්න එක. ඊට පස්සෙ cruise control තියනවා නම් off කරන්න. මොකද cruise control එකෙන් කරන්නෙ වාහනේ speed එක automatically control කරන එක. සාමාන්‍යයෙන් brake එක or clutch එක touch වුන සැණින් cruise control off වෙනවා. හැබැයි කලින්ම off කරන එක ඇඟටත් ගුණයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]Brake Pedal එක කකුලට දැනෙන ආකාරය ගැන අවධානයෙන් සිටින්න[/B] Brake Pedal එක සෙමෙන් පහළට ගොස් floor එකේ වදිනවා නම් එක්කෝ බ්රේක් ඔයිල් අඩුවෙලා (බ්රේක් ඔයිල් ලීක් එකක්), එහෙමත් නැත්නම් master cylinder, drums or calipers වල ලෙඩක් වෙන්න පුළුවන්. එහෙම තත්වෙකදි නම් පොඩ්ඩක් වැඩේ ගොඩදාගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ brake pump කරන එක. ඒ කොහොමද? Foot pump එකෙන් හුළං ගහනවා වගේ brake pedal එක වේගයෙන් පාගන්න-නිදහස් කරන්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හැබැයි brake pedal එක හිරයි නම් වැඩේ ටිකක් අමාරුයි. Brake system එකේ කොහේහරි තැනක මොනාහරි හිරවෙලා වෙන්න පුලුවන්. හැබැයි brake pedal එක යට මොනාහරි හිර වෙලා වෙන්නත් පුලුවන්. වතුර බෝතලයක් වගේ දෙයක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]Brake Pumping[/B] අපි මුලින් කිව්වා වගේ brake pedal එක සෙමෙන් පහළට යනවා නම් brake pumping කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. අපි සාමන්‍යයෙන් දකිනවා ලොකු බස් ලොරි වගේ වාහන බ්රේක් කරනකොට එක පාර බ්රේක් නොකර කඩින් කඩ බ්රේක් කරනවා. ඒකෙන් හොඳ air pressure එකක් හැදෙනවා. ABS වල automatically වෙන්නෙත් මේ වැඩේම තමයි. ඉතිං වාහනේ බ්රේක් අඩුවුන වෙලාවට ඒ නැති වෙච්ච pressure එක ආපහු ගන්න පුලුවන් brake pumping කරලා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]Low Gear එකකට දාගන්න[/B] Engine එකෙන්ම වාහනේ slow කරගන්න පුලුවන් අඩු ගියර් එකකට දාලා. හැබැයි එක පාර top gear ඉඳලා 1st එකට දාන්න එපා. මොකද වාහනේ control නැති වෙන්න පුලුවන්. ඒ නිසා ගියර් එක බැඟින් පිළිවෙලට downshift කරන්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]Emergency Brake use කරන්න.[/B] අපේ භාෂාවෙන් කිව්වොත් hand brake. මේකෙන් වෙන්නෙ පසුපස රෝද 2ක lock වෙන එකනේ, ඒ නිසා handbrake එකෙන් එකවර නවත්තගන්න බැයි වෙයි හැබැයි යම්තාක් දුරට control කරගන්න පුලුවන් වෙයි. ඒක depend වෙන්නෙ වාහනේ යන speed එක මත. එකවරම handbrakes අදින්න එපා මොකද වාහනේ control නැති වෙන්න පුලුවන්, ඒ වගේම තමයි වාහනේ වේගය වැඩි නම් සහ අපි අනවශ්‍ය පීඩනයක් handbrake එකට යෙදුවොත් handbrake cable එක කඩලා යන්නත් පුලුවන්. ඒ නිසා සෙමෙන් handbrake එක අදින්න. ටිකක් නිදහස් කරලා නැවත අදින්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]අවධානයෙන් පදවන්න[/B] [/SIZE] [SIZE=5]මේ ඔක්කොම කරන අතරේ පාර ගැන අවධානයෙන් යන්න. Hazard lamps, Head lights or horn වලින් පාරේ යන අනිත් අය දැනුවත් කරන්න. ඒ වගේම තමයි traffic අඩු පුළුල් පාරවල් වලට පුලුවන් තරම් වාහනේ හරවාගන්න[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]side-to-side steer කරන්න[/B] Steering wheel එක දෙපසට හැරවීමෙන් ටයර් මත ඝර්ශණයක් ඇතිවේ. එමඟින්ද වාහනේ වේගය අඩුකරගත හැක. නමුත් ගොඩක් හරවන්න එපා සහ වේගය වැඩි නම් හරවන්නත් එපා.වාහනේ පෙරළෙන්න පුලුවන්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]අවසාන විසඳුම[/B] මුලින් කියපු කිසිම දෙයක් හරිගියේ නැත්නම් ඉතුරු වෙන්න වාහනේ කොහේහරි හප්පන එක තමයි. හප්පනවා කියන්නෙ වාහනේට මගීන්ට හා වටපිටාවට අවම හානියකින් වාහනේ නවත්තගැනීම තමයි ඒකෙන් අදහස් කරේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]භූමියේ හැඩය ප්‍රයෝජනයට ගන්න. කඳු පාරක් අහුවුනොත් වාහනේ ඉහළට ධාවනය කරන්න. එහි එක් තැනකදී වාහනය handbrake එකෙන් නවත්වගන්න පුලුවන්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]Guardrails or Cement dividers වල ගාවන්න. අපි දැකලා තියනවා දෙපසට බෑවුම් සහිත මාර්ග වල යකඩ වැටවල් තියනවා. ඒවා තමයි guardrails කියන්නේ. සෙමෙන් ස්පර්ශ කරවන්න. දොරවල් 2ක දාලා shape වෙන්න පුලුවන්. ඒ වගේම තමයි පාරවත් වල lanes වෙන කරන cement dividers. Cement divider එකේ ටයර් එක හප්පලා හෝ ඒක මතින් ගොස් වාහනේ නවත්වගන්නත් පුලුවන්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මඩ සහිත හෝ වලවල් සහිත මාර්ග වලට වාහනේ හරවන්න. වලක් තුලට වැටීමෙන් හෝ මඩෙහි එරීමෙන් වාහනේ නවත්වාගත හැක. ඒ වගේම කුඩා ඝණ පඳුරු දෙසට වාහනේ ධාවනය කරන්න. එම පදුරුවල පටලවා වාහනේ නවත්වාගන්න උත්සහාකරන්න.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කොහොමවුනත් ඉස්සරට වඩා දැන් වාහන වල බ්රේක් නැතිවෙන්නෙ හරි අඩුවෙන්. හැබැයි අවදානමට පෙර සූදානම [SIZE=3]http://turboholics.lk/2016/04/11/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90/[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom