Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම අපි බලමු අපි insurance එකක් දන්නේ මොකටද කියල...

1. අපිට වෙන හානිය ප්රතිපුර්ණය  කර ගෙනීමට ( ලාබ ලබා ගෙනීමට නෙමෙයි හොදද )

2. අපෙගේ වැරදී නිසා වෙනත් කෙනෙක්ගේ දේපල හෝ ජීවිත වලට වෙන හානි සදහා වන්දි ගෙවීමට...(3rd party cover )

හරි මේ කරුණු දෙකෙන් 1 නැතත් 2 අනිවර්යේන්ම තියෙන්නේ ඕනේ වාහනයක් පාරට දන්න. comprehensive insurance එකක් තියෙනවනම් අපිට පාරේ තියෙන risk එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපේ වරද උනත් නෙතත් අපේ වාහනේ හදා ගන්න පුළුවන්. comprehensive (full) insurance එකක් ගන්නකොටත් ගොඩාක් ඒවා දැනගන්න තියෙනවා ඒවා වෙනම වෙලාවක කියන්නම්..

පිළිතුරු

1. මුද්දරයක් උඩින් අත්සන් කරලා සල්ලි දෙන එක ගෙන නම් මන් හරියටම දන්නේ නැ.. ඒ ගෙන දන්නා කෙනෙක් එන්නවනම් මතත් කියන්න..

2. අනතුර උන තැන පාර ගොඩාක් අවහිර වෙලා නැත්තම් වාහනේ පාරෙන් ඉවත් කරන්න ඕනේ නේ.. පාර අවරට වෙලා නම් පාරේ තියෙන ගඩොල් කෙල්ලකින් වගේ දෙකේම වාහන දෙකේ රෝද තියෙන තැන් ලකුණු කරන්න.. (රෝද හතර ලකුණු වෙන්න්න කොතුවක් අදින්න ). එට පස්සේ වාහන දෙක පාරෙන් ඉවත් කරන්න පුළුවන්.. පාරේ ටයර් සලකුණු තියෙන නිසා අනතුර ගෙනන වෙරදී චිත්රයක් මවන්න තියෙන ඉඩකඩ අඩුයි..

3. මන් කලින් සදහන් කල වගේ තමන්ට full insurance එකක් තියෙනවනම් වෙරදී කරුට යන්න දුන්නට කමක් නේ.. හැබැයි සමහර වෙලාවට insurance එකෙන් සම්පුර්ණ මුදල ගෙවන්නේ නෙති වෙන්න පුළුවන්.. (උදා : Under value - ඒකියන්නෙ වාහනේ වටිනාකමට වඩා අඩු වටිනාකමක් දාලා insurance එක අරගෙන තියෙන වෙලාවක. plastic rubber වගේ ඒවාට වෙන damage.) එක නිසා ඒගැන ටිකක් දැනුවත් වෙලා එන්න එක හොදයි.. මොනවා උනත් වෙරදී කරුගේ nic number ,vehicle number , name , අනතුර උන ස්ථානය වගේ දේවල් සටහන් කර ගන්න..

damage එක ගොඩාක් අඩුනම් සමහර අය හිතනවා insurance එකට කියන්න ඕනේ නැ කියලා.. මොකද claim එක ගත්තොත් next renewal එකේදී no claim bonus (NCB ) නැතිවෙන නිසා.. හෙබෙයි හොදට මතක තියා ගන්න අපි insurance එකක් දන්නේ No claim bonus ගන්න නෙමෙයි.. අපි උදාහණයක් විදිහට මෙහෙම හිතමු.. වාහනේ පොඩ්ඩක් හීරිලා තියෙනවා claim එක Rs 2000.00 ඉ කියල.. හැබැයි ඒ claim එක ගත්තේ නැත්තන් renewal එකේදී Rs 4000 NCB අඩුවෙනවා කියල.. ඒවගේ වෙලාවක claim එක ගන්න එක පාඩුයි.. ඒවගේ වෙලාවක කරන්න ඕනේ insurance company එකට අනතුර ගෙන කියල claim එක නොගෙන එන්න.. (නොකිය එන්න එපා කියන්න ).. insurance එකේ period එක one year තියෙනවා. ඒ නිසා ඒ අතරතුර තව අනතුරු වෙන්න පුළුවන්. බැරිවෙලාවත් එහෙම අරතුරක් උනොත් අපි කලින් NCB බලාගෙන claim නොගෙන හිටපු එකත් ගන්න පුළුවන්.. මොකක්ද කලින් insurance company එක දැනුවත් කරලා තියෙන නිසා... මන් හිතන්නේ හෙමොටම හොදට තේරෙන්න ඇති.

4. අනතුරක් උනාම පොලියියට කියන්නම ඕනේ නැ insurance එකෙන් claim කරන්න.. හැබෙයි වාහනේ හොරකන් කරලනම් එහෙම නැතිනම් parts හොරකන් කරලනම් පොලිසියට පැමිනිල්ලක් දාන්න ඕනේ.. එහෙම නැත්තන් වෙරදී කරු අලාබය ගෙවීම ප්රතික්ෂේප කරනවා නම් පොලිසියට යන්න ඕනේ..

අතත් රිදෙනවා බන් type කරල තව විස්තර පස්සේ දාන්නම්..

[QUOTE="roshan18u, post: 14179960, member: 194364"] [SIZE=4][COLOR=Magenta]මුලින්ම අපි බලමු අපි insurance එකක් දන්නේ මොකටද කියල... 1. අපිට වෙන හානිය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]ප්රතිපුර්ණය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] කර ගෙනීමට ( ලාබ ලබා ගෙනීමට නෙමෙයි හොදද ) 2. අපෙගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]වැ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]රදී නිසා වෙනත් කෙනෙක්ගේ දේපල හෝ ජීවිත වලට වෙන හානි සදහා වන්දි ගෙවීමට...(3rd party cover ) හරි මේ කරුණු දෙකෙන් 1 නැතත් 2 අනිවර්යේන්ම තියෙන්නේ ඕනේ වාහනයක් පාරට දන්න. comprehensive insurance එකක් තියෙනවනම් අපිට පාරේ තියෙන risk එක ගොඩාක් අඩුයි. ඒ කියන්නේ අපේ වරද උනත් නෙතත් අපේ වාහනේ හදා ගන්න පුළුවන්. comprehensive (full) insurance එකක් ගන්නකොටත් ගොඩාක් ඒවා දැනගන්න තියෙනවා ඒවා වෙනම වෙලාවක කියන්නම්.. [U]පිළිතුරු [/U] 1. මුද්දරයක් උඩින් අත්සන් කරලා සල්ලි දෙන එක ගෙන නම් මන් හරියටම දන්නේ නැ.. ඒ ගෙන දන්නා කෙනෙක් එන්නවනම් මතත් කියන්න.. 2. අනතුර උන තැන පාර ගොඩාක් අවහිර වෙලා නැත්තම් වාහනේ පාරෙන් ඉවත් කරන්න ඕනේ නේ.. පාර අවරට වෙලා නම් පාරේ තියෙන ගඩොල් කෙල්ලකින් වගේ දෙකේම වාහන දෙකේ රෝද තියෙන තැන් ලකුණු කරන්න.. (රෝද හතර ලකුණු වෙන්න්න කොතුවක් අදින්න ). එට පස්සේ වාහන දෙක පාරෙන් ඉවත් කරන්න පුළුවන්.. පාරේ ටයර් සලකුණු තියෙන නිසා අනතුර ගෙනන වෙරදී චිත්රයක් මවන්න තියෙන ඉඩකඩ අඩුයි.. 3. මන් කලින් සදහන් කල වගේ තමන්ට full insurance එකක් තියෙනවනම් වෙරදී කරුට යන්න දුන්නට කමක් නේ.. හැබැයි සමහර වෙලාවට insurance එකෙන් සම්පුර්ණ මුදල ගෙවන්නේ නෙති වෙන්න පුළුවන්.. (උදා : Under value - ඒකියන්නෙ වාහනේ වටිනාකමට වඩා අඩු වටිනාකමක් දාලා insurance එක අරගෙන තියෙන වෙලාවක. plastic rubber වගේ ඒවාට වෙන damage.) එක නිසා ඒගැන ටිකක් දැනුවත් වෙලා එන්න එක හොදයි.. මොනවා උනත් වෙරදී කරුගේ nic number ,vehicle number , name , අනතුර උන ස්ථානය වගේ දේවල් සටහන් කර ගන්න.. damage එක ගොඩාක් අඩුනම් සමහර අය හිතනවා insurance එකට කියන්න ඕනේ නැ කියලා.. මොකද claim එක ගත්තොත් next renewal එකේදී no claim bonus (NCB ) නැතිවෙන නිසා.. හෙබෙයි හොදට මතක තියා ගන්න අපි insurance එකක් දන්නේ No claim bonus ගන්න නෙමෙයි.. අපි උදාහණයක් විදිහට මෙහෙම හිතමු.. වාහනේ පොඩ්ඩක් හීරිලා තියෙනවා claim එක Rs 2000.00 ඉ කියල.. හැබැයි ඒ claim එක ගත්තේ නැත්තන් renewal එකේදී Rs 4000 NCB අඩුවෙනවා කියල.. ඒවගේ වෙලාවක claim එක ගන්න එක පාඩුයි.. ඒවගේ වෙලාවක කරන්න ඕනේ insurance company එකට අනතුර ගෙන කියල claim එක නොගෙන එන්න.. (නොකිය එන්න එපා කියන්න ).. insurance එකේ period එක one year තියෙනවා. ඒ නිසා ඒ අතරතුර තව අනතුරු වෙන්න පුළුවන්. බැරිවෙලාවත් එහෙම අරතුරක් උනොත් අපි කලින් NCB බලාගෙන claim නොගෙන හිටපු එකත් ගන්න පුළුවන්.. මොකක්ද කලින් insurance company එක දැනුවත් කරලා තියෙන නිසා... මන් හිතන්නේ හෙමොටම හොදට තේරෙන්න ඇති. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta]4. අනතුරක් උනාම පොලියියට කියන්නම ඕනේ නැ insurance එකෙන් claim කරන්න.. හැබෙයි වාහනේ හොරකන් කරලනම් එහෙම නැතිනම් parts හොරකන් කරලනම් පොලිසියට පැමිනිල්ලක් දාන්න ඕනේ.. එහෙම නැත්තන් වෙරදී කරු අලාබය ගෙවීම ප්රතික්ෂේප කරනවා නම් පොලිසියට යන්න ඕනේ..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]අතත් රිදෙනවා බන්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] type කරල තව විස්තර පස්සේ දාන්නම්.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom