Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනවලට ෆුල් ලීසිං බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනවලට ෆුල් ලීසිං බෑ

වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබේ.

මෙම නව කොන්දේසිය ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, සියලු බැංකු හා මූල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ, 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබෙන අතර, ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ වෙළෙඳපොළ වටිනාකමින් 70% ක උපරිමයකට පමණක් සීමා වීමට සිදුවනු ඇත.

පසුගිය කාලයේදී කුඩා මෝටර් රථවල මිල අඩුවීම, වාහන ලීසිං පහසුකම් අඩු පොලී අනුපාත යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවීම, මෙන්ම ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවීම යන කරුණු හේතුවෙන් බොහෝ දෙනා වාහන මිලදී ගැනීමට පෙළඹී සිටියහ.

මේ ආකාරයෙන් වාහන වැඩි වශයෙන් මිලදී ගැනීම රටේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාන අතර, එය මහාමාර්ගවල වාහන තදබදය වැඩිවීමට හේතුවක් බවටද විවිධ අදහස් පැවතිණි.

ආසන්න මාස කිහිපයේදී ජනතාව විශාල වශයෙන් මෝටර් රථ මිලදී ගැනීම ආදී වූ පාරිභෝගික වියදම් වෙත පෙළඹීමෙන් ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ වැටීම වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ඩොලරය නිදහසේ පාවීමට ඉඩහැරීම තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද මෙරට වෙළෙඳ පොළේ වාහන මිල ඉහළ යෑමට හේතු වූ අතර, එයද වාහන මිලදී ගැනීම යම් ආකාරයකින් අධෛර්යමත් කරන්නක් විය.

link

[QUOTE="tcgunarathena, post: 18966353, member: 52394"] [b]වාහනවලට ෆුල් ලීසිං බෑ[/b] [SIZE="5"]වාහන ලීසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලීසිං පහසුකම ලබාදීමේ කොන්දේසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බැංකු හා මූල්‍ය සමාගම් වෙත පනවනු ලැබ තිබේ. මෙම නව කොන්දේසිය ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, සියලු බැංකු හා මූල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ, 100% ක සම්පූර්ණ ලීසිං පහසුකමක් (Full Lease) ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබෙන අතර, ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ වෙළෙඳපොළ වටිනාකමින් 70% ක උපරිමයකට පමණක් සීමා වීමට සිදුවනු ඇත. පසුගිය කාලයේදී කුඩා මෝටර් රථවල මිල අඩුවීම, වාහන ලීසිං පහසුකම් අඩු පොලී අනුපාත යටතේ පහසුවෙන් ලබාගැනීමට හැකිවීම, මෙන්ම ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවීම යන කරුණු හේතුවෙන් බොහෝ දෙනා වාහන මිලදී ගැනීමට පෙළඹී සිටියහ. මේ ආකාරයෙන් වාහන වැඩි වශයෙන් මිලදී ගැනීම රටේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාන අතර, එය මහාමාර්ගවල වාහන තදබදය වැඩිවීමට හේතුවක් බවටද විවිධ අදහස් පැවතිණි. ආසන්න මාස කිහිපයේදී ජනතාව විශාල වශයෙන් මෝටර් රථ මිලදී ගැනීම ආදී වූ පාරිභෝගික වියදම් වෙත පෙළඹීමෙන් ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත තවදුරටත් පහළ වැටීම වැළැක්වීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ඩොලරය නිදහසේ පාවීමට ඉඩහැරීම තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද මෙරට වෙළෙඳ පොළේ වාහන මිල ඉහළ යෑමට හේතු වූ අතර, එයද වාහන මිලදී ගැනීම යම් ආකාරයකින් අධෛර්යමත් කරන්නක් විය. [/SIZE] [URL="http://www.ada.lk/article/103055/%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82-%E0%B6%B6%E0%B7%91-"]link [/URL] [IMG]http://mysolar.com/wp-content/uploads/2015/06/LEASING.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom