Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
වාහනවල දෝශ සෙවීමේ සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනවල දෝශ සෙවීමේ සටහන්

වාහන පාවිච්චි කරන ඕනෙම කෙනෙක් ඉතිං වාහනවල එන ලෙඩ වලට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතිං දැනට වාහන පාවිච්චි කරන අයට වාහනවල ලෙඩ දැනගන්න ලැබුනු විවිධආකාර අත්දැකීම් ඇතිනේ.

මුලින්ම ඉතිං වාහන ලෙඩක් දැනගන්න වෙන්නෙත් රෝග ලක්ෂන වලින් තමයි. එහෙම ලෙඩක් දැනගත්තම ඒ ලෙඩේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊටපස්සේ ඒක හදාගන්න ක්රමයක් තියෙන්න ඕනේ. මෙතනදී කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහනේ ආපු ලෙඩක් හදාගන්න හැටි නම් නෙවෙයි. නමුත් ලෙඩක් ආවම ඒ ලෙඩේ අදුරගෙන ඒකට කරන්නේ මොකක්ද කියලා දැනගන්න එක වාහන එලවන කාටත් වැදගත් වෙන දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. එතකොට අපි ගැරජ් එකට යන්නේ ලෙඩේ අදුරගන්න නෙවෙයි. ඒකට පිලියමක් යොදාගන්න විතරයි. ඒ වගේම පොඩි අව්ලක් නම් තමන්ටම ගොඩදාගන්න පුලුවන්. හැබැයි මේ ත්රෙඩ් එක දාන එකේ අරමුන දැන් වාහනේ ඇවිත් තියන දෝෂයක් සාකඡ්චා කරන එක නෙවෙයි. මීට කලින් ඔයාලගේ වාහන වල ආපු දෝෂ නිවැරදි කරගත්තු එක ගැන කථා කරන එකයි. නමුත් ඒකෙන් අපිට වාහනවල දෝශ සෙවීමේ හොද සටහන් ගොඩනගාගන්න පුලුවන්. ඊටපස්සේ මේ ත්රෙඩ් එක බලන කාට වුනත් මේ පෝස්ට් වල තියන දේවල් තමන්ට දෝෂ සෙවීමේ සටහනක් විදිහට යොදාගන්න පුලුවන්.

මේකෙදී මෙන්න මේ ප්රශ්න වලට උත්තර විදිහට අපි එකතුවෙලා දෝශ සෙවීමේ සටහන් ගොඩක් හදාගමු.

1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

උදාහරණයකටත් එක්ක මුලින්ම මට ලගදි ඇතිවුන දෝශයක විස්තර දාන්නම්.

1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

ඩ්රයිවින් සීට් එක පැත්තේ ෂටර් එක ඉස්සෙනකොට අමුතු සද්දයක් ආවා. ඒ නිසා මම ඒක ආයිත් පාරක් පහත් කරලා ඉස්සුවා. මෙන්න බොලේ මගහරියකට ගිහින් හිර වෙනවා. පහත් වෙනවා, ඒත් ඉස්සෙන්නෙ නෑ. ඉතිං මම වහාම බට්න් එක ඔබාගෙන ඉන්න එක අතඇරියා. මොකද නැත්තං මෝටරේට කෙලවෙලා ගියොත් කියලා.

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

දෝෂය තමයි කේබල් එක කැඩිල තියන එක. ඒක තහවුරු කරගන්න මම දොරේ අපෝස්ටින් එක ගලවලා කේබල් එක එතෙන රෝදේ අතගාලා බැලුවා. එතන කේබල් එක කැඩිලා තිබුනා.

මේ රූපේ පහල තියන්නේ මෝටරේ. ඊට උඩින් තියන්නේ ඒ රෝදේ.

3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

අලුතින් කේබල් එකක් දාන්න වුනා. ඒක මම පවර්ශටර් හදන කෙනෙක් ගාවට ගිහින් කරගත්තා.

මේ තියන්නේ මීට මාස කීපයකට කලින් වුන තව සිදුවීමක්

1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

කාර් එකේ බොනට් එක ලගින් පැට්රල් සුවදක් ආවා. බොනට් එක ඇරල බලනකොට සුවද එන්නේ එන්ජින් එක කිට්ටුවෙන් කියලා දැනුනා. ඉතිං සුවද බල බල ඉන්නේ නැතුව ඉක්මනට සුවද එන්නේ කොතනින්ද කියලා බලන එක වැදගත්. මොකද එන්ජින් එක ලග පැට්රල් ගෑවිලා තියන එක හොදයි කියලා කියන්න බෑනේ

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

පැට්රල් පොම්පේ යට පැත්තෙන් පැට්රල් ලීක් වෙනවා. ඒක බට ලගින් වෙන ලීක් එකක් නෙවෙයි. පොම්පේ බදේන් වෙන ලීක් එකක්.

මෙන්න මේ වගේ යාන්ත්රික පැට්රල් පොම්පයක්

3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

අලුතින් පැට්රල් පොම්පයක් දාන එක. මොකද සීල් ටයිප් යාන්ත්රික පැට්රල් පොම්පයක් නිසා ඒක හදන්න බෑනේ

මෙන්න මේ වගේ ඔයාලගේ වාහනවල ආපු ලෙඩ වල විස්තරත් පෝස්ට් කරන්න පුලුවන් නම් අපිට දැනුමට කරුණු එකතුකරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.

එහෙනම් හැමෝටම ආයුබෝවන්!

කලින් මම වාහන ගැන දාපු නුල්.

ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I

පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

හයිඩ්රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි

රොටරි මෝලේ තරම

ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

කාබන් ෆයිබර් කාර්

2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

[QUOTE="Mr.Tom, post: 17940392, member: 462987"] [b]වාහනවල දෝශ සෙවීමේ සටහන්[/b] [CENTER][IMG]http://thunderbayauto.com/wp-content/uploads/2011/07/t-bay-auto-fix-cars.png[/IMG] [SIZE="4"]වාහන පාවිච්චි කරන ඕනෙම කෙනෙක් ඉතිං වාහනවල එන ලෙඩ වලට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඉතිං දැනට වාහන පාවිච්චි කරන අයට වාහනවල ලෙඩ දැනගන්න ලැබුනු විවිධආකාර අත්දැකීම් ඇතිනේ. මුලින්ම ඉතිං වාහන ලෙඩක් දැනගන්න වෙන්නෙත් රෝග ලක්ෂන වලින් තමයි. එහෙම ලෙඩක් දැනගත්තම ඒ ලෙඩේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊටපස්සේ ඒක හදාගන්න ක්රමයක් තියෙන්න ඕනේ. මෙතනදී කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහනේ ආපු ලෙඩක් හදාගන්න හැටි නම් නෙවෙයි. නමුත් ලෙඩක් ආවම ඒ ලෙඩේ අදුරගෙන ඒකට කරන්නේ මොකක්ද කියලා දැනගන්න එක වාහන එලවන කාටත් වැදගත් වෙන දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. එතකොට අපි ගැරජ් එකට යන්නේ ලෙඩේ අදුරගන්න නෙවෙයි. ඒකට පිලියමක් යොදාගන්න විතරයි. ඒ වගේම පොඩි අව්ලක් නම් තමන්ටම ගොඩදාගන්න පුලුවන්. හැබැයි මේ ත්රෙඩ් එක දාන එකේ අරමුන දැන් වාහනේ ඇවිත් තියන දෝෂයක් සාකඡ්චා කරන එක නෙවෙයි. මීට කලින් ඔයාලගේ වාහන වල ආපු දෝෂ නිවැරදි කරගත්තු එක ගැන කථා කරන එකයි. නමුත් ඒකෙන් අපිට වාහනවල දෝශ සෙවීමේ හොද සටහන් ගොඩනගාගන්න පුලුවන්. ඊටපස්සේ මේ ත්රෙඩ් එක බලන කාට වුනත් මේ පෝස්ට් වල තියන දේවල් තමන්ට දෝෂ සෙවීමේ සටහනක් විදිහට යොදාගන්න පුලුවන්. [COLOR="Red"]මේකෙදී මෙන්න මේ ප්රශ්න වලට උත්තර විදිහට අපි එකතුවෙලා දෝශ සෙවීමේ සටහන් ගොඩක් හදාගමු.[/COLOR][/SIZE][/CENTER][SIZE="4"] [COLOR="Blue"]1) දෝෂයේ ලක්ෂණ මොනවාද? 2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද? 3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.[/COLOR] [COLOR="red"]උදාහරණයකටත් එක්ක මුලින්ම මට ලගදි ඇතිවුන දෝශයක විස්තර දාන්නම්.[/COLOR] [COLOR="blue"]1) දෝෂයේ ලක්ෂණ මොනවාද?[/COLOR] ඩ්රයිවින් සීට් එක පැත්තේ ෂටර් එක ඉස්සෙනකොට අමුතු සද්දයක් ආවා. ඒ නිසා මම ඒක ආයිත් පාරක් පහත් කරලා ඉස්සුවා. මෙන්න බොලේ මගහරියකට ගිහින් හිර වෙනවා. පහත් වෙනවා, ඒත් ඉස්සෙන්නෙ නෑ. ඉතිං මම වහාම බට්න් එක ඔබාගෙන ඉන්න එක අතඇරියා. මොකද නැත්තං මෝටරේට කෙලවෙලා ගියොත් කියලා. [COLOR="blue"]2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?[/COLOR] දෝෂය තමයි කේබල් එක කැඩිල තියන එක. ඒක තහවුරු කරගන්න මම දොරේ අපෝස්ටින් එක ගලවලා කේබල් එක එතෙන රෝදේ අතගාලා බැලුවා. එතන කේබල් එක කැඩිලා තිබුනා. මේ රූපේ පහල තියන්නේ මෝටරේ. ඊට උඩින් තියන්නේ ඒ රෝදේ. [IMG]http://newsletter-1a.s3.amazonaws.com/static_content/replacement_window_regulators/power_window_regulator.jpg[/IMG] [COLOR="blue"]3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.[/COLOR] අලුතින් කේබල් එකක් දාන්න වුනා. ඒක මම පවර්ශටර් හදන කෙනෙක් ගාවට ගිහින් කරගත්තා.[/SIZE] [SIZE="4"] [COLOR="red"]මේ තියන්නේ මීට මාස කීපයකට කලින් වුන තව සිදුවීමක්[/COLOR] [COLOR="blue"]1) දෝෂයේ ලක්ෂණ මොනවාද?[/COLOR] කාර් එකේ බොනට් එක ලගින් පැට්රල් සුවදක් ආවා. බොනට් එක ඇරල බලනකොට සුවද එන්නේ එන්ජින් එක කිට්ටුවෙන් කියලා දැනුනා. ඉතිං සුවද බල බල ඉන්නේ නැතුව ඉක්මනට සුවද එන්නේ කොතනින්ද කියලා බලන එක වැදගත්. මොකද එන්ජින් එක ලග පැට්රල් ගෑවිලා තියන එක හොදයි කියලා කියන්න බෑනේ :baffled: [COLOR="blue"]2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?[/COLOR] පැට්රල් පොම්පේ යට පැත්තෙන් පැට්රල් ලීක් වෙනවා. ඒක බට ලගින් වෙන ලීක් එකක් නෙවෙයි. පොම්පේ බදේන් වෙන ලීක් එකක්. මෙන්න මේ වගේ යාන්ත්රික පැට්රල් පොම්පයක් [IMG]http://f.tqn.com/y/classiccars/1/W/N/M/-/-/classic-car-mechanical-fuel-pump.JPG[/IMG] [COLOR="blue"]3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.[/COLOR] අලුතින් පැට්රල් පොම්පයක් දාන එක. මොකද සීල් ටයිප් යාන්ත්රික පැට්රල් පොම්පයක් නිසා ඒක හදන්න බෑනේ :nerd: මෙන්න මේ වගේ ඔයාලගේ වාහනවල ආපු ලෙඩ වල විස්තරත් පෝස්ට් කරන්න පුලුවන් නම් අපිට දැනුමට කරුණු එකතුකරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.[/SIZE] [CENTER][SIZE="4"] [COLOR="Red"]එහෙනම් හැමෝටම ආයුබෝවන්![/COLOR] [COLOR="Blue"]කලින් මම වාහන ගැන දාපු නුල්.[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17834582#post17834582"]ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1647157"]පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652260"]හයිඩ්රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1652994"]රොටරි මෝලේ තරම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1643238"]ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642588"]වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1649175"]වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17389639#post17389639"]කාබන් ෆයිබර් කාර්[/URL] [URL="http://www.elakiri.com/forum/search.php?searchid=16159351"]2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්![/URL] [IMG]http://i1380.photobucket.com/albums/ah163/mrTom17/banner_zpsd6df7d37.png[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom