Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
වාහනවල දෝශ සෙවීමේ සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම දෝෂ බැලුව විතරනේ. ඔන්න ඉතින් මගේ වාහනේ ආපු ලෙඩක් දාන්නයි යන්නේ. මම ඉතින් වාහන ගැන දන්න ලොකු වැඩකාරයෙක් එහෙම නෙමෙයි. මේකේ ආපු ලෙඩ හින්දම තමා වාහන ගෙන දැනගත්තේ.

මේක Toyota Corolla 110 එකක්.

1997 තමයි නිෂ්පාදිත වර්ෂය.

ලෙඩේ තමයි, Head lights on කරනකොට lights වදින්නෙම නැතුව යනවා. මම හිතුවේ HeadLight පිච්චිලා කියල. වාහනේ හදන කොලුවට කියල check කරලා බැලුව. Bulb වල අව්ලක් තිබ්බේ නෑ. Wire ටිකත් check කළා. පස්සේ බලනකොට HeadLight switch එකේ අව්ල තියෙන්නේ. එක Repair කරන්න බෑ කිව්ව හින්ද light පොල්ලක් හොයන්න ගියා. 110 model එකේ switch එකක් හොයා ගන්න බැරි වුණා. අන්තිමට starlet එකක කෑල්ලක් Sparepart Shop අරන් දැම්ම. 4500 කියපු එක ටිකක් අඬල 3500 අරන් ආව.

ඔන්න ඔය වගේ එකක් තමා හයිකලේ. ඊට පස්සේ නම් අව්ලක් නෑ.

[QUOTE="Dadabbaraya, post: 19136694, member: 546786"] [FONT="Comic Sans MS"][SIZE="3"]හැමදාම දෝෂ බැලුව විතරනේ. ඔන්න ඉතින් මගේ වාහනේ ආපු ලෙඩක් දාන්නයි යන්නේ. මම ඉතින් වාහන ගැන දන්න ලොකු වැඩකාරයෙක් එහෙම නෙමෙයි. මේකේ ආපු ලෙඩ හින්දම තමා වාහන ගෙන දැනගත්තේ. මේක Toyota Corolla 110 එකක්. 1997 තමයි නිෂ්පාදිත වර්ෂය. ලෙඩේ තමයි, Head lights on කරනකොට lights වදින්නෙම නැතුව යනවා:(. මම හිතුවේ HeadLight පිච්චිලා කියල. වාහනේ හදන කොලුවට කියල check කරලා බැලුව. Bulb වල අව්ලක් තිබ්බේ නෑ. Wire ටිකත් check කළා. පස්සේ බලනකොට HeadLight switch එකේ අව්ල තියෙන්නේ. එක Repair කරන්න බෑ කිව්ව හින්ද light පොල්ලක් හොයන්න ගියා. 110 model එකේ switch එකක් හොයා ගන්න බැරි වුණා. අන්තිමට starlet එකක කෑල්ලක් Sparepart Shop අරන් දැම්ම. 4500 කියපු එක ටිකක් අඬල 3500 අරන් ආව. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=61739&stc=1&d=1445017623[/IMG] ඔන්න ඔය වගේ එකක් තමා හයිකලේ. ඊට පස්සේ නම් අව්ලක් නෑ.:)[FONT="Comic Sans MS"][SIZE="3"][/SIZE][/FONT][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom