Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
වාහනවල දෝශ සෙවීමේ සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්.

කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ.  එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ.

Engine Tune Up කරන්න කිව්වා.

Timing Belt එකේ adjustment වැරදියි

Distributor එක මාරු කරන්න කිව්වා

ECU එක අවුල්.

Wiring එකේ අව්ලක්

ATF මාරු කරන්න.

Throttle Body මාරු කරන්න.

අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා.  ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක.

දැන් ඉටිකිරිස් වගේ වැඩ.

අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.

[QUOTE="Dadabbaraya, post: 19264797, member: 546786"] [SIZE="3"]මාස ගානකට කලින් කාපු කට්ටක් තියනවා. ඉතින් තව එකෙකුට ප්රයෝජනයක් වෙයි කියල ඔන්න දැම්ම එහෙනම්. කාර් එක ගැස්සෙනවා මාර විදියට IDLE තියෙද්දී. Gear එකේ තියනකොට (D / R Mode) Break පාගාගෙන ඉන්න වෙලාවට පට්ටම Vibration (ඒ කියන්නේ Traffic එකේ නවත්තල තියනකොට වගේ) හරියට උන හැදිලා වගේ. :growl: එක එක බාස්ල වෙනස් කතන්දර කියන්නේ. Engine Tune Up කරන්න කිව්වා. Timing Belt එකේ adjustment වැරදියි Distributor එක මාරු කරන්න කිව්වා ECU එක අවුල්. Wiring එකේ අව්ලක් ATF මාරු කරන්න. Throttle Body මාරු කරන්න. :shocked: අන්තිමට ඔය එකක්වත් නෙමෙයි අවුල තිබුනේ. Gear box Mount එක කැඩිලා තිබුනා. :P ගොඩක් බාස්ල කරන්නේ උන් guess කරන කෑලි ටිකක් replace කරලා දාන්න කියල. කව්රුත් ප්රශ්නේ හොයාගෙන විසදුමක් දෙන්න දන්නේ නේ. මගේ අත්දැකීමෙන් කියන්නේ ලොකු ලොකු ගරාජ් කාරයෝ එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නෑ. හොඳම දේ අපිත් ටිකක් දැනුවත්වෙලා යනඑක. දැන් ඉටිකිරිස් වගේ වැඩ. :) අනික engine mount වගේ දානකොට genuine එකම දානවනම් හොඳා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom