Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
වාහනවල දෝශ සෙවීමේ සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කාර් එක Nissan Cefiro A32 1998 එකක් නොදන්න කමටත් එක්ක ලෙඩ ගොඩක් ආව.කාර් එක සර්විස් කරල අම්මල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දුර ගමනක් යන්න ගිය කාර් එක හීට් කරල හිට්ට අපේ ඩ්රැවා වක්කොරා වතුර ඇදගෙන ඇවිත් ගැරිජ් එකකට දැම්ම එන්ජිම කෙලවෙලා කිව්ව අලුතෙන් රිකන්ඩිෂන් එන්ජිම විතරක් තිබ්බ එකයි ගානක්ට.පස්සෙ කාලෙක බිල බලල එන්ජිම ගෙන්නපු තැනට කෝල් කරාම ගියර් බොක්ස් එකත් එක්ක 60-80අතර වෙන්නෙ කිව්ව බාසා අපේ නොදන්න කමින් ගසා කෑව.පාඩුව විඳගෙන පැත්තකට උනා .

ආයෙ දවසක් ඉස්සරහ ඩ්‍රයිවර් සයිඩ් දොරේ යතුර හිර උනා මගෙ අතින් න්වේ මොනව හරි කරල ගලවල අරං ඊට පස්සෙ පිටිං ලොක් කරාට ලොක් වෙන්නෙ නෑ මෝටරේ දාන්න වෙයි කිව්ව.

මේ පැත්ත පට්ට රස්නෙයි ළඟදි බලද්දි ඉස්සරහ වීදුරුවෙ ට්‍රිම් එක ගැලවිලා ලීක් නම් නෑ ඒකට මොකද කරන්නෙ කියල කියපල්ලකො?

ඒ අස්සෙ ළඟක ඉඳන් ABS පත්තු වෙලාම තියෙනව අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඒකටනම් මොකෝ කරන්නෙ කියල කොමෙන්ට් කරල තිබුණ .

දුවනකොට ලෙඩ ආවත් අපේ වාහනේනෙ..සැප හොඳයි..2000එන්ජිම ..තෙල් කරනව නම් අඩුයි ඒත් ලොකු අවුලක් නෑ..

[QUOTE="chamathkara 295, post: 21844285, member: 477761"] මගේ කාර් එක Nissan Cefiro A32 1998 එකක් නොදන්න කමටත් එක්ක ලෙඩ ගොඩක් ආව.කාර් එක සර්විස් කරල අම්මල ඩ්‍රයිවර් කෙනෙක් එක්ක දුර ගමනක් යන්න ගිය කාර් එක හීට් කරල හිට්ට අපේ ඩ්රැවා වක්කොරා වතුර ඇදගෙන ඇවිත් ගැරිජ් එකකට දැම්ම එන්ජිම කෙලවෙලා කිව්ව අලුතෙන් රිකන්ඩිෂන් එන්ජිම විතරක් තිබ්බ එකයි ගානක්ට.පස්සෙ කාලෙක බිල බලල එන්ජිම ගෙන්නපු තැනට කෝල් කරාම ගියර් බොක්ස් එකත් එක්ක 60-80අතර වෙන්නෙ කිව්ව බාසා අපේ නොදන්න කමින් ගසා කෑව.පාඩුව විඳගෙන පැත්තකට උනා . ආයෙ දවසක් ඉස්සරහ ඩ්‍රයිවර් සයිඩ් දොරේ යතුර හිර උනා මගෙ අතින් න්වේ මොනව හරි කරල ගලවල අරං ඊට පස්සෙ පිටිං ලොක් කරාට ලොක් වෙන්නෙ නෑ මෝටරේ දාන්න වෙයි කිව්ව. මේ පැත්ත පට්ට රස්නෙයි ළඟදි බලද්දි ඉස්සරහ වීදුරුවෙ ට්‍රිම් එක ගැලවිලා ලීක් නම් නෑ ඒකට මොකද කරන්නෙ කියල කියපල්ලකො? ඒ අස්සෙ ළඟක ඉඳන් ABS පත්තු වෙලාම තියෙනව අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඒකටනම් මොකෝ කරන්නෙ කියල කොමෙන්ට් කරල තිබුණ . දුවනකොට ලෙඩ ආවත් අපේ වාහනේනෙ..සැප හොඳයි..2000එන්ජිම ..තෙල් කරනව නම් අඩුයි ඒත් ලොකු අවුලක් නෑ.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom