Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපන් මචන් ආකල්ප සහ ක්‍රියාවන් අතර වෙනස. අපේ නම් ගෙට් එකක් තියෙන්නෙ කොස්ට් එකට. ගොඩක් වෙලාවට ඔර්ගන්යිසර්ල අතින් පාඩු කරගන්නව. එතකොට ලිකර් ෆ්‍රී. නැත්නම් බොට්ල් එකේ ගාන බෙදල ශොට් එකක් ප්‍රයිස් කරනව. ඊලගට එදාට මග් එකක්, බැච් එකක්, සුවනීයර් එකක් ගහල විකුණනව. ගොඩක් වෙලාවට එකට එකක් ලාබෙට. ඒ සල්ලි ඔක්කොම යන්නෙ බැච් එකේ අරමුදලට. ඒකෙ විගනන වාර්තාවක් කාටත් බලන්න පුලුවන්. අදායම් වියදම් ඔක්කොම තියෙනව. අනික ඕකෙන් රු100ක් වංචා කරන්න තරම් කාටවත් අහේනියක් නෑ.

ඉතින් බහුතරයක් වෙලාවට ගෙට් එක හොදට කරන්න පරණ යාලුකම් මතක් කරගන්න අවස්තාවක් හැමෝටම එනව. ඒකෙනුත් රට ඉන්න එහෙම නැත්නම් වෙනත් පුදගලික කරුණු නිසා එන්න බැරි උන් එහෙම කුහක නෑ. උන් ටිකට් ගන්නව එන්න බැරි උනත්. මොකද අනිත් අය වෙනුවෙන්.

අනිවාර්ය වියදම් ටික කවර් වෙන්නත් සැලකියයුතු මුදලක් යන නිසා බහුතරයකගෙ කන්ට්රිබ්යුශන් එක නැති උනොත් අමාරු බව උන් දන්න නිසා. රට ඉන්න උන්ට එන්න බැරි උනත් සමහරු ටිකට් 2-3ක් ගන්නව. මොකද උන්ට ඩොලර් වලින් ගෙවන එක ලොකු දෙයක් නොවන නිසා. පුදගලික හේතු මත සල්ලි නැති උනොත් ක්ලාස් එකේ උන් උන්ට ටිකට් අරන් දෙනව සල්ලි දාල. ඕකත් මචන් පවුලක් වගේ තමා. ඔය විදියෙ වචන උබලට කියවෙන්නෙ උබලගෙ බැදිම් වල ප්‍රශ්නයක් මචන්..

ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කෝලෙ ගියා අවුට් උනා එතනින් ඉවරයි කියල. ඒත් ප්‍රධාන පාසල් වල එහෙම නෑ. බහුතරයක් ස්කෝලෙ එක්ක සෑහෙන්න ටච් එකේ ඉන්නෙ. හැම ඉවෙන්ට් එකක්ම නොටිෆයි වෙනව. ඒ වගේම විශේශ අවශ්‍යතා තියෙන ළමයෙක් සෙට් උනොත් ඔක්කොම උදවු කරනව රුපියලකින් හරි. දැනට ඉගෙන ගන්න කාට හරි අසනීපයක් හැදුනත් ඔපරේශන් වලට සල්ලින් එකතු කරන්න හැම බැච් එකක්ම සෙට් වෙනව. ස්පෝර්ට් වලට ඒ ඒ බැච් එකෙන් කියල වාර්ශිකව මොකක් හරි පරිත්‍යාගයක් කරනව ස්පොර්ට් වලින් දියුණු වෙන්න. තනිකරම ඕල්ඩ් බෝයිස්ල් එකතු වෙලා යූනියන් එකේ හිටියත් නැතත් ස්කූල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ද වෙනව. බිල්ඩින්ග් හදනව, පන්තිකාමර රෙනොවේට් කරනව, කැන්ටින් එක හදනව මොකක් හරි හැම අවුරුද්දෙම කරනව. ඊලගට බැච් එකේ කෙනෙක්ගෙ ඉමිඩියේට් රිලේශන් කෙනෙක්ගෙ මළගෙදරකට මරණාධාර දෙනව. ඊට අමතරව පුලුවන් ලඟ ඉන්න හැමෝම සහභාගි වෙලා උදවු කරනව. ඊට අමතරව බිස්නස් සම්බන්ද දේවලදි මුලින්ම යන්නෙ බැච් එකේ එකෙක් ලගට ඊට පස්සෙ ඕල්ඩ් බෝයි එකේ ගාවට. ඉන්ටර්නල් ජොබ් ඔපචුනිටීස් ස්කුල් ඕල්ඩ් බෝයි ඔන්ලි කියල ඕන තරම් එනව. තව ඉන්ටවිවි බෝඩ් එකේ ප්‍රධාන පාසලක ස්කූල් එකෙක් හිටියොත් ඌ බහුතරයක් වෙලාවට තමන්ගෙ ස්කෝලෙ එකාට සප් එක දෙනව. ඔය වගේ ඉතින් සෑහෙන වාසි තියෙනව.

මේකත් අර එක අත්තෙ කුරුල්ලො වගේ තමා. එහා අත්තෙ කුරුල්ලොන්ගෙ ජිවන රටාව වාසි අවාසි බලන්න නම් මෙහා අත්තෙ ඉදන් බලල හරියන්නෙ නෑ. ඒ අත්තෙ වහන්නම වෙනව. හැබැයි අමාරු දේ තමා එක අත්තෙ වහන්නෙ එකට ගැලපෙන කුරුල්ලො. නොගැලපෙන එකෙක් බලෙන් ආවත් සර්වයිව් වෙන්න බෑ. මෙක උස් පහත් හැම අත්තටම අදාලයි.

අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.

[QUOTE="MihiCherub, post: 26273270, member: 238676"] බලපන් මචන් ආකල්ප සහ ක්‍රියාවන් අතර වෙනස. අපේ නම් ගෙට් එකක් තියෙන්නෙ කොස්ට් එකට. ගොඩක් වෙලාවට ඔර්ගන්යිසර්ල අතින් පාඩු කරගන්නව. එතකොට ලිකර් ෆ්‍රී. නැත්නම් බොට්ල් එකේ ගාන බෙදල ශොට් එකක් ප්‍රයිස් කරනව. ඊලගට එදාට මග් එකක්, බැච් එකක්, සුවනීයර් එකක් ගහල විකුණනව. ගොඩක් වෙලාවට එකට එකක් ලාබෙට. ඒ සල්ලි ඔක්කොම යන්නෙ බැච් එකේ අරමුදලට. ඒකෙ විගනන වාර්තාවක් කාටත් බලන්න පුලුවන්. අදායම් වියදම් ඔක්කොම තියෙනව. අනික ඕකෙන් රු100ක් වංචා කරන්න තරම් කාටවත් අහේනියක් නෑ. ඉතින් බහුතරයක් වෙලාවට ගෙට් එක හොදට කරන්න පරණ යාලුකම් මතක් කරගන්න අවස්තාවක් හැමෝටම එනව. ඒකෙනුත් රට ඉන්න එහෙම නැත්නම් වෙනත් පුදගලික කරුණු නිසා එන්න බැරි උන් එහෙම කුහක නෑ. උන් ටිකට් ගන්නව එන්න බැරි උනත්. මොකද අනිත් අය වෙනුවෙන්. අනිවාර්ය වියදම් ටික කවර් වෙන්නත් සැලකියයුතු මුදලක් යන නිසා බහුතරයකගෙ කන්ට්රිබ්යුශන් එක නැති උනොත් අමාරු බව උන් දන්න නිසා. රට ඉන්න උන්ට එන්න බැරි උනත් සමහරු ටිකට් 2-3ක් ගන්නව. මොකද උන්ට ඩොලර් වලින් ගෙවන එක ලොකු දෙයක් නොවන නිසා. පුදගලික හේතු මත සල්ලි නැති උනොත් ක්ලාස් එකේ උන් උන්ට ටිකට් අරන් දෙනව සල්ලි දාල. ඕකත් මචන් පවුලක් වගේ තමා. ඔය විදියෙ වචන උබලට කියවෙන්නෙ උබලගෙ බැදිම් වල ප්‍රශ්නයක් මචන්.. ----------------------------------------------------------------------------- ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කෝලෙ ගියා අවුට් උනා එතනින් ඉවරයි කියල. ඒත් ප්‍රධාන පාසල් වල එහෙම නෑ. බහුතරයක් ස්කෝලෙ එක්ක සෑහෙන්න ටච් එකේ ඉන්නෙ. හැම ඉවෙන්ට් එකක්ම නොටිෆයි වෙනව. ඒ වගේම විශේශ අවශ්‍යතා තියෙන ළමයෙක් සෙට් උනොත් ඔක්කොම උදවු කරනව රුපියලකින් හරි. දැනට ඉගෙන ගන්න කාට හරි අසනීපයක් හැදුනත් ඔපරේශන් වලට සල්ලින් එකතු කරන්න හැම බැච් එකක්ම සෙට් වෙනව. ස්පෝර්ට් වලට ඒ ඒ බැච් එකෙන් කියල වාර්ශිකව මොකක් හරි පරිත්‍යාගයක් කරනව ස්පොර්ට් වලින් දියුණු වෙන්න. තනිකරම ඕල්ඩ් බෝයිස්ල් එකතු වෙලා යූනියන් එකේ හිටියත් නැතත් ස්කූල් ප්‍රොජෙක්ට් වලට සම්බන්ද වෙනව. බිල්ඩින්ග් හදනව, පන්තිකාමර රෙනොවේට් කරනව, කැන්ටින් එක හදනව මොකක් හරි හැම අවුරුද්දෙම කරනව. ඊලගට බැච් එකේ කෙනෙක්ගෙ ඉමිඩියේට් රිලේශන් කෙනෙක්ගෙ මළගෙදරකට මරණාධාර දෙනව. ඊට අමතරව පුලුවන් ලඟ ඉන්න හැමෝම සහභාගි වෙලා උදවු කරනව. ඊට අමතරව බිස්නස් සම්බන්ද දේවලදි මුලින්ම යන්නෙ බැච් එකේ එකෙක් ලගට ඊට පස්සෙ ඕල්ඩ් බෝයි එකේ ගාවට. ඉන්ටර්නල් ජොබ් ඔපචුනිටීස් ස්කුල් ඕල්ඩ් බෝයි ඔන්ලි කියල ඕන තරම් එනව. තව ඉන්ටවිවි බෝඩ් එකේ ප්‍රධාන පාසලක ස්කූල් එකෙක් හිටියොත් ඌ බහුතරයක් වෙලාවට තමන්ගෙ ස්කෝලෙ එකාට සප් එක දෙනව. ඔය වගේ ඉතින් සෑහෙන වාසි තියෙනව. මේකත් අර එක අත්තෙ කුරුල්ලො වගේ තමා. එහා අත්තෙ කුරුල්ලොන්ගෙ ජිවන රටාව වාසි අවාසි බලන්න නම් මෙහා අත්තෙ ඉදන් බලල හරියන්නෙ නෑ. ඒ අත්තෙ වහන්නම වෙනව. හැබැයි අමාරු දේ තමා එක අත්තෙ වහන්නෙ එකට ගැලපෙන කුරුල්ලො. නොගැලපෙන එකෙක් බලෙන් ආවත් සර්වයිව් වෙන්න බෑ. මෙක උස් පහත් හැම අත්තටම අදාලයි. අපි ඉන්න සමාජ තලය අනුව තමා අපිට සමාජෙ පේන්නෙ. ඒත් ඊට වඩා හුගක් වෙනස් අපිට හිතාගන්නවත් බැරි හොඳ නරක දේවල් මේ සමාජෙම තියෙනව. ඒ ඔක්කොම කිසිම කෙනෙකුට කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom