Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කොච්චර හොඳ වාහනයක් උනත් කොයි වෙලේ මොනව වෙයිද දන්නෙ නෑ.

මට වෙලා තියෙන දේවල් ටිකක් කියන්නම් දුර ගමන් යද්දි

- ඔන්න එක පාරක් කිලෝමීටර් 250ක විටර ගමනක් යන ගමන්. හයි වේ එකෙන් එළියට දාල කෙලගෙන ගියා, එක පාරටම වෑන් කාරයෙක් පාර මැද නතර කරා හරවන්න වගෙ ගිහින්. ගැහුව බ්‍රෙක් පාරක් යන්තම් උගෙ බොඩියෙ ගෑවී නොගෑවී නතර උනා. ඊට පස්සෙ කොහොම හරි යන්න හදද්දි වාහනේ නතර වෙන්න වගෙ ආව, අයින් කරල ආයෙ ස්ටාර්ට් කරගෙන තව මීටර් 300 වගෙ යද්දි ආයෙ නතර උනා. ඔටෝ ගියර් එකක් යන ගමන් එන්ජිම නතර උනාම ඔටෝ නියුට්‍රල් වෙනව, පට ගාල අයින් කරල නැවැත්තුව. ස්ටාර්ට් කරන්න බැලුව ස්ටාර්ට් වෙන්නෙ නෑ. වාහන හදන ඩයල් එකක් හොයාගත්ත පැයක් විතර ඇවිදල. මිනිහ පැයක් විතර ට්‍රයි කරා ලෙඩේ හොයාගන්න බෑ. මම නිකමට කොයිල් පැක් එක ගාව තිබ්බ වයර් සොකට්ස් ටිකක් ගලවල ගැහුව වැඩේ ගොඩ. බාසට 1000ක් දුන්න මහන්සියට ගමන ගියා (පැය 2:30 විතර කට්ටක්).

- තව දවසක් ටයර් එකක් හිල් වෙලා පැලිල ගියා, හොඳ වෙලාවට පේන දුරින් ටයර් කඩයක් තිබ්බ. කරුමෙට ස්පෙයාර් වීල් එකෙත් අවුලක් පස්සෙ ඉස්සරහ ටයර් දෙකම අළුතෙන් දාගත්ත

- තව දවසක් හොඳට දුවපු වාහනෙ (සර්විස් කරල සතියක් ඇති ), දවසම එක එක වැඩ වලට ගිහින් රෑ අන්තිමට ගෙදර යන අතර මග කඩේක නතර කරා ස්ටාර්ට් වෙන්නෙ නෑ. බැට්රි චෙක් කරන මඟුලක් තිබ්බ ඒකෙ හැටියට බැට්රිය ඕකේ (ඉබේ එකෙන් අඩුවට ගෙනාපු ජරාවක්). රෑ 10ට විතර ඇති මේක උනේ, කොහොම හරි ඉලෙක්ට්‍රිකල් බාසෙක් හොයාගෙන ඇවිත් චෙක් කරාම බැට්‍රියෙ තමයි ලෙඩේ, ජම්ප් ස්ටාර්ට් එකක් දාගෙන ගෙදර යද්දි රෑ 12යි.

- තව දවසක් දුර ගමනක් යන්න පිටත් උනා, පෙට්‍රල් කට්ට ටැංකියෙන් බාගයක් තියෙනව කියල ඉන්ඩිකේට් කරා. මගදි පෙට්‍රල් ගහගන්නව කියල හිතල ගමනෙන් තුන් කාලක් විතර යද්දි එක පරාටම එන්ජිම නතර උනා, ආයෙ ස්ටාර්ට් කරපු ගමන් ස්ටාර්ට් වෙලා ආයෙ කිලෝමීටරයක් වගෙ ගිහින් නතර උනා. ඔහොම දැන් තුන් පාරක් විතර නතර උනා. පෙට්‍රල් කට්ට පෙන්නනව ටැංකියෙන් කාලක් තියෙනව කියල. කොහොම හරි ළඟ ශෙඩ් එකකට දාල පෝලිමේ ඉන්නකොට ආයෙ නතර උනා කියහන්කො, ස්ටාර්ට් කරනව ස්ටාර්ට් වෙන්නෙ නෑ (විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ). කොහොම හරි උන්ම තල්ලු කරල පෙට්‍රල් ගැහුව ඊට පස්සෙ ස්ටාර්ට් උනා

- ඔටෝ ගියර් බොක්ස් එකටත් කෙල වෙලා තියෙනව ගියර් එකක් ස්ලිප් වෙලා. එක පාරටම රේස් කරල වාහනයක් ඉස්සර කරන්න ගියා කන්දක, ජර බරාස් ගෑව බඩුම තමයි

- තව දවසක් රෙඩියේටර් හොස් එකක් ලීක් වෙලා කට්ටක් කන්න උනා.

[QUOTE="Identity, post: 22701985, member: 559166"] [SIZE=3]මචන් කොච්චර හොඳ වාහනයක් උනත් කොයි වෙලේ මොනව වෙයිද දන්නෙ නෑ. මට වෙලා තියෙන දේවල් ටිකක් කියන්නම් දුර ගමන් යද්දි - ඔන්න එක පාරක් කිලෝමීටර් 250ක විටර ගමනක් යන ගමන්. හයි වේ එකෙන් එළියට දාල කෙලගෙන ගියා, එක පාරටම වෑන් කාරයෙක් පාර මැද නතර කරා හරවන්න වගෙ ගිහින්. ගැහුව බ්‍රෙක් පාරක් යන්තම් උගෙ බොඩියෙ ගෑවී නොගෑවී නතර උනා. ඊට පස්සෙ කොහොම හරි යන්න හදද්දි වාහනේ නතර වෙන්න වගෙ ආව, අයින් කරල ආයෙ ස්ටාර්ට් කරගෙන තව මීටර් 300 වගෙ යද්දි ආයෙ නතර උනා. ඔටෝ ගියර් එකක් යන ගමන් එන්ජිම නතර උනාම ඔටෝ නියුට්‍රල් වෙනව, පට ගාල අයින් කරල නැවැත්තුව. ස්ටාර්ට් කරන්න බැලුව ස්ටාර්ට් වෙන්නෙ නෑ. වාහන හදන ඩයල් එකක් හොයාගත්ත පැයක් විතර ඇවිදල. මිනිහ පැයක් විතර ට්‍රයි කරා ලෙඩේ හොයාගන්න බෑ. මම නිකමට කොයිල් පැක් එක ගාව තිබ්බ වයර් සොකට්ස් ටිකක් ගලවල ගැහුව වැඩේ ගොඩ. බාසට 1000ක් දුන්න මහන්සියට ගමන ගියා (පැය 2:30 විතර කට්ටක්). - තව දවසක් ටයර් එකක් හිල් වෙලා පැලිල ගියා, හොඳ වෙලාවට පේන දුරින් ටයර් කඩයක් තිබ්බ. කරුමෙට ස්පෙයාර් වීල් එකෙත් අවුලක් පස්සෙ ඉස්සරහ ටයර් දෙකම අළුතෙන් දාගත්ත - තව දවසක් හොඳට දුවපු වාහනෙ (සර්විස් කරල සතියක් ඇති ), දවසම එක එක වැඩ වලට ගිහින් රෑ අන්තිමට ගෙදර යන අතර මග කඩේක නතර කරා ස්ටාර්ට් වෙන්නෙ නෑ. බැට්රි චෙක් කරන මඟුලක් තිබ්බ ඒකෙ හැටියට බැට්රිය ඕකේ (ඉබේ එකෙන් අඩුවට ගෙනාපු ජරාවක්). රෑ 10ට විතර ඇති මේක උනේ, කොහොම හරි ඉලෙක්ට්‍රිකල් බාසෙක් හොයාගෙන ඇවිත් චෙක් කරාම බැට්‍රියෙ තමයි ලෙඩේ, ජම්ප් ස්ටාර්ට් එකක් දාගෙන ගෙදර යද්දි රෑ 12යි. - තව දවසක් දුර ගමනක් යන්න පිටත් උනා, පෙට්‍රල් කට්ට ටැංකියෙන් බාගයක් තියෙනව කියල ඉන්ඩිකේට් කරා. මගදි පෙට්‍රල් ගහගන්නව කියල හිතල ගමනෙන් තුන් කාලක් විතර යද්දි එක පරාටම එන්ජිම නතර උනා, ආයෙ ස්ටාර්ට් කරපු ගමන් ස්ටාර්ට් වෙලා ආයෙ කිලෝමීටරයක් වගෙ ගිහින් නතර උනා. ඔහොම දැන් තුන් පාරක් විතර නතර උනා. පෙට්‍රල් කට්ට පෙන්නනව ටැංකියෙන් කාලක් තියෙනව කියල. කොහොම හරි ළඟ ශෙඩ් එකකට දාල පෝලිමේ ඉන්නකොට ආයෙ නතර උනා කියහන්කො, ස්ටාර්ට් කරනව ස්ටාර්ට් වෙන්නෙ නෑ (විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ). කොහොම හරි උන්ම තල්ලු කරල පෙට්‍රල් ගැහුව ඊට පස්සෙ ස්ටාර්ට් උනා :D - ඔටෝ ගියර් බොක්ස් එකටත් කෙල වෙලා තියෙනව ගියර් එකක් ස්ලිප් වෙලා. එක පාරටම රේස් කරල වාහනයක් ඉස්සර කරන්න ගියා කන්දක, ජර බරාස් ගෑව බඩුම තමයි :P - තව දවසක් රෙඩියේටර් හොස් එකක් ලීක් වෙලා කට්ටක් කන්න උනා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom