Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??

වාහන මීටර් කැරකීම කලාවක් නම් ලංකාවේ අය්යලා එහි පිකාසෝ ලා වෙති.

පහුගිය දවස් වල මමත් වාහන ටිකක් බලන්ට ඔය වාහන සෙල් වලට ගියා. බැලුවේ TOYOTA unregistered XXXXXXXX කාර් එකක්. බලද්දී හුඟක් ඒවා දුවලා තියෙන්නේ 700ක්ම 800ක්ම විතර.

හැබැයි යන්ද කලින්ම මම ඔය මීටර් කැරකිල්ල ගැන දැනගෙන හිටයා. බලද්දී ඒ තිබිච්චි ඒවා 90% කම මීටර් කරකලා. ඇත්තටම ඒවා 12000ක්ම-15000ක්ම දුවපුවා. හැබැයි විකුනන්න්නේ 700ක්ම-800ක්ම කියලා.

හරි දැන් වැඩේ අල්ලන්නේ මෙහෙමයි.

බ්රේක් පැඩල් එකේ දකුණු පැත්තේ යට දාරය බලන්ඩ. එතකොට මුල්ල කකුලට ලාවට වගේ රවුම් වෙලා තියෙනවා කියන්නේ 8000km ට එහා දුවලා.

steering wheel එකේ මද තියෙන ප්ලාස්ටික් කැල්ලි මැදිලා පොඩ්ඩක් වැඩිපුර දිලිසේනවද?? එහෙනම් එත් වාහනේ ටිකක් දුවලා තියෙන්නේ.

ටයර් ටික බලන්ඩ. වාහනේට කොම්පැනියෙන් හයි කරන ටයර් ජාතිය ගැන අදහසක් තියා ගඳ. බලන්ඩ ඒ ටයර් මද තියෙන්නේ කියලා. ඒවා මාරු කරලා නම් බොහෝ දුරට 25000km වලට එහා දුවලා.

800km කියන ඒවගේ ටයර් කට්ටා පොඩ්ඩක් වත් ගෙවිලා තියෙන්ඩ බැ. ගෙවිලා නම් මීටරේ කරකලා.

දැන් වාහනේ ලංකාවට ගෙනල්ලා කරකන්නේ නෑ.(මෙහෙදී කරකන ඒවත් ඇති) ජපානෙන් export කරන එකාම කරකලා එවන්නේ.

සෙල් වල එවුන් පොඩි කපටි වැඩක් කරනවා. උන් JEVIC, JAAI වගේ CERTIFICATE එකක MILEAGE එක අපිට පෙන්නනවා. අපිත් ඕක පිලිගන්නවා. වැඩේ කියන්නේ මීටරේ කරකන්නේ ඔය CERTIFICATE එක ගන්ඩ කලින්. ඒ හින්දා එකේ තියන MILAGE එක වැරදියි. PRE SHIPMENT INSPECTION එකේදී MILAGE VERIFY කරන්නේ නැත.

ඕක jevic එකේ ඔන්ලයින් බලන්ඩ පුළුවන්. ඕක ඉතින් අපේ සෙල් කාරයෝ පෙන්නලා අපිව අන්දනවා. ඒ වුනාට එකේ තියෙන්නෙත් වැරදි විස්තරම තමා.

ඕක අල්ලන්ඩ තව විදියක් තියෙනවා. වාහනේ CHASSIS NUMBER එක GOOGLE කරන්ඩ. එතකොට ඔය වාහනේ විකුනන්ද ජපානේ දාපු ADVERTIESMENTS හොයාගන්ඩ පුළුවන්. ඒවගේ තියෙනවා වාහනේ ඇත්ත විස්තර.

මේක බලන්ඩ මේක ලංකාවේ විකුන්ද තිබ්බේ 876km කියලා මට මතක විදියට.

ඉතුරු ටික හෙට දාන්නනම්

[QUOTE="Taser, post: 21588648, member: 555891"] [b]වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??[/b] [SIZE=4]වාහන මීටර් කැරකීම කලාවක් නම් ලංකාවේ අය්යලා එහි පිකාසෝ ලා වෙති. :yes::yes: පහුගිය දවස් වල මමත් වාහන ටිකක් බලන්ට ඔය වාහන සෙල් වලට ගියා. බැලුවේ TOYOTA unregistered XXXXXXXX කාර් එකක්. බලද්දී හුඟක් ඒවා දුවලා තියෙන්නේ 700ක්ම 800ක්ම විතර. හැබැයි යන්ද කලින්ම මම ඔය මීටර් කැරකිල්ල ගැන දැනගෙන හිටයා. බලද්දී ඒ තිබිච්චි ඒවා 90% කම මීටර් කරකලා. ඇත්තටම ඒවා 12000ක්ම-15000ක්ම දුවපුවා. හැබැයි විකුනන්න්නේ 700ක්ම-800ක්ම කියලා. හරි දැන් වැඩේ අල්ලන්නේ මෙහෙමයි. බ්රේක් පැඩල් එකේ දකුණු පැත්තේ යට දාරය බලන්ඩ. එතකොට මුල්ල කකුලට ලාවට වගේ රවුම් වෙලා තියෙනවා කියන්නේ 8000km ට එහා දුවලා. steering wheel එකේ මද තියෙන ප්ලාස්ටික් කැල්ලි මැදිලා පොඩ්ඩක් වැඩිපුර දිලිසේනවද?? එහෙනම් එත් වාහනේ ටිකක් දුවලා තියෙන්නේ. ටයර් ටික බලන්ඩ. වාහනේට කොම්පැනියෙන් හයි කරන ටයර් ජාතිය ගැන අදහසක් තියා ගඳ. බලන්ඩ ඒ ටයර් මද තියෙන්නේ කියලා. ඒවා මාරු කරලා නම් බොහෝ දුරට 25000km වලට එහා දුවලා. 800km කියන ඒවගේ ටයර් කට්ටා පොඩ්ඩක් වත් ගෙවිලා තියෙන්ඩ බැ. ගෙවිලා නම් මීටරේ කරකලා. දැන් වාහනේ ලංකාවට ගෙනල්ලා කරකන්නේ නෑ.(මෙහෙදී කරකන ඒවත් ඇති) ජපානෙන් export කරන එකාම කරකලා එවන්නේ. සෙල් වල එවුන් පොඩි කපටි වැඩක් කරනවා. උන් JEVIC, JAAI වගේ CERTIFICATE එකක MILEAGE එක අපිට පෙන්නනවා. අපිත් ඕක පිලිගන්නවා. වැඩේ කියන්නේ මීටරේ කරකන්නේ ඔය CERTIFICATE එක ගන්ඩ කලින්. ඒ හින්දා එකේ තියන MILAGE එක වැරදියි. PRE SHIPMENT INSPECTION එකේදී MILAGE VERIFY කරන්නේ නැත. ඕක jevic එකේ ඔන්ලයින් බලන්ඩ පුළුවන්. ඕක ඉතින් අපේ සෙල් කාරයෝ පෙන්නලා අපිව අන්දනවා. ඒ වුනාට එකේ තියෙන්නෙත් වැරදි විස්තරම තමා. ඕක අල්ලන්ඩ තව විදියක් තියෙනවා. වාහනේ CHASSIS NUMBER එක GOOGLE කරන්ඩ. එතකොට ඔය වාහනේ විකුනන්ද ජපානේ දාපු ADVERTIESMENTS හොයාගන්ඩ පුළුවන්. ඒවගේ තියෙනවා වාහනේ ඇත්ත විස්තර. මේක බලන්ඩ මේක ලංකාවේ විකුන්ද තිබ්බේ 876km කියලා මට මතක විදියට. [IMG]http://i66.tinypic.com/r1ldi0.png[/IMG] ඉතුරු ටික හෙට දාන්නනම් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom