Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයේ ඉතින් කියන්න වදන් නෑ... සුපිරි

අම්මපා බන් මුන්ට බැරි උනානේ ඔයිල් වල්ග දෙක තුනකින් සේරම ශේප් වෙන්න හදාගන්න

තව චූටි කෑල්ලක් දෙකක් දාන්නම් අව්ලක් ගන්න එපා

1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා

2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී

3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න

4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.

5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න

6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි

7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි

8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න

9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි

10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

11.1 ලක්ශෙන් විතර බ්රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.

11.2 වාහනවල බ්රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි

12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ

13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.

14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා

15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න

16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.

17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න

18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා

[QUOTE="රත්තරං, post: 17564467, member: 391748"] [SIZE="3"][B]ආයේ ඉතින් කියන්න වදන් නෑ... සුපිරි අම්මපා බන් මුන්ට බැරි උනානේ ඔයිල් වල්ග දෙක තුනකින් සේරම ශේප් වෙන්න හදාගන්න:P:P තව චූටි කෑල්ලක් දෙකක් දාන්නම් අව්ලක් ගන්න එපා 1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා:P:P 2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී 3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න 4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා. 5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න 6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි 7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි 8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා [U]පොටි ඇදලා[/U] පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න 9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි 10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි 11.1 ලක්ශෙන් විතර බ්රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල. 11.2 වාහනවල බ්රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි 12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ 13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා. 14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා 15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න 16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ. 17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න 18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom