Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බකස් ගාලා හිනා ගියා බන් මේක කියවලා.

සමහර උන් ඉන්නවා නට් එකක බෝල්ට් එකක තදවෙන පැත්ත හොයන්නේ දෙපැත්තට කරකවලා,

දවසක් මම යාලුවෙක්ගේ කාර් එකක කේස් එකක් වෙලා 10යේ යතුරක් ඉල්ලුවා, මූ කියපි කාර් එක කීලස් එන්ට්‍රි කියල

මටනම් දැක්කහම පිස්සු හැදෙන දේවල් මේ - ටූල්ස්, ජීප්, කාර්, ෆෝන්

ස්ටැන්ලි 145 සෙට් එකක් තියෙනවා. ෆෝස් කෑලි 300 ලොකු එකක් තියෙනවා. ස්ටැන්ලි ප්ලයර් සෙට් එකම තියෙනවා. රීචාජබල් මකීටා ඇන ගලවන එකක් තියෙනවා(නම මොකක්ද මන්ද ඕකට කියන ), සෑන්ඩර් එකක් පොලිශර් එකක් තියෙනවා. මකීටා ඩ්‍රිල් එකක් තියෙනවා. කම්ප්‍රෙසර් එකක් නෑ කර්මාන්තේ නොදන්න නිසා, ඒත් වෙලාව හම්බවෙච්ච කාලෙක යනවා තරුනසේවා සභාවේ පේන්ටින් කෝස් එක කරන්න. පේන්ටින් කියන්නේ බන් උපරිම මානසික වින්දනයක් ගන්න පුලුවන් ආතල් වැඩක්. කවද හරි වාහනේකට මෙටලික් පේන්ට් එකක් මමම ගහන එක ආසාවක් හීනයක්

උබ දන්නවද වාහනේ රෝදේ මාරු කරගන්න රුපියල් 100ක් දෙන උන් ඉන්නවා

මම ඉලෙක්ට්‍රොනික් කලේ කැම්පස් එකේ, පිටින් කලේ ටෙලි කමියුනිකේශන් ඉංජිනීරින් ඒත් අදටත් ආසාව මැකෑනිකල් / ඔටෝමොබයිල් වලට බන්

[QUOTE="රත්තරං, post: 17567496, member: 391748"] [SIZE="3"][B]බකස් ගාලා හිනා ගියා බන් මේක කියවලා. සමහර උන් ඉන්නවා නට් එකක බෝල්ට් එකක තදවෙන පැත්ත හොයන්නේ දෙපැත්තට කරකවලා,:baffled::baffled::baffled: දවසක් මම යාලුවෙක්ගේ කාර් එකක කේස් එකක් වෙලා 10යේ යතුරක් ඉල්ලුවා, මූ කියපි කාර් එක කීලස් එන්ට්‍රි කියල :confused::confused::confused: මටනම් දැක්කහම පිස්සු හැදෙන දේවල් මේ - ටූල්ස්, ජීප්, කාර්, ෆෝන් ස්ටැන්ලි 145 සෙට් එකක් තියෙනවා. ෆෝස් කෑලි 300 ලොකු එකක් තියෙනවා. ස්ටැන්ලි ප්ලයර් සෙට් එකම තියෙනවා. රීචාජබල් මකීටා ඇන ගලවන එකක් තියෙනවා(නම මොකක්ද මන්ද ඕකට කියන ), සෑන්ඩර් එකක් පොලිශර් එකක් තියෙනවා. මකීටා ඩ්‍රිල් එකක් තියෙනවා. කම්ප්‍රෙසර් එකක් නෑ කර්මාන්තේ නොදන්න නිසා, ඒත් වෙලාව හම්බවෙච්ච කාලෙක යනවා තරුනසේවා සභාවේ පේන්ටින් කෝස් එක කරන්න. පේන්ටින් කියන්නේ බන් උපරිම මානසික වින්දනයක් ගන්න පුලුවන් ආතල් වැඩක්. කවද හරි වාහනේකට මෙටලික් පේන්ට් එකක් මමම ගහන එක ආසාවක් හීනයක් උබ දන්නවද වාහනේ රෝදේ මාරු කරගන්න රුපියල් 100ක් දෙන උන් ඉන්නවා මම ඉලෙක්ට්‍රොනික් කලේ කැම්පස් එකේ, පිටින් කලේ ටෙලි කමියුනිකේශන් ඉංජිනීරින් ඒත් අදටත් ආසාව මැකෑනිකල් / ඔටෝමොබයිල් වලට බන්[/B][/SIZE]:love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom